Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Re Tharuwak Wee Mage Loke
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අයෙත් දොරට තට්ටු කල නිසා කවුද කියල බලන්න දිලිනි දොර ඇරිය

කොහොමද මල්ලි දැන්? මොකද මේ දොර ලොක් කරගෙන?

එහෙම අහගෙන අක්ක ඇතුලට ආව, අක්කත් එක්ක අම්මත් ඇවිත් හිටිය,

අනේ නෑ අක්කේ මේ එක එක ය ඇතුලට එනවා එක පාරට කඩාගෙන ගැස්සෙනකොට අමාරුයි ඔලුව රිදෙනවා

අනේ ඇත්තද පවු අප්පා ඉතින් ඕව හිතන්න තිබ්බේ තමුසෙලා ගහගන්න මරාගන්න යද්දිනෙ, එතකොට ඕව ගැන හිතුවනම් මෙහෙම වෙන්නේ නැනේ

අපෝ අක්කේ දැන්වත් පොඩ්ඩක් නවත්ත ගන්නවකො තමුසෙගෙ ඝාන්ටාර පූජාව, ඉල්ලගෙන කෑවා නෙවේනේ ඔයි. අහල නැද්ද තමුසේ චේතනා හං බික්ක වේ කම්මන් වදාමි කියල කතාවක්?

හිතල බලනවා හලෝ අපි ගිය චේතනාව පාරි සුද්දයි අකලන්කයි ගුටි කැවත් නම්බුයිනේ,

හරි දැන් හිතනවා තමුසෙට මොකෙක් හරි වෘක්ෂ සුනකයෙක් මොකක් හරි අරියාදුවක් කොරනවා, මොකෝ මම තනියම එන්නද? තමුසේ හිතුවද මම හල්ක් වගේ පොරක් කියල, අන්න එහෙම වෙලාවට උදව්වක් ඉල්ලා ගන්ඩනම් අපි මිනිස්සු හම්බ කරලා තියාගන්ඩ ඕනේ

අනේ මේ ඇති ඇති නවත්ත ගන්නවකො තමුසෙගෙ පණ්ඩිත කතාව,ලොකු ටෝක් නම් තියනවා,

දැන් ඇති බන් ඔය පොඩි එකා පවුනේ දුකයි තරහයි තමා එත් ඉතින් දැන් උන දේ උනා කොහොම හරි කොල්ලව සනීප කරන එක්කන් යන්න බලමු ඉක්මනට.

ආ මෙන්න බලහල්ලකෝ මෙයට හැදිලා තියන සත්ව කරුණාව මේ දිලිනියෝ උබත් මූව හුරතල් කරල අන්තිමට මේකව කසාද බඳින කෙල්ලට වහ තමයි කන්න වෙන්නේ

ගොඩක් වෙලාද දිලිනි දුව ඇවිල්ල? ඔයාවත් ආව එකා හොඳයි නැත්නම් ලොකු දුවට ඇඳුම් මාරු කරගන්නවත් විදියක් නැති වෙනවා, මගෙත් මේ කොන්දේ අමාරුව නිසා ඉන්න බැනේ දුවේ,

අනේ අම්ම එකා ගැන හිතන්න එපා,මන් ඇවිත් මහා වෙලාවක් නෑ, මන් ආව ගමන් තම සමාධි ගියේ, අම්මල අකමැති නැත්නම් මන් අද රේ උනත් ඉන්නම්, සමධිට වගේ මට ඉතින් වෙදට යන්න්නත් නැනේ,

අනේ එකනම් ලොකු දෙයක් දිල් මත මේ කල්පනා කලේ කොහොමද කොල්ලව රැට තනියම තියන්නේ කියල..එහෙනම් උබ ඉන්නවනේ?

[QUOTE="Somapaala, post: 12072995, member: 323300"] [COLOR="Blue"][SIZE="5"][B]අයෙත් දොරට තට්ටු කල නිසා කවුද කියල බලන්න දිලිනි දොර ඇරිය කොහොමද මල්ලි දැන්? මොකද මේ දොර ලොක් කරගෙන? එහෙම අහගෙන අක්ක ඇතුලට ආව, අක්කත් එක්ක අම්මත් ඇවිත් හිටිය, අනේ නෑ අක්කේ මේ එක එක ය ඇතුලට එනවා එක පාරට කඩාගෙන ගැස්සෙනකොට අමාරුයි ඔලුව රිදෙනවා අනේ ඇත්තද පවු අප්පා ඉතින් ඕව හිතන්න තිබ්බේ තමුසෙලා ගහගන්න මරාගන්න යද්දිනෙ, එතකොට ඕව ගැන හිතුවනම් මෙහෙම වෙන්නේ නැනේ අපෝ අක්කේ දැන්වත් පොඩ්ඩක් නවත්ත ගන්නවකො තමුසෙගෙ ඝාන්ටාර පූජාව, ඉල්ලගෙන කෑවා නෙවේනේ ඔයි. අහල නැද්ද තමුසේ චේතනා හං බික්ක වේ කම්මන් වදාමි කියල කතාවක්? හිතල බලනවා හලෝ අපි ගිය චේතනාව පාරි සුද්දයි අකලන්කයි ගුටි කැවත් නම්බුයිනේ, හරි දැන් හිතනවා තමුසෙට මොකෙක් හරි වෘක්ෂ සුනකයෙක් මොකක් හරි අරියාදුවක් කොරනවා, මොකෝ මම තනියම එන්නද? තමුසේ හිතුවද මම හල්ක් වගේ පොරක් කියල, අන්න එහෙම වෙලාවට උදව්වක් ඉල්ලා ගන්ඩනම් අපි මිනිස්සු හම්බ කරලා තියාගන්ඩ ඕනේ අනේ මේ ඇති ඇති නවත්ත ගන්නවකො තමුසෙගෙ පණ්ඩිත කතාව,ලොකු ටෝක් නම් තියනවා, දැන් ඇති බන් ඔය පොඩි එකා පවුනේ දුකයි තරහයි තමා එත් ඉතින් දැන් උන දේ උනා කොහොම හරි කොල්ලව සනීප කරන එක්කන් යන්න බලමු ඉක්මනට. ආ මෙන්න බලහල්ලකෝ මෙයට හැදිලා තියන සත්ව කරුණාව මේ දිලිනියෝ උබත් මූව හුරතල් කරල අන්තිමට මේකව කසාද බඳින කෙල්ලට වහ තමයි කන්න වෙන්නේ ගොඩක් වෙලාද දිලිනි දුව ඇවිල්ල? ඔයාවත් ආව එකා හොඳයි නැත්නම් ලොකු දුවට ඇඳුම් මාරු කරගන්නවත් විදියක් නැති වෙනවා, මගෙත් මේ කොන්දේ අමාරුව නිසා ඉන්න බැනේ දුවේ, අනේ අම්ම එකා ගැන හිතන්න එපා,මන් ඇවිත් මහා වෙලාවක් නෑ, මන් ආව ගමන් තම සමාධි ගියේ, අම්මල අකමැති නැත්නම් මන් අද රේ උනත් ඉන්නම්, සමධිට වගේ මට ඉතින් වෙදට යන්න්නත් නැනේ, අනේ එකනම් ලොකු දෙයක් දිල් මත මේ කල්පනා කලේ කොහොමද කොල්ලව රැට තනියම තියන්නේ කියල..එහෙනම් උබ ඉන්නවනේ? [/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom