Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Re Tharuwak Wee Mage Loke
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔවු එකා තමයි අප්පච්චිත් කීවේ, මල්ලි තමුසෙට අප්සට් නෑ නේද මම හිටියේ නෑ කියල? හොඳ කොල්ලනේ දිලිනි අක්ක ඉන්නවනේ, මට මේ මාසේ අන්තිමට යන් වෙන තියන නිසා වේද ටික ඉවර කරලා බාර දෙන්න තියනවනේ,

අයියෝ කමක් නෑ අක්කේ ඔය වැඩ ටික කරගන්න, දිලිනි අක්ක ඉන්නවනේ, අනික මන් හිතන්නේ දැන් ඩොක්ටර් ඇවිත් නින්ද යන්න බේත් දෙයි මට, මටත් තියන අප්සට් එකා ඔයි, තමුසෙගෙ වැඩ ටික ඉවර කරගන්න බැරි වෙයිද කියන එක,

ඒවා හරි මල්ලෝ ඒ ටික අපි කොහොම හරි කරමු, ඔයාල දෙන්න ගොඩක් ඉවර කලානේ වැඩ, ඉතුරු ටික බලල හෙමින් කරගම්මු. ඊට කලින් ඔය සනීප වෙලා ඉන්නකෝ රත්තරන්,

දොඩම් එක බීල ඉවරවෙද්දීම ඩොක්ටර් ආව,

මොකද මේ ළමය නර්ස්ලට වැඩ උගන්වනවා කියන්නේ ආ?

සැරද දුගතන් කීවලු යකෝ මෙන්න අර නර්සුත් පස්සෙන්ම ඇවිත්, දැන් ඉතින් අම්මල ඉස්සරහ ගම කයිද දන්නේ නෑ

අනේ නෑ ඩොක්ටර් මට මූව් වෙන්න ටිකක් අමාරු නිසයි එහෙම කීවේ

හරි හරි කමක් නෑ පුතා නර්ස් බේත් ටික දායි මෙතෙන්ට ගෙනල්ල, වයිෆ්ට දුක ඇති ඔයාව වීල් චෙයාර් එකේ ගෙනියනවාට නේද?

හරිනේ කෙලියනේ ඉතින් මූත් තියක ගානට තාප්පෙටම, වයිෆ් කියද්දීම අක්කයි අමම්යි මූණෙන් මොන්න බලාගත්ත මොකද ඒ කීව හරුපේ කියල තේරුම් ගන්න බැරුව,

මත ඉතින් අර මොකාද වගේ හිනා වෙලා නිකන් හිටියේ උත්තර දෙන්න ගියොත් මූ ඊ ලඟට මොනවා අහයිද කියල ෂුවර් නැති නිසා.

එහෙනම් පුතා මන් බේත් ටික දුන්න මෙයාලට ඒ ගොල්ලෝ ඔයාට වෙලාවට ඇවිත් බේත් දෙයි, මොනවා හරි කාල ඉන්න මොකද ඔයාට තව ටිකකින් නින්ද යන්න බේත් එකක් ඉන්ජෙක් කරයි, එහෙනම් පුතා මම උදේට එන්නම් ගුඩ් නයිට් ගේට් වෙල් සූන්

ම්ම්ම්..... කොහොමද ඩොක්ටර් අපේ පුතාට? කවද්ද එක්කන් යන්න පුළුවන් අපිට?

අම්ම අපි බලමු, එයාව හෙට උදේට ටෙස්ට් වගේකට ගන්නවා ඊට පස්සේ තමයි හරියටම කියන්න පුළුවන්, එත් බය වෙන්න දෙයක් ලොකු දෙයක් නෑ, මන් හිතන්නේ අර ඇඟ තැලිලා වගේ ගතියක් තමයි තියෙන්නේ,

අනේ ගොඩක් පින් ඩොක්ටර්, පුළුවන් ඉක්මනට මට පුතාව සනීප කරලා දෙන්න, දොක්ටර්ව දළදා හාමුදුරුවෝ ආරක්ෂා කරන්න ඕනේ,

දුක් වෙන්න එපා අම්මේ මේක ඉතින් අපේ රස්සාවනේ, මෙයාට බේතට වැඩ ඕනේ හේත එක නිසා පරිස්සමෙන් බලාගන්න, මන් ගිහින් එන්නම්

එහෙනම් මල්ලි අපි ගෙදර යන්න්නද උදේම එන්නම්. අම්මටත් නිදි මරන්න දෙන්න හොඳ නැනේ, එක නිසා අපි යන්නම්, අපච්චිත් නැනේ එක නිසා කැබ් එකක යන්න වෙන්නේ,

හරි අක්කේ ඔයාල යන්න කමක් නෑ, මන් ඉන්නම් මට දැන් එච්චර අමාරුත් නෑ, අනික දිලිනිත් ඉන්නවනේ

ආ....දිලිනි නේද? අයි අක්ක කෑල්ලට මොකෝ උනේ ඒක හැලිලද? මේ ඉස්සෙල්ල අර මොකද්ද ඩොක්ටර් කීව වයිෆ් කතාව? උබල දෙන්න මේකේ මොකද කලේ ආ? මන් එද්දිත් දොර ලොක් කරලා,

මොනවද සමා කියවන්නේ උබට පිස්සුද?

හරි හරි බන් මන් විහිළුවක් කලේ එත් මොකෝ තොපි දෙන්න බය වෙලා, ඕන මගුලක් අපේ කොල්ලව බලාගනින් හරිද, එහෙනම් මම උදේම එන්නම්, අම්මේ යමුද අපි?

අනේ ඔව් දිලිනි දුවේ මට ඉන්න පුලුවන්නම් මෙහම යන්නේ නෑ, මට මේකව මෙහෙම දාල ගිහින් ඇස් දෙක පියවෙන්නේ නෑ, එත් ඉතින් කරුම ලෙඩක් හදුනනේ මටත්, පරිස්සමෙන් බලාගන්න කොල්ලව. මන් උදේ දුවව එවන්නම්,

අනේ හරි අම්මේ සමීර ඉතින් මගේම මල්ලි වගේනේ, ඔයාල බය න්නතුව ගිහින් එන්න. මන් උදේ වෙනකන් ඉන්නම්.

හරි එහෙනම් ඔන්න දෙන්නම පරිස්සමෙන් ඉන්න, දිලිනි පුලුවන්නම් මුට තව දෙකක් අනල හරි කමක් නෑ අර ඉන්දු ආප්ප ටික කවන්න. දොක්ටත් කීවේ කන්න දෙන්න කියලනේ, එහෙනම් කොල්ලෝ ගිහින් එන්නනම්. මේ දිලිනි හෙට උදේ එද්දී උබට මට නැණ කියන්ඩ වෙන එකක් නැනේ නේද?

මේ ඔයි අක්කේ තමුසෙගෙ වක්කඩ වහන් යනවද පවු නොදී,

අනේ උබේ කට තැලුවේ නැනේ මල්ලියේ අතන හිටිය එකෙක්,

[QUOTE="Somapaala, post: 12073023, member: 323300"] [COLOR="Blue"][SIZE="5"][B]ඔවු එකා තමයි අප්පච්චිත් කීවේ, මල්ලි තමුසෙට අප්සට් නෑ නේද මම හිටියේ නෑ කියල? හොඳ කොල්ලනේ දිලිනි අක්ක ඉන්නවනේ, මට මේ මාසේ අන්තිමට යන් වෙන තියන නිසා වේද ටික ඉවර කරලා බාර දෙන්න තියනවනේ, අයියෝ කමක් නෑ අක්කේ ඔය වැඩ ටික කරගන්න, දිලිනි අක්ක ඉන්නවනේ, අනික මන් හිතන්නේ දැන් ඩොක්ටර් ඇවිත් නින්ද යන්න බේත් දෙයි මට, මටත් තියන අප්සට් එකා ඔයි, තමුසෙගෙ වැඩ ටික ඉවර කරගන්න බැරි වෙයිද කියන එක, ඒවා හරි මල්ලෝ ඒ ටික අපි කොහොම හරි කරමු, ඔයාල දෙන්න ගොඩක් ඉවර කලානේ වැඩ, ඉතුරු ටික බලල හෙමින් කරගම්මු. ඊට කලින් ඔය සනීප වෙලා ඉන්නකෝ රත්තරන්, දොඩම් එක බීල ඉවරවෙද්දීම ඩොක්ටර් ආව, මොකද මේ ළමය නර්ස්ලට වැඩ උගන්වනවා කියන්නේ ආ? සැරද දුගතන් කීවලු යකෝ මෙන්න අර නර්සුත් පස්සෙන්ම ඇවිත්, දැන් ඉතින් අම්මල ඉස්සරහ ගම කයිද දන්නේ නෑ අනේ නෑ ඩොක්ටර් මට මූව් වෙන්න ටිකක් අමාරු නිසයි එහෙම කීවේ හරි හරි කමක් නෑ පුතා නර්ස් බේත් ටික දායි මෙතෙන්ට ගෙනල්ල, වයිෆ්ට දුක ඇති ඔයාව වීල් චෙයාර් එකේ ගෙනියනවාට නේද? හරිනේ කෙලියනේ ඉතින් මූත් තියක ගානට තාප්පෙටම, වයිෆ් කියද්දීම අක්කයි අමම්යි මූණෙන් මොන්න බලාගත්ත මොකද ඒ කීව හරුපේ කියල තේරුම් ගන්න බැරුව, මත ඉතින් අර මොකාද වගේ හිනා වෙලා නිකන් හිටියේ උත්තර දෙන්න ගියොත් මූ ඊ ලඟට මොනවා අහයිද කියල ෂුවර් නැති නිසා. එහෙනම් පුතා මන් බේත් ටික දුන්න මෙයාලට ඒ ගොල්ලෝ ඔයාට වෙලාවට ඇවිත් බේත් දෙයි, මොනවා හරි කාල ඉන්න මොකද ඔයාට තව ටිකකින් නින්ද යන්න බේත් එකක් ඉන්ජෙක් කරයි, එහෙනම් පුතා මම උදේට එන්නම් ගුඩ් නයිට් ගේට් වෙල් සූන් ම්ම්ම්..... කොහොමද ඩොක්ටර් අපේ පුතාට? කවද්ද එක්කන් යන්න පුළුවන් අපිට? අම්ම අපි බලමු, එයාව හෙට උදේට ටෙස්ට් වගේකට ගන්නවා ඊට පස්සේ තමයි හරියටම කියන්න පුළුවන්, එත් බය වෙන්න දෙයක් ලොකු දෙයක් නෑ, මන් හිතන්නේ අර ඇඟ තැලිලා වගේ ගතියක් තමයි තියෙන්නේ, අනේ ගොඩක් පින් ඩොක්ටර්, පුළුවන් ඉක්මනට මට පුතාව සනීප කරලා දෙන්න, දොක්ටර්ව දළදා හාමුදුරුවෝ ආරක්ෂා කරන්න ඕනේ, දුක් වෙන්න එපා අම්මේ මේක ඉතින් අපේ රස්සාවනේ, මෙයාට බේතට වැඩ ඕනේ හේත එක නිසා පරිස්සමෙන් බලාගන්න, මන් ගිහින් එන්නම් එහෙනම් මල්ලි අපි ගෙදර යන්න්නද උදේම එන්නම්. අම්මටත් නිදි මරන්න දෙන්න හොඳ නැනේ, එක නිසා අපි යන්නම්, අපච්චිත් නැනේ එක නිසා කැබ් එකක යන්න වෙන්නේ, හරි අක්කේ ඔයාල යන්න කමක් නෑ, මන් ඉන්නම් මට දැන් එච්චර අමාරුත් නෑ, අනික දිලිනිත් ඉන්නවනේ ආ....දිලිනි නේද? අයි අක්ක කෑල්ලට මොකෝ උනේ ඒක හැලිලද? මේ ඉස්සෙල්ල අර මොකද්ද ඩොක්ටර් කීව වයිෆ් කතාව? උබල දෙන්න මේකේ මොකද කලේ ආ? මන් එද්දිත් දොර ලොක් කරලා, මොනවද සමා කියවන්නේ උබට පිස්සුද? හරි හරි බන් මන් විහිළුවක් කලේ එත් මොකෝ තොපි දෙන්න බය වෙලා, ඕන මගුලක් අපේ කොල්ලව බලාගනින් හරිද, එහෙනම් මම උදේම එන්නම්, අම්මේ යමුද අපි? අනේ ඔව් දිලිනි දුවේ මට ඉන්න පුලුවන්නම් මෙහම යන්නේ නෑ, මට මේකව මෙහෙම දාල ගිහින් ඇස් දෙක පියවෙන්නේ නෑ, එත් ඉතින් කරුම ලෙඩක් හදුනනේ මටත්, පරිස්සමෙන් බලාගන්න කොල්ලව. මන් උදේ දුවව එවන්නම්, අනේ හරි අම්මේ සමීර ඉතින් මගේම මල්ලි වගේනේ, ඔයාල බය න්නතුව ගිහින් එන්න. මන් උදේ වෙනකන් ඉන්නම්. හරි එහෙනම් ඔන්න දෙන්නම පරිස්සමෙන් ඉන්න, දිලිනි පුලුවන්නම් මුට තව දෙකක් අනල හරි කමක් නෑ අර ඉන්දු ආප්ප ටික කවන්න. දොක්ටත් කීවේ කන්න දෙන්න කියලනේ, එහෙනම් කොල්ලෝ ගිහින් එන්නනම්. මේ දිලිනි හෙට උදේ එද්දී උබට මට නැණ කියන්ඩ වෙන එකක් නැනේ නේද? මේ ඔයි අක්කේ තමුසෙගෙ වක්කඩ වහන් යනවද පවු නොදී, අනේ උබේ කට තැලුවේ නැනේ මල්ලියේ අතන හිටිය එකෙක්,:angry::angry:[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom