Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Re Tharuwak Wee Mage Loke
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් අම්මේ දැන්නම් මටත් සැහෙන්න ඇඟේ පතේ අමාරුව අඩුයි, අර ඊයේ රෑ දුන්න ඉන්ජෙක්ෂන් එකෙන් පස්සේ එහෙන්ම නින්දත් ගියා දන්නෙම නැතුව, දිලිනි අක්කත් රෑ වෙනකන්ම හිටිය අම්මේ මන් හිතන්නේ එයා නිදාගත්තෙම නෑ වෙන්න ඇති, අපේ එකීවත් මාව එහෙම බලාගෙන නැනේ අම්මේ අම්මප.

අනේ ඔව් ඔව් උබත් එක්ක මල්ලියේ අවුරුදු 19 ක් ජීවත් උන මැන්නේ දන්නේ එකේ තියන අමුර්තමය රසය, මෙකි මේ එක දවසක් ඉඳල කොහෙද ඕව තේරුම් ගන්නේ?හරියට හිටියනම් එක සතියක් උඹට මලේ පොල්ලකින් ගහන්නේ මෙකි.

අනේ පවු කතා කියන්න එපා සමා,මේ අහිංසකයට ගහන්න පුලුවන්ද තවත්? බලපන්කො කොහාටද ගහන්නේ කියල? අරුන් මුළු සරුවාන්ගේටම සලකල තියනවනේ යේ ඉතින් මදි නොකියන්න

අන්න කතාව මචන් දැන්වත් මුගේ තියන ගොන් කම හොන්දවෙයිද දන්නේ නෑ, හිතන් ඉන්නේ රා වන් කියල,

අනේ පුතේ අද ඔයාව හම්බෙන්න පොලිසියෙන් එයි කටඋත්තරයක් ගන්න, එයාලට සේරම විස්තරේ කියන්න, අපි බලමුකෝ මොකද වෙන්නේ කියල, මගේ කොල්ලට මෙහෙම කල උන්ටනම් හොඳක් සිද්ද වෙන්නේ නෑ,

ආ...ආ...එහෙමද අම්මේ? හරි හරි මන් එක බලගන්නම්කො, මටත් අම්මේ තරහ තියෙන්නේ වෙන දෙයක් නිසා නෙවේ අපි වරදක් නොකර උන් ගහපු එකයි, බලමු පොලිසියෙන් බැරි උනොත් තෙන්නකෝන් මාමටවත් කියල, මොකද පොලිසියේ මොනා උනත් ආමි එකේ අයත් එක්ක බේරෙන්න බෑ

[QUOTE="Somapaala, post: 12167268, member: 323300"] [SIZE="5"][COLOR="Blue"][B]ඔව් අම්මේ දැන්නම් මටත් සැහෙන්න ඇඟේ පතේ අමාරුව අඩුයි, අර ඊයේ රෑ දුන්න ඉන්ජෙක්ෂන් එකෙන් පස්සේ එහෙන්ම නින්දත් ගියා දන්නෙම නැතුව, දිලිනි අක්කත් රෑ වෙනකන්ම හිටිය අම්මේ මන් හිතන්නේ එයා නිදාගත්තෙම නෑ වෙන්න ඇති, අපේ එකීවත් මාව එහෙම බලාගෙන නැනේ අම්මේ අම්මප. අනේ ඔව් ඔව් උබත් එක්ක මල්ලියේ අවුරුදු 19 ක් ජීවත් උන මැන්නේ දන්නේ එකේ තියන අමුර්තමය රසය, මෙකි මේ එක දවසක් ඉඳල කොහෙද ඕව තේරුම් ගන්නේ?හරියට හිටියනම් එක සතියක් උඹට මලේ පොල්ලකින් ගහන්නේ මෙකි. අනේ පවු කතා කියන්න එපා සමා,මේ අහිංසකයට ගහන්න පුලුවන්ද තවත්? බලපන්කො කොහාටද ගහන්නේ කියල? අරුන් මුළු සරුවාන්ගේටම සලකල තියනවනේ යේ ඉතින් මදි නොකියන්න අන්න කතාව මචන් දැන්වත් මුගේ තියන ගොන් කම හොන්දවෙයිද දන්නේ නෑ, හිතන් ඉන්නේ රා වන් කියල, අනේ පුතේ අද ඔයාව හම්බෙන්න පොලිසියෙන් එයි කටඋත්තරයක් ගන්න, එයාලට සේරම විස්තරේ කියන්න, අපි බලමුකෝ මොකද වෙන්නේ කියල, මගේ කොල්ලට මෙහෙම කල උන්ටනම් හොඳක් සිද්ද වෙන්නේ නෑ, ආ...ආ...එහෙමද අම්මේ? හරි හරි මන් එක බලගන්නම්කො, මටත් අම්මේ තරහ තියෙන්නේ වෙන දෙයක් නිසා නෙවේ අපි වරදක් නොකර උන් ගහපු එකයි, බලමු පොලිසියෙන් බැරි උනොත් තෙන්නකෝන් මාමටවත් කියල, මොකද පොලිසියේ මොනා උනත් ආමි එකේ අයත් එක්ක බේරෙන්න බෑ[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom