Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Re Tharuwak Wee Mage Loke
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ ඔච්චර උවමනාවෙන් ඔෆිස් යන්නේ මොකෝ බන්? ඔෆිස් එකේ දාල එන්න බැරි කෙනෙක්වත් ඉන්නවද උඹට?

අනේ මේ කුණුහරුප නොකිය ඉන්නවද? උඹට සකනම් වරෙන් අපිත් එක්ක හනි මූන් යන්ඩ මොකෙක් හරි අල්ලාගෙන, මන් ගානේ රූම් එකක් අරන් දෙන්නම්, උදේම ඇවිත් බලපන් ජපන් කොඩිය දාල නැද්ද කියල

අනේ මේ උඹෙයි මගෙයි ජපන් කොඩිය, මට වෙලා යනවා බන් මන් යනවා ඉක්මනට එන්නම්, සමීරට දවල්ට කෑම මොනවා හරි එවන්න කියන්නම් මන් අම්මට, නැත්නම් දැන් යේ ඇන්ටිලා ගිහින් උයල අරන් එන්න ගියොත් කරදරයිනේ,

අනේ මන්ද බන් උබනම් දෙයියෙක් නෙවේ දේවාලයක්, උඹ මෙච්චර උදව් කරනකොට මටනම් ඇත්තටම හිතෙනවා උබව මල්ලිට බැඳලා දුන්නනම් හොඳයි කියල,

හරි හරි උඹ කපුකම කරපංකෝ එහෙනම් මන් ගියාම, එහෙනම් ඔන්න මම ගියා, ආන්ටි අන්කල් මන් ගිහින් එන්නම් එහෙනම්.

අම්ම එහෙනම් මාත් ගිහින් එන්නද? දිලිනි දවල්ට කෑම ගේනවා කීව, ඔයාල එයා ආවම එහෙනම් යන්න, මාත් ලන්ච් එකේ ඇවිත් යන්න එන්නම්, පව් අම්මේ දිලිනි පවුලේ කෙනෙක් වගේ මහන්සි වෙනවා,

අනේ එකනම් ඇත්ත පුතේ මේ කරදර ඉවර උනාම ඒ ළමයාගේ ගෙදර අයට කැමක් දෙන්න ඕනේ. හරි එහෙනම් ඔයත් පරිස්සමෙන් ගිහින් එන්න මයේ පුතේ, කෝකටත් පරිස්සමෙන් පොලිස් ඉන්වෙස්ටිගේෂන් පටන් අරන් නිසා අරුනුත් තරහෙන් ඇත්තේ,

හරි අම්මේ එහෙනම් මන් යනවා බුදුසරණයි.

ආ.... ආ....ලලිත් මල්ලි හරි අපූරුයි යාළුවා බලන්න එන වෙලාව, දැන්ද මතක් උනේ යාළුවාව?

අනේ නෑ අක්කේ මන් නුවර නෙවේ හිටියේ යාලුවෙක් එක්ක සී එම් බී ගිහින් හිටියේ, වැඩේ සෙට් උන ගමන් තමයි මේ හැරෙන පොස්ට් එකෙන් ප්ලග් උනේ,

හා හා හරි හරි ප්ලග් වෙද්දී එහෙනම් බලාගෙන අපේ එකාගේ ඇගේ තියන කටු තමුසෙගේත් ඇනෙයි,

අනේ මල්ලියෝ මට පරක්කු උනා, මන් මේ ඔෆිස් එකට යන ගමන්, අලුත් බිල්ඩින් එකේ 4 වෙනි තට්ටුවේ 342 රූම් එක , යන්න අම්මලත් ඇති,

රායිට් අක්කේ එහෙනම් ඔන්න අපි වාෂ්ප උනා,

[QUOTE="Somapaala, post: 12180539, member: 323300"] [COLOR="Blue"][B][SIZE="5"]උබ ඔච්චර උවමනාවෙන් ඔෆිස් යන්නේ මොකෝ බන්? ඔෆිස් එකේ දාල එන්න බැරි කෙනෙක්වත් ඉන්නවද උඹට? අනේ මේ කුණුහරුප නොකිය ඉන්නවද? උඹට සකනම් වරෙන් අපිත් එක්ක හනි මූන් යන්ඩ මොකෙක් හරි අල්ලාගෙන, මන් ගානේ රූම් එකක් අරන් දෙන්නම්, උදේම ඇවිත් බලපන් ජපන් කොඩිය දාල නැද්ද කියල අනේ මේ උඹෙයි මගෙයි ජපන් කොඩිය, මට වෙලා යනවා බන් මන් යනවා ඉක්මනට එන්නම්, සමීරට දවල්ට කෑම මොනවා හරි එවන්න කියන්නම් මන් අම්මට, නැත්නම් දැන් යේ ඇන්ටිලා ගිහින් උයල අරන් එන්න ගියොත් කරදරයිනේ, අනේ මන්ද බන් උබනම් දෙයියෙක් නෙවේ දේවාලයක්, උඹ මෙච්චර උදව් කරනකොට මටනම් ඇත්තටම හිතෙනවා උබව මල්ලිට බැඳලා දුන්නනම් හොඳයි කියල, හරි හරි උඹ කපුකම කරපංකෝ එහෙනම් මන් ගියාම, එහෙනම් ඔන්න මම ගියා, ආන්ටි අන්කල් මන් ගිහින් එන්නම් එහෙනම්. අම්ම එහෙනම් මාත් ගිහින් එන්නද? දිලිනි දවල්ට කෑම ගේනවා කීව, ඔයාල එයා ආවම එහෙනම් යන්න, මාත් ලන්ච් එකේ ඇවිත් යන්න එන්නම්, පව් අම්මේ දිලිනි පවුලේ කෙනෙක් වගේ මහන්සි වෙනවා, අනේ එකනම් ඇත්ත පුතේ මේ කරදර ඉවර උනාම ඒ ළමයාගේ ගෙදර අයට කැමක් දෙන්න ඕනේ. හරි එහෙනම් ඔයත් පරිස්සමෙන් ගිහින් එන්න මයේ පුතේ, කෝකටත් පරිස්සමෙන් පොලිස් ඉන්වෙස්ටිගේෂන් පටන් අරන් නිසා අරුනුත් තරහෙන් ඇත්තේ, හරි අම්මේ එහෙනම් මන් යනවා බුදුසරණයි. ආ.... ආ....ලලිත් මල්ලි හරි අපූරුයි යාළුවා බලන්න එන වෙලාව, දැන්ද මතක් උනේ යාළුවාව? අනේ නෑ අක්කේ මන් නුවර නෙවේ හිටියේ යාලුවෙක් එක්ක සී එම් බී ගිහින් හිටියේ, වැඩේ සෙට් උන ගමන් තමයි මේ හැරෙන පොස්ට් එකෙන් ප්ලග් උනේ, හා හා හරි හරි ප්ලග් වෙද්දී එහෙනම් බලාගෙන අපේ එකාගේ ඇගේ තියන කටු තමුසෙගේත් ඇනෙයි, අනේ මල්ලියෝ මට පරක්කු උනා, මන් මේ ඔෆිස් එකට යන ගමන්, අලුත් බිල්ඩින් එකේ 4 වෙනි තට්ටුවේ 342 රූම් එක , යන්න අම්මලත් ඇති, රායිට් අක්කේ එහෙනම් ඔන්න අපි වාෂ්ප උනා, [/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom