Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Re Tharuwak Wee Mage Loke
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කවුද අම්මේ දොරට තට්ටු කරන්නේ බලන්න, මිසිවත් ඇවිත්ද දන්නේ නෑ රූම් එක ච්ලීන් කරන්න,

ආ...ආ....එන්න පුතා අපි මේ එත් බැලුවේ කෝ මේ අනිත් අතිජාත මිත්රය කෝ කියල,

ආලෝ ලලිය උබලට දැන් තමයි අපිව මතක් වෙන්නේ නේද? උබලනම් මහා පාප මිත්රයෝ බන්, උබ ගියාද උදය බලන්න?

අනේ නෑ බන් මේ කෙලින්ම උඹේ රූම් එකට ආවේ, පල්ලෙහදී උඹලගේ ටකේ හම්බුනා එය තමයි රූම් එක කීවේ, මන් අර සීන් එකට ගියා බන්, අද උදේ ආවේ, එතකොටයි අම්ම සිද්දිය කීවේ පස්සේ ඉතින් එහෙන්මම ආව ආපහු මෙහෙට, මේ එක නෙවේ කොහෙන්ද උඹල දෙන්න මේ බාල්දිය හොයාගත්තේ? සිද්දිය මොකද්ද කියපන්කො මට මොකද්ද උනේ කියල, බලපන්කො උබලත් මේවා පෙරලගන්නෙම අපි නැති වෙලාවෙමනේ,

අනේ ඔව් උබත් හිටියනම් මාරු තමයි බන් එහෙනම් උබත් කකුල් අත පය කරේ තියන් එහා පැත්තේ රූම් එකක,

අම්මේ ඔයාල එහෙනම් යන්න, ඔයාට අමරුයිනේ ඉන්නත්, ලලිය ඉන්නවනේ දිලිනි අක්කත් දැන් එයි, අප්පච්චි ඔෆිස් යන්නත් ඕනනේ, නිකන් ඔෆිස් නොගිහින් ඉන්න එකත් අපරාදෙනේ,

ඔවු සරිය එකත් ඇත්ත එහෙනම් මන් ඔෆිස් යන්නම් යන ගමන් ඔයාවත් ගෙදරින් බස්සල යන්න පුළුවන් එහෙනම් අපි යමු,

අනේ මට අමාරුවක් නෑ මම ඉන්නම් කැමක් නෑ ඔයා යන්න, මෙතන කවුරුත් නැතුව බැනේ රනේ,

අයියෝ කැමක් නෑ අම්මේ ඔයා යන්න, දැන් ඉතින් යේ මොනවා වෙන්නද? අනික දිලිනි අක්කත් මග එනවා ඇති, ඔයා යන්න, මන් මූව තියාගන්නම්,

හරි එහෙනම් මන් ගිහින් හවසට එන්නම් පරිස්සමෙන් ඉන්න රත්තරන්, බුදුසරණයි!

අම්මටසිරි වෙන්න බන් මන් මේ අම්මලවත් යැව්වේ කතන්දර කෝටියයි සිද්දි මාලාවයි බන්, හොඳම සිද්දිනම් ඉසරහට හැබැයි ඉතින් දැන්ම පෙර දැක්මක් දෙන්න පුළුවන් උඹට,

ඔක්කොටම ඉස්සර වෙලා අහපන්කෝ මේ සිද්දිය, අඩෝ මන් දිලිනිට අරක කීව, ඒ අප්සට් එකේ ඉද්දි තමයි අරු ඇවිත් යමන් කීවේ පස්සේ ඉතින් මාත් ගියා, අම්මට සිරි වෙන්න යද්දීම මන්නම් දන ගත්ත මචන් කන්න වෙනවා කියල නැවකට, මොනවා කොරන්නද ඉතින් ඉවසපන් පපුව නෙවේ පපු කැවුත්තම කියල බලන් හිටිය වෙන්නේ මොකද්ද කියල, කොහොම හරි ටිකකින් මචන් නැඟී ආව, එය එද්දිම මු ගිහින් කෙල්ලව එක්කන් ඇවිත් වැන් එකට දාගත්ත, අරුන් හිතුවේ මචන් සුවර් එකට අපි කෙල්ලව දාගත්තේ එකී මුගේ කෑල්ල නිසා කියල, අනේ මචන් මොකුත් නෑ විනාඩි 10 ක් විතර හම්බුනා මචන් හොදි ඕන නැතිවෙන්නම, කොටින්ම ඉතින් සිහිය එද්දී හොස්පිටල් කියහන්කෝ,

අම්මී මචන් මන් ගිය ආත්මේ සැහෙන පිනක් කොරල තියනවා,මගේ පිනක් කෙසේවෙතත් සුවර් එකටම මන් බේරුනේ බන් අරකිගේ පිනට, එකිත් එක්ක කොළඹ ඇද්දේ නැත්නම් මටත් හම්බෙනවනෙ මේ සාම්පලේටම, හරි දැන් එක එහෙම උනා කියපන්කො අනිත් සිද්දිය කියපන්කො

අම්මටසිරි වෙන්න එක තමයි බන් රියල් සිද්දිය, ඔය උලව් අස්සේ බන් කොහොම හරි අපි දෙන්නව සුවසේවනට ගෙනාව ජෙනරල් එකෙන්, අඩෝ ඒ ඇවිත් පැයක් ගියේ නෑ, දිලිනි ආව කියපන්කො, කොහොම හරි මචන් ඊයේ ර මයි දිලිනියි විතරයි හිටියේ, අඩෝ එකී මට ලවු කරලා තියෙන්නේ මටත් කලින් බන්, ammooo පිස්සු කෝටියයි,

අම්මට හුඩු එහෙනම් ඉතින් ඊයේ රෑ මෙතන තියෙන්නේ ඇති නිකන් මහින්ද මාමගේ නෙලුම් පොකුණ වගේ නේද?

මොනවද මේ කතා? එකම අප්සට් එක උනේ බන් අත පය ඔලුව හොලවගන්න බැරි උන එක, කොටු කොටු දාන්ඩ මොකුත් කරගන්න බැරි උනානේ,

තූ නොදකින් අමනයා, යකොඕ අර බෝ පැලේ වගේ ඉන්න අහිංසක කෙල්ලවත් කන්නේ නැතුව ඕකවත් සිරාවට කරපන් අලුගුත්තෙරුව,

[QUOTE="Somapaala, post: 12180616, member: 323300"] [SIZE="5"][COLOR="Blue"][B]කවුද අම්මේ දොරට තට්ටු කරන්නේ බලන්න, මිසිවත් ඇවිත්ද දන්නේ නෑ රූම් එක ච්ලීන් කරන්න, ආ...ආ....එන්න පුතා අපි මේ එත් බැලුවේ කෝ මේ අනිත් අතිජාත මිත්රය කෝ කියල, ආලෝ ලලිය උබලට දැන් තමයි අපිව මතක් වෙන්නේ නේද? උබලනම් මහා පාප මිත්රයෝ බන්, උබ ගියාද උදය බලන්න? අනේ නෑ බන් මේ කෙලින්ම උඹේ රූම් එකට ආවේ, පල්ලෙහදී උඹලගේ ටකේ හම්බුනා එය තමයි රූම් එක කීවේ, මන් අර සීන් එකට ගියා බන්, අද උදේ ආවේ, එතකොටයි අම්ම සිද්දිය කීවේ පස්සේ ඉතින් එහෙන්මම ආව ආපහු මෙහෙට, මේ එක නෙවේ කොහෙන්ද උඹල දෙන්න මේ බාල්දිය හොයාගත්තේ? සිද්දිය මොකද්ද කියපන්කො මට මොකද්ද උනේ කියල, බලපන්කො උබලත් මේවා පෙරලගන්නෙම අපි නැති වෙලාවෙමනේ, අනේ ඔව් උබත් හිටියනම් මාරු තමයි බන් එහෙනම් උබත් කකුල් අත පය කරේ තියන් එහා පැත්තේ රූම් එකක, අම්මේ ඔයාල එහෙනම් යන්න, ඔයාට අමරුයිනේ ඉන්නත්, ලලිය ඉන්නවනේ දිලිනි අක්කත් දැන් එයි, අප්පච්චි ඔෆිස් යන්නත් ඕනනේ, නිකන් ඔෆිස් නොගිහින් ඉන්න එකත් අපරාදෙනේ, ඔවු සරිය එකත් ඇත්ත එහෙනම් මන් ඔෆිස් යන්නම් යන ගමන් ඔයාවත් ගෙදරින් බස්සල යන්න පුළුවන් එහෙනම් අපි යමු, අනේ මට අමාරුවක් නෑ මම ඉන්නම් කැමක් නෑ ඔයා යන්න, මෙතන කවුරුත් නැතුව බැනේ රනේ, අයියෝ කැමක් නෑ අම්මේ ඔයා යන්න, දැන් ඉතින් යේ මොනවා වෙන්නද? අනික දිලිනි අක්කත් මග එනවා ඇති, ඔයා යන්න, මන් මූව තියාගන්නම්, හරි එහෙනම් මන් ගිහින් හවසට එන්නම් පරිස්සමෙන් ඉන්න රත්තරන්, බුදුසරණයි! අම්මටසිරි වෙන්න බන් මන් මේ අම්මලවත් යැව්වේ කතන්දර කෝටියයි සිද්දි මාලාවයි බන්, හොඳම සිද්දිනම් ඉසරහට හැබැයි ඉතින් දැන්ම පෙර දැක්මක් දෙන්න පුළුවන් උඹට, ඔක්කොටම ඉස්සර වෙලා අහපන්කෝ මේ සිද්දිය, අඩෝ මන් දිලිනිට අරක කීව, ඒ අප්සට් එකේ ඉද්දි තමයි අරු ඇවිත් යමන් කීවේ පස්සේ ඉතින් මාත් ගියා, අම්මට සිරි වෙන්න යද්දීම මන්නම් දන ගත්ත මචන් කන්න වෙනවා කියල නැවකට, මොනවා කොරන්නද ඉතින් ඉවසපන් පපුව නෙවේ පපු කැවුත්තම කියල බලන් හිටිය වෙන්නේ මොකද්ද කියල, කොහොම හරි ටිකකින් මචන් නැඟී ආව, එය එද්දිම මු ගිහින් කෙල්ලව එක්කන් ඇවිත් වැන් එකට දාගත්ත, අරුන් හිතුවේ මචන් සුවර් එකට අපි කෙල්ලව දාගත්තේ එකී මුගේ කෑල්ල නිසා කියල, අනේ මචන් මොකුත් නෑ විනාඩි 10 ක් විතර හම්බුනා මචන් හොදි ඕන නැතිවෙන්නම, කොටින්ම ඉතින් සිහිය එද්දී හොස්පිටල් කියහන්කෝ, අම්මී මචන් මන් ගිය ආත්මේ සැහෙන පිනක් කොරල තියනවා,මගේ පිනක් කෙසේවෙතත් සුවර් එකටම මන් බේරුනේ බන් අරකිගේ පිනට, එකිත් එක්ක කොළඹ ඇද්දේ නැත්නම් මටත් හම්බෙනවනෙ මේ සාම්පලේටම, හරි දැන් එක එහෙම උනා කියපන්කො අනිත් සිද්දිය කියපන්කො අම්මටසිරි වෙන්න එක තමයි බන් රියල් සිද්දිය, ඔය උලව් අස්සේ බන් කොහොම හරි අපි දෙන්නව සුවසේවනට ගෙනාව ජෙනරල් එකෙන්, අඩෝ ඒ ඇවිත් පැයක් ගියේ නෑ, දිලිනි ආව කියපන්කො, කොහොම හරි මචන් ඊයේ ර මයි දිලිනියි විතරයි හිටියේ, අඩෝ එකී මට ලවු කරලා තියෙන්නේ මටත් කලින් බන්, ammooo පිස්සු කෝටියයි, අම්මට හුඩු එහෙනම් ඉතින් ඊයේ රෑ මෙතන තියෙන්නේ ඇති නිකන් මහින්ද මාමගේ නෙලුම් පොකුණ වගේ නේද? මොනවද මේ කතා? එකම අප්සට් එක උනේ බන් අත පය ඔලුව හොලවගන්න බැරි උන එක, කොටු කොටු දාන්ඩ මොකුත් කරගන්න බැරි උනානේ, තූ නොදකින් අමනයා, යකොඕ අර බෝ පැලේ වගේ ඉන්න අහිංසක කෙල්ලවත් කන්නේ නැතුව ඕකවත් සිරාවට කරපන් අලුගුත්තෙරුව, [/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom