Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Re Tharuwak Wee Mage Loke
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එක්ස් කියුස් මී.....

කවුද? එන්න ඇතුලට දොර ඇරලා තියෙන්නේ.

සර් බේත් ටික ගෙනාව අපි බීල ඉමු නේද? සර් ගේ අතෙයි කකුල් වලයි bandage

ටික අයින් කරලා අලුතෙන් දාන්න තියනවා, කවුරුත් නැද්ද සර්? මන් කලාට කමක් නැද්ද?

අනේ සොරි මිස් කවුරුවත්නම් නෑ, ඔයාට ප්‍රශ්නයක්නම් තව ටිකකින් එන්න, තව ටිකකින් එයි කට්ටිය, පොඩ්ඩක් ගෙදරට ගිහින් එන්න ගියා,

ඉට්ස් ඔකේ සර් මන් ඒකට පස්සේ එන්නම්. මේ බේත් ටික බොන්න, අද මන් හිතන්නේ වෙළුම් පටි ඔක්කොම අයින් කරලා පොඩි ප්ලාස්ටර් එකක් දායි, මොකද ඩොක්ටර් කියල ගියේ bandage

ටික අයින් කරලා ඩොක්ටර්ට කතා කරන්න කියල,

අනේ එහෙමනම් ලොකු දෙයක් මිස්, ඔතල ඔතල තියෙද්දී මන් නිකන් මමී කෙනෙක් වගේ, ඉක්මනට ගෙදර යන්න තිබ්බනම් හොඳයි, එත් ඉතින් කොහෙද ඔයාලගේ ඩොක්ටර් මාව යවන්නේ නැනේ,

අනේ සර් යන්නන කලබල වෙන්න එපා, හොඳටම සනීප උනාම යන්න, නැතනම් අයෙත් එන්න වෙයි,

අම්මේ ඔයා හරි ආදරෙයි වගේ නේද වැඩ කරන තැනට, එහෙම තමයි ඉන්න ඕනේ රාජ කාරිය දේව කාරිය වගේ කරන්න ඕනේ,

අනේ යන්න සර් යන්න මන් එහෙම දෙකට කීව නෙවේ, සර් පව් නිසයි මන් එහෙම කීවේ,

ඔයාට හොඳක් කරන්න ගිහින්නේ මන් නිකන් කතා අහන්නේ, මන් යනවා සර්, ගෙදර අය ආවම කෝල් එකක් දෙන්න ප්ලීස්

ආ...ආ....මොකද්ද යකෝ ඒ උනේ? යකෝ මේ අපේ ගෙදර උන්ටවත් නැති අමාරුවක්නේ මන් ගැන ඒකිට තියෙන්නේ, එන පොටනම් හොඳ නෑ, මෙහෙම ගියෝත්නම් අනිවා යයේත් ගුටි කන්න වෙනවා කුඩේකින් හෝ සෙරෙප්පුවකින් යේ ඉතින් එකේ දෙකක් නෑ එකක් මිසක්.

[QUOTE="Somapaala, post: 12209064, member: 323300"] [COLOR="Blue"][SIZE="5"][B]එක්ස් කියුස් මී..... කවුද? එන්න ඇතුලට දොර ඇරලා තියෙන්නේ. සර් බේත් ටික ගෙනාව අපි බීල ඉමු නේද? සර් ගේ අතෙයි කකුල් වලයි bandage ටික අයින් කරලා අලුතෙන් දාන්න තියනවා, කවුරුත් නැද්ද සර්? මන් කලාට කමක් නැද්ද? අනේ සොරි මිස් කවුරුවත්නම් නෑ, ඔයාට ප්‍රශ්නයක්නම් තව ටිකකින් එන්න, තව ටිකකින් එයි කට්ටිය, පොඩ්ඩක් ගෙදරට ගිහින් එන්න ගියා, ඉට්ස් ඔකේ සර් මන් ඒකට පස්සේ එන්නම්. මේ බේත් ටික බොන්න, අද මන් හිතන්නේ වෙළුම් පටි ඔක්කොම අයින් කරලා පොඩි ප්ලාස්ටර් එකක් දායි, මොකද ඩොක්ටර් කියල ගියේ bandage ටික අයින් කරලා ඩොක්ටර්ට කතා කරන්න කියල, අනේ එහෙමනම් ලොකු දෙයක් මිස්, ඔතල ඔතල තියෙද්දී මන් නිකන් මමී කෙනෙක් වගේ, ඉක්මනට ගෙදර යන්න තිබ්බනම් හොඳයි, එත් ඉතින් කොහෙද ඔයාලගේ ඩොක්ටර් මාව යවන්නේ නැනේ, අනේ සර් යන්නන කලබල වෙන්න එපා, හොඳටම සනීප උනාම යන්න, නැතනම් අයෙත් එන්න වෙයි, අම්මේ ඔයා හරි ආදරෙයි වගේ නේද වැඩ කරන තැනට, එහෙම තමයි ඉන්න ඕනේ රාජ කාරිය දේව කාරිය වගේ කරන්න ඕනේ, අනේ යන්න සර් යන්න මන් එහෙම දෙකට කීව නෙවේ, සර් පව් නිසයි මන් එහෙම කීවේ, ඔයාට හොඳක් කරන්න ගිහින්නේ මන් නිකන් කතා අහන්නේ, මන් යනවා සර්, ගෙදර අය ආවම කෝල් එකක් දෙන්න ප්ලීස් ආ...ආ....මොකද්ද යකෝ ඒ උනේ? යකෝ මේ අපේ ගෙදර උන්ටවත් නැති අමාරුවක්නේ මන් ගැන ඒකිට තියෙන්නේ, එන පොටනම් හොඳ නෑ, මෙහෙම ගියෝත්නම් අනිවා යයේත් ගුටි කන්න වෙනවා කුඩේකින් හෝ සෙරෙප්පුවකින් යේ ඉතින් එකේ දෙකක් නෑ එකක් මිසක්.[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom