Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Re Tharuwak Wee Mage Loke
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගුඩ් ආෆ්ටර් නූන් පුතා.... ආ...මේ දුවත් ඉන්නේ, ඉතින් පුතා කොහොමද දැන් ඔයාගේ ඇඟට එහෙම?සනීපයක් දැනෙනවද? අද ඔයාගේ තුවාල වල ප්ලස්ටේර් ටිකනම් මාරු කරන්න ඇති නේද? කෝ බලන්න.....

ආ දැන් ගොඩක් අඩුයිනේ,තව දවස් දෙක තුනකින් ගෙදර යන්න පුළුවන්, පුතා දැන් මාත් එක්ක යමු මගේ රූම් එකට, ඔයාගේ ඔලුවේ ස්කෑන් එකක් තියනවා කරන්න, එට පස්සේ මන් කියන්නම් හරියටම ඔයාට යන්න පුළුවන් දවස.

දුවත් යමු රූම් එකේ තනියම ඉන්නත් බැනේ,

හරි ඩොක්ටර් මන් එක්කන් එන්නම් එහෙනම් නර්ස් ඕනේ වෙන එකක් නෑ, මන් සමීරව බලාගන්නම්, මාත් නර්සින් කරලා තියනවාම

ඔහෝ...ගූඩ් ගර්ල්, එහෙනම් ඔයාම යමු මාත් එක්ක, සමීරත් කැමතිවෙයිනේ පිට යට වඩා ඔයාම එයාව කෙයාර් කරනවට,

බලන් ගියාම මට වැරදිලා කියපු කතාව ඇත්ත උනත් නරකම නෑ නේද සමීර?

ඔව් ඩොක්ටර් එකනම් ඇත්ත තමයි, මාත් මේ හිතන් ඉන්නේ අපේ අම්මලාට මෙයාව බලෙන් හරි අපේ ගෙදර හෝම් නර්සින් වලට එක්කන් යමු කියල කියන්න,

ආහා... නරක ළමය බලන්නකෝ දුව ඔයාව හෝම් නර්සින් වලට ගන්නයි හිතන් ඉන්නේ, ඔයා මෙයාව බලාගන්නවා වැඩියි, පේනවා නේද හිතේ තියන දේවල්,

මොනවා කරන්නද ඩොක්ටර් අන්කල් අර ඉස්සර මිනිස්සු කියපු කතාවකුත් තියෙන්නේ කොපමණ ගුණ කලත් දුදනෝ නොවෙති යහපත් කියල, මන් ඕව හිතන්ඩ යන්නේ නෑ, මට පින් සිද්ද වෙන්න කියල ඉතින් මෙයාව බලාගන්නවා.

දැට්ස් ගූඩ් බබා, ඔයාවනම් ගලපෙන්නෙම මේකට තමයි, දෙන්න නයයි මුගටියයි වගේ, මුලදී ඔහොම ඉන්න අය තමයි පස්සේ ආදරෙන් බැඳිලා ගොඩක් ලස්සනට ජීවත් වෙන්නේ,

අනේ මන්ද ඩොක්ටර් අකමැතිද මන් සනීප වෙලා ගිහින් සතුටින් සැනසීමෙන් ඉන්නවට?

ඒ මොකද පුතා එහෙම අහන්නේ?

නෑ ඉතින් ඩොක්ටර් මේ උරචක්ර මාලේ මගේ කරේම එල්ලන්න හදන නිසා අහල බැලුවේ,

හහ්... හහ්... යු ආර් වෙරි නයිස් පුතා, අයි ලයික් යුවර් ස්ටයිල්....

ඔහ ඔන්න කතාවෙන් කතාවෙන් අපි රූම් එක ගාවටම ඇවිත්, එහෙනම් දුව ඔයා පුතාව අර ඇඳට දාල රෙඩි කරන්නකෝ,

[QUOTE="Somapaala, post: 12302824, member: 323300"] [B][SIZE=5][COLOR=Blue]ගුඩ් ආෆ්ටර් නූන් පුතා.... ආ...මේ දුවත් ඉන්නේ, ඉතින් පුතා කොහොමද දැන් ඔයාගේ ඇඟට එහෙම?සනීපයක් දැනෙනවද? අද ඔයාගේ තුවාල වල ප්ලස්ටේර් ටිකනම් මාරු කරන්න ඇති නේද? කෝ බලන්න..... ආ දැන් ගොඩක් අඩුයිනේ,තව දවස් දෙක තුනකින් ගෙදර යන්න පුළුවන්, පුතා දැන් මාත් එක්ක යමු මගේ රූම් එකට, ඔයාගේ ඔලුවේ ස්කෑන් එකක් තියනවා කරන්න, එට පස්සේ මන් කියන්නම් හරියටම ඔයාට යන්න පුළුවන් දවස. දුවත් යමු රූම් එකේ තනියම ඉන්නත් බැනේ, හරි ඩොක්ටර් මන් එක්කන් එන්නම් එහෙනම් නර්ස් ඕනේ වෙන එකක් නෑ, මන් සමීරව බලාගන්නම්, මාත් නර්සින් කරලා තියනවාම[/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue] ඔහෝ...ගූඩ් ගර්ල්, එහෙනම් ඔයාම යමු මාත් එක්ක, සමීරත් කැමතිවෙයිනේ පිට යට වඩා ඔයාම එයාව කෙයාර් කරනවට,[/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue] බලන් ගියාම මට වැරදිලා කියපු කතාව ඇත්ත උනත් නරකම නෑ නේද සමීර? ඔව් ඩොක්ටර් එකනම් ඇත්ත තමයි, මාත් මේ හිතන් ඉන්නේ අපේ අම්මලාට මෙයාව බලෙන් හරි අපේ ගෙදර හෝම් නර්සින් වලට එක්කන් යමු කියල කියන්න,[/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue] ආහා... නරක ළමය බලන්නකෝ දුව ඔයාව හෝම් නර්සින් වලට ගන්නයි හිතන් ඉන්නේ, ඔයා මෙයාව බලාගන්නවා වැඩියි, පේනවා නේද හිතේ තියන දේවල්,[/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue] මොනවා කරන්නද ඩොක්ටර් අන්කල් අර ඉස්සර මිනිස්සු කියපු කතාවකුත් තියෙන්නේ කොපමණ ගුණ කලත් දුදනෝ නොවෙති යහපත් කියල, මන් ඕව හිතන්ඩ යන්නේ නෑ, මට පින් සිද්ද වෙන්න කියල ඉතින් මෙයාව බලාගන්නවා.[/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue] දැට්ස් ගූඩ් බබා, ඔයාවනම් ගලපෙන්නෙම මේකට තමයි, දෙන්න නයයි මුගටියයි වගේ, මුලදී ඔහොම ඉන්න අය තමයි පස්සේ ආදරෙන් බැඳිලා ගොඩක් ලස්සනට ජීවත් වෙන්නේ,[/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue] අනේ මන්ද ඩොක්ටර් අකමැතිද මන් සනීප වෙලා ගිහින් සතුටින් සැනසීමෙන් ඉන්නවට?[/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue] ඒ මොකද පුතා එහෙම අහන්නේ?[/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue] නෑ ඉතින් ඩොක්ටර් මේ උරචක්ර මාලේ මගේ කරේම එල්ලන්න හදන නිසා අහල බැලුවේ,[/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue] හහ්... හහ්... යු ආර් වෙරි නයිස් පුතා, අයි ලයික් යුවර් ස්ටයිල්....[/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue] ඔහ ඔන්න කතාවෙන් කතාවෙන් අපි රූම් එක ගාවටම ඇවිත්, එහෙනම් දුව ඔයා පුතාව අර ඇඳට දාල රෙඩි කරන්නකෝ, [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom