Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Re Tharuwak Wee Mage Loke
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරි ඩොක්ටර් අන්කල් සමීර ඊස් නවු රෙඩි...

ගූඩ් පුතා...ඔයා අපේ ට්‍රේනි ස්ටාෆ් එකට වඩා ලස්සනට වැඩ කරනවනේ, ඔකේ අපි බලමුකෝ එහෙනම් මොකද්ද දැන් සමීර පුතාගේ තත්වේ කියල,

ආහා.. ලුක් දුව යු සී? මේ තියෙන්නේ මෙන්න මෙතන තමයි පුතාගේ ඔලුවේ තුවාලේ තියෙන්නේ,දැක්කද මේ තියෙන්නේ එතනින් ලේ ඇවිත් තියන විදිය, මෙන්න මෙතනින් පලේහාට ලේ ගියානම් අපිට සමීරව බේරගන්න ගොඩක් අමාරු වෙනවා දුව,

දෙවියෝ බලල තමයි දුව කොල්ල මෙහෙම බේරුනේ....

කොහොම හරි දැන්නම් ඉතින් බය වෙන්න දෙයක් නෑ...අද ට්‍රීට්මන්ට් වලින් පස්සේ මන් හිතන්නේ ගොඩක් දුරට තුවාලේ වෙලයි, එහෙම උනොත් අපි ඔයාගේ කොල්ලව හෙට නිදහස් කරනවා ගෙදර ගෙනිහින් තියාගෙන බලාගන්න හොඳට,

හරි ඩොක්ටර් මට තේරෙනවා, එත් අන්කල් මේ දළදා හාමුදුරුවන්ගේ රටේ එහෙම අකටයුතුකම් සිද්ද වෙන්නේ නෑ නේද? මොකද සමීරවත් එයාගේ ගෙදර අයවත් කිසිම කෙනෙකුට වරදක් කරන මිනිස්සු නෙවේ අන්කල්, එහෙම වෙලත් සමීරට කරදරයක් උනානම් මන් යේ ජීවිතේට දළදා මාලිගාවට යන්නේ නෑ ඩොක්ටර්, එත් කිසිම විදියකට උන්වහන්සේගේ සෙවනේ තියන මේ මහ නුවර ඔහොම දේවල් වෙන්න බ, ඔන්න බලන්නකෝ දොච්ටර් මේක කරපු උන්ටත් තව වැඩි කල් නිදහසේ ඉන්න වෙන්නේ නෑ,

ඔවු දුව, දුව හරි, ඔයා කියන කතාව මන් ගොඩක් ඇත දැකල තියනවා, මේ වගේ නෙවේ දුව මැරෙන්න වැටුන මිනිස්සුන්ව ගොඩ ඇවිත් තියනවා මහ පුදුම විදියට, අපිටවත් හිතාගන්න බෑ දුව, එත් ඒ අයගේ පවුලේ අය කිරි දාන දීල බෝධි පූජා තියල ආශීර්වාද ඉල්ලන නිසාම තමයි පුතා ඒ ලෙඩ්ඩු සනීප වෙන්නේ.

හරි ඔන්න එහෙනම් දෙවි පිහිටෙන් බුදුන්ගේ සරණින් දිලිනි දුවගේ කරුණාවෙන් සමීරට දැන් සනීපයි.

බලන් ගියාම මම මුකුත්ම කරලා නැනේ කොල්ලෝ ආ.....අපරාදේ මන් ඔයාව බලන්න එන්නේ නේද?

අනේ එහෙම දෙයක් නෑ ඩොක්ටර්, ඩොක්ටර් නැත්නම් එහෙම අද මම නෑ, ඔයාල හැමෝම නිසා තමයි මන් මෙහෙම ඉන්නේ අද, ගොඩක් පින් සිද්ද වෙන්නව ඩොක්ටර් හැමදේකටම,

අනේ පලයන් කොල්ලෝ යන්න මන් විහිළුවක් කලේ, මහ එකෙක් වගේ පින් දෙන්න එනවා, දුව මෙන්න මේකව රූම් එකට එක්කන් යන්න, නැත්නම් මූ මාවත් අඩවල මගෙන් ගුටියකුත් කාල යන්නේ,

හරි හරි ඩොක්ටර් එත් සමීරගේ කතාව ඇත්ත, ඩොක්ටර් තමයි මේ හැම දෙයක්ම කලේ, අපි ඔක්කොමල ඩොක්ටර්ට ණයගැතියි,

ඒ පාර උබත් පටන් ගත්තද? දුවන්නයි කීවේ දෙන්නටම,

මම රෑ ඉන්න ස්ටාෆ් එකට ඉන්ෆොර්ම් කරලා යන්නම් දුව සමීරගේ බේත් ටික, හෙට උදේම මන් එන්නනම් බලන්න,

තැන්ක්ස් ඩොක්ටර් එහෙනම් අපි රූම් එකට යන්නම්.

ඔකේ දෝනි බායි කොල්ලව බලාගන්න හොඳට,

[QUOTE="Somapaala, post: 12302922, member: 323300"] [SIZE=5][COLOR=Blue]හරි ඩොක්ටර් අන්කල් සමීර ඊස් නවු රෙඩි... ගූඩ් පුතා...ඔයා අපේ ට්‍රේනි ස්ටාෆ් එකට වඩා ලස්සනට වැඩ කරනවනේ, ඔකේ අපි බලමුකෝ එහෙනම් මොකද්ද දැන් සමීර පුතාගේ තත්වේ කියල,[/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue] ආහා.. ලුක් දුව යු සී? මේ තියෙන්නේ මෙන්න මෙතන තමයි පුතාගේ ඔලුවේ තුවාලේ තියෙන්නේ,දැක්කද මේ තියෙන්නේ එතනින් ලේ ඇවිත් තියන විදිය, මෙන්න මෙතනින් පලේහාට ලේ ගියානම් අපිට සමීරව බේරගන්න ගොඩක් අමාරු වෙනවා දුව, දෙවියෝ බලල තමයි දුව කොල්ල මෙහෙම බේරුනේ.... කොහොම හරි දැන්නම් ඉතින් බය වෙන්න දෙයක් නෑ...අද ට්‍රීට්මන්ට් වලින් පස්සේ මන් හිතන්නේ ගොඩක් දුරට තුවාලේ වෙලයි, එහෙම උනොත් අපි ඔයාගේ කොල්ලව හෙට නිදහස් කරනවා ගෙදර ගෙනිහින් තියාගෙන බලාගන්න හොඳට, හරි ඩොක්ටර් මට තේරෙනවා, එත් අන්කල් මේ දළදා හාමුදුරුවන්ගේ රටේ එහෙම අකටයුතුකම් සිද්ද වෙන්නේ නෑ නේද? මොකද සමීරවත් එයාගේ ගෙදර අයවත් කිසිම කෙනෙකුට වරදක් කරන මිනිස්සු නෙවේ අන්කල්, එහෙම වෙලත් සමීරට කරදරයක් උනානම් මන් යේ ජීවිතේට දළදා මාලිගාවට යන්නේ නෑ ඩොක්ටර්, එත් කිසිම විදියකට උන්වහන්සේගේ සෙවනේ තියන මේ මහ නුවර ඔහොම දේවල් වෙන්න බ, ඔන්න බලන්නකෝ දොච්ටර් මේක කරපු උන්ටත් තව වැඩි කල් නිදහසේ ඉන්න වෙන්නේ නෑ,[/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue] ඔවු දුව, දුව හරි, ඔයා කියන කතාව මන් ගොඩක් ඇත දැකල තියනවා, මේ වගේ නෙවේ දුව මැරෙන්න වැටුන මිනිස්සුන්ව ගොඩ ඇවිත් තියනවා මහ පුදුම විදියට, අපිටවත් හිතාගන්න බෑ දුව, එත් ඒ අයගේ පවුලේ අය කිරි දාන දීල බෝධි පූජා තියල ආශීර්වාද ඉල්ලන නිසාම තමයි පුතා ඒ ලෙඩ්ඩු සනීප වෙන්නේ.[/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue] හරි ඔන්න එහෙනම් දෙවි පිහිටෙන් බුදුන්ගේ සරණින් දිලිනි දුවගේ කරුණාවෙන් සමීරට දැන් සනීපයි. බලන් ගියාම මම මුකුත්ම කරලා නැනේ කොල්ලෝ ආ.....අපරාදේ මන් ඔයාව බලන්න එන්නේ නේද? අනේ එහෙම දෙයක් නෑ ඩොක්ටර්, ඩොක්ටර් නැත්නම් එහෙම අද මම නෑ, ඔයාල හැමෝම නිසා තමයි මන් මෙහෙම ඉන්නේ අද, ගොඩක් පින් සිද්ද වෙන්නව ඩොක්ටර් හැමදේකටම,[/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue] අනේ පලයන් කොල්ලෝ යන්න මන් විහිළුවක් කලේ, මහ එකෙක් වගේ පින් දෙන්න එනවා, දුව මෙන්න මේකව රූම් එකට එක්කන් යන්න, නැත්නම් මූ මාවත් අඩවල මගෙන් ගුටියකුත් කාල යන්නේ,[/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue] හරි හරි ඩොක්ටර් එත් සමීරගේ කතාව ඇත්ත, ඩොක්ටර් තමයි මේ හැම දෙයක්ම කලේ, අපි ඔක්කොමල ඩොක්ටර්ට ණයගැතියි,[/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue] ඒ පාර උබත් පටන් ගත්තද? දුවන්නයි කීවේ දෙන්නටම, [/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue] මම රෑ ඉන්න ස්ටාෆ් එකට ඉන්ෆොර්ම් කරලා යන්නම් දුව සමීරගේ බේත් ටික, හෙට උදේම මන් එන්නනම් බලන්න, තැන්ක්ස් ඩොක්ටර් එහෙනම් අපි රූම් එකට යන්නම්.[/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue] ඔකේ දෝනි බායි කොල්ලව බලාගන්න හොඳට,[/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom