Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Re Tharuwak Wee Mage Loke
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දිල් ඇයි බබා අර ඉස්සෙල්ල ඩොක්ටර් ගාවදි අඩුවේ? මන් දැක්ක ඔයාගේ ඇස්වල කඳුළු තියනවා.

කවුද පිස්සුද ඔයාට? මන් අඩුවේ නෑ..ඔයාට පෙන්න ඇති එහෙම.

බොරු කියන්න එපා බබා මන් හොඳටම දැක්ක ඔයා අඩනවා, මට එවෙලාවේ අහන්න බැනේ ඩොක්ටර් හිටය නිසා. කියන්නකෝ ඇයි එහෙම උනේ?

හරි හරි අපි යමුකෝ රූම් එකට. මේ මිනිස්සු ඉන්න තැන්වල කතා කරන්න බැනේ,

හ්ම්ම්....ඔයාට තනියම වාදී වෙන්න බෑ නේද බබා ඇඳෙන්? ඉන්න මන් උදව් කරන්න, කෝ කෝ ඔහොම ඉන්න.

අනේ ඔයා පව් මගේ මණික, මන් නිසා නිකන් කරදර වෙනවා, මට මෙච්චර ආදරේ කරන්න එපා බබා මට දරාගන්න බැරිවෙයි.

අනේ පිස්සු පිස්සු කියවන්නේ නැතුව ඉන්නවද? මොකද්ද දැන් මන් වෙන කරදරේ? මන් මේ හැම දේම කරන්නේ ගොඩක් ආසාවෙන් ඒ වගේම ආදරෙන්, මන් ගොඩක් වාසනාවන්තයි බබා, මේ ලෝකේ කීයෙන් කී දෙනාටද මෙහෙම ආදරේ කරන කාලේදී තමන් ආදරේ කරන කෙනා ගාවට වෙලා එයාව බලාගන්න එයාගේ හැම දේම කරන්න අවස්තාව ලැබෙන්නේ?ඉතින් එහෙම එකේ ඔයා කියනවා මට මේක කරදරයක්ලු,

මගේ මහත්තයාගේ හැම දේම මන් හොයල බලල කරන්නම්, ඔයාට තියෙන්නේ සනීප වෙනකන් හොඳටම ඔහොන්මම බබෙක් වගේ ඉන්න, මන් ඉන්නවනේ හැමදේම කරන්න,

අනේ මන්ද පැටියෝ මටනම් තේරෙන්නේ නෑ, මන් හිතන්නේ අපි දෙන්න ආදරෙන් ඉන්න පලවෙනි ආත්මේ මේක නෙවේ වෙන්න ඇති, ආත්ම ගානක ඉඳල අපි එකට ආදරෙන් ඉන්න ඇති, ඒ බැඳීම තමයි තවමත් මේ තියෙන්නේ, මාත් ඔයාට ගොඩාක් ආදරෙයි දිල්. ඇත්තමයි මට දැන් ඔයාව නැතුව ඉන්න බෑ මගේ මැණික, ඔයාගේ සුවඳ ලඟින් දැනෙන්නේ නැතිවෙලාවට මට හුස්ම ගන්නවත් හිතෙන්නේ නෑ බබා. ඔයාගේ ආදරේ මග ඇඟේ හැම ලේ බින්දුවකම හැම ඇට මිදුලකම පිරිලා තියනවා.

අනේ ඔහොම කියන්න එපා මගේ දෙයියෝ මට පව් පිරෙයි, ඔච්චර මට ආදරේ කරන්නත් එපා, ඔයාට දරාගන්න බෑ කීව වගේ, මටත් මේ ආදරේ බර වැඩි වෙලා පපුව පැලෙයි වස්තුව. ඉස්සෙල්ල මන් අඩුවේ ඇයි කියලත් ඇහුව නේද ඔයා?

වෙන මොකටවත් නෙවේ බබා මගේ හිතට ලොකු බයක් දැනුන ඒ ඩොක්ටර් කීව විදියට උනානම් එහෙම මොකද අපි කරන්නේ කියල, මට නිකන් මාව කැරකෙනවා වගේ දැනුන බබා, ඒ දුකටයි මට කඳුළු ආවේ. මගේ ජීවිතේ දීල හරි එහෙම උනානම් මන් ඔයාව බේරාගන්නවා පැටියෝ, මට ඔයාව නැති කරගන්න බෑ,

මොනවද බබා මේ කියවනේ? ඔයාගේ ජීවිතේ දීල මාව ජීවත් කරවල වැඩක් තියනවද? ඔයා නැතුව මන් මොකටද ජීවත් වෙන්නේ? පිස්සු කියවන්නේ නැතුව ඉන්න දැන්, මට මුකුත් උනෙත් නෑ වෙන්නෙත් නෑ ඔය මගේ ළඟ ඉන්නකන්, ඔයාගේ ආදරේ මාව රකිනවනේ බබා,

හරි දැන් ඇති ඔය මූණ එල්ලන් හිටිය කෝ ටිකක් හිනාවෙන්න,

කෝ එන්න මන් ලඟට.

ඔහොම නෙවේ කෙල්ලේ තව ටිකක් ලඟට එන්න.................

මා ලඟට එන්න...තව ඩිංගක් මා ලඟට එන්න......

මා ලඟට එන්න...තව ඩිංගක් මා ලඟට එන්න......

මා ලඟට එන්න...තව ඩිංගක් මා ලඟට එන්න......

එතකොට මට පුළුවන් ඔබ වැළඳ ගන්න......

ඔබ වැළඳ ගන්න......ඔබ වැළඳ ගන්න......

[QUOTE="Somapaala, post: 12302978, member: 323300"] [SIZE=5][COLOR=Blue]දිල් ඇයි බබා අර ඉස්සෙල්ල ඩොක්ටර් ගාවදි අඩුවේ? මන් දැක්ක ඔයාගේ ඇස්වල කඳුළු තියනවා. කවුද පිස්සුද ඔයාට? මන් අඩුවේ නෑ..ඔයාට පෙන්න ඇති එහෙම.[/COLOR][/SIZE][SIZE=5][COLOR=Blue] බොරු කියන්න එපා බබා මන් හොඳටම දැක්ක ඔයා අඩනවා, මට එවෙලාවේ අහන්න බැනේ ඩොක්ටර් හිටය නිසා. කියන්නකෝ ඇයි එහෙම උනේ?[/COLOR][/SIZE][SIZE=5][COLOR=Blue] හරි හරි අපි යමුකෝ රූම් එකට. මේ මිනිස්සු ඉන්න තැන්වල කතා කරන්න බැනේ,[/COLOR][/SIZE][SIZE=5][COLOR=Blue] ............................................................................................................................................ හ්ම්ම්....ඔයාට තනියම වාදී වෙන්න බෑ නේද බබා ඇඳෙන්? ඉන්න මන් උදව් කරන්න, කෝ කෝ ඔහොම ඉන්න.[/COLOR][/SIZE][SIZE=5][COLOR=Blue] අනේ ඔයා පව් මගේ මණික, මන් නිසා නිකන් කරදර වෙනවා, මට මෙච්චර ආදරේ කරන්න එපා බබා මට දරාගන්න බැරිවෙයි.[/COLOR][/SIZE][SIZE=5][COLOR=Blue] අනේ පිස්සු පිස්සු කියවන්නේ නැතුව ඉන්නවද? මොකද්ද දැන් මන් වෙන කරදරේ? මන් මේ හැම දේම කරන්නේ ගොඩක් ආසාවෙන් ඒ වගේම ආදරෙන්, මන් ගොඩක් වාසනාවන්තයි බබා, මේ ලෝකේ කීයෙන් කී දෙනාටද මෙහෙම ආදරේ කරන කාලේදී තමන් ආදරේ කරන කෙනා ගාවට වෙලා එයාව බලාගන්න එයාගේ හැම දේම කරන්න අවස්තාව ලැබෙන්නේ?ඉතින් එහෙම එකේ ඔයා කියනවා මට මේක කරදරයක්ලු,[/COLOR][/SIZE][SIZE=5][COLOR=Blue] මගේ මහත්තයාගේ හැම දේම මන් හොයල බලල කරන්නම්, ඔයාට තියෙන්නේ සනීප වෙනකන් හොඳටම ඔහොන්මම බබෙක් වගේ ඉන්න, මන් ඉන්නවනේ හැමදේම කරන්න, අනේ මන්ද පැටියෝ මටනම් තේරෙන්නේ නෑ, මන් හිතන්නේ අපි දෙන්න ආදරෙන් ඉන්න පලවෙනි ආත්මේ මේක නෙවේ වෙන්න ඇති, ආත්ම ගානක ඉඳල අපි එකට ආදරෙන් ඉන්න ඇති, ඒ බැඳීම තමයි තවමත් මේ තියෙන්නේ, මාත් ඔයාට ගොඩාක් ආදරෙයි දිල්. ඇත්තමයි මට දැන් ඔයාව නැතුව ඉන්න බෑ මගේ මැණික, ඔයාගේ සුවඳ ලඟින් දැනෙන්නේ නැතිවෙලාවට මට හුස්ම ගන්නවත් හිතෙන්නේ නෑ බබා. ඔයාගේ ආදරේ මග ඇඟේ හැම ලේ බින්දුවකම හැම ඇට මිදුලකම පිරිලා තියනවා.[/COLOR][/SIZE][SIZE=5][COLOR=Blue] අනේ ඔහොම කියන්න එපා මගේ දෙයියෝ මට පව් පිරෙයි, ඔච්චර මට ආදරේ කරන්නත් එපා, ඔයාට දරාගන්න බෑ කීව වගේ, මටත් මේ ආදරේ බර වැඩි වෙලා පපුව පැලෙයි වස්තුව. ඉස්සෙල්ල මන් අඩුවේ ඇයි කියලත් ඇහුව නේද ඔයා?[/COLOR][/SIZE][SIZE=5][COLOR=Blue] වෙන මොකටවත් නෙවේ බබා මගේ හිතට ලොකු බයක් දැනුන ඒ ඩොක්ටර් කීව විදියට උනානම් එහෙම මොකද අපි කරන්නේ කියල, මට නිකන් මාව කැරකෙනවා වගේ දැනුන බබා, ඒ දුකටයි මට කඳුළු ආවේ. මගේ ජීවිතේ දීල හරි එහෙම උනානම් මන් ඔයාව බේරාගන්නවා පැටියෝ, මට ඔයාව නැති කරගන්න බෑ, මොනවද බබා මේ කියවනේ? ඔයාගේ ජීවිතේ දීල මාව ජීවත් කරවල වැඩක් තියනවද? ඔයා නැතුව මන් මොකටද ජීවත් වෙන්නේ? පිස්සු කියවන්නේ නැතුව ඉන්න දැන්, මට මුකුත් උනෙත් නෑ වෙන්නෙත් නෑ ඔය මගේ ළඟ ඉන්නකන්, ඔයාගේ ආදරේ මාව රකිනවනේ බබා,[/COLOR][/SIZE][SIZE=5][COLOR=Blue] හරි දැන් ඇති ඔය මූණ එල්ලන් හිටිය කෝ ටිකක් හිනාවෙන්න, කෝ එන්න මන් ලඟට. ඔහොම නෙවේ කෙල්ලේ තව ටිකක් ලඟට එන්න................. මා ලඟට එන්න...තව ඩිංගක් මා ලඟට එන්න...... මා ලඟට එන්න...තව ඩිංගක් මා ලඟට එන්න...... මා ලඟට එන්න...තව ඩිංගක් මා ලඟට එන්න...... එතකොට මට පුළුවන් ඔබ වැළඳ ගන්න...... ඔබ වැළඳ ගන්න......ඔබ වැළඳ ගන්න......[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom