Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Re Tharuwak Wee Mage Loke
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපෝ මෙයාගේ තියන ආඩම්බර, අනේ කෙල්ලේ මේ මෙන්න මෙහෙට වර ඇඹරෙන්නේ නැතුව, හරියට නිකන් ලැජ්ජාවට බයට හදුනා කෙල්ලෙක් වගේනේ හැසිරෙන්නේ ඇයි යකෝ.

අනේ මේ මගෙන් අහගන්න එපා ඉතින් මෙතන, අපි ලැජ්ජාවට බයට හදුනා ළමයි තමයි,

කවුද දන්නේ නෑ අපිව තැන් තැන්වලට එක්කන් ගිහින් නරක කලේ, මගෙන් අහගන්න එපා ඔයා,

අනේ ඔව් මන් මෙයාව බැලෙන්න උස්සන් ගියේ, අනේ නිකන් රඟ නොපා ඉන්නවද?

ආ... එහෙමද ඔයා හිතන් ඉන්නේ? ඉන්නවකෝ යේ එන්නේ න ඔයත් එක්ක කොහේටවත් යන්න, බලමුකෝ නාහෙන් අඬ අඬ එන්නේ කවුද කියල පස්සෙන්,

හරි හරි සුදු ඉතින් ඕකට තරහ ගන්න ඕනැය, මන් දන්නවනේ ඔයා කවුද කියල, අනික මේ ඔයා නාවොත් ඉතින් මට වෙනද වගේම තනියමනෙ ඉන්න වෙන්නේ, එක නිසා ඔන්න මන් පරාදයි.

ඔව් ඔයා පරාදයි තමයි බබා, ඔයාට බැරි උනානේ ඔයාගේ හිත පාලනය කරගන්න, බලන්න මන් කොච්චර කල් ඉවසන් හිටියද?

කමක් න ඔය ඉස්සර උන එක හොඳයි නැත්නම් අපි තවමත් දුක් විදිනවනේ,

කෝ ඉන්න බබා මන් කෝට්ටේ හදන්න, වේදියා ඔලුව හොල්ලගන්න එපා පැටියෝ, ඔයාට මෙහෙම ඇඳ වියලට හේත්තු වෙලා ඉන්න එකද හොඳ නැත්නම් හාන්සි වෙලා ඉන්න එකද?

මට ඒ දෙකෙන් එකක්වත් හොඳ නෑ, මට ඕනේ ඔයාගේ ඔඩොක්කුවේ ඔලුව තියාගෙන ඉන්න,

අනේ මගේ පැටියෝ දැන් හවස් වෙලානේ අක්කවත් ආවොත් ගෙදර යන ගමන්?

ඉතින් මොකද වෙන්නේ ඇයි එයා ඇවිත් මොනව් අකරන්නද? මන් බය නෑ ඔයා බය වෙන්නත් එපා, මන් කොහොමත් ඔයා ගැන ඉක්මනට ගෙදර අයත් එක්ක කතා කරනවා දිල්.

අනේ කලබල වෙන්න්න එපා බබා අන්තිමට අපිට මේ තියන නිදහසත් නැති වෙයි, මට බයයි මහත්තයෝ,

හරි දැන් බය නැතුව මාව ඔඩොක්කුවට ගන්නකො ඉතින්, මන් ඉන්නවනේ ඔයාට, කවුරු කොහොම මොනවා කීවත් මන් ඔයාට වරදක් වෙන්න ඉඩ දෙන්නේ නැනේ බබා.

[QUOTE="Somapaala, post: 12325375, member: 323300"] [SIZE=5][COLOR=Blue]අපෝ මෙයාගේ තියන ආඩම්බර, අනේ කෙල්ලේ මේ මෙන්න මෙහෙට වර ඇඹරෙන්නේ නැතුව, හරියට නිකන් ලැජ්ජාවට බයට හදුනා කෙල්ලෙක් වගේනේ හැසිරෙන්නේ ඇයි යකෝ. අනේ මේ මගෙන් අහගන්න එපා ඉතින් මෙතන, අපි ලැජ්ජාවට බයට හදුනා ළමයි තමයි, [/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue] කවුද දන්නේ නෑ අපිව තැන් තැන්වලට එක්කන් ගිහින් නරක කලේ, මගෙන් අහගන්න එපා ඔයා, අනේ ඔව් මන් මෙයාව බැලෙන්න උස්සන් ගියේ, අනේ නිකන් රඟ නොපා ඉන්නවද?[/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue] ආ... එහෙමද ඔයා හිතන් ඉන්නේ? ඉන්නවකෝ යේ එන්නේ න ඔයත් එක්ක කොහේටවත් යන්න, බලමුකෝ නාහෙන් අඬ අඬ එන්නේ කවුද කියල පස්සෙන්,[/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue] හරි හරි සුදු ඉතින් ඕකට තරහ ගන්න ඕනැය, මන් දන්නවනේ ඔයා කවුද කියල, අනික මේ ඔයා නාවොත් ඉතින් මට වෙනද වගේම තනියමනෙ ඉන්න වෙන්නේ, එක නිසා ඔන්න මන් පරාදයි.[/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue] ඔව් ඔයා පරාදයි තමයි බබා, ඔයාට බැරි උනානේ ඔයාගේ හිත පාලනය කරගන්න, බලන්න මන් කොච්චර කල් ඉවසන් හිටියද? [/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue] කමක් න ඔය ඉස්සර උන එක හොඳයි නැත්නම් අපි තවමත් දුක් විදිනවනේ, කෝ ඉන්න බබා මන් කෝට්ටේ හදන්න, වේදියා ඔලුව හොල්ලගන්න එපා පැටියෝ, ඔයාට මෙහෙම ඇඳ වියලට හේත්තු වෙලා ඉන්න එකද හොඳ නැත්නම් හාන්සි වෙලා ඉන්න එකද? මට ඒ දෙකෙන් එකක්වත් හොඳ නෑ, මට ඕනේ ඔයාගේ ඔඩොක්කුවේ ඔලුව තියාගෙන ඉන්න,[/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue] අනේ මගේ පැටියෝ දැන් හවස් වෙලානේ අක්කවත් ආවොත් ගෙදර යන ගමන්?[/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue] ඉතින් මොකද වෙන්නේ ඇයි එයා ඇවිත් මොනව් අකරන්නද? මන් බය නෑ ඔයා බය වෙන්නත් එපා, මන් කොහොමත් ඔයා ගැන ඉක්මනට ගෙදර අයත් එක්ක කතා කරනවා දිල්.[/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue] අනේ කලබල වෙන්න්න එපා බබා අන්තිමට අපිට මේ තියන නිදහසත් නැති වෙයි, මට බයයි මහත්තයෝ,[/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue] හරි දැන් බය නැතුව මාව ඔඩොක්කුවට ගන්නකො ඉතින්, මන් ඉන්නවනේ ඔයාට, කවුරු කොහොම මොනවා කීවත් මන් ඔයාට වරදක් වෙන්න ඉඩ දෙන්නේ නැනේ බබා. [/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom