Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Re Tharuwak Wee Mage Loke
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අන්න එහෙමනේ ඉන්න ඕනේ ළමයි උනාම, වැඩිහිටියෝ කියන දේවල් අහන්න ඕනේ, නැත්නම් ගුටි තමයි,

අනේ ඇත්තද මොට්ටයා, කවුද දැන් මෙතන වැඩිමල් ආ.....

බබා අනේ විහිලු නෙවේ බබා, මගේ ඔලුව ගොඩක් රිදෙනවා, මේ නළල හරියේ තමයි ගොඩක්ම රිදෙන්නේ, මන් හිතන්නේ උම්මා එකක් වගේ හම්බවුනානම් හොඳ වෙයි,

අනේ ඇත්තට? වෙන මුකුත්ම ඕනේ නැද්ද දන්නේ නෑ නේද? බබා ඔයාවනම් හදන්න බෑ, කියන දෙයක් අහන්නෙම නෑ,

ඉල්ලන්න දෙයක් නෑ මාත්තයෝ ජීවිතේටම මේ දිල් ඔයාගෙම විතරනේ, හැමදාම ලඟින් තියන් උම්මා දිදී තියාගෙන ඉන්නම්කො,

හා එහෙනම් දෙන්නකෝ බලන්න ඔය කියන විදියට ආදරෙන් උම හට හුට හමාරක්,

දිලිනි.....................

ස...ස...ස...සමාධි ඔයා...

අක්ක......

අක්ක? උඹ කටවහගෙන හිටපන් මල්ලි....මන් මේක මෙයාගෙන්ම අහගන්නම්.

දිලිනි කියපන් මට මොකද්ද මෙතන සිද්ද වෙන්නේ කියල, උඹ ළඟ මල්ලිව තියල ගියේ කොච්ච්චර විස්වාසේකින්ද? මොකද්ද උඹ මේ කලේ? මට හැමදෙයක්ම කියපන් හරිට ඇත්ත,

ස...සමාධි....ඔයා හිතන විදිය....අනේ මට....සමාධි

ගොත ගහන්නේ නැතුව කිපන් දිලිනි, මාව තවත් යක අවුස්සන්නේ නැතුව, දැන් උඹට ඔච්චර හරියක් කරගන්න පුලුවන්නම් කියනන් බැරි කමක් නැනේ, ඔක්කොටම කලින් ඔය බ්ලවුස් එකේ බට්න් එක දාගනින්කෝ

අක්කේ....ඇති නවත්තගන්න..මොනවද කියවන්නේ. මෙතනම් දිලිනිගේ කිසිම වරදක් නෑ...

මේ උඹ මල්ලි කට වහපන්, මන් උඹට කතා කරන්නම්, ඊට කලින් මට මෙකිගෙන් දැනගනන් ඕනේ ඔක්කොම,

[QUOTE="Somapaala, post: 12325449, member: 323300"] [SIZE=5][COLOR=Blue]අන්න එහෙමනේ ඉන්න ඕනේ ළමයි උනාම, වැඩිහිටියෝ කියන දේවල් අහන්න ඕනේ, නැත්නම් ගුටි තමයි, අනේ ඇත්තද මොට්ටයා, කවුද දැන් මෙතන වැඩිමල් ආ.....[/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue] බබා අනේ විහිලු නෙවේ බබා, මගේ ඔලුව ගොඩක් රිදෙනවා, මේ නළල හරියේ තමයි ගොඩක්ම රිදෙන්නේ, මන් හිතන්නේ උම්මා එකක් වගේ හම්බවුනානම් හොඳ වෙයි,[/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue] අනේ ඇත්තට? වෙන මුකුත්ම ඕනේ නැද්ද දන්නේ නෑ නේද? බබා ඔයාවනම් හදන්න බෑ, කියන දෙයක් අහන්නෙම නෑ, [/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue] ඉල්ලන්න දෙයක් නෑ මාත්තයෝ ජීවිතේටම මේ දිල් ඔයාගෙම විතරනේ, හැමදාම ලඟින් තියන් උම්මා දිදී තියාගෙන ඉන්නම්කො, හා එහෙනම් දෙන්නකෝ බලන්න ඔය කියන විදියට ආදරෙන් උම හට හුට හමාරක්,[/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue] දිලිනි.....................[/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue] ස...ස...ස...සමාධි ඔයා...[/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue] අක්ක......[/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue] අක්ක? උඹ කටවහගෙන හිටපන් මල්ලි....මන් මේක මෙයාගෙන්ම අහගන්නම්.[/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue] දිලිනි කියපන් මට මොකද්ද මෙතන සිද්ද වෙන්නේ කියල, උඹ ළඟ මල්ලිව තියල ගියේ කොච්ච්චර විස්වාසේකින්ද? මොකද්ද උඹ මේ කලේ? මට හැමදෙයක්ම කියපන් හරිට ඇත්ත,[/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue] ස...සමාධි....ඔයා හිතන විදිය....අනේ මට....සමාධි[/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue] ගොත ගහන්නේ නැතුව කිපන් දිලිනි, මාව තවත් යක අවුස්සන්නේ නැතුව, දැන් උඹට ඔච්චර හරියක් කරගන්න පුලුවන්නම් කියනන් බැරි කමක් නැනේ, ඔක්කොටම කලින් ඔය බ්ලවුස් එකේ බට්න් එක දාගනින්කෝ[/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue] අක්කේ....ඇති නවත්තගන්න..මොනවද කියවන්නේ. මෙතනම් දිලිනිගේ කිසිම වරදක් නෑ...[/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue] මේ උඹ මල්ලි කට වහපන්, මන් උඹට කතා කරන්නම්, ඊට කලින් මට මෙකිගෙන් දැනගනන් ඕනේ ඔක්කොම,[/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom