Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Re Tharuwak Wee Mage Loke
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරි මම කියන්නම් හැම දෙයක්ම, ප්ලීස් සමාධි සමීරට ක ගහන්න එපා එයා අසනීපෙන්නේ ඉන්නේ

එන්නේ හරි ආදරෙයි වගේ නේද සමීරට, හරි එහෙනම් කියපන්කො බලන්න දැන් කතාව.

සමාධි මට සමාවෙන්න, මන් සමීරට ආදරේ කලේ ගොඩක් කල් ඉඳල, මම උබලගේ ගෙදර යන එන කාලේ ඉඳල මන් සමීරට ආදරේ කළා, එත් එක මම උඹටවත් සමීරටවත් කීවේ නෑ, හැමදාම මම උඹලගේ ගෙදර ඇවිත් ගිහින් අඬනවා, එත් ඒ දුක මම තනියම විදෙව්වා මිසක් මම කාටවත් මේ දේවල් කීවේ නෑ, මන් දැනගෙන හිටිය උඹ මේකට කැමති වෙන්නේ නෑ කියල, එත් සමාධි ඔයාගේ වෙඩින් එකේ වැඩ වලට මටයි සමීරටයි ගොඩක් වෙලාවට එකට වැඩ කරන්න ලැබුන, ඉතින් එතකොට මට ඉවසන් ඉන්න බැරි උනා සමාධි, අනේ මට සමා වෙන්න ප්ලීස්,

ඇති ඇති ඇති දැන් ඕක නතර කරන්න දිල්,

අක්කේ මේක අහගන්න ඔයාට කිසිම අයිතියක් නෑ මෙහෙම දිලිනිට සලකන්න, අඩුම ගැනේ දුකක් නැද්ද ඔයි තමුසෙට බලනවා මේ කෙලට කතා කරගන්න පන නෑ අඬනවා, තමුසේනම් මනුස්සයෙක්ද?

අනේ ඇත්තද මල්ලි? ඔව් ඔව් මට උඹ ගැන කිසිම අයිතියක් නෑ තමයි, උඹ මේ පිට කෙනෙක් ඉස්සරහ මට කතා කරන්නේ එකනේ මේ විදියට, එත් මල්ලි එකක් මතක තියාගනින් හොඳට, මෙකි මේ කීවට එකී මට හැංගුව කියල, මේකිට පුලුවන්ද එහෙම කරන්න? මහා මෝඩ ඊරියක් කටින් නොකීවට හැරෙද්දී මම කියනන්ම් දිලිනි මොනවද කරන්නේ කියල,

මම දැනගෙන හිටිය මට තේරුණා දිලිනි ඔයාට ආදරේ කරනවා කියල, එත් මන් එකට කිසිම අනුබලයක් නොදුන්නේ මට උඹව විස්වාස කරන්න බැරි නිසයි, ඒ වගේම අර ඩොක්ටර් කීව කතාවෙන් පස්සේ මම හොඳටම දැනගත්ත මෙතන මොනවා හරි දෙයක් වෙන්න ඇති කියල,

කමක් නෑ මගේ මල්ලියේ මේ අක්කට උඹ ගැන අය්තියක් නැතුව ඇති, එත් එකක් මතක තියාගනින් මේ සම්බන්දෙට හදවතින්ම ආශීර්වාද කරන්නේ මම කියල.

අනේ සමාධි....................

හරි කෙල්ලේ හරි දැන් ඔය අඩන එක නවත්තාපන්, මන් උඹට සර කලේ විහිලුවට කෙල්ලේ, කාටත් වඩා හොඳට මම උඹ ගැන දන්නවා,

උඹට එක අවස්තාවක් දෙන්න ඕනේ නිසයි මම උඹටයි මල්ලිටයි මගේ වැඩ කරන්න බාර දුන්නේ,දැන් ඉතින් එකෙන් තොපි දෙන්න ප්රයෝජන අරන් මෙතන මගුල් නටනවනේ, බලපන් මන් නැතුව වෙන කෙනෙක් ආවනම් එහෙම, මෙතන මෙලෝ සිහියක් නැතුව උඹල වැඩ,

ඇයි උඹලගේ ගොන් මොළ වලට හිතුනේ නැද්ද මේ දොරට ලොක් එක දාගෙන නටන නාඩගමක් නටන්න?

[QUOTE="Somapaala, post: 12325513, member: 323300"] [SIZE=5][COLOR=Blue]හරි මම කියන්නම් හැම දෙයක්ම, ප්ලීස් සමාධි සමීරට ක ගහන්න එපා එයා අසනීපෙන්නේ ඉන්නේ එන්නේ හරි ආදරෙයි වගේ නේද සමීරට, හරි එහෙනම් කියපන්කො බලන්න දැන් කතාව.[/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue] සමාධි මට සමාවෙන්න, මන් සමීරට ආදරේ කලේ ගොඩක් කල් ඉඳල, මම උබලගේ ගෙදර යන එන කාලේ ඉඳල මන් සමීරට ආදරේ කළා, එත් එක මම උඹටවත් සමීරටවත් කීවේ නෑ, හැමදාම මම උඹලගේ ගෙදර ඇවිත් ගිහින් අඬනවා, එත් ඒ දුක මම තනියම විදෙව්වා මිසක් මම කාටවත් මේ දේවල් කීවේ නෑ, මන් දැනගෙන හිටිය උඹ මේකට කැමති වෙන්නේ නෑ කියල, එත් සමාධි ඔයාගේ වෙඩින් එකේ වැඩ වලට මටයි සමීරටයි ගොඩක් වෙලාවට එකට වැඩ කරන්න ලැබුන, ඉතින් එතකොට මට ඉවසන් ඉන්න බැරි උනා සමාධි, අනේ මට සමා වෙන්න ප්ලීස්,[/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue] ඇති ඇති ඇති දැන් ඕක නතර කරන්න දිල්, [/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue] අක්කේ මේක අහගන්න ඔයාට කිසිම අයිතියක් නෑ මෙහෙම දිලිනිට සලකන්න, අඩුම ගැනේ දුකක් නැද්ද ඔයි තමුසෙට බලනවා මේ කෙලට කතා කරගන්න පන නෑ අඬනවා, තමුසේනම් මනුස්සයෙක්ද? අනේ ඇත්තද මල්ලි? ඔව් ඔව් මට උඹ ගැන කිසිම අයිතියක් නෑ තමයි, උඹ මේ පිට කෙනෙක් ඉස්සරහ මට කතා කරන්නේ එකනේ මේ විදියට, එත් මල්ලි එකක් මතක තියාගනින් හොඳට, මෙකි මේ කීවට එකී මට හැංගුව කියල, මේකිට පුලුවන්ද එහෙම කරන්න? මහා මෝඩ ඊරියක් කටින් නොකීවට හැරෙද්දී මම කියනන්ම් දිලිනි මොනවද කරන්නේ කියල, [/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue] මම දැනගෙන හිටිය මට තේරුණා දිලිනි ඔයාට ආදරේ කරනවා කියල, එත් මන් එකට කිසිම අනුබලයක් නොදුන්නේ මට උඹව විස්වාස කරන්න බැරි නිසයි, ඒ වගේම අර ඩොක්ටර් කීව කතාවෙන් පස්සේ මම හොඳටම දැනගත්ත මෙතන මොනවා හරි දෙයක් වෙන්න ඇති කියල, කමක් නෑ මගේ මල්ලියේ මේ අක්කට උඹ ගැන අය්තියක් නැතුව ඇති, එත් එකක් මතක තියාගනින් මේ සම්බන්දෙට හදවතින්ම ආශීර්වාද කරන්නේ මම කියල. අනේ සමාධි....................[/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue] හරි කෙල්ලේ හරි දැන් ඔය අඩන එක නවත්තාපන්, මන් උඹට සර කලේ විහිලුවට කෙල්ලේ, කාටත් වඩා හොඳට මම උඹ ගැන දන්නවා,[/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue] උඹට එක අවස්තාවක් දෙන්න ඕනේ නිසයි මම උඹටයි මල්ලිටයි මගේ වැඩ කරන්න බාර දුන්නේ,දැන් ඉතින් එකෙන් තොපි දෙන්න ප්රයෝජන අරන් මෙතන මගුල් නටනවනේ, බලපන් මන් නැතුව වෙන කෙනෙක් ආවනම් එහෙම, මෙතන මෙලෝ සිහියක් නැතුව උඹල වැඩ, ඇයි උඹලගේ ගොන් මොළ වලට හිතුනේ නැද්ද මේ දොරට ලොක් එක දාගෙන නටන නාඩගමක් නටන්න? [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom