Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Re Tharuwak Wee Mage Loke
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිකන් හිටපන්කෝ බන්, මොනවද උඹ කියවන්නේ?

අනේ පව් තොත්ත බබාලා දෙන්න, මෙතන ඇඳුම් ගලවාගෙන නටන්න හොඳයි තොපි දෙන්නට, කියද්දී තමයි ලැජ්ජාව, අනේ තොපි දෙන්න

අක්කේ.....

මට සමාවෙන්න අක්කේ අර විදියට කතා කලාට, මට ඉවසගන්න බැරි උනා ඔයා දිලිනිට එහෙම කතා කරද්දී,

අනේ පොඩි එකෝ කටවහපන්, උඹල දෙන්නගෙම හැටි මම දන නිසයි එහෙම හැසිරුනේ, මොකද උඹල දෙන්නම මට මගේම උන්, ඉතින් උඹලට වරදක් වෙනවා දකින්න මට බෑ, දෙන්නගෙම හිත්වල ආදරේ බලාගන්නයි මට ඕනේ උනේ,

මන් ආදරෙයි මගේ අක්කේ ඔයාට, මට සමාවෙන්න ඔයාට කතා කල විදියට,මන් ඇත්තටම ආදරෙයි අක්කේ දිලිනිට,

හරි හරි එක මන් දැක්ක දෙන්නට දෙන්න දෙන්නව බේරගන්න හදන කොට,

එත් ඉතින් දිලිනිගේ කතාව අර සුජියගේ තරුවට පෙම් කරපු සිද්දිය වගේ, මෙලෝ රහක් නැතුවනේ ඉවර කලේ, බලපන්කො

"මටයි සමීරටයි ගොඩක් වෙලාවට එකට වැඩ කරන්න ලැබුන, ඉතින් එතකොට මට ඉවසන් ඉන්න බැරි උනා සමාධි"

මොකද්ද බලපන් මේකේ අවසානේ? ඉවසන් ඉන්න බැරි උනේ මොකද්ද? උඹට අපේ එකත් එක්ක ඉද්දි චු බරක්වත් හැදුනද?

අම්මටසිරි අක්කේ සුජියගේ කතාව ඉවර කලාද? මොකද උනේ දිනුකයට චමත්කව හම්බුනාද? නැත්නම් අරුන් කෙල්ලව මරලද? ශික් මට මේ දවස් ටිකේ කියවන්න බැරි උනානේ කොහෙද නෙට් සර්ෆ් කරන්න බැනේ මෙතන ඉදන්.

අපෝ එක ගැනනම් මගෙන් අහන්න එපා මල්ලි වෙන ඕන එකක් අහපන්, සුජියත් මට පෙන්නේ දේශපාලනයේ අදිසි හස්තයකට අහුවෙලාද කොහෙද, කෙල්ලව මැරුවේ මොකෙද්ද කියලනම් දන්නේ නෑ එත් කෙල්ලට වෙඩි තිබ්බ, එකී මහන වෙන්න ගිහින්ලු දිනුකය දානයක් දෙන්න ගියා, අපූඕ අන්තිම කොටස් දෙකෙන් කතාවේ 50%ක්ම ලියල තිබ්බ,,

අක්කේ බර වචන වැඩි උනාද මන්ද එකටනම් හික්...මේ සුජියට කතා කරලා බලන්න ඕනේ, ෂුවර් එකටම වෙන්න ඇත්තේ ඕකගේ කෙල්ල සද්දයක් දාන්න ඇති කොහෙවත් යන කෙල්ලෝ ගැන කතා ලියල අහුවෙන්න එපා කියල,

මූත් ඉතින් ගොනා සහ තණකොළ සාම්පලේට කතාව නවත්තන්න ඇති, අනී ඕක වගේ පිරිමි.

[QUOTE="Somapaala, post: 12325574, member: 323300"] [SIZE=5][COLOR=Blue]නිකන් හිටපන්කෝ බන්, මොනවද උඹ කියවන්නේ? අනේ පව් තොත්ත බබාලා දෙන්න, මෙතන ඇඳුම් ගලවාගෙන නටන්න හොඳයි තොපි දෙන්නට, කියද්දී තමයි ලැජ්ජාව, අනේ තොපි දෙන්න[/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue] අක්කේ.....[/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue] මට සමාවෙන්න අක්කේ අර විදියට කතා කලාට, මට ඉවසගන්න බැරි උනා ඔයා දිලිනිට එහෙම කතා කරද්දී, අනේ පොඩි එකෝ කටවහපන්, උඹල දෙන්නගෙම හැටි මම දන නිසයි එහෙම හැසිරුනේ, මොකද උඹල දෙන්නම මට මගේම උන්, ඉතින් උඹලට වරදක් වෙනවා දකින්න මට බෑ, දෙන්නගෙම හිත්වල ආදරේ බලාගන්නයි මට ඕනේ උනේ,[/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue] මන් ආදරෙයි මගේ අක්කේ ඔයාට, මට සමාවෙන්න ඔයාට කතා කල විදියට,මන් ඇත්තටම ආදරෙයි අක්කේ දිලිනිට,[/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue] හරි හරි එක මන් දැක්ක දෙන්නට දෙන්න දෙන්නව බේරගන්න හදන කොට,[/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue] එත් ඉතින් දිලිනිගේ කතාව අර සුජියගේ තරුවට පෙම් කරපු සිද්දිය වගේ, මෙලෝ රහක් නැතුවනේ ඉවර කලේ, බලපන්කො "මටයි සමීරටයි ගොඩක් වෙලාවට එකට වැඩ කරන්න ලැබුන, ඉතින් එතකොට මට ඉවසන් ඉන්න බැරි උනා සමාධි" මොකද්ද බලපන් මේකේ අවසානේ? ඉවසන් ඉන්න බැරි උනේ මොකද්ද? උඹට අපේ එකත් එක්ක ඉද්දි චු බරක්වත් හැදුනද? අම්මටසිරි අක්කේ සුජියගේ කතාව ඉවර කලාද? මොකද උනේ දිනුකයට චමත්කව හම්බුනාද? නැත්නම් අරුන් කෙල්ලව මරලද? ශික් මට මේ දවස් ටිකේ කියවන්න බැරි උනානේ කොහෙද නෙට් සර්ෆ් කරන්න බැනේ මෙතන ඉදන්.[/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue] අපෝ එක ගැනනම් මගෙන් අහන්න එපා මල්ලි වෙන ඕන එකක් අහපන්, සුජියත් මට පෙන්නේ දේශපාලනයේ අදිසි හස්තයකට අහුවෙලාද කොහෙද, කෙල්ලව මැරුවේ මොකෙද්ද කියලනම් දන්නේ නෑ එත් කෙල්ලට වෙඩි තිබ්බ, එකී මහන වෙන්න ගිහින්ලු දිනුකය දානයක් දෙන්න ගියා, අපූඕ අන්තිම කොටස් දෙකෙන් කතාවේ 50%ක්ම ලියල තිබ්බ,, [/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue] අක්කේ බර වචන වැඩි උනාද මන්ද එකටනම් හික්...මේ සුජියට කතා කරලා බලන්න ඕනේ, ෂුවර් එකටම වෙන්න ඇත්තේ ඕකගේ කෙල්ල සද්දයක් දාන්න ඇති කොහෙවත් යන කෙල්ලෝ ගැන කතා ලියල අහුවෙන්න එපා කියල,[/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue] මූත් ඉතින් ගොනා සහ තණකොළ සාම්පලේට කතාව නවත්තන්න ඇති, අනී ඕක වගේ පිරිමි. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom