Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Re Tharuwak Wee Mage Loke
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනේ මන්ද උඹල දෙන්නනම් හදන්දත් බෑ හැදෙන්නෙත් නෑ... ඔක්කොටම හපන් මේ දෙකට ගනින්න බැරුව හිටිය දිලිනි උඹට මොකද බන් උනේ?

හරි මේ ඒක නෙවේ ඩොක්ටර් ආව නේද? මොකද කීවේ? ටිකට් කපනවා කෙවද? කොහොමද දැන් තුවාල වල තත්වේ?

දැන්නම් ප්රශ්නයක් නෑ කීව සමා, මන් හිතන්නේ හෙට හවස විතර ගෙදර යන්න පුළුවන් කීව, එත් ගොඩක් මහන්සි වෙන්න එපා කීව, පුළුවන් තරම් බෙඩ් රෙස්ට් කරන්න කියල තමයි කීවේ, මන් හිතන්නේ සතියක් විතර යනකන් සමීරව බලාගන්න කෙනෙක් ඕන වෙයි.

ආ...එහෙමම කීවද? මටනම් විස්වාස නෑ, උඹ මේ ගෙදරටත් රින්ගන් මූව බලාගන්නද දැන් හිතන් ඉන්නේ? මට තේරෙන්නේ නැද්ද ඉතින් උඹ හැරෙද්දී මොකාටද එන්නේ කියල,

ආවු අප්පා ඒක කියද්දීත් දෙන්නගේ කටවල් කනේ, අනේ උඹල දෙන්නට මන් හින්දම හොඳයි ඉතින්,

එන්නේ මගේ හොඳ අක්කනේ කොහොම හරි කරලා අම්මල දෙන්නව කැමති කරගන්නවකෝ, මොකද්ද හලෝ මන් පවු කියලවත් කරලා දෙනවකො,

අපේ ගෙදරින්නම් ඉතින් ප්රශ්නයක් නෑ, අම්මත් කැමතිවෙයි එයාටත් මහන්සි වෙන්න වේද කරන්න බැරි නිසා, එත් දිල් උඹලගේ අම්ම කමතිවෙයිද උඹ අපේ ගෙදර ඇවිත් මේවා කරනවට?

මන් කතා කරලා බලන්නම් මචන්, අම්මත් දුකින් ඉන්නේ සමීරට මෙහම් උනා කීවම, සමහර විට අම්ම අකමැති වෙන එකක් නෑ,

හැබැයි ඉතින් මේ නටන නැටුම් උඹල දෙන්න ගෙදර දාන්න ගිහින් අම්මට හරි තාත්තට හරි අහු උනාම දෙන්නටම තමයි එලියට බහින්න වෙන්නේ, එකත් ඉතින් උඹල දෙන්නටනම් අර ඉබ්බා දියේ දාපු සිද්දිය වගී තියෙයි නේද?

අපි මොකටද දැන් බය වෙන්නේ ඉතින් මගේ වෙදිමහල් සහෝදරි මන් වෙනුවෙන් කතා කරන්න ඉන්නවන්නේ, නේද මගේ සුදු අක්කියෝ මගේ උම්මා කොටේ

අනේ මේ නවත්තගනින් ඇයි දැන් මම නරක නැද්ද? මගේ කට වක්කඩ නෙවේද? ඔන්න ඕවට තමයි කියන්නේ කබර ගොයත් තලගොයා වෙනවා කියල කන්න ඕනේ උනාම,

මේ අක්කේ ඒක නෙවේ , මේ දේවල් නිසා ඔයාගේ වෙඩින් එකේ වැඩ අතපසු කරගන්නත් බැනේ, මට අයියගෙන් අහල එයාලගේ පැත්තෙන් එන ගාන අහල කියනවද? මොකද හොටෙල් එකට ඩෙට් ඒක බුක් කලාට තවම අපි ප්ලේට්ස් ගානයි මෙනු එකයි දීල නෑ,

[QUOTE="Somapaala, post: 12325705, member: 323300"] [SIZE=5][COLOR=Blue]අනේ මන්ද උඹල දෙන්නනම් හදන්දත් බෑ හැදෙන්නෙත් නෑ... ඔක්කොටම හපන් මේ දෙකට ගනින්න බැරුව හිටිය දිලිනි උඹට මොකද බන් උනේ? හරි මේ ඒක නෙවේ ඩොක්ටර් ආව නේද? මොකද කීවේ? ටිකට් කපනවා කෙවද? කොහොමද දැන් තුවාල වල තත්වේ? දැන්නම් ප්රශ්නයක් නෑ කීව සමා, මන් හිතන්නේ හෙට හවස විතර ගෙදර යන්න පුළුවන් කීව, එත් ගොඩක් මහන්සි වෙන්න එපා කීව, පුළුවන් තරම් බෙඩ් රෙස්ට් කරන්න කියල තමයි කීවේ, මන් හිතන්නේ සතියක් විතර යනකන් සමීරව බලාගන්න කෙනෙක් ඕන වෙයි.[/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue] ආ...එහෙමම කීවද? මටනම් විස්වාස නෑ, උඹ මේ ගෙදරටත් රින්ගන් මූව බලාගන්නද දැන් හිතන් ඉන්නේ? මට තේරෙන්නේ නැද්ද ඉතින් උඹ හැරෙද්දී මොකාටද එන්නේ කියල,[/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue] ආවු අප්පා ඒක කියද්දීත් දෙන්නගේ කටවල් කනේ, අනේ උඹල දෙන්නට මන් හින්දම හොඳයි ඉතින්, එන්නේ මගේ හොඳ අක්කනේ කොහොම හරි කරලා අම්මල දෙන්නව කැමති කරගන්නවකෝ, මොකද්ද හලෝ මන් පවු කියලවත් කරලා දෙනවකො,[/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue] අපේ ගෙදරින්නම් ඉතින් ප්රශ්නයක් නෑ, අම්මත් කැමතිවෙයි එයාටත් මහන්සි වෙන්න වේද කරන්න බැරි නිසා, එත් දිල් උඹලගේ අම්ම කමතිවෙයිද උඹ අපේ ගෙදර ඇවිත් මේවා කරනවට?[/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue] මන් කතා කරලා බලන්නම් මචන්, අම්මත් දුකින් ඉන්නේ සමීරට මෙහම් උනා කීවම, සමහර විට අම්ම අකමැති වෙන එකක් නෑ, [/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue] හැබැයි ඉතින් මේ නටන නැටුම් උඹල දෙන්න ගෙදර දාන්න ගිහින් අම්මට හරි තාත්තට හරි අහු උනාම දෙන්නටම තමයි එලියට බහින්න වෙන්නේ, එකත් ඉතින් උඹල දෙන්නටනම් අර ඉබ්බා දියේ දාපු සිද්දිය වගී තියෙයි නේද? [/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue] අපි මොකටද දැන් බය වෙන්නේ ඉතින් මගේ වෙදිමහල් සහෝදරි මන් වෙනුවෙන් කතා කරන්න ඉන්නවන්නේ, නේද මගේ සුදු අක්කියෝ මගේ උම්මා කොටේ [/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue] අනේ මේ නවත්තගනින් ඇයි දැන් මම නරක නැද්ද? මගේ කට වක්කඩ නෙවේද? ඔන්න ඕවට තමයි කියන්නේ කබර ගොයත් තලගොයා වෙනවා කියල කන්න ඕනේ උනාම,[/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue] මේ අක්කේ ඒක නෙවේ , මේ දේවල් නිසා ඔයාගේ වෙඩින් එකේ වැඩ අතපසු කරගන්නත් බැනේ, මට අයියගෙන් අහල එයාලගේ පැත්තෙන් එන ගාන අහල කියනවද? මොකද හොටෙල් එකට ඩෙට් ඒක බුක් කලාට තවම අපි ප්ලේට්ස් ගානයි මෙනු එකයි දීල නෑ,[/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom