Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Re Tharuwak Wee Mage Loke
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරි හරී මේ මම දැන් යනවා උඹල දෙන්න මෙතෙන්ට වෙලා ඕනේ දෙයක් කොරගනිල්ල මට කමක් නෑ, එත් මතක තියාගෙන මන් ගියාට පස්සේ දොරේ ලොක් එක දාගනිල්ල, නැත්නම් තොපි දෙන්නන මෙතන පෙන්නන සමයන් අම්මල එහෙම දැක්කොත් එයාලව ඇඩ්මිට් කරන්ඩ වෙනවා අල්ලපු කාමරේ. මොකද තව ටිකකින් අම්මල එයි.

අනේ මේ සමාධි උඹ හිතන තරම් දෙයක් මෙතන උනේ නෑ, උඹ හරියට කියවන්නේ අපි මෙතන ඇඩල්ට්ස් ඔන්ලි විදියට හිටිය වගේනේ.

එක නේන්නම් අක්කි මොකද්ද අෆ්ෆා දැන් ඉතින් ඇති අපි අපිනේ, ඔහොම බයිට් කරනවද මන් අහන්නේ හතුරෙක්වවත්?අනික මේ මම ලෙඩා දුකා, තමුසෙටනම් හිතක් පපුවක් නෑ ඕයි.

හරි හරි ඕන එකක් ඔන්න මන් ගියා, මල්ලි රෑට කන්න ආස මොනවා හරි තියනවද හදල එවන්නම් අම්මල අතේ.

අනේ මුකුත් නෑ අක්කේ. මට දැන් කොහොම හරි මෙතනින් යන්නයි උවමනාව, දැන්නම් ඇති වෙලා ඉන්නේ.

කොහොම හරි හෙටනම් කියල ගෙදර යන්නම ඕනේ,

හරි පැට්ටෝ එහෙනම් මම ගිහින් අම්මලාව එවන්නම්. පරිස්සමෙන් ඉන්න

ගිහින් එන්නම් දිල් මල්ලිව පරිස්සමෙන් බලාගනින්, මම අම්මට හෙට කතා කරන්නම් උඹලගේ, උඹට රෑට ඇඳගන්න මගේ ගවුමක් එවන්නද? උදේ ඉදන් ඕකමනේ නේද ඇදන් ඉන්නේ?

අනේ එකනම් හොඳයි බන් මට මොකක් හරි උඹේ ගවුමක් බලල එවපන්. දැන් යේ ගෙදර ගිහින් එනත් බෑ කම්මැලියි.

මොකක් හරි සැහැල්ලු ඇඳුමක් එවපන්.

උඹ රෑ වෙලා නිකන් අම්මට කෝල් එකක් දීපන්, මම කීව කියල අරකත් හෙමිට ඔලුවට දාල තියපන්, එතකොට උදේට උඹට වැඩේ ලේසියි.

[QUOTE="Somapaala, post: 12380975, member: 323300"] [SIZE="5"][COLOR="Blue"]හරි හරී මේ මම දැන් යනවා උඹල දෙන්න මෙතෙන්ට වෙලා ඕනේ දෙයක් කොරගනිල්ල මට කමක් නෑ, එත් මතක තියාගෙන මන් ගියාට පස්සේ දොරේ ලොක් එක දාගනිල්ල, නැත්නම් තොපි දෙන්නන මෙතන පෙන්නන සමයන් අම්මල එහෙම දැක්කොත් එයාලව ඇඩ්මිට් කරන්ඩ වෙනවා අල්ලපු කාමරේ. මොකද තව ටිකකින් අම්මල එයි. අනේ මේ සමාධි උඹ හිතන තරම් දෙයක් මෙතන උනේ නෑ, උඹ හරියට කියවන්නේ අපි මෙතන ඇඩල්ට්ස් ඔන්ලි විදියට හිටිය වගේනේ. එක නේන්නම් අක්කි මොකද්ද අෆ්ෆා දැන් ඉතින් ඇති අපි අපිනේ, ඔහොම බයිට් කරනවද මන් අහන්නේ හතුරෙක්වවත්?අනික මේ මම ලෙඩා දුකා, තමුසෙටනම් හිතක් පපුවක් නෑ ඕයි. හරි හරි ඕන එකක් ඔන්න මන් ගියා, මල්ලි රෑට කන්න ආස මොනවා හරි තියනවද හදල එවන්නම් අම්මල අතේ. අනේ මුකුත් නෑ අක්කේ. මට දැන් කොහොම හරි මෙතනින් යන්නයි උවමනාව, දැන්නම් ඇති වෙලා ඉන්නේ. කොහොම හරි හෙටනම් කියල ගෙදර යන්නම ඕනේ, හරි පැට්ටෝ එහෙනම් මම ගිහින් අම්මලාව එවන්නම්. පරිස්සමෙන් ඉන්න ගිහින් එන්නම් දිල් මල්ලිව පරිස්සමෙන් බලාගනින්, මම අම්මට හෙට කතා කරන්නම් උඹලගේ, උඹට රෑට ඇඳගන්න මගේ ගවුමක් එවන්නද? උදේ ඉදන් ඕකමනේ නේද ඇදන් ඉන්නේ? අනේ එකනම් හොඳයි බන් මට මොකක් හරි උඹේ ගවුමක් බලල එවපන්. දැන් යේ ගෙදර ගිහින් එනත් බෑ කම්මැලියි. මොකක් හරි සැහැල්ලු ඇඳුමක් එවපන්. උඹ රෑ වෙලා නිකන් අම්මට කෝල් එකක් දීපන්, මම කීව කියල අරකත් හෙමිට ඔලුවට දාල තියපන්, එතකොට උදේට උඹට වැඩේ ලේසියි. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom