Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Re Tharuwak Wee Mage Loke
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරිනේ එහෙනම්, මතක් කරලා බදු සේරම ගන්න දුව, ගෙදරින් ගෙනාපුවා, මන් පල්ලෙහාට ගිහින් වැන් ඒක අරන් එන්නම් ගේට් ඒක ගාවට, මුන්ගේ ඔක්කොම හොඳයි ලෙඩෙක් ගන්නකන්වත් ඉවසන්න බැරි අවලන් සිකුරිටිලා ටිකක්නේ ඉන්නේ, උන් හිතන් ඉන්නේ මේක ගවන්මන්ට් හොස්පිටල් එකක් කියල, බල්ලෝ වගේ එලවන්න හදන්නේ,

ඇත්තමයි දුව මටනම් පුදුම තරහක් තියෙන්නේ උන් එක්කනම්,

හරි හරි දැන් ඉතින් ඕවට කෑගහල වැඩක් නෑ අප්පච්චි ඔයා ගිහින් වාහනේ අරන් එන්න එහෙනම්. අපි මල්ලිවත් ලෑස්ති කරගෙන පල්ලෙහාට ඇවිත් ඉන්නම්.

හරි දුව, ආ.. මේ අම්මට කෝල් එකක් දෙන්න අපි දැන් මෙහෙන් එනවා කියල

අනේ මගේ කොල්ල කොච්චර දවසකට පස්සෙද මේ ගෙදර ආවේ, ඉන්න පුතේ මේ දුන් ටික අල්ලලාම ඉම්මු ගෙට ගොඩ වෙන්න්න ඉස්සරින්, මගේ කොල්ලට කගේ ඇස්වහක් වැදිලද මෙහෙම උනේ?

අනේ ඕනේ නෑ අම්මේ, පිස්සුනේ ඔයාටත්, මට දැන් අඩුයිනේ ඔහොම තමයි ඉතින් කොල්ලෝ උනාම, මන් ඉතින් දැන් ගෙදර ආවනේ,

අනේ මේ ඔයාගේ කොලුකමින් මට වැඩක් නෑ, දැන්වත් අපි කියන දේ අහල, මෙන්න මේ අප්පච්චිගේ තියන දේකුත් බලාගෙන ඉන්න, දැන් ඉතින් මදැයි natuwa ඔහොම,

අනේ ඉතින් ළමය ගෙට ගොඩ වෙනන්ත් තියාගත්තා ඔයාගේ දෙස්දෙවොල් තිවිල්ල, ඔයාගේ ඔය හුරතලේ තමයි මුව නරක් කලේ,

හයියෝ මන්දන්න්නේ නෑ, එක්කෙනෙක් මදිවට ඒ පාර දෙන්න දෙමහල්ලොම පටන් ගත්ත, දැන්වත් ගෙට යමුද, තේවාවන් කරලා දෙස්දෙවොල් තියල ඉවරවෙද්දි මන් හිතන්නේ රේ වෙලා එලිත් වෙයි මිදුලේම,

ඔවු උඹලට අපි මොනවා හරි කියද්දී තමයි ඉවසන් ඉන්න බැරි.

මෙන්න මෙහෙට එන්න දිලිනි දුවේ, මගේ උන්ට වඩා මට උඹව වටිනවා, අපේ එඋන්ට අගයක් නැනේ, එකනේ වෙලා තියෙන්නේ.

අනේ එහෙම කියන්න එපා ආන්ටි, ආන්ටිත් මට මගේම අම්ම වගේ තමයි, එත් ඉතින් මේ සමාදිගේ බොරු කතානේ, ආන්ටි දන්නවනේ ඉතින් එයාගේ කටේ තරමත්,

අනේ මට ආන්ටි ආන්ටි කියන්න එපා රත්තරනේ ඔයත් අම්ම කියලම කියන්න, ඔයා නැත්නම් මේ දවස් ටිකේ මේ දරුවාව කවුරු මෙහෙම බලාගන්නද? අම්ම කෙනෙක් වගේනේ සැලකුවේ,

ඇන්න එකනේ අම්මේ මන් මේ දිලිනි අක්කව ගෙදරත් එක්කන් ආවේ, මොකද එතකොට මට අම්මල දෙන්නයිනේ,

සමීර මේ ගුටි කන්න විතරක් හදන්න එපා තේරුනාද? මන් ඔයාගේ අම්මගේ දුව මිසක් ඔයාගේ අම්ම නෙවෙයි,

ඔයාගේ මූණ බලන් මට පුතේ කියන්න පුලුවන්ද? හරියට නිකන් අපේ සීයාගේ යාලුවෙක් වගේනේ ඔයා,

ඇන්න දවසේ කතාව දිලා, අපේ මල්ලි හිතන් ඉන්නේ මිනිහ තවම ගැටවර නාඹර ඉලන්දාරියා කියල, ඒ උනාට පෙනුමනම් පුත්තලම් බූරුවෝ දෙක හාමරකගේ වයස වගේ,

අනේ ඔවූ දමා, අර අපෙත් මල්ලියෙක් ඉන්නවා සමීර සඳරු කියල, මිනිහ කතා කරන්නෙත් බබෙක් වගේනේ, කොල්ලගේ අම්මත් ඉතින් තොදොල් කරන එකමයි වැඩේ, ගෙයින් එලියට බහින්න දෙන්නේ නෑ තනියම, පවු කෙල්ලව උස්සන් යයි කියල කවුරු හරි,

අපි හොඳයි තව.

[QUOTE="Somapaala, post: 12458351, member: 323300"] [COLOR="Blue"][SIZE="5"]හරිනේ එහෙනම්, මතක් කරලා බදු සේරම ගන්න දුව, ගෙදරින් ගෙනාපුවා, මන් පල්ලෙහාට ගිහින් වැන් ඒක අරන් එන්නම් ගේට් ඒක ගාවට, මුන්ගේ ඔක්කොම හොඳයි ලෙඩෙක් ගන්නකන්වත් ඉවසන්න බැරි අවලන් සිකුරිටිලා ටිකක්නේ ඉන්නේ, උන් හිතන් ඉන්නේ මේක ගවන්මන්ට් හොස්පිටල් එකක් කියල, බල්ලෝ වගේ එලවන්න හදන්නේ, ඇත්තමයි දුව මටනම් පුදුම තරහක් තියෙන්නේ උන් එක්කනම්, හරි හරි දැන් ඉතින් ඕවට කෑගහල වැඩක් නෑ අප්පච්චි ඔයා ගිහින් වාහනේ අරන් එන්න එහෙනම්. අපි මල්ලිවත් ලෑස්ති කරගෙන පල්ලෙහාට ඇවිත් ඉන්නම්. හරි දුව, ආ.. මේ අම්මට කෝල් එකක් දෙන්න අපි දැන් මෙහෙන් එනවා කියල .................................................. අනේ මගේ කොල්ල කොච්චර දවසකට පස්සෙද මේ ගෙදර ආවේ, ඉන්න පුතේ මේ දුන් ටික අල්ලලාම ඉම්මු ගෙට ගොඩ වෙන්න්න ඉස්සරින්, මගේ කොල්ලට කගේ ඇස්වහක් වැදිලද මෙහෙම උනේ? අනේ ඕනේ නෑ අම්මේ, පිස්සුනේ ඔයාටත්, මට දැන් අඩුයිනේ ඔහොම තමයි ඉතින් කොල්ලෝ උනාම, මන් ඉතින් දැන් ගෙදර ආවනේ, අනේ මේ ඔයාගේ කොලුකමින් මට වැඩක් නෑ, දැන්වත් අපි කියන දේ අහල, මෙන්න මේ අප්පච්චිගේ තියන දේකුත් බලාගෙන ඉන්න, දැන් ඉතින් මදැයි natuwa ඔහොම, අනේ ඉතින් ළමය ගෙට ගොඩ වෙනන්ත් තියාගත්තා ඔයාගේ දෙස්දෙවොල් තිවිල්ල, ඔයාගේ ඔය හුරතලේ තමයි මුව නරක් කලේ, හයියෝ මන්දන්න්නේ නෑ, එක්කෙනෙක් මදිවට ඒ පාර දෙන්න දෙමහල්ලොම පටන් ගත්ත, දැන්වත් ගෙට යමුද, තේවාවන් කරලා දෙස්දෙවොල් තියල ඉවරවෙද්දි මන් හිතන්නේ රේ වෙලා එලිත් වෙයි මිදුලේම, ඔවු උඹලට අපි මොනවා හරි කියද්දී තමයි ඉවසන් ඉන්න බැරි. මෙන්න මෙහෙට එන්න දිලිනි දුවේ, මගේ උන්ට වඩා මට උඹව වටිනවා, අපේ එඋන්ට අගයක් නැනේ, එකනේ වෙලා තියෙන්නේ. අනේ එහෙම කියන්න එපා ආන්ටි, ආන්ටිත් මට මගේම අම්ම වගේ තමයි, එත් ඉතින් මේ සමාදිගේ බොරු කතානේ, ආන්ටි දන්නවනේ ඉතින් එයාගේ කටේ තරමත්, අනේ මට ආන්ටි ආන්ටි කියන්න එපා රත්තරනේ ඔයත් අම්ම කියලම කියන්න, ඔයා නැත්නම් මේ දවස් ටිකේ මේ දරුවාව කවුරු මෙහෙම බලාගන්නද? අම්ම කෙනෙක් වගේනේ සැලකුවේ, ඇන්න එකනේ අම්මේ මන් මේ දිලිනි අක්කව ගෙදරත් එක්කන් ආවේ, මොකද එතකොට මට අම්මල දෙන්නයිනේ, සමීර මේ ගුටි කන්න විතරක් හදන්න එපා තේරුනාද? මන් ඔයාගේ අම්මගේ දුව මිසක් ඔයාගේ අම්ම නෙවෙයි, ඔයාගේ මූණ බලන් මට පුතේ කියන්න පුලුවන්ද? හරියට නිකන් අපේ සීයාගේ යාලුවෙක් වගේනේ ඔයා, ඇන්න දවසේ කතාව දිලා, අපේ මල්ලි හිතන් ඉන්නේ මිනිහ තවම ගැටවර නාඹර ඉලන්දාරියා කියල, ඒ උනාට පෙනුමනම් පුත්තලම් බූරුවෝ දෙක හාමරකගේ වයස වගේ, අනේ ඔවූ දමා, අර අපෙත් මල්ලියෙක් ඉන්නවා සමීර සඳරු කියල, මිනිහ කතා කරන්නෙත් බබෙක් වගේනේ, කොල්ලගේ අම්මත් ඉතින් තොදොල් කරන එකමයි වැඩේ, ගෙයින් එලියට බහින්න දෙන්නේ නෑ තනියම, පවු කෙල්ලව උස්සන් යයි කියල කවුරු හරි, අපි හොඳයි තව.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom