Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Re Tharuwak Wee Mage Loke
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැමදේම සෙල්ලමට හිතන්න එපා රත්තරන්, ඔයා දැන් ලොකු ළමයෙක්නේ, අම්මලට මේවා ඔයත් එක්ක කතා කරන්න බැනේ, එයාල මේවා දන්නෙත් නැනේ,

මම දිලිනි ගැන හොඳටම දන්නවා, දිලිනි මේ වෙනකන් කිසිම කෙනෙක්ට ආදරේ කරලා නෑ, එයා පස්සෙන් කොල්ලෝ ඕන තරම් ආව, එත් එයා එහෙම කිසිම කෙනෙකුට කැමති උනේ නෑ,

ඒක නිසා ඔයා බය වෙන්න එපා කිසිම දෙකට, දිලිනිව නැතිවෙයි හෝ ඔයාව දාල යයි කියල, මොකද දිලිනි එහෙම ආවට ගියාට බැඳීම් ඇති කරගන්න කෙනෙක් නෙවේ නිසා, මම උනත් ඔයාලට කැමති උනේ ඒක නිසයි, නැත්නම් ඔයාලගේ වයස එක්ක බැලුවම මන් කරන්නේ වරදක්,

ඒක නිසා මගේ හොඳ මල්ලි වගේ මේ දවස් ටිකේ හොඳට රෙස්ට් කරලා සනීප උනාම, අප්පච්චිට උදව් වෙලා ලස්සනට ජීවත් වෙන්න,

හරි අක්කේ මට තේරෙනවා, එත් අනේ මන්ද හිත දෙන්නේ නෑ හලෝ....හිත හදාගෙන සතියක් වැඩ කරද්දී ආයෙත් ඒක අමතක වෙලා පරණ විදියටම වැටෙනවනේ,

එකට බය වෙන්න එපා, දැන් අරමුණක් තියනවනේ, කෙල්ලක් ඉනව, ඒ කෙල්ල ගැන බලන්න ඕනේ, ඉල්ලන දේවල් දෙන්නන ඕනේ, එතකොට ඒවාට සල්ලි ඕන වෙද්දී නිකන්ම ඔයාට වැඩ කරන්න මතක් වෙයි, ඒක නිසා ඒක අරමුණක තියාගෙන වැඩ කරන්න,

මොකද ඔයාට අමුතුවෙන් හම්බ කරන්න දේවල් නැනේ, මේ ගෙවල් වාහන ඔක්කොම ඔයාටනෙ, ඔයාට තියෙන්නේ අප්පච්චි ගොඩ නගපු දේවල් බලාගන්න. හිතට අරන් වැඩ කරන්න එතකොට සේරම හරි.

මම යනවා එහෙනම් වොෂ් එකක් දාන්න, ඔයාට තේ එවන්නම් ඔයාගේ ලවු ඒක අතේම,

කරන දෙයක් පරිස්සමෙන් අම්මල ඉන්නවා කියල මතක තියාගන්න.

අම්මේ....ඔයානම් අක්කේ දෙයියෙක් නෙවේ දේවාලයක්......

මේ අනේ අක්කේ පුලුවන්නම් ඔයා පල්ලෙහාට එද්දී මගේ කාමරේ ඇති සී.ඩී. පැක් එක ඒකත් අරන් එන්න ප්ලීස්.

හරි හරි මන් ගේන්නම්, මේ හැබැයි පුරුද්දට තියාගන්න එහෙම එපා, කඩේ යන්න එක්කෙනෙක් ඉන්නවනේ එයාවම යවාගන්න එකයි ඇත්තේ.

හරි හරි ඉතින් මේක විතරනේ, අපෝ තමුසෙගෙ කාටනම්, මට කිය කියා එයාම බෙරිහන් දෙනවා..

[QUOTE="Somapaala, post: 12529855, member: 323300"] [COLOR="Blue"][SIZE="5"]හැමදේම සෙල්ලමට හිතන්න එපා රත්තරන්, ඔයා දැන් ලොකු ළමයෙක්නේ, අම්මලට මේවා ඔයත් එක්ක කතා කරන්න බැනේ, එයාල මේවා දන්නෙත් නැනේ, මම දිලිනි ගැන හොඳටම දන්නවා, දිලිනි මේ වෙනකන් කිසිම කෙනෙක්ට ආදරේ කරලා නෑ, එයා පස්සෙන් කොල්ලෝ ඕන තරම් ආව, එත් එයා එහෙම කිසිම කෙනෙකුට කැමති උනේ නෑ, ඒක නිසා ඔයා බය වෙන්න එපා කිසිම දෙකට, දිලිනිව නැතිවෙයි හෝ ඔයාව දාල යයි කියල, මොකද දිලිනි එහෙම ආවට ගියාට බැඳීම් ඇති කරගන්න කෙනෙක් නෙවේ නිසා, මම උනත් ඔයාලට කැමති උනේ ඒක නිසයි, නැත්නම් ඔයාලගේ වයස එක්ක බැලුවම මන් කරන්නේ වරදක්, ඒක නිසා මගේ හොඳ මල්ලි වගේ මේ දවස් ටිකේ හොඳට රෙස්ට් කරලා සනීප උනාම, අප්පච්චිට උදව් වෙලා ලස්සනට ජීවත් වෙන්න, හරි අක්කේ මට තේරෙනවා, එත් අනේ මන්ද හිත දෙන්නේ නෑ හලෝ....හිත හදාගෙන සතියක් වැඩ කරද්දී ආයෙත් ඒක අමතක වෙලා පරණ විදියටම වැටෙනවනේ, එකට බය වෙන්න එපා, දැන් අරමුණක් තියනවනේ, කෙල්ලක් ඉනව, ඒ කෙල්ල ගැන බලන්න ඕනේ, ඉල්ලන දේවල් දෙන්නන ඕනේ, එතකොට ඒවාට සල්ලි ඕන වෙද්දී නිකන්ම ඔයාට වැඩ කරන්න මතක් වෙයි, ඒක නිසා ඒක අරමුණක තියාගෙන වැඩ කරන්න, මොකද ඔයාට අමුතුවෙන් හම්බ කරන්න දේවල් නැනේ, මේ ගෙවල් වාහන ඔක්කොම ඔයාටනෙ, ඔයාට තියෙන්නේ අප්පච්චි ගොඩ නගපු දේවල් බලාගන්න. හිතට අරන් වැඩ කරන්න එතකොට සේරම හරි. මම යනවා එහෙනම් වොෂ් එකක් දාන්න, ඔයාට තේ එවන්නම් ඔයාගේ ලවු ඒක අතේම, කරන දෙයක් පරිස්සමෙන් අම්මල ඉන්නවා කියල මතක තියාගන්න. අම්මේ....ඔයානම් අක්කේ දෙයියෙක් නෙවේ දේවාලයක්...... මේ අනේ අක්කේ පුලුවන්නම් ඔයා පල්ලෙහාට එද්දී මගේ කාමරේ ඇති සී.ඩී. පැක් එක ඒකත් අරන් එන්න ප්ලීස්. හරි හරි මන් ගේන්නම්, මේ හැබැයි පුරුද්දට තියාගන්න එහෙම එපා, කඩේ යන්න එක්කෙනෙක් ඉන්නවනේ එයාවම යවාගන්න එකයි ඇත්තේ. හරි හරි ඉතින් මේක විතරනේ, අපෝ තමුසෙගෙ කාටනම්, මට කිය කියා එයාම බෙරිහන් දෙනවා..[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom