Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Re Tharuwak Wee Mage Loke
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරි හරි දැන් ඉතින් යන්නකෝ ගිහින් ඉක්මනට එන්න, මන් ඉන්නවනේ බබා ගාව හැමදාම, සනීප උනාම අපි දෙන්න කොහේ හරි චුට්ටක් ඇවිදලා එන්න යමු,

අනේ මේ, එහෙම හැමතැනම රවුන් ගහන්න අට දෙන්නේ නෑ අපේ අම්ම, හිතුවද අපිත් ඔයා වගේ කැලේට කොලේට හැදුන ළමයි කියල,

අපි මේ බෝ පැල වගේ ශාන්ත දාන්ත විදියට කැප වෙලා පේ වෙලා හැදුව දරුවෝ,

අපෝ ඔව් ඔව් මම ඉතින් එක නොදන්නවයේ, දැක්කනේ මෙහෙ නවතින ටිකටත් බලාගන්න කියල තිබ්බ විදිය, මාව බලාගන්නැයි මෙයාට ඉන්න කීවේ, අන්තිමට එයාව බලාගන්නැයි අපිට වෙන්නේ,

විහිලු නෙවේ බබා, අපි අනුරාධපුරේ පැත්තේ හරි නුවර එලිය පැත්තේ හරි ගිහින් එමුකො,

හරි හරි ඒවා පස්සේ බලමුකෝ, ඉස්සෙල්ලම ඔයා සනීප වෙලා ඉන්නකෝ,

තව වෙලා හිටියොත් එහෙම අම්ම එයි මම කෝ බලන්න, මන් ගිහින් ඔයාට දෙහි එකක් හදල ෆ්රිජ් එකට දාල, වතුර එකත් අරන් එන්නම්, එතකන් සුදු මහත්තය දඟ නොකර ඔහොන්මම ඉන්න ඕනේ හොඳද?

මගේ නළලත් ඉඹල දුවගෙන ගියේ හරියට චුටි දුවෙකුට ලස්සන බෝනික්කෙක් තෑගි හම්බුනාම සතුටෙන් එක අරන් අම්මට පෙන්නන්න දුවනවා වගේ,

අර අක්ක කියනවා වගේ මේ කෙල්ලවනම් මට ලැබුනේ ඇත්තටම මගේ පෙර පිනකට, ඇත්තටම එයාව නැති කරගන්න බෑ.

මමත් දැන් වගකීමකින් හිතන්න ඕනේ, අප්පච්චි එක්කම හිටියොත් මට එයාගේ යටතේ ඉන්න වෙන්නේ, එහෙම උනොත් බේරී වෙලා හරි දිලිනිට ගෙදරින් ප්රශ්නයක් ආවොත් මට තනියම කතා කරන්න ශක්තිය අඩු වෙනවා,

එත් අප්පච්චිගෙන් උදාවක් ඉල්ලගෙන මගේම කියල දෙයක් පටන් ගත්තනම්, මගේම කියල දෙයක් මට තියන නිසා පොඩි හරි ස්ථාවර ගතියක් තියනවා,

එත් ඉතින් කොහොමද හිතන්නේ හරියටම හරි යන බිස්නස් එකක් ගැන?

ජොබ් එකක් හොයා ගත්තත් ලොකු සැලරි එකකට එක පාරටම යන්න හම්බෙන්නෙත් නෑනේ,

අප්පච්චි ආවම එයා එක්කත් කතා කරලා බලන්න ඕනේ,

අක්කත් ඉන්න නිසා ප්රශ්නයක් වෙන්නේ නෑ, මන් කොහොම හරි ජීවිතේ දිනන්න ඕනේ, අක්ක කියනවත් වගේ දැන් පිස්සු නැතුව ඇති.

[QUOTE="Somapaala, post: 12534975, member: 323300"] [SIZE="5"][COLOR="Blue"]හරි හරි දැන් ඉතින් යන්නකෝ ගිහින් ඉක්මනට එන්න, මන් ඉන්නවනේ බබා ගාව හැමදාම, සනීප උනාම අපි දෙන්න කොහේ හරි චුට්ටක් ඇවිදලා එන්න යමු, අනේ මේ, එහෙම හැමතැනම රවුන් ගහන්න අට දෙන්නේ නෑ අපේ අම්ම, හිතුවද අපිත් ඔයා වගේ කැලේට කොලේට හැදුන ළමයි කියල, අපි මේ බෝ පැල වගේ ශාන්ත දාන්ත විදියට කැප වෙලා පේ වෙලා හැදුව දරුවෝ, අපෝ ඔව් ඔව් මම ඉතින් එක නොදන්නවයේ, දැක්කනේ මෙහෙ නවතින ටිකටත් බලාගන්න කියල තිබ්බ විදිය, මාව බලාගන්නැයි මෙයාට ඉන්න කීවේ, අන්තිමට එයාව බලාගන්නැයි අපිට වෙන්නේ, විහිලු නෙවේ බබා, අපි අනුරාධපුරේ පැත්තේ හරි නුවර එලිය පැත්තේ හරි ගිහින් එමුකො, හරි හරි ඒවා පස්සේ බලමුකෝ, ඉස්සෙල්ලම ඔයා සනීප වෙලා ඉන්නකෝ, තව වෙලා හිටියොත් එහෙම අම්ම එයි මම කෝ බලන්න, මන් ගිහින් ඔයාට දෙහි එකක් හදල ෆ්රිජ් එකට දාල, වතුර එකත් අරන් එන්නම්, එතකන් සුදු මහත්තය දඟ නොකර ඔහොන්මම ඉන්න ඕනේ හොඳද? මගේ නළලත් ඉඹල දුවගෙන ගියේ හරියට චුටි දුවෙකුට ලස්සන බෝනික්කෙක් තෑගි හම්බුනාම සතුටෙන් එක අරන් අම්මට පෙන්නන්න දුවනවා වගේ, අර අක්ක කියනවා වගේ මේ කෙල්ලවනම් මට ලැබුනේ ඇත්තටම මගේ පෙර පිනකට, ඇත්තටම එයාව නැති කරගන්න බෑ. මමත් දැන් වගකීමකින් හිතන්න ඕනේ, අප්පච්චි එක්කම හිටියොත් මට එයාගේ යටතේ ඉන්න වෙන්නේ, එහෙම උනොත් බේරී වෙලා හරි දිලිනිට ගෙදරින් ප්රශ්නයක් ආවොත් මට තනියම කතා කරන්න ශක්තිය අඩු වෙනවා, එත් අප්පච්චිගෙන් උදාවක් ඉල්ලගෙන මගේම කියල දෙයක් පටන් ගත්තනම්, මගේම කියල දෙයක් මට තියන නිසා පොඩි හරි ස්ථාවර ගතියක් තියනවා, එත් ඉතින් කොහොමද හිතන්නේ හරියටම හරි යන බිස්නස් එකක් ගැන? ජොබ් එකක් හොයා ගත්තත් ලොකු සැලරි එකකට එක පාරටම යන්න හම්බෙන්නෙත් නෑනේ, අප්පච්චි ආවම එයා එක්කත් කතා කරලා බලන්න ඕනේ, අක්කත් ඉන්න නිසා ප්රශ්නයක් වෙන්නේ නෑ, මන් කොහොම හරි ජීවිතේ දිනන්න ඕනේ, අක්ක කියනවත් වගේ දැන් පිස්සු නැතුව ඇති.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom