Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Re Tharuwak Wee Mage Loke
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අම්මේ...අම්මේ....කෝ කොහෙද ඉන්නේ ඔයා?

මම මෙහෙ පුතේ මේ ස්ටෝරූම් එකේ එන්න,

අම්ම මොකද ඔතන කරන්නේ? ඔයාට බර උස්සන්න එපා කියල නේද තියෙන්නේ? අර වැඩට ඉන්න කෙනෙක්ට කියල කරව ගන්නකො අම්ම.

මන් ඉස්සුවා බරක් නෑ කොල්ලෝ, මේ අර සින්ක් එකේ වතුර යන්නේ නෑ එක පාදගන්න කම්බි කූරක් හෙව්වේ,

එක නෙවේ මොකෝ මේ මූණත් එක්ක කළු පාට වෙලා වගේ, ඇයි පුතේ ඔයාට අමාරුයිද?

අනේ එහෙම දෙයක් නෙවේ අම්ම, මේ දිලිනි අක්ක අද යනවලු ගෙදර.

ආ..ආ...එකද මේ? ඉතින් පුතේ ඇත්තනේ ඒ ළමයාගේ අම්මලත් බනිනවා ඇතිනේ මෙහෙටම වෙලා ඉන්නවා කියල, හැමදාම මෙහෙ ඉන්නත් බැනේ, ඔයා ඉතින් ඕකට ඔච්චර හිත රිද්ද ගන්න ඕනෙද?

එහෙම දෙයක් නෑ අම්මේ, චුට්ටක් පාලුයි වගේ එකයි, මේ දවස්ටිකෙම අක්ක ලඟට වෙලා ඔයා වගේම මන් ගැන බැලුවනේ, කයියක් ගහන්නවත් හිටියේ එය විතරනේ, ඉතින් චුට්ටක් පාලු හිතුන.

අනේ ඔයානම් තාම ඉස්සර වගේමයි දරුවෝ, දැන් ඔහොම හුරතල් වෙලා බෑ, දැන් ලොකු ළමයෙක් තේරුනාද? මත එක්ක ඊයේ අප්පච්චිත් දෙයක් කීව, මම පුතාට හෙමීට කියන්නම්කො ඒ විස්තර.

දැන් එතකොට අර දරුවා කොහොමද යන්නේ පුතේ? ඔයාට තාම සනෙපා මදි නේද ගිහින් දාල එන්න්න?

ආ..එත් ඉතින් වාහනේ අප්පච්චි අරන් ගියානේ මටත් විකාර..

නෑ අම්ම මම දෙරණ කැබ්ස් කෝල් කළා දැන් එයි,

මමත් එකේම ගිහින් අක්කව බස්සල එන්නම්...

අනේ ඔව් පුතේ එකනම් ලොකු දෙයක්, පුතාට අමාරුවක් නැනේ නේද? නැත්නම් මම කුසුමවත් එවන්නද?

ඕනේ නෑ අම්මේ, මට සනීපයි, අනික දැන් එක තැනකට වෙලා ඉන්න බෑ, හෙට ඉඳන්වත් අක්කගේ වැඩ ටික බලන්න ඕනේ, තව මාසයක්වත් නැනේ.

අනේ ඔව් පුතේ එකනම් එහෙම තමයි එත් ටිකක් පරිස්සමෙන්,

එහෙනම් ඔයා දුවව එක්කන් ගිහින් එන්නකෝ, මතක ඇතුව ඩිලයිට් එකෙන් ගැටෝ එකකුත් අරන් යන්න, අක්කව ගෙදරටම එක්කන් ගිහින් ඇන්ටිටත් කියල පින් දීල එන්න පුතේ, මේ වෙලාවේ අපේ එකෙක්වත් මෙහෙම උදව්වක් කරන්නේ නෑ, දැක්කනේ කී දෙනයිද ඔයාව බලන්නවත් ආවේ,

ආ.. මතක් කරලා කියන්න ඇන්ටිට මේ සැරේ කතරගම යන ගමනට එයාලටත් එන්න කියල, මමත් හෙට දිහාටවත් ඇවිල්ල යන්න එන්නනම් කියල.

මේ සැරේ අම්මේ අක්කගේ වෙඩින් එකත් එක්ක කතරගම යන්න වෙලාවක් ඇතිවෙයිද?

කට කට, නිකන් කට තිබ්බට කියවන්න එපා පුතා, දෙවියන් බුදුන් අදහගෙන ඉන්න නිසා තමයි මෙහෙම ඔයාව උනත් බේරුනේ, අපිට බැනේ වෙඩින් එක නිසා අපි අවුරුදු ගානක් කරගෙන ආපු දේවල් වෙනස් කරන්න, අනික අක්කටත් බාරයක් වෙන්නත් එක්ක යන්නම ඕනේ කියල ඊයේ අප්පච්චිත් කීව.

හරි හරි ඉතින් ඕකට මාව කන්න ඔනයේ, මම මේ කීවේ ඉතින් මේ ඔක්කොම අස්සේ විවේකයක් තියෙයිද කියල.

හරි හරි දැන් කට කියවීම තියල ගිහින් ඇදගන්න,

[QUOTE="Somapaala, post: 12671323, member: 323300"] [COLOR="Blue"][SIZE="5"]අම්මේ...අම්මේ....කෝ කොහෙද ඉන්නේ ඔයා? මම මෙහෙ පුතේ මේ ස්ටෝරූම් එකේ එන්න, අම්ම මොකද ඔතන කරන්නේ? ඔයාට බර උස්සන්න එපා කියල නේද තියෙන්නේ? අර වැඩට ඉන්න කෙනෙක්ට කියල කරව ගන්නකො අම්ම. මන් ඉස්සුවා බරක් නෑ කොල්ලෝ, මේ අර සින්ක් එකේ වතුර යන්නේ නෑ එක පාදගන්න කම්බි කූරක් හෙව්වේ, එක නෙවේ මොකෝ මේ මූණත් එක්ක කළු පාට වෙලා වගේ, ඇයි පුතේ ඔයාට අමාරුයිද? අනේ එහෙම දෙයක් නෙවේ අම්ම, මේ දිලිනි අක්ක අද යනවලු ගෙදර. ආ..ආ...එකද මේ? ඉතින් පුතේ ඇත්තනේ ඒ ළමයාගේ අම්මලත් බනිනවා ඇතිනේ මෙහෙටම වෙලා ඉන්නවා කියල, හැමදාම මෙහෙ ඉන්නත් බැනේ, ඔයා ඉතින් ඕකට ඔච්චර හිත රිද්ද ගන්න ඕනෙද? එහෙම දෙයක් නෑ අම්මේ, චුට්ටක් පාලුයි වගේ එකයි, මේ දවස්ටිකෙම අක්ක ලඟට වෙලා ඔයා වගේම මන් ගැන බැලුවනේ, කයියක් ගහන්නවත් හිටියේ එය විතරනේ, ඉතින් චුට්ටක් පාලු හිතුන. අනේ ඔයානම් තාම ඉස්සර වගේමයි දරුවෝ, දැන් ඔහොම හුරතල් වෙලා බෑ, දැන් ලොකු ළමයෙක් තේරුනාද? මත එක්ක ඊයේ අප්පච්චිත් දෙයක් කීව, මම පුතාට හෙමීට කියන්නම්කො ඒ විස්තර. දැන් එතකොට අර දරුවා කොහොමද යන්නේ පුතේ? ඔයාට තාම සනෙපා මදි නේද ගිහින් දාල එන්න්න? ආ..එත් ඉතින් වාහනේ අප්පච්චි අරන් ගියානේ මටත් විකාර.. නෑ අම්ම මම දෙරණ කැබ්ස් කෝල් කළා දැන් එයි, මමත් එකේම ගිහින් අක්කව බස්සල එන්නම්... අනේ ඔව් පුතේ එකනම් ලොකු දෙයක්, පුතාට අමාරුවක් නැනේ නේද? නැත්නම් මම කුසුමවත් එවන්නද? ඕනේ නෑ අම්මේ, මට සනීපයි, අනික දැන් එක තැනකට වෙලා ඉන්න බෑ, හෙට ඉඳන්වත් අක්කගේ වැඩ ටික බලන්න ඕනේ, තව මාසයක්වත් නැනේ. අනේ ඔව් පුතේ එකනම් එහෙම තමයි එත් ටිකක් පරිස්සමෙන්, එහෙනම් ඔයා දුවව එක්කන් ගිහින් එන්නකෝ, මතක ඇතුව ඩිලයිට් එකෙන් ගැටෝ එකකුත් අරන් යන්න, අක්කව ගෙදරටම එක්කන් ගිහින් ඇන්ටිටත් කියල පින් දීල එන්න පුතේ, මේ වෙලාවේ අපේ එකෙක්වත් මෙහෙම උදව්වක් කරන්නේ නෑ, දැක්කනේ කී දෙනයිද ඔයාව බලන්නවත් ආවේ, ආ.. මතක් කරලා කියන්න ඇන්ටිට මේ සැරේ කතරගම යන ගමනට එයාලටත් එන්න කියල, මමත් හෙට දිහාටවත් ඇවිල්ල යන්න එන්නනම් කියල. මේ සැරේ අම්මේ අක්කගේ වෙඩින් එකත් එක්ක කතරගම යන්න වෙලාවක් ඇතිවෙයිද? කට කට, නිකන් කට තිබ්බට කියවන්න එපා පුතා, දෙවියන් බුදුන් අදහගෙන ඉන්න නිසා තමයි මෙහෙම ඔයාව උනත් බේරුනේ, අපිට බැනේ වෙඩින් එක නිසා අපි අවුරුදු ගානක් කරගෙන ආපු දේවල් වෙනස් කරන්න, අනික අක්කටත් බාරයක් වෙන්නත් එක්ක යන්නම ඕනේ කියල ඊයේ අප්පච්චිත් කීව. හරි හරි ඉතින් ඕකට මාව කන්න ඔනයේ, මම මේ කීවේ ඉතින් මේ ඔක්කොම අස්සේ විවේකයක් තියෙයිද කියල. හරි හරි දැන් කට කියවීම තියල ගිහින් ඇදගන්න, [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom