Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Re Tharuwak Wee Mage Loke
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අම්මා.. අම්මා...

ඒ පාර කවුද මේ? එක්කෙනේක්නම් නාහෙන් අඬ අඬ ඉඳල ගියා, අනිත් එක්කෙනා මොකටද මේ මාව හොයන්නේ?

අනේ අම්ම ඇයි එහෙම කීවේ? කවුද දැන් ආවේ?

පිටින් කවුරුත් ආවේ නෑ පුතේ මේ අපේ පොඩි කොල්ල, ඔයා යනවා කියල පාලුයි කිය කියා කෙඳිරි ගෑවේ,

අනේ පවු අම්මේ පොඩි එකෙක් වගේ, ඉස්සෙල්ල මටත් කීව යන්න එපාලු දිගටම ඉන්නලු එයාගේ තනියට, පිස්සෙක් අනේ.

ඔයාට කැමතිනම් අම්මලගෙනුත් අහල ඇවිත් නවතින්නකෝ එහෙනම් දිගටම ඉතින්.

අම්ම.....?

මොකද මේ ඇසුත් එක්ක උඩ ගියේ? ඔව් දුවේ මට වැඩිමල් පුතෙක් හිටියනම් ඔයාව වෙන කාටවත් දෙන්නේ නෑ, මගේම දුවක් වගේ මන් ඔයාව මේ ගෙදර තියාගන්නවා, මොනවා කරන්නද ලැබීම නැති කමනේ ඉතින්,

අනේ එහෙම කියනන් එපා අම්මේ, මම හිතුනොත් කාවවත් කසාද බඳින්නේ නෑ, මට එහෙම හිතෙන්නේ නෑ අම්මේ, අම්මල දනන්වනේ ඉතින් මට.......

අනේ මේ පිස්සු කියවන්න එපා පුතේ, ඕවත් ලෙඩද? දැන් ඔයා ට්‍රීට්මන්ට් ගන්නවනේ නේද? ඕක මග ඇරිලා යයි ඕව ගැන හිතල ඔයා නිකන් හිත කලකිරවගන්න එපා,

එහෙම දෙයක් නෙවේ අම්මේ, මට ඔයාලවත් බලාගෙන හැමදාම මෙහෙම ඉන්න හිතෙනවා, කසාද බැන්දම බලපෑම් වැඩියි වගකීම් වැඩියි, මෙහෙම නිදහසේ ඉන්න නිස්සනේ අම්ම මෙහෙ හරි එන්න පුළුවන් උනේ, මැරි කරලා හරි බෝයි කෙනෙක් හරි හිටියනම් මෙහෙම ඉන්න දෙන්නේ නැනේ මට.

මොකද මම අම්මට මගේ අම්මට වගේම ආදරෙයි, ඔයාල මගේම අය කියල මට හිතෙන්නේ.

අනේ කෙල්ලේ ඔයා ඉතින් ඔයා මාවත් ඇඩෝනවනේ, කෝ දැන් ඉතින් නාඩ ඉන්න හොඳ පුතානේ මගේ,

මම මල්ලිටත් කේව, ඔයත් අම්මට කියන්න ලබන සති අන්තේ අපි කතරගම යනවා ඔයාලත් එන්න අපිත් එක්ක යන්න, මමත් හෙට දිහටවත් අම්ම හම්බෙන්න එන්නම් කියලත් කියන්න පුතේ, අනේ අම්මට කියන්න මම එයාට ගොඩක් ස්තුති කල කියල,

අන්න ඒකනම් මරු අම්මේ, මම කොහොම හරි අම්මව කැමති කරවගන්නම්,

මේ කෝ දිලිනි....අම්මේ.....අම්මේ...කෝ දිලිනි අක්කට එන්න කියන්න මේ වාහනෙත් ඇවිල්ල.

අන්න දුවේ එහෙනම් පරිස්සමට ගිහින් එන්න, වාහනෙත් අවිල්ලලු.

අනේ මට යන්නත් දුකයි කාටවත් කීවට, මන් හෙට උදේ එනන්ම්කො අම්මේ.

එහෙනම් අම්මේ මන් ගිහින් එන්නම්

හ්ම්...හරි දුවේ බුදුසරණයි! රත්නත්තරේ පිහිටයි! දළදා හාමුදුරුවන්ගේ සරණයි!

[QUOTE="Somapaala, post: 12671417, member: 323300"] [COLOR="Blue"][SIZE="5"]අම්මා.. අම්මා... ඒ පාර කවුද මේ? එක්කෙනේක්නම් නාහෙන් අඬ අඬ ඉඳල ගියා, අනිත් එක්කෙනා මොකටද මේ මාව හොයන්නේ? අනේ අම්ම ඇයි එහෙම කීවේ? කවුද දැන් ආවේ? පිටින් කවුරුත් ආවේ නෑ පුතේ මේ අපේ පොඩි කොල්ල, ඔයා යනවා කියල පාලුයි කිය කියා කෙඳිරි ගෑවේ, අනේ පවු අම්මේ පොඩි එකෙක් වගේ, ඉස්සෙල්ල මටත් කීව යන්න එපාලු දිගටම ඉන්නලු එයාගේ තනියට, පිස්සෙක් අනේ. ඔයාට කැමතිනම් අම්මලගෙනුත් අහල ඇවිත් නවතින්නකෝ එහෙනම් දිගටම ඉතින්. අම්ම.....? මොකද මේ ඇසුත් එක්ක උඩ ගියේ? ඔව් දුවේ මට වැඩිමල් පුතෙක් හිටියනම් ඔයාව වෙන කාටවත් දෙන්නේ නෑ, මගේම දුවක් වගේ මන් ඔයාව මේ ගෙදර තියාගන්නවා, මොනවා කරන්නද ලැබීම නැති කමනේ ඉතින්, අනේ එහෙම කියනන් එපා අම්මේ, මම හිතුනොත් කාවවත් කසාද බඳින්නේ නෑ, මට එහෙම හිතෙන්නේ නෑ අම්මේ, අම්මල දනන්වනේ ඉතින් මට....... අනේ මේ පිස්සු කියවන්න එපා පුතේ, ඕවත් ලෙඩද? දැන් ඔයා ට්‍රීට්මන්ට් ගන්නවනේ නේද? ඕක මග ඇරිලා යයි ඕව ගැන හිතල ඔයා නිකන් හිත කලකිරවගන්න එපා, එහෙම දෙයක් නෙවේ අම්මේ, මට ඔයාලවත් බලාගෙන හැමදාම මෙහෙම ඉන්න හිතෙනවා, කසාද බැන්දම බලපෑම් වැඩියි වගකීම් වැඩියි, මෙහෙම නිදහසේ ඉන්න නිස්සනේ අම්ම මෙහෙ හරි එන්න පුළුවන් උනේ, මැරි කරලා හරි බෝයි කෙනෙක් හරි හිටියනම් මෙහෙම ඉන්න දෙන්නේ නැනේ මට. මොකද මම අම්මට මගේ අම්මට වගේම ආදරෙයි, ඔයාල මගේම අය කියල මට හිතෙන්නේ. අනේ කෙල්ලේ ඔයා ඉතින් ඔයා මාවත් ඇඩෝනවනේ, කෝ දැන් ඉතින් නාඩ ඉන්න හොඳ පුතානේ මගේ, මම මල්ලිටත් කේව, ඔයත් අම්මට කියන්න ලබන සති අන්තේ අපි කතරගම යනවා ඔයාලත් එන්න අපිත් එක්ක යන්න, මමත් හෙට දිහටවත් අම්ම හම්බෙන්න එන්නම් කියලත් කියන්න පුතේ, අනේ අම්මට කියන්න මම එයාට ගොඩක් ස්තුති කල කියල, අන්න ඒකනම් මරු අම්මේ, මම කොහොම හරි අම්මව කැමති කරවගන්නම්, මේ කෝ දිලිනි....අම්මේ.....අම්මේ...කෝ දිලිනි අක්කට එන්න කියන්න මේ වාහනෙත් ඇවිල්ල. අන්න දුවේ එහෙනම් පරිස්සමට ගිහින් එන්න, වාහනෙත් අවිල්ලලු. අනේ මට යන්නත් දුකයි කාටවත් කීවට, මන් හෙට උදේ එනන්ම්කො අම්මේ. එහෙනම් අම්මේ මන් ගිහින් එන්නම් හ්ම්...හරි දුවේ බුදුසරණයි! රත්නත්තරේ පිහිටයි! දළදා හාමුදුරුවන්ගේ සරණයි![/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom