Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Re Tharuwak Wee Mage Loke
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගූඩ් මෝර්නින් අම්ම...

අනේ මේ දිලිනිනේ එත් මම බැලුව කවුද කියල, එන්න පුතේ ඇතුලට, ඊයෙනෙ ගෙදර ගියේ එත් මම හිතුවේ න අද ඒවි කියල,

මොනවා කරන්නද අම්මේ මේ සමාධිගේ වැඩ ටික ඉවර කරන්නත් ඕනනේ, පහු ගිය දවස්ටිකෙම ඒ වැඩ අතපසු උනානේ, ඊයේ මම මල්ලිත් එක්කත් කීව අද මම එන්නම් කියල, තව සති කීයද තියෙන්නේ නේද අම්මේ?

කෝ දැන් මල්ලි?

අන්න උද කාමරේ පුතේ මම හිතන්නේ තවම නිදි ඇති, ඔයාම ගිහින් නැගිට්ටවන්නකෝ,

දැන් මේ අටත් පහුවෙලානේ කම්මැලිය තවම නිදිද? ඉන්නකෝ මම බලන්නම් අම්මේ.

ආ.... මේ පුතේ අම්මට අර මම කියපු කාරණේ ගැන කීවද? අම්ම මොකද කීවේ?

අනේ ඔව් අම්ම මම කීව, ඇත්තට මට එක අමතක උනානේ,අම්මට විස්තරේ කියන්න, අපේ අම්ම කීව අප්පච්චිගේ ඔෆිස් එකෙන් ප්රශ්නයක් උනේ නැත්නම් එන්නම් කියල.

ඔව් නේද පුතේ ඉතින් නිවාඩු ගන්නත් අමාරු ඇතිනේ, කමක් න මම හවස යන්න්නම්කො අම්මවත් හම්බෙලා ඔය ගැන කතා කරන එන්න.

තනියම යන එකේ ඔයාලත් එක්ක ගියාම අපිටත් පාලු නැනේ පුතේ,

එකනම් ඇත්ත අම්ම, ඔයත් අහල බලන්නකෝ එහෙම උනොත් හොඳයි මටත් කම්මැලි කමේ ඉන්නේ ගෙදරමනේ ඉතින් දවසම,

මන් මේ අදත් පැන ගත්තේ එකයි, ගෙදරම ඉන්න ගියාම වස කම්මැලියි අප්පා.

එකට ඉතින් දැන් තියෙනේ කසාදයක් එහෙම බැඳලා මහත්තයත් එක්ක ඇවිදින්න යන එකනේ, කවුරුත් එතකොට තහංචි දාන්න එන්නේ නැනේ,

අනේ අම්මටත් අපේ අම්මටවගේම පිස්සු හැදීගන එන්නේ, අපේ අම්මත කට ඇරියොත් මාව බන්දන්නනේ හදන්නේ, එත් මට බැනේ අමෙම් තවත් කෙනෙක්ගේ ජීවිතයක් දුකට දාන්න, එක නිසා මම මෙහෙම ඉන්නවා, මට ඉතින් ඔයාල හැමෝම ඉනන්වනේ,

අනේ මේ ඔන්න ඉතින් පටන් ගත්ත, ඇත්තමයි කෙළේ ඔයානම් හදනේ මගෙන් ගුටි කන්න තමයි.

දැන් යන්න ආව ගමන යන්න එහෙනම් මගෙන් ගුටි නොකා...

ඕකනේ බැරි ඉතින් වචනයක් කියන්න බ ඔකොමල ගුටි දෙන්නයි හදන්නේ මට...

මොකද්ද මොකද්ද කෙල්ලේ ඒ කතාව ආ.... දැන් වෙන කවුද එහෙම ඔයාට ගුටි දෙන්න හදන්නේ?

නෑ..නෑ...මේ මම කෙවෙ අපේ ගෙදර අයත් ඔහොමනෙ ඉතින්...

ඔව් ඔව් මට පේනවා මේ ලඟදි ඉදන් වෙනසක් පොඩි ඒකිගේ, ගුටි දීල හදන්න කෙනෙක් ඉන්නවා වගේ..

අනේ අම්මා....මොනවා...කියනවද මන්ද...

හරි හරි ඉතින් අපි බලමුකෝ දොඉන්යංද කොහෙන්ද නවතින්නේ කියල...

මොනවා කලත් කමක් නෑ මගේ පුතේ පරිස්සමට තේරුනාද?

අනේ එහෙම දෙයක් නෑ අම්ම...පරක්කු උන මම එහෙනම් මල්ලිවත් නැගිට්ටවන් යන්නම්,

හා පුතේ මම අන්කල්ට කියන්නම්කො වාහනේ එවන්න කියල ගෝලයෙක් අතේ....

[QUOTE="Somapaala, post: 12700741, member: 323300"] [SIZE=5][COLOR=Blue][COLOR=#000000][FONT=Arial]ගූඩ් මෝර්නින් අම්ම...[/FONT][/COLOR][/COLOR][/SIZE][COLOR=#000000][FONT=Arial][SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial][SIZE=5][COLOR=Blue]අනේ මේ දිලිනිනේ එත් මම බැලුව කවුද කියල, එන්න පුතේ ඇතුලට, ඊයෙනෙ ගෙදර ගියේ එත් මම හිතුවේ න අද ඒවි කියල,[/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial][SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial][SIZE=5][COLOR=Blue]මොනවා කරන්නද අම්මේ මේ සමාධිගේ වැඩ ටික ඉවර කරන්නත් ඕනනේ, පහු ගිය දවස්ටිකෙම ඒ වැඩ අතපසු උනානේ, ඊයේ මම මල්ලිත් එක්කත් කීව අද මම එන්නම් කියල, තව සති කීයද තියෙන්නේ නේද අම්මේ? [/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial][SIZE=5][COLOR=Blue]කෝ දැන් මල්ලි?[/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial][SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial][SIZE=5][COLOR=Blue]අන්න උද කාමරේ පුතේ මම හිතන්නේ තවම නිදි ඇති, ඔයාම ගිහින් නැගිට්ටවන්නකෝ,[/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial][SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial][SIZE=5][COLOR=Blue]දැන් මේ අටත් පහුවෙලානේ කම්මැලිය තවම නිදිද? ඉන්නකෝ මම බලන්නම් අම්මේ.[/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial][SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial][SIZE=5][COLOR=Blue]ආ.... මේ පුතේ අම්මට අර මම කියපු කාරණේ ගැන කීවද? අම්ම මොකද කීවේ?[/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial][SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial][SIZE=5][COLOR=Blue]අනේ ඔව් අම්ම මම කීව, ඇත්තට මට එක අමතක උනානේ,අම්මට විස්තරේ කියන්න, අපේ අම්ම කීව අප්පච්චිගේ ඔෆිස් එකෙන් ප්රශ්නයක් උනේ නැත්නම් එන්නම් කියල.[/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial][SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial][SIZE=5][COLOR=Blue]ඔව් නේද පුතේ ඉතින් නිවාඩු ගන්නත් අමාරු ඇතිනේ, කමක් න මම හවස යන්න්නම්කො අම්මවත් හම්බෙලා ඔය ගැන කතා කරන එන්න.[/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial][SIZE=5][COLOR=Blue]තනියම යන එකේ ඔයාලත් එක්ක ගියාම අපිටත් පාලු නැනේ පුතේ,[/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial][SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial][SIZE=5][COLOR=Blue]එකනම් ඇත්ත අම්ම, ඔයත් අහල බලන්නකෝ එහෙම උනොත් හොඳයි මටත් කම්මැලි කමේ ඉන්නේ ගෙදරමනේ ඉතින් දවසම,[/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial][SIZE=5][COLOR=Blue]මන් මේ අදත් පැන ගත්තේ එකයි, ගෙදරම ඉන්න ගියාම වස කම්මැලියි අප්පා.[/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial][SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial][SIZE=5][COLOR=Blue]එකට ඉතින් දැන් තියෙනේ කසාදයක් එහෙම බැඳලා මහත්තයත් එක්ක ඇවිදින්න යන එකනේ, කවුරුත් එතකොට තහංචි දාන්න එන්නේ නැනේ,[/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial][SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial][SIZE=5][COLOR=Blue]අනේ අම්මටත් අපේ අම්මටවගේම පිස්සු හැදීගන එන්නේ, අපේ අම්මත කට ඇරියොත් මාව බන්දන්නනේ හදන්නේ, එත් මට බැනේ අමෙම් තවත් කෙනෙක්ගේ ජීවිතයක් දුකට දාන්න, එක නිසා මම මෙහෙම ඉන්නවා, මට ඉතින් ඔයාල හැමෝම ඉනන්වනේ,[/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial][SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial][SIZE=5][COLOR=Blue]අනේ මේ ඔන්න ඉතින් පටන් ගත්ත, ඇත්තමයි කෙළේ ඔයානම් හදනේ මගෙන් ගුටි කන්න තමයි. [/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial][SIZE=5][COLOR=Blue]දැන් යන්න ආව ගමන යන්න එහෙනම් මගෙන් ගුටි නොකා...[/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial][SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial][SIZE=5][COLOR=Blue]ඕකනේ බැරි ඉතින් වචනයක් කියන්න බ ඔකොමල ගුටි දෙන්නයි හදන්නේ මට...[/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial][SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial][SIZE=5][COLOR=Blue]මොකද්ද මොකද්ද කෙල්ලේ ඒ කතාව ආ.... දැන් වෙන කවුද එහෙම ඔයාට ගුටි දෙන්න හදන්නේ?[/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial][SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial][SIZE=5][COLOR=Blue]නෑ..නෑ...මේ මම කෙවෙ අපේ ගෙදර අයත් ඔහොමනෙ ඉතින්...[/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial][SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial][SIZE=5][COLOR=Blue]ඔව් ඔව් මට පේනවා මේ ලඟදි ඉදන් වෙනසක් පොඩි ඒකිගේ, ගුටි දීල හදන්න කෙනෙක් ඉන්නවා වගේ..[/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial][SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial][SIZE=5][COLOR=Blue]අනේ අම්මා....මොනවා...කියනවද මන්ද...[/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial][SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial][SIZE=5][COLOR=Blue]හරි හරි ඉතින් අපි බලමුකෝ දොඉන්යංද කොහෙන්ද නවතින්නේ කියල...[/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial][SIZE=5][COLOR=Blue]මොනවා කලත් කමක් නෑ මගේ පුතේ පරිස්සමට තේරුනාද?[/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial][SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial][SIZE=5][COLOR=Blue]අනේ එහෙම දෙයක් නෑ අම්ම...පරක්කු උන මම එහෙනම් මල්ලිවත් නැගිට්ටවන් යන්නම්,[/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial][SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial][SIZE=5][COLOR=Blue]හා පුතේ මම අන්කල්ට කියන්නම්කො වාහනේ [/COLOR][/SIZE][/FONT][/COLOR][COLOR=#000000][FONT=Arial]එවන්න[/FONT][/COLOR][COLOR=#000000][FONT=Arial][SIZE=5][COLOR=Blue] කියල ගෝලයෙක් අතේ....[/COLOR][/SIZE][/FONT][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom