Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Re Tharuwak Wee Mage Loke
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒයි කම්මැලි කොල්ල නැගිටිනවා නැගිටිනවා...දැන් හොඳටම දවල් වෙලා.....

අනේ අම්මේ ඉන්නකෝ ටිකක්, ඔය යන්න ගිහින් තව පැයකින් එන්න, මම පවුනේ අම්මේ...

අම්ම නෙවේ අම්මගේ අම්ම කිරි අම්ම ඇවිත් ඉන්නේ නැගිටින්නකෝ බබා.....

දිලිනි ඔයා? මේ උදේ පාන්දර ආවද? මම හිතුවේ දවල් වෙලා ඒයි කියලනේ, අනී ඔයත් අපේ උන්දලා දෙන්නටම ගැලපෙනවා ඇරපු අතක් නෑ....මන් නිදාගන්නවා දකිද්ද්දී ඔයාලට මොකක් හරි දැවිල්ලක් එහෙම එනවද?

අනේ මේ මට මේ කිසිම දැවිල්ලක් නෑ, නැගිටින්න බැයිනම් ඉන්නෙකයි ඇත්තේ මම යනවා යන්න,

මදැයි මත උදේම ආව කොල්ල බලන්න,

අපෝ මෙයාට යන කේන්ති බලාගෙන කොන්දෙත් ඉදිලා තියන එකේ ඉතුරු ටිකත් ඉදිලා හැලෙයි ඔහොම තරහ අරන්.....

කෝ එන්නකෝ පොඩ්ඩක් ලඟට ඉතින් ආශ්රය කරන්න,

අනේ මේ ආශ්රය කරමු පස්සේ, ගිහින් වොෂ් එකක් දාගෙන ඇඳගන්නකෝ, අන්කල් වාහනෙත් එවනවා කීව අපි ටිකක් එලියට යමුකෝ...

අහ එහෙමද යන යන ඔයාගේ ගානෙනේ නේද? එහෙනම් යමු අපායට හරි කමක් නෑ.

අනේ මැට්ටෝ මේ සවරමේ යන්න නෙවේ අක්කගේ වැඩටික බලන්න ඕනේ, වෙඩින් කේක් ටික හදන්න දෙන්න ඕනේ බොක්ස් ටික බලන්න ඕනේ, අක්කගේ සාරි එක රෙඩිද බලන්න ඕනේ, වැඩ ගොඩයි ඉක්මනට ලෑස්තිවෙලා එන්න.

හරි හරි අම්මේ මෙන්න යනවා, යකෝ බඳින්න කලින්ම මෙහෙමනම් බැන්දම මට ඉන්න හම්බෙන්නේ නැතිවෙයි වගේ, දැන්ම ඕවර් ටයිම් දාල ටිකක් නිදාගන්න ඕනේ.

මේ බබෝ මම එනකන් ඔන්න ඔය මෙසේ උද ඇති කොළ වගයක් ඒ ටික අරන් බලන්න ලස්සනද කියල.

මොනාවද බබා?

අරන්ම බලන්නකෝ මම තත්පරෙන් එන්නම්...මේ පොඩි හදිස්සියක් ආව එකපාරටම.

අපෝ කෝලම යනව යනවා ඉක්මනට.....

ආදරේ වලාකුලක් වගේ.....

ආදරේ සිහිනයක් වගේ....

ආදරේ කියන්නේ හැමදේම තියන එකම වචනයක්....

ආදරේ සුරංගනා කතාවක්....

දවසක සැබෑවක් වෙන....

ඒ.....

ඔය හමුවුන දවසෙම

මට ආදරයත් හමුවුන නිසා....

සමීර.

[QUOTE="Somapaala, post: 12700958, member: 323300"] [SIZE="5"][COLOR="Blue"]ඒයි කම්මැලි කොල්ල නැගිටිනවා නැගිටිනවා...දැන් හොඳටම දවල් වෙලා..... අනේ අම්මේ ඉන්නකෝ ටිකක්, ඔය යන්න ගිහින් තව පැයකින් එන්න, මම පවුනේ අම්මේ... අම්ම නෙවේ අම්මගේ අම්ම කිරි අම්ම ඇවිත් ඉන්නේ නැගිටින්නකෝ බබා..... දිලිනි ඔයා? මේ උදේ පාන්දර ආවද? මම හිතුවේ දවල් වෙලා ඒයි කියලනේ, අනී ඔයත් අපේ උන්දලා දෙන්නටම ගැලපෙනවා ඇරපු අතක් නෑ....මන් නිදාගන්නවා දකිද්ද්දී ඔයාලට මොකක් හරි දැවිල්ලක් එහෙම එනවද? අනේ මේ මට මේ කිසිම දැවිල්ලක් නෑ, නැගිටින්න බැයිනම් ඉන්නෙකයි ඇත්තේ මම යනවා යන්න, මදැයි මත උදේම ආව කොල්ල බලන්න, අපෝ මෙයාට යන කේන්ති බලාගෙන කොන්දෙත් ඉදිලා තියන එකේ ඉතුරු ටිකත් ඉදිලා හැලෙයි ඔහොම තරහ අරන්..... කෝ එන්නකෝ පොඩ්ඩක් ලඟට ඉතින් ආශ්රය කරන්න, අනේ මේ ආශ්රය කරමු පස්සේ, ගිහින් වොෂ් එකක් දාගෙන ඇඳගන්නකෝ, අන්කල් වාහනෙත් එවනවා කීව අපි ටිකක් එලියට යමුකෝ... අහ එහෙමද යන යන ඔයාගේ ගානෙනේ නේද? එහෙනම් යමු අපායට හරි කමක් නෑ. අනේ මැට්ටෝ මේ සවරමේ යන්න නෙවේ අක්කගේ වැඩටික බලන්න ඕනේ, වෙඩින් කේක් ටික හදන්න දෙන්න ඕනේ බොක්ස් ටික බලන්න ඕනේ, අක්කගේ සාරි එක රෙඩිද බලන්න ඕනේ, වැඩ ගොඩයි ඉක්මනට ලෑස්තිවෙලා එන්න. හරි හරි අම්මේ මෙන්න යනවා, යකෝ බඳින්න කලින්ම මෙහෙමනම් බැන්දම මට ඉන්න හම්බෙන්නේ නැතිවෙයි වගේ, දැන්ම ඕවර් ටයිම් දාල ටිකක් නිදාගන්න ඕනේ. මේ බබෝ මම එනකන් ඔන්න ඔය මෙසේ උද ඇති කොළ වගයක් ඒ ටික අරන් බලන්න ලස්සනද කියල. මොනාවද බබා? අරන්ම බලන්නකෝ මම තත්පරෙන් එන්නම්...මේ පොඩි හදිස්සියක් ආව එකපාරටම. අපෝ කෝලම යනව යනවා ඉක්මනට..... [B][I]ආදරේ වලාකුලක් වගේ..... ආදරේ සිහිනයක් වගේ.... ආදරේ කියන්නේ හැමදේම තියන එකම වචනයක්.... ආදරේ සුරංගනා කතාවක්.... දවසක සැබෑවක් වෙන.... ඒ..... ඔය හමුවුන දවසෙම මට ආදරයත් හමුවුන නිසා.... සමීර.[/I][/B] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom