Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Today at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Re Tharuwak Wee Mage Loke
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අහ් මොකද මේ කොලයක් පපුවේ තියාගෙන අඩන්නේ ආ? බබා...කෝ කතා කරන්නකෝ...

අනේ නෑ ඇඩුවා නෙවේ පැටියෝ ඇඩුන..ගොඩක් ලස්සනයි බබා ඒ නිසදැස් ටික, මේක තමයි ලස්සනම් මම ගොඩක් ආසයි එකට..

කවුද මේවා ලීවේ බබා?

වෙන කවුද ඉතින් මේ මම ම තමයි,

ඊයේ ඔයා ගියාට පස්සේ මට පුදුම පාළුවක් දැනුන මණික, ඉතින් එක නිසා මම ඉන්න ගමන් හිතට ආපු දේවල් ඔහේ නිකන් ලීව.

ඔහේ ලීවට බබා ඒවා ගොඩක් ලස්සනයි හරිම හැඟුම් බරයි....

මම කියන්නද වැඩක්, අපි මේ ටික දාමු පත්තරේක?

අපෝ මල් පත්තරවල දාලනම් ඕව චාටර් කරන්න බෑ බබා...

ආ... එහෙනම් අපි මේක දාමු රිවිරිසි වගේ ජෝතිෂ පත්තරේක,

අනේ මේ පැහිච්ච වෙන්නේ නැතුව මන් කියන දේ කරන්න, අපි මේක දාමු සඳමලි පත්තරේට?

අනේ කෙමති වෙන්නකෝ බබා ප්ලීස් මම කියන නිසා.

අනේ බබා ඕව මේ නිකන් ඉන්න බැරි කමට ලියපුවා මිසක් මට නිසදැස් ලියන්න බැනේ, පත්තර කාරය ඕව දාන්නෙත් නැතිවෙයි,

අනේ මේ මම දන්නේ නැද්ද අපේ රටේ ඉන්න කෙල්ලන්ගේ හැටි, මිනිස්සු ආසයි බබා මේ වගේ බොළඳ දේවල් වලට, මොකද මේ දැන් සමාජේ යන විඉද්යට මිනිස්සුන්ට පත්තරේක ටීවී එකක මහා බර දේවල් දීල වැඩක් නෑ, සරල බොළඳ දෙයක් ඕනේ, එක නිසා ඔයා හොඳ බබා වගේ කැමති වෙන්න ඉතුරු හරිය මම බලාගන්නම්.

අපෝ මෙයා දන්නා දේවල්, ඔයා යන්නකෝ අර අලුතෙන් පටන් ගන්න යන ටීවී එකේ ප්රඩියුසර් කෙනෙක් විදියට, හොඳ තැනකට එන්න්න පුළුවන්.

අහ් ඔයා කියන්නේ අර සෝමේ මල්ලි අහක යන බාල්දියක් ඔලුවේ නමාගත්තේ නොදන්නා දෙයක් අහගන්න ගිහින්? ඒ චැනල් එකද?

අන්න හරි එක තමයි, උටත් හොඳ වැඩේ ඕනවට වැඩිය දෙන්න යනවට,

මේ හරි හරි ඕව වැඩක් නෑ අපිට, මම එහෙනම් මෙටික ලබන සතියේ පත්තරේට යවනවා,

බලමුකෝ ප්රතිචාර කොහොමද කියල.

හරි එහෙමනම් මහත්මිය පොඩ්ඩක් එලියට යනවද මට ඇඳුම් ඇදගන්න දීල?

අපෝ වැඩේමයි මෙයාගේ බලන්න,

අනේ මේ කෙල්ලෙක්නේ කියල මනුස්ස කමට කීවේ, ඉන්නවනම් ඉන්නවා මට මොකෝ, කවද උනත් ඉතින් දකින එකනේ,

ඕකනේ මම කීවේ දැන් හැදෙන කෙල්ලොනම් කිසිම චාරයක් නෑ කියල,

කෝ ඔන්න ඔය අල්මාරියෙන් තෝරලා දෙන්න ඇඳුමක්.

ඔන්න එහෙනම් බලාගන්නකෝ නැඟී හොඳට

ඊයා....ඔන්න ඔය ටවල් එක අන්ද ගන්නවා...මම යනව..

ඒයි හු හු...කොහෙද දුවන්නේ? අයි බැලුව ඇත්ද හු.....

[QUOTE="Somapaala, post: 12701044, member: 323300"] [COLOR="Blue"][SIZE="5"]අහ් මොකද මේ කොලයක් පපුවේ තියාගෙන අඩන්නේ ආ? බබා...කෝ කතා කරන්නකෝ... අනේ නෑ ඇඩුවා නෙවේ පැටියෝ ඇඩුන..ගොඩක් ලස්සනයි බබා ඒ නිසදැස් ටික, මේක තමයි ලස්සනම් මම ගොඩක් ආසයි එකට.. කවුද මේවා ලීවේ බබා? වෙන කවුද ඉතින් මේ මම ම තමයි, ඊයේ ඔයා ගියාට පස්සේ මට පුදුම පාළුවක් දැනුන මණික, ඉතින් එක නිසා මම ඉන්න ගමන් හිතට ආපු දේවල් ඔහේ නිකන් ලීව. ඔහේ ලීවට බබා ඒවා ගොඩක් ලස්සනයි හරිම හැඟුම් බරයි.... මම කියන්නද වැඩක්, අපි මේ ටික දාමු පත්තරේක? අපෝ මල් පත්තරවල දාලනම් ඕව චාටර් කරන්න බෑ බබා... ආ... එහෙනම් අපි මේක දාමු රිවිරිසි වගේ ජෝතිෂ පත්තරේක, අනේ මේ පැහිච්ච වෙන්නේ නැතුව මන් කියන දේ කරන්න, අපි මේක දාමු සඳමලි පත්තරේට? අනේ කෙමති වෙන්නකෝ බබා ප්ලීස් මම කියන නිසා. අනේ බබා ඕව මේ නිකන් ඉන්න බැරි කමට ලියපුවා මිසක් මට නිසදැස් ලියන්න බැනේ, පත්තර කාරය ඕව දාන්නෙත් නැතිවෙයි, අනේ මේ මම දන්නේ නැද්ද අපේ රටේ ඉන්න කෙල්ලන්ගේ හැටි, මිනිස්සු ආසයි බබා මේ වගේ බොළඳ දේවල් වලට, මොකද මේ දැන් සමාජේ යන විඉද්යට මිනිස්සුන්ට පත්තරේක ටීවී එකක මහා බර දේවල් දීල වැඩක් නෑ, සරල බොළඳ දෙයක් ඕනේ, එක නිසා ඔයා හොඳ බබා වගේ කැමති වෙන්න ඉතුරු හරිය මම බලාගන්නම්. අපෝ මෙයා දන්නා දේවල්, ඔයා යන්නකෝ අර අලුතෙන් පටන් ගන්න යන ටීවී එකේ ප්රඩියුසර් කෙනෙක් විදියට, හොඳ තැනකට එන්න්න පුළුවන්. අහ් ඔයා කියන්නේ අර සෝමේ මල්ලි අහක යන බාල්දියක් ඔලුවේ නමාගත්තේ නොදන්නා දෙයක් අහගන්න ගිහින්? ඒ චැනල් එකද? අන්න හරි එක තමයි, උටත් හොඳ වැඩේ ඕනවට වැඩිය දෙන්න යනවට, මේ හරි හරි ඕව වැඩක් නෑ අපිට, මම එහෙනම් මෙටික ලබන සතියේ පත්තරේට යවනවා, බලමුකෝ ප්රතිචාර කොහොමද කියල. හරි එහෙමනම් මහත්මිය පොඩ්ඩක් එලියට යනවද මට ඇඳුම් ඇදගන්න දීල? අපෝ වැඩේමයි මෙයාගේ බලන්න, අනේ මේ කෙල්ලෙක්නේ කියල මනුස්ස කමට කීවේ, ඉන්නවනම් ඉන්නවා මට මොකෝ, කවද උනත් ඉතින් දකින එකනේ, ඕකනේ මම කීවේ දැන් හැදෙන කෙල්ලොනම් කිසිම චාරයක් නෑ කියල, කෝ ඔන්න ඔය අල්මාරියෙන් තෝරලා දෙන්න ඇඳුමක්. ඔන්න එහෙනම් බලාගන්නකෝ නැඟී හොඳට ඊයා....ඔන්න ඔය ටවල් එක අන්ද ගන්නවා...මම යනව.. ඒයි හු හු...කොහෙද දුවන්නේ? අයි බැලුව ඇත්ද හු.....:lol::lol::lol:[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom