Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Re Tharuwak Wee Mage Loke
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආ....හරිද මෝඩය ඇඳගත්තද? ඔයානම් සමීර ඇත්තමයි හරිම නරකයි, බලන්න අම්මවත් ආවනම් එහෙම ඒ වෙලාවේ ඉඳල හමාරයිනේ.

ආ...දැන් මමද වැරදි මම කීවනේ කලින්ම එලියට යන්න කියල, ඔයාගේ වල් කමට තමයි නොගිහින් හිටියේ කාමරේ,

අනේ මේ මම කියන්නේ නෑ හරිද ඔයාට.

ළමයිනේ මොකද මේ කොයි වෙලේ බැලුවත් ඇවිලිච්චගමන්නේ, අනේ මන්ද දෙන්න කොහොම එකට මේ වැඩටික කරනවද කියල.

අනේ මම නෙවෙයි අම්මේ මෙන්න මේ කොල්ල තමයි හැමවෙලේම මාත් එක්ක රන්ඩු වෙන්නේ, කොච්චර කීවත් අහන්නේ නෑ.

හරි හරි දෙන්නගෙම හැටි ඉතින් මම දන්නවනේ, දැන් පරිස්සමට දෙන්නම ගිහින් එන්නකෝ එහෙනම්, අන්න අන්කල් වාහනේ එවල තියනවා, පුතාට අමාරුයිනම් දුව අරන් යන්න වාහනේ,

ඒකතමයි අම්ම මාත් කීවේ, මම වාහනේ ගන්නම් කියල,

එහෙනම් අම්ම අපි ගිහින් එන්නම් පරක්කු උනොත් එහෙම වෙලා මදි වෙනවා.

හරි පුතේ එහෙනම් තුනුරුවන්ගේ සරණයි, දළදා හාමුදුරුවන්ගේ පිහිටයි පරිස්සමෙන් ගිහින් එන්න.

හෙලෝ.....කවුද මේ දිලිනි දුව නේද?

ආ...අම්ම ඔව් කියන්න, හදිස්සියක්ද?

අනේ නෑ දුවේ මන් මේ ගත්තේ අම්මට පොඩ්ඩක් කතා කරන්න, අම්ම කීව හෙට උදේට කෑම ලෑස්ති කරනවා කියල, එකට අපිත් මොනවා හරි වැන්ජනයක් හදාගන්නම් කියන්න,

හරි අම්මේ, මම කියන්නම් එහෙනම්, අම්මල 4 ට විතර නේද එන්නේ?

අනේ ඔව් දුවේ පුළුවන්තරම් උදේම ගියාම ලේසියිනේ, එතකොට අපිට හවස පූජාවට කතරගමට යන්න පුළුවන්නේ,

හොඳයි අම්මියෝ එහෙනම් මම අපේ අම්මට පණිවිඩේ කියන්නම්,

හරි දුවේ එහෙනම් මම තියන්නම් බුදුසරණයි.

[QUOTE="Somapaala, post: 12784568, member: 323300"] [COLOR="Blue"][SIZE="5"]ආ....හරිද මෝඩය ඇඳගත්තද? ඔයානම් සමීර ඇත්තමයි හරිම නරකයි, බලන්න අම්මවත් ආවනම් එහෙම ඒ වෙලාවේ ඉඳල හමාරයිනේ. ආ...දැන් මමද වැරදි මම කීවනේ කලින්ම එලියට යන්න කියල, ඔයාගේ වල් කමට තමයි නොගිහින් හිටියේ කාමරේ, අනේ මේ මම කියන්නේ නෑ හරිද ඔයාට. ළමයිනේ මොකද මේ කොයි වෙලේ බැලුවත් ඇවිලිච්චගමන්නේ, අනේ මන්ද දෙන්න කොහොම එකට මේ වැඩටික කරනවද කියල. අනේ මම නෙවෙයි අම්මේ මෙන්න මේ කොල්ල තමයි හැමවෙලේම මාත් එක්ක රන්ඩු වෙන්නේ, කොච්චර කීවත් අහන්නේ නෑ. හරි හරි දෙන්නගෙම හැටි ඉතින් මම දන්නවනේ, දැන් පරිස්සමට දෙන්නම ගිහින් එන්නකෝ එහෙනම්, අන්න අන්කල් වාහනේ එවල තියනවා, පුතාට අමාරුයිනම් දුව අරන් යන්න වාහනේ, ඒකතමයි අම්ම මාත් කීවේ, මම වාහනේ ගන්නම් කියල, එහෙනම් අම්ම අපි ගිහින් එන්නම් පරක්කු උනොත් එහෙම වෙලා මදි වෙනවා. හරි පුතේ එහෙනම් තුනුරුවන්ගේ සරණයි, දළදා හාමුදුරුවන්ගේ පිහිටයි පරිස්සමෙන් ගිහින් එන්න. ............................................................. හෙලෝ.....කවුද මේ දිලිනි දුව නේද? ආ...අම්ම ඔව් කියන්න, හදිස්සියක්ද? අනේ නෑ දුවේ මන් මේ ගත්තේ අම්මට පොඩ්ඩක් කතා කරන්න, අම්ම කීව හෙට උදේට කෑම ලෑස්ති කරනවා කියල, එකට අපිත් මොනවා හරි වැන්ජනයක් හදාගන්නම් කියන්න, හරි අම්මේ, මම කියන්නම් එහෙනම්, අම්මල 4 ට විතර නේද එන්නේ? අනේ ඔව් දුවේ පුළුවන්තරම් උදේම ගියාම ලේසියිනේ, එතකොට අපිට හවස පූජාවට කතරගමට යන්න පුළුවන්නේ, හොඳයි අම්මියෝ එහෙනම් මම අපේ අම්මට පණිවිඩේ කියන්නම්, හරි දුවේ එහෙනම් මම තියන්නම් බුදුසරණයි.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom