Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Re Tharuwak Wee Mage Loke
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හම්මෝ....දැන්නම් මහන්සියි ගොඩක්, ටිකක් රෙස්ට් කරලා පූජාවට ගියානම් හරී නේද මහත්තය?

ඔව් එහෙම හොඳයි නේද නෝනා?

පුතා...ඔයා එහෙනම් අක්කලාගේ ළඟ රූම් එක ගන්න,

ඇන්ටිලයි අපියි මේ පැත්තේ රූමස් දෙක ගන්නම්,

හරී අප්පච්චි එක හොඳයි, මම එහෙම කරන්නම්, අපේ බැගේජස් මෙයාල රූමස් වලට ගෙනත් දෙයි නේද?

ඔව් ගෙනල්ල දෙයි ඔයා දිලිනි දුවත් එක්ක ගිහින් ෆැමිලි දෙකේ බැග්ස් ටික තෝරලා දෙන්න එයාලට,

හොඳයි අපච්චි.

ඒ දිලිනි එනවා හලෝ පල්ලෙහාට යන්න, දපල ඉන්නේ හරියට මෙය ඩ්රයිව් කළා වගේ, එනකනුත් නිදාගේනමයි ආවේ, අපෝ කම්මැලිය.

මොකද්ද අනේ වද දෙන්නේ, හරී හරී ඉතින් යමු.

ශා...මාරු නැට්ටුව කෙල්ලේ ඔයානම්,

ඇයි එහෙම කියන්නේ මොකද්ද මන් නැටුව නැටුම,

නටුවේ නෑ අනේ ඔයා හොඳට වෙස් මාරු කරනවා, නිකන් නැට්ටුවෙක් නෙවේ වෙස් නැට්ටුවෙක්, තනියම කතා කරන්න වෙලාවක් එනකන් බලන් හිටියේ ඒ උනාට අම්මල ඉස්සරහ හැසිරුනේ හරියට පල්ලෙහාට එන්න බෑ විදියටනේ.

ආ... එකද? මම මේ බැලුව මොකද්ද ඔයා කියන්නේ කියල,

අනේ පැටියෝ මට ටිකක් මහන්සියි හුස්ම ගන්නත් බෑ අමාරුයි, මම බැග්ස් ටික පෙන්නලා යන්නම්, ඔය ඒ ටික එවනවද?

ඇයි රත්තරන්? ඔයාට ගොඩක් අමාරුද? වෙනදාටත් මෙහෙම වෙනවද දුර ගමනක් ආවම?

වෙනදටනම් එහෙම නෑ, මන් හිතන්න එක දිගටම ආව නිසා වෙන්න ඇති තෙහෙට්ටු ගතිය, මම ටිකක් නිදාගන්නම් බබා, එතකොට අඩුවෙයි,

හරී මණික ඔයා එහෙනම් ගිහින් ටිකක් නිදාගන්න, ආ..මේ පැනඩෝල් දෙකත් අරන් ගිහින් බීලම නිදාගන්න,

පැටියෝ තනියම යන්න පුලුවන්ද මම එක්කන් යන්නද?

එපා බබා අමලත් ඉන්නවනේ, එහෙම ලොකු අමාරුවක් නහ, මහන්සි ගතියක් තියෙන්නේ, ටිකක් හිටියම අඩුවෙයි,

මේ තියන බැග්ස් ටිකයි අර උද තියන පොඩි එකයි අම්මිලගේ රූම් එකට යවන්න, මේ දෙක අපේ එකට එවන්න බබා ඕකේ,

හරී බබා මන් එක කරන්නම් ඔයා දැන් යන්නකෝ එහෙනම්.

[QUOTE="Somapaala, post: 12784882, member: 323300"] [COLOR="Blue"][SIZE="5"]................................................................. හම්මෝ....දැන්නම් මහන්සියි ගොඩක්, ටිකක් රෙස්ට් කරලා පූජාවට ගියානම් හරී නේද මහත්තය? ඔව් එහෙම හොඳයි නේද නෝනා? පුතා...ඔයා එහෙනම් අක්කලාගේ ළඟ රූම් එක ගන්න, ඇන්ටිලයි අපියි මේ පැත්තේ රූමස් දෙක ගන්නම්, හරී අප්පච්චි එක හොඳයි, මම එහෙම කරන්නම්, අපේ බැගේජස් මෙයාල රූමස් වලට ගෙනත් දෙයි නේද? ඔව් ගෙනල්ල දෙයි ඔයා දිලිනි දුවත් එක්ක ගිහින් ෆැමිලි දෙකේ බැග්ස් ටික තෝරලා දෙන්න එයාලට, හොඳයි අපච්චි. ඒ දිලිනි එනවා හලෝ පල්ලෙහාට යන්න, දපල ඉන්නේ හරියට මෙය ඩ්රයිව් කළා වගේ, එනකනුත් නිදාගේනමයි ආවේ, අපෝ කම්මැලිය. මොකද්ද අනේ වද දෙන්නේ, හරී හරී ඉතින් යමු. ශා...මාරු නැට්ටුව කෙල්ලේ ඔයානම්, ඇයි එහෙම කියන්නේ මොකද්ද මන් නැටුව නැටුම, නටුවේ නෑ අනේ ඔයා හොඳට වෙස් මාරු කරනවා, නිකන් නැට්ටුවෙක් නෙවේ වෙස් නැට්ටුවෙක්, තනියම කතා කරන්න වෙලාවක් එනකන් බලන් හිටියේ ඒ උනාට අම්මල ඉස්සරහ හැසිරුනේ හරියට පල්ලෙහාට එන්න බෑ විදියටනේ. ආ... එකද? මම මේ බැලුව මොකද්ද ඔයා කියන්නේ කියල, අනේ පැටියෝ මට ටිකක් මහන්සියි හුස්ම ගන්නත් බෑ අමාරුයි, මම බැග්ස් ටික පෙන්නලා යන්නම්, ඔය ඒ ටික එවනවද? ඇයි රත්තරන්? ඔයාට ගොඩක් අමාරුද? වෙනදාටත් මෙහෙම වෙනවද දුර ගමනක් ආවම? වෙනදටනම් එහෙම නෑ, මන් හිතන්න එක දිගටම ආව නිසා වෙන්න ඇති තෙහෙට්ටු ගතිය, මම ටිකක් නිදාගන්නම් බබා, එතකොට අඩුවෙයි, හරී මණික ඔයා එහෙනම් ගිහින් ටිකක් නිදාගන්න, ආ..මේ පැනඩෝල් දෙකත් අරන් ගිහින් බීලම නිදාගන්න, පැටියෝ තනියම යන්න පුලුවන්ද මම එක්කන් යන්නද? එපා බබා අමලත් ඉන්නවනේ, එහෙම ලොකු අමාරුවක් නහ, මහන්සි ගතියක් තියෙන්නේ, ටිකක් හිටියම අඩුවෙයි, මේ තියන බැග්ස් ටිකයි අර උද තියන පොඩි එකයි අම්මිලගේ රූම් එකට යවන්න, මේ දෙක අපේ එකට එවන්න බබා ඕකේ, හරී බබා මන් එක කරන්නම් ඔයා දැන් යන්නකෝ එහෙනම්.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom