Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Re Tharuwak Wee Mage Loke
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දිලිනි ගියාට පස්සේ කරන්න ගිය වැඩේට වඩා මට බය හිතුනේ මොකද්ද මේ ළමයට එක පාරට උනේ කියල, මන් කවදාවත් දැකල නෑ එය එහෙම ඉන්නවා, කොච්චර අමාරු උනත් මහන්සි උනත් මූනේ තියන හිනාව නැතිවෙන කෙනෙක් නෙවේ, එත දෙයියනේ අද මූනේ තිබ්බේ ගොඩක් කාලෙක ඉඳල අන්ගේ තියන ලෙඩකින් දුක වින්ද වගේ පෙනුමක්, එහෙම හිතෙද්දීත් මගේ අංග සීතල වෙලා යනවා, මේ කතරගම දෙවියන්ගේ අඩවිය බය වෙන්න ඕනේ නෑ, දෙවියන් වහන්සේ අපිව ආරක්ෂා කරගනියි, මංවත් මගේ කෙල්ලවත් කාටවත් වරදක් කරලා නෑ,

බදු ටික කාමරවල යවල වාහනෙත් ලොක් කරලා මන් උඩට ගියේ දිලිනිට කොහොමද කියල බලන්න,

අක්කේ කෝ දිලිනි? එයාට කොහොමද දැන්?

අනේ සත්‍ය ප්‍රේමේ බ්රුංග රාජ දැන්ද සැපත් වෙන්නේ?

මේ ඔයි මගේ ඔලුව නොකා කියනවා මොකද දිලිනිට? එයාට අඩුයිද

අනේ යකෝ දෙමාපියන්ට නැති රුදාවක්නේ මේකට හැදිලා තියෙන්නේ, ඇයි යකෝ උපන් ද ඉදන් මුව හදල අපි ගැනවත් නෑනේ මෙච්චර ආදරයක් මුගේ හිතේ,

අන්න ප්රියන්භිකාව දොයි ගිහින් බලාගන්න එකයි ඇත්තේ.

අනෝ මගේ සුදු අක්ක පටිය, තලා ගන්න එපා ඉතින්, මන් පොඩ්ඩක් ඇතුලට යනවා මගේ අක්ක බබා වෙදිහිතිඅ පාර්ශවේ බලාගන්ට ඕනේ හරිය, මගේ උම්මා කොටෙනේ ඉතින්.

තූ මුගේ සෙවල කම,

මේ මල්ලි එක නෙවේ මට තමුසෙත් එක්ක දෙයක් කතා කරන්නත් තියනවා, රැ වෙනද ඇරලා එනවකො කාමරේ පැත්තට,

ඇයි අක්කේ මොකද්ද ප්‍රශ්නේ? මොකක් හරි ලොකු දෙයක්ද?

නෑ නෑ එහෙමම දෙයක් නෙවේ එත මල්ලි මට ඔයි දිලිනියි එකක් ටිකක් කතා කරන්න ඕනේ, මොකද කොඉ මොහොතක හරි මේකේ වරද මගේ පිටට එනවාමයි, එක නිසා උඹල දෙන්න අතරේ කිසිම වරදක් නොවෙන්න මට දෙන්නටම කියන්න දේවල් ටිකක් තියනවා,

හරි අක්කේ අපි රැ දේවාලේ ගිහින් ඇවිත් ඩිනර් ගත්තම නිදහසනේ මන් එන්නම්, එත ඔය බොරුවට බය වෙන්න එපා අක්කේ, මන් කොහොමත් දිලිනිටවත් ඔයාටවත් අපේ පවුලටවත් වරදක් වෙන්න ඉඩ තියන්නේ නෑ.

[QUOTE="Somapaala, post: 13236737, member: 323300"] [COLOR="Blue"][SIZE="5"][B]දිලිනි ගියාට පස්සේ කරන්න ගිය වැඩේට වඩා මට බය හිතුනේ මොකද්ද මේ ළමයට එක පාරට උනේ කියල, මන් කවදාවත් දැකල නෑ එය එහෙම ඉන්නවා, කොච්චර අමාරු උනත් මහන්සි උනත් මූනේ තියන හිනාව නැතිවෙන කෙනෙක් නෙවේ, එත දෙයියනේ අද මූනේ තිබ්බේ ගොඩක් කාලෙක ඉඳල අන්ගේ තියන ලෙඩකින් දුක වින්ද වගේ පෙනුමක්, එහෙම හිතෙද්දීත් මගේ අංග සීතල වෙලා යනවා, මේ කතරගම දෙවියන්ගේ අඩවිය බය වෙන්න ඕනේ නෑ, දෙවියන් වහන්සේ අපිව ආරක්ෂා කරගනියි, මංවත් මගේ කෙල්ලවත් කාටවත් වරදක් කරලා නෑ, බදු ටික කාමරවල යවල වාහනෙත් ලොක් කරලා මන් උඩට ගියේ දිලිනිට කොහොමද කියල බලන්න, අක්කේ කෝ දිලිනි? එයාට කොහොමද දැන්? අනේ සත්‍ය ප්‍රේමේ බ්රුංග රාජ දැන්ද සැපත් වෙන්නේ? මේ ඔයි මගේ ඔලුව නොකා කියනවා මොකද දිලිනිට? එයාට අඩුයිද අනේ යකෝ දෙමාපියන්ට නැති රුදාවක්නේ මේකට හැදිලා තියෙන්නේ, ඇයි යකෝ උපන් ද ඉදන් මුව හදල අපි ගැනවත් නෑනේ මෙච්චර ආදරයක් මුගේ හිතේ, අන්න ප්රියන්භිකාව දොයි ගිහින් බලාගන්න එකයි ඇත්තේ. අනෝ මගේ සුදු අක්ක පටිය, තලා ගන්න එපා ඉතින්, මන් පොඩ්ඩක් ඇතුලට යනවා මගේ අක්ක බබා වෙදිහිතිඅ පාර්ශවේ බලාගන්ට ඕනේ හරිය, මගේ උම්මා කොටෙනේ ඉතින්. තූ මුගේ සෙවල කම, මේ මල්ලි එක නෙවේ මට තමුසෙත් එක්ක දෙයක් කතා කරන්නත් තියනවා, රැ වෙනද ඇරලා එනවකො කාමරේ පැත්තට, ඇයි අක්කේ මොකද්ද ප්‍රශ්නේ? මොකක් හරි ලොකු දෙයක්ද? නෑ නෑ එහෙමම දෙයක් නෙවේ එත මල්ලි මට ඔයි දිලිනියි එකක් ටිකක් කතා කරන්න ඕනේ, මොකද කොඉ මොහොතක හරි මේකේ වරද මගේ පිටට එනවාමයි, එක නිසා උඹල දෙන්න අතරේ කිසිම වරදක් නොවෙන්න මට දෙන්නටම කියන්න දේවල් ටිකක් තියනවා, හරි අක්කේ අපි රැ දේවාලේ ගිහින් ඇවිත් ඩිනර් ගත්තම නිදහසනේ මන් එන්නම්, එත ඔය බොරුවට බය වෙන්න එපා අක්කේ, මන් කොහොමත් දිලිනිටවත් ඔයාටවත් අපේ පවුලටවත් වරදක් වෙන්න ඉඩ තියන්නේ නෑ.[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom