Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Today at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Re Tharuwak Wee Mage Loke
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ළමයිනේ.....හරිද සේරම? අපි යමුද එහෙනම්?පූජාව පටන් ගන්න කලින් කිරි වෙහෙර වදින්නත් ඕනනේ,

හරි අම්ම අපි ලෑස්තියි, මල්ලියි අප්පච්චිලයි පල්ලෙහා ඇති පලතුරු වට්ටිය හදන්න ඕන කියල ගියා,

අප්පච්චි තමයි කෝල් කරල කීවේ පල්ලෙහාට එන්න කියල, අපේ පරක්කුව තියෙන්නේ දැන්, යන ඉක්මනට නැත්නම් දනන්වනේ බැනුම් අහන්න තමයි වෙන්නේ,

කෝ දිලිනි දුව දැන් අඩුයි නේද පුතේ ඔයාට?

දැන් අඩුයි ආන්ටි, මන් ටිකක් ඇලවෙලා හිටිය, අර එක දිගටම ආව නිසා ඇඟට මහන්සිය වගේ දැනෙන්න ඇත්තේ,

ඔව එක තමයි මාත් හිතන්නේ, ඔයා අර බෙහෙත් දිගටම ගන්නවනේ නේද පුතේ?

අනේ ඔව ආන්ටි.

ඔව ඔව ඒවා මග අරගන්න එහෙම එපා තේරුනාද?

මොනාද අම්ම මෙය දිගටම ගන්න බේත්? මන් දන්නේ නෑනේ එහෙම එකක් ගැන,

මොන බෙත්ද සමාධි? මන් මේ දුවට කීවේ බේත් වේල මග අරගන්නේ නැතුව ආයෙ පැය කින් පැනඩෝල් දෙකක් බොන්න කියල,

ආ...එක මිසක් මන් බැලුව මේ මන් නොදැන මෙකි පිල්ස් වත ගන්නවද කියල,

ඊය සමා, මොනව් අකියනවද මන්ද ඔයානම්, බලන්නකෝ ආන්ටි.

එක තමයි දුව ඔය කටවල් දෙක හදන්ඩ මටයි අන්කල්ටයිනම් බෑ, බලමුකෝ අලුත් නන්දම්මවත් හදල ගනියිද කියල, එන්න දුව අපි යන පල්ලෙහාට,

ශා....ඇත්තටම ලස්සනයි බබා ඔයා නිකන් සුදු හන්සි පැටියෙක් වගේ, දිඟ ස්කර්ට් එකයි බ්ලවුස් එකයි ඔයාට හොඳටම මැචි වෙනවා, අදනම් ඔයාගේ ලඟින්ම යන්න වෙනවා, නැත්නම් කොල්ලොන්ගෙන් බේරගන්න බැරි වෙනවා මට,

ආපෝ....දිලිනි මේ අන්න අර කිචන් එක පැත්තට ගිහින් දෙහි ගෙඩියක් අරන් වරෙන් උඹේ ඔලුවේ තියල කපන්න, මුගේම ඇස්වහ කටවහ ඇති උඹට,

යකෝ මේ අපි ඉන්නවා, එක කුසේ උපන් සහෝදරි නේද කියල කෙලෙහි ගුනේ තියල ලස්සනයි කියපිය,

කොහෙද ඉතින් මේක කෙලෙහි ගුණයක් දන්නා එකෙක් නෙවේනේ,

හරි හරි තමුසේ ඉතින් කොහොමත් පීප්පේ වගේනේ, කෙලින්ම ලීටර් 25 බියර් පීප්පෙට සයක් අන්දලා වගේ, මේ ඔන්න ඔහේ කෑ නොගහ නගහන් අක්කේ වාහනේට පව නොදී,

තව විනාඩියක් යන්න කලින් නැත්නම් රාජ උදහසට ලක් වෙනවා එකෙන්ම,

[QUOTE="Somapaala, post: 13236872, member: 323300"] [COLOR="Blue"][SIZE="5"]ළමයිනේ.....හරිද සේරම? අපි යමුද එහෙනම්?පූජාව පටන් ගන්න කලින් කිරි වෙහෙර වදින්නත් ඕනනේ, හරි අම්ම අපි ලෑස්තියි, මල්ලියි අප්පච්චිලයි පල්ලෙහා ඇති පලතුරු වට්ටිය හදන්න ඕන කියල ගියා, අප්පච්චි තමයි කෝල් කරල කීවේ පල්ලෙහාට එන්න කියල, අපේ පරක්කුව තියෙන්නේ දැන්, යන ඉක්මනට නැත්නම් දනන්වනේ බැනුම් අහන්න තමයි වෙන්නේ, කෝ දිලිනි දුව දැන් අඩුයි නේද පුතේ ඔයාට? දැන් අඩුයි ආන්ටි, මන් ටිකක් ඇලවෙලා හිටිය, අර එක දිගටම ආව නිසා ඇඟට මහන්සිය වගේ දැනෙන්න ඇත්තේ, ඔව එක තමයි මාත් හිතන්නේ, ඔයා අර බෙහෙත් දිගටම ගන්නවනේ නේද පුතේ? අනේ ඔව ආන්ටි. ඔව ඔව ඒවා මග අරගන්න එහෙම එපා තේරුනාද? මොනාද අම්ම මෙය දිගටම ගන්න බේත්? මන් දන්නේ නෑනේ එහෙම එකක් ගැන, මොන බෙත්ද සමාධි? මන් මේ දුවට කීවේ බේත් වේල මග අරගන්නේ නැතුව ආයෙ පැය කින් පැනඩෝල් දෙකක් බොන්න කියල, ආ...එක මිසක් මන් බැලුව මේ මන් නොදැන මෙකි පිල්ස් වත ගන්නවද කියල, ඊය සමා, මොනව් අකියනවද මන්ද ඔයානම්, බලන්නකෝ ආන්ටි. එක තමයි දුව ඔය කටවල් දෙක හදන්ඩ මටයි අන්කල්ටයිනම් බෑ, බලමුකෝ අලුත් නන්දම්මවත් හදල ගනියිද කියල, එන්න දුව අපි යන පල්ලෙහාට, ශා....ඇත්තටම ලස්සනයි බබා ඔයා නිකන් සුදු හන්සි පැටියෙක් වගේ, දිඟ ස්කර්ට් එකයි බ්ලවුස් එකයි ඔයාට හොඳටම මැචි වෙනවා, අදනම් ඔයාගේ ලඟින්ම යන්න වෙනවා, නැත්නම් කොල්ලොන්ගෙන් බේරගන්න බැරි වෙනවා මට, ආපෝ....දිලිනි මේ අන්න අර කිචන් එක පැත්තට ගිහින් දෙහි ගෙඩියක් අරන් වරෙන් උඹේ ඔලුවේ තියල කපන්න, මුගේම ඇස්වහ කටවහ ඇති උඹට, යකෝ මේ අපි ඉන්නවා, එක කුසේ උපන් සහෝදරි නේද කියල කෙලෙහි ගුනේ තියල ලස්සනයි කියපිය, කොහෙද ඉතින් මේක කෙලෙහි ගුණයක් දන්නා එකෙක් නෙවේනේ, හරි හරි තමුසේ ඉතින් කොහොමත් පීප්පේ වගේනේ, කෙලින්ම ලීටර් 25 බියර් පීප්පෙට සයක් අන්දලා වගේ, මේ ඔන්න ඔහේ කෑ නොගහ නගහන් අක්කේ වාහනේට පව නොදී, තව විනාඩියක් යන්න කලින් නැත්නම් රාජ උදහසට ලක් වෙනවා එකෙන්ම, [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom