Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Re Tharuwak Wee Mage Loke
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දේවාලේ පූජාවට පැයක විතර වෙලාවක් තියෙන්නේ, ඉක්මන් කලොත් කිරි වෙහෙර වැදලා එන්න පුළුවන්,

පුතා ඔය බලන්න කවුරු හරි කොල්ලෙක් අල්ලගන්න මේ පූජා වට්ටි ටික දීල යන්න අපි එනකන් තියාගන්න.

හරි අප්පච්චි මන් එක්කන් එන්නම්, වෙන මුකුත් ගෙන දේවල් නෑනේ නේද?

මන් හිතන්නේ සේරම හරි, බලන්න අම්මගෙන් අහල වෙන මුකුත් නැ නේද කියල.

අම්මා....අප්පච්චි අහන්න කීව කඩවල් වලින් ගන්න මුකුත් නෑ නේද කියල?

ආන්ටි ඔයාලටත් මුකුත් නෑ නේද?

අනේ නෑ පුතා, මන් හිතන්නේ අන්කල් සේරම ගන්නවා,

අපෙත් මුකුත් නැ පුතේ, අර ටිකක් ලොකු සිලි කවර දෙක තුනක් ගන්න, සෙරෙප්පු ටික දාගන්නයි, පලතුරු ඉතුරු ඒවා ටික අරන් එන්නයි,

හරි එහෙනම් ඔයාල යන්න ඇතුලට, මන් අර පොඩි එකෙක්ව එක්කන් එන්නම් පූජා වට්ටි ටික බලාගන්න,

ඉන්න මල්ලි අපිත් එන්නම් ඔයත් එක්ක.

අම්මටසිරි අක්කේ තමුසේනම් එලම කිරි පොරක් ආ, මට මේ ඔයාල දෙන්නට ඉම්ම කියන්න විදියක් නැතුව හිටියේ, අම්මල ගියාම අපි හෙමින් යමු කතා කර කර,

අනේ ඔ ඉතින් මේ අක්ක ඉන්නකං තොපි දෙනන් ගොඩ, හැබැයි පුතේ ඉතින් තව වැඩි කල් නැ, හරියටම සතියයි දවස් හතරයි

ආවූ...ආවූ ආසයි නේ?

මොකටද යකෝ ආස?

නැ ඉතින් උඹ ඔය දවස් ගනින්නේ පැණි හඳ බලන්න යන්ඩනේ,

අනේ මේ පල පල යන්න හිතුවද තොපි දෙන්න වගේ අපිත් මේ බල බල ඉන්නේ අම්මල එහා මෙහා වෙනකන් වනචරකන් කොරන්ඩ කියල?

ආපෝ....කට කට යකෝ මේ දේවාල භූමිය දැන්වත් උඹේ ඔය හැකර කට වහගනින්, දෙවියන් වහන්සේට ගරු කරලවත්, අනික ඉතින් මට අමතක උනානේ, උඹල දෙන්නට අයෙ ඉතින් අමුතුවෙන් ඔය හඳේ බලන්න දෙයක් නැති විත්තිය.

කෝ හරි දිල මේ මල්ලි එක්ක යන එහෙනම් අපි, මෙයට පූජා වට්ටි ටික දීල කිරි වෙහෙරට ගිහින් එන්න පුළුවන් අපිට, ටිකක් පරක්කුත් උනා නේද? අප්පච්චිලා ගිහින් ඇති දැන් මල පනින්න කලින් අපිත් යමු.

[QUOTE="Somapaala, post: 13236903, member: 323300"] [COLOR="Blue"][SIZE="5"]දේවාලේ පූජාවට පැයක විතර වෙලාවක් තියෙන්නේ, ඉක්මන් කලොත් කිරි වෙහෙර වැදලා එන්න පුළුවන්, පුතා ඔය බලන්න කවුරු හරි කොල්ලෙක් අල්ලගන්න මේ පූජා වට්ටි ටික දීල යන්න අපි එනකන් තියාගන්න. හරි අප්පච්චි මන් එක්කන් එන්නම්, වෙන මුකුත් ගෙන දේවල් නෑනේ නේද? මන් හිතන්නේ සේරම හරි, බලන්න අම්මගෙන් අහල වෙන මුකුත් නැ නේද කියල. අම්මා....අප්පච්චි අහන්න කීව කඩවල් වලින් ගන්න මුකුත් නෑ නේද කියල? ආන්ටි ඔයාලටත් මුකුත් නෑ නේද? අනේ නෑ පුතා, මන් හිතන්නේ අන්කල් සේරම ගන්නවා, අපෙත් මුකුත් නැ පුතේ, අර ටිකක් ලොකු සිලි කවර දෙක තුනක් ගන්න, සෙරෙප්පු ටික දාගන්නයි, පලතුරු ඉතුරු ඒවා ටික අරන් එන්නයි, හරි එහෙනම් ඔයාල යන්න ඇතුලට, මන් අර පොඩි එකෙක්ව එක්කන් එන්නම් පූජා වට්ටි ටික බලාගන්න, ඉන්න මල්ලි අපිත් එන්නම් ඔයත් එක්ක. අම්මටසිරි අක්කේ තමුසේනම් එලම කිරි පොරක් ආ, මට මේ ඔයාල දෙන්නට ඉම්ම කියන්න විදියක් නැතුව හිටියේ, අම්මල ගියාම අපි හෙමින් යමු කතා කර කර, අනේ ඔ ඉතින් මේ අක්ක ඉන්නකං තොපි දෙනන් ගොඩ, හැබැයි පුතේ ඉතින් තව වැඩි කල් නැ, හරියටම සතියයි දවස් හතරයි ආවූ...ආවූ ආසයි නේ? මොකටද යකෝ ආස? නැ ඉතින් උඹ ඔය දවස් ගනින්නේ පැණි හඳ බලන්න යන්ඩනේ, අනේ මේ පල පල යන්න හිතුවද තොපි දෙන්න වගේ අපිත් මේ බල බල ඉන්නේ අම්මල එහා මෙහා වෙනකන් වනචරකන් කොරන්ඩ කියල? ආපෝ....කට කට යකෝ මේ දේවාල භූමිය දැන්වත් උඹේ ඔය හැකර කට වහගනින්, දෙවියන් වහන්සේට ගරු කරලවත්, අනික ඉතින් මට අමතක උනානේ, උඹල දෙන්නට අයෙ ඉතින් අමුතුවෙන් ඔය හඳේ බලන්න දෙයක් නැති විත්තිය. කෝ හරි දිල මේ මල්ලි එක්ක යන එහෙනම් අපි, මෙයට පූජා වට්ටි ටික දීල කිරි වෙහෙරට ගිහින් එන්න පුළුවන් අපිට, ටිකක් පරක්කුත් උනා නේද? අප්පච්චිලා ගිහින් ඇති දැන් මල පනින්න කලින් අපිත් යමු. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom