Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Re Tharuwak Wee Mage Loke
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බබා මොනවද පැටියෝ ඔයා ඔච්චර ප්රාර්ථනා කලේ මල ටික පූජා කරලා? මන් බලන් හිටියේ ඔයාගේ මූනේ ලොකු බැරෑරුම් ගතියක් තිබ්බ එවලේ.

එහෙම විශේෂ මුකුත් දෙයක් නෑ දිල් මම ප්රාර්ථනා කලේ අපි දෙන්නට කිසිම කරදරයක් නොවී ඉක්මනට එකතුවෙන්න ලැබෙන්න කියල, මට ඔයා නැතුව ජීවත් වෙන්න බෑ රත්තරනේ ඒකයි.

අනේ පිස්සු වඳුරු පටිය දැන් ඔහොම කීවට මන් නැති උනාම මන් ගැන නිකන්වත් මතක් වෙන්නේ නැතිවෙයි.

නිකන් මූසල කතා කියන්න එපා බබා, ඔයාට කිසි දෙයක් වෙන්නේ නෑ, මොනවා වෙන්නද නිකන් විකාර කියවනවා ඉඳගෙන.

මල්ලි වැඳලා ඉවරනම් අපි යමුද? මන් හිතන්නේ අම්මලානම් දේවාලේ පෝලිමට ගියා, ආන්ටි ඇහුව දිලිනි ගැන මන් එයාව ශේප් කරලා යැව්වා, මාත් යනවා කියල, ඒ හැමෝම බය වෙලා බන් මල්ලියේ ඉන්නේ, මට පෙන්නේ මුන් මොනවා හරි අපිට හංගනවා, යමන්කෝ හොටෙල් එකට අපි මෙකිගෙන්ම අහගමු,

මොනවද සමාධි මගෙන් අහගන්න තියෙන්නේ?

අහගන්න තියෙන්නේද? යමන්කෝ අද, අපි දෙන්න විතරනේ ඉන්නේ, මන් බලාගනන්ම් උඹ ගැන, තෝව මට තනියම හම්බෙනකන් තමයි හිටියේ,

ඊයා චික් මහා රස්තියාදු කාරයෙක් වගේ කතා කරන්නේ, කොහෙන් ඉගනගෙනද මන්ද මේවා,

අනේ ඔවු උඹ බබා, මේ යමන් යමන් වහන්තරාව උඹ හින්ද ආව වැඩේ කරගන්දත් නෑ.

අනේ මට සමාවෙයන් මචන් මන් නිසා ඔයාලටත් කරදරේ නේද? කමක් නෑ මන් මෙහෙන් ඉඳගෙන ඉන්නම් ඔයාල වැදලා එන්න,

මේ පිස්සු කියවන්න එපා බබා, එහෙම දෙයක් නෑ අක්ක ඉතින් විහිලුවටනේ කීවේ, ඔය දුක වෙන්න එපා අපි යමු,

ඒ... ඒ.... අඩෝ උඹ මෙච්චර කල මාත් එක්ක ඉඳල තාම දන්නේ නෑ මම කවුද කියල නේද? යකෝ මන් අනිත් උන් වගේ හින්ට් පාස් කර කර ඉන්නේ නෑ, කියනන් තියනවනම් දෙයක් මූණටම කියනවා හරිද? උඹ නිකන් කතා කරන්නේ අදක ඊයෙක අපිව දනනවා වගේනේ,

අනේ එහෙම දෙයක් නෑ සමා මට දුකයි ඔයාලට කරදර කරන්න උන එක ඒකයි,

හරි හරි බබා ඕව ගැන යන ගමන අපි කතා කරමු, කෝ දෙන්න ඔය පොල්තෙල් හිස් බෝතලෙයි බදු ටිකයි, ඔයාට ඕව ගෙනියන්න බෑනේ.

අනේ ඕනෙ නෑ සමීර මන් ගන්නනම්, ඔයාල දෙන්න මාව නිකන් අමුවට ලෙඩ කරන්න හදනවනේ, මට එහෙම ලොකු අමාරුවක් නෑ, පොඩ්ඩක් පපුව රිදෙනවා මහන්සි ගතිය නිසා වෙනඩ ඇති,

හා ඒක හරි අපි ගෙදර ගිය ගමන ඒක බලාගම්මුකෝ ඩොක්ටර් කෙනෙක්ටම කියල, දැන් පණ්ඩිතය නොවී මන් කියන විදියට වැඩ හරිද? මමයි මෙතන ඉන්න එකම පිරිමි පරානේ,

අපෝයි ඔව මොකට කියනවද ඉතින් පිරිමි පරානේ ගැන, අර සමීර නැඟී වගේම තමයි වෙනසක් නෑ, මට පෙන්නේ මේ සමීර කියල නම වැටෙන ඔක්කොම එකම වගේ සමනල්ලුද කොහෙද,

අනේ අක්කේ මේ මගෙන් මුකුත් අහගන්න එපා හරිද? ඇයි යකෝ මේ ඔලුව ගිනි අරන් ඉන්න වෙලේවත් කට වහන ඉන්නවකෝ ඕයි මනුස්ස තාලෙන්,

අනේ බබා අක්කට කෑ ගහන්න එපා, එය විහිලුවටනේ කියන්නේ, අනික ඇයි මේ ඔයා බය වෙලා? මට එහෙම ලොකු ප්රශ්නයක් නෑනේ මගේ රත්තරන්.

[QUOTE="Somapaala, post: 13268922, member: 323300"] [SIZE="5"][COLOR="DarkRed"]බබා මොනවද පැටියෝ ඔයා ඔච්චර ප්රාර්ථනා කලේ මල ටික පූජා කරලා? මන් බලන් හිටියේ ඔයාගේ මූනේ ලොකු බැරෑරුම් ගතියක් තිබ්බ එවලේ. එහෙම විශේෂ මුකුත් දෙයක් නෑ දිල් මම ප්රාර්ථනා කලේ අපි දෙන්නට කිසිම කරදරයක් නොවී ඉක්මනට එකතුවෙන්න ලැබෙන්න කියල, මට ඔයා නැතුව ජීවත් වෙන්න බෑ රත්තරනේ ඒකයි. අනේ පිස්සු වඳුරු පටිය දැන් ඔහොම කීවට මන් නැති උනාම මන් ගැන නිකන්වත් මතක් වෙන්නේ නැතිවෙයි. නිකන් මූසල කතා කියන්න එපා බබා, ඔයාට කිසි දෙයක් වෙන්නේ නෑ, මොනවා වෙන්නද නිකන් විකාර කියවනවා ඉඳගෙන. මල්ලි වැඳලා ඉවරනම් අපි යමුද? මන් හිතන්නේ අම්මලානම් දේවාලේ පෝලිමට ගියා, ආන්ටි ඇහුව දිලිනි ගැන මන් එයාව ශේප් කරලා යැව්වා, මාත් යනවා කියල, ඒ හැමෝම බය වෙලා බන් මල්ලියේ ඉන්නේ, මට පෙන්නේ මුන් මොනවා හරි අපිට හංගනවා, යමන්කෝ හොටෙල් එකට අපි මෙකිගෙන්ම අහගමු, මොනවද සමාධි මගෙන් අහගන්න තියෙන්නේ? අහගන්න තියෙන්නේද? යමන්කෝ අද, අපි දෙන්න විතරනේ ඉන්නේ, මන් බලාගනන්ම් උඹ ගැන, තෝව මට තනියම හම්බෙනකන් තමයි හිටියේ, ඊයා චික් මහා රස්තියාදු කාරයෙක් වගේ කතා කරන්නේ, කොහෙන් ඉගනගෙනද මන්ද මේවා, අනේ ඔවු උඹ බබා, මේ යමන් යමන් වහන්තරාව උඹ හින්ද ආව වැඩේ කරගන්දත් නෑ. අනේ මට සමාවෙයන් මචන් මන් නිසා ඔයාලටත් කරදරේ නේද? කමක් නෑ මන් මෙහෙන් ඉඳගෙන ඉන්නම් ඔයාල වැදලා එන්න, මේ පිස්සු කියවන්න එපා බබා, එහෙම දෙයක් නෑ අක්ක ඉතින් විහිලුවටනේ කීවේ, ඔය දුක වෙන්න එපා අපි යමු, ඒ... ඒ.... අඩෝ උඹ මෙච්චර කල මාත් එක්ක ඉඳල තාම දන්නේ නෑ මම කවුද කියල නේද? යකෝ මන් අනිත් උන් වගේ හින්ට් පාස් කර කර ඉන්නේ නෑ, කියනන් තියනවනම් දෙයක් මූණටම කියනවා හරිද? උඹ නිකන් කතා කරන්නේ අදක ඊයෙක අපිව දනනවා වගේනේ, අනේ එහෙම දෙයක් නෑ සමා මට දුකයි ඔයාලට කරදර කරන්න උන එක ඒකයි, හරි හරි බබා ඕව ගැන යන ගමන අපි කතා කරමු, කෝ දෙන්න ඔය පොල්තෙල් හිස් බෝතලෙයි බදු ටිකයි, ඔයාට ඕව ගෙනියන්න බෑනේ. අනේ ඕනෙ නෑ සමීර මන් ගන්නනම්, ඔයාල දෙන්න මාව නිකන් අමුවට ලෙඩ කරන්න හදනවනේ, මට එහෙම ලොකු අමාරුවක් නෑ, පොඩ්ඩක් පපුව රිදෙනවා මහන්සි ගතිය නිසා වෙනඩ ඇති, හා ඒක හරි අපි ගෙදර ගිය ගමන ඒක බලාගම්මුකෝ ඩොක්ටර් කෙනෙක්ටම කියල, දැන් පණ්ඩිතය නොවී මන් කියන විදියට වැඩ හරිද? මමයි මෙතන ඉන්න එකම පිරිමි පරානේ, අපෝයි ඔව මොකට කියනවද ඉතින් පිරිමි පරානේ ගැන, අර සමීර නැඟී වගේම තමයි වෙනසක් නෑ, මට පෙන්නේ මේ සමීර කියල නම වැටෙන ඔක්කොම එකම වගේ සමනල්ලුද කොහෙද, අනේ අක්කේ මේ මගෙන් මුකුත් අහගන්න එපා හරිද? ඇයි යකෝ මේ ඔලුව ගිනි අරන් ඉන්න වෙලේවත් කට වහන ඉන්නවකෝ ඕයි මනුස්ස තාලෙන්, අනේ බබා අක්කට කෑ ගහන්න එපා, එය විහිලුවටනේ කියන්නේ, අනික ඇයි මේ ඔයා බය වෙලා? මට එහෙම ලොකු ප්රශ්නයක් නෑනේ මගේ රත්තරන්.[/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom