Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Re Tharuwak Wee Mage Loke
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එහෙම දෙයක් නෑ බබා, ඒත් ඔයා දනන්වනේ ඔයාගේ පුංචිම දෙයක් උනත් මට ගොඩක් ලොකුවට දැනෙනවා කියල, කමක් නෑ අපි හොටෙල් එකට ගිහින් ඩිනර් අරගෙන ටිකක් රෙස්ට් කරමු උදේ වෙද්දී අඩුවෙයි ඔයාට,

මල්ලි මේ හොටෙල් එකේ ඉල්ලන්ඩ යන්න බෑනේ පෙනඩෝල් වගේ මොනා හරි පේන් කිලර් වර්ගයක් අරන් යමු නේද?

අනේ ඔව අක්කේ වෙලාවට ඔයා මතක කලේ, පෙනඩෝල් ගම්මු වෙන මුකුත් ඕනෙ නෑ එහෙනම්,

මල්ලි අපි ආට එකක් අරන් යන්ද නැත්නම් වැන් එකේ ගිහින් ඒක ආපහු එවමුද?

මෙයාට වැඩිය ගැස්සී ගැස්සී යන්ඩත් හොඳ නැති නිසා අපි වැන් එකේ ගිහින් අම්මලාව ගන්න ආපහු එවමු අක්කේ, එහෙම හොඳයි නේද බබා?

ඔයාලට කැමති විදියක් බබා මට ඕන එකක් හොඳයි කොහේ ගියත් මට ඔයාගේ ඔඩොක්කුව තියනවනේ,

ඔයානම් පිස්සු කෙල්ලෙක් බබා, යමු එහෙනම් වැන් ඒක ගැහුවේ එහාපැත්තෙ පාර්ක් එකේ, අපි වැන් එකේ ගිහින් අන්කල් කාරයව ආපහු එවමු.

මල්ලි උඩට යන්න කලින් ඩිනර් අරන්ම ගියානම් හරි නේද? එතකොට එහෙන්ම වොෂ් එකක් අරන් නිදාගන්න පුළුවන් ආයේ පල්ලෙහාට එන්න ඕනෙ නෑනේ,

ඔව නේද අක්කේ එහෙම කරමු එහෙනම් බුෆේ එකත අරලානේ තියෙන්නේ, කවුරුත් ඇවිල්ලත් නැති නිසා අපිට නිදහසේ කන්න පුළුවන්,

ඒක තමයි නේද බබා තවම 9 යි අපරාදේ නේද පූජාවට ඉන්න බැරි උනානේ,

කමක් නෑ බබා අපි පුළුවන් උනොත් උදේ 5 හේ පූජාවට යමු, ඒ වෙලාවට හොඳයි උදේමනේ ඇඟටත් ෆ්රෙශ්නේ,

අන්න එකනම් මරු මල්ලි එහෙනම් හෙට උදේ යමු අපි තුන්දෙනාම,

අනේ සමා ඔයත් අහුවෙනවනේ මෙයාගේ කතා වලට, පාන්දර 5 ට තියා මෙයා 8 න් මෙහා නැගිට්ටොත් ලෝක පුදුමයක්.

එකනම් හරි තමයි, බලන ගියාම දිල් උඹ මට වඩා අපේ එකා ගැන දන්නවනේ මේ ටික දවසට, උඹම තමයි මුට හරියන කෙල්ල ආයේ ඉතින් එකේ ක් නෑ.

හරි මොනවද කන්නේ? ආප්ප තියනවා ඉඳි ආප්ප තියනවා බත් තියනවා,

බබා මටනම් වැඩිය කන්න බෑ මන් ඉදියාප්ප ටිකක් කන්නම්, මට කිරි හොදියි මිරිස් මාලුයි දාල දෙන්න

එහෙම බෑ පැටියෝ බැඳී පිරෙන්න කන්න, එතකොට ඇඟට පනක්වත් නෙ නේද අක්කේ?

ඔව මචන් අමාරුවෙන් හරි ඉදි ආප්ප ක් වත බඩට දාගනින්, නැත්නම් හෙට උදේට මේ අපේ එකාව දොස්තර කෙනෙක් ගාවට එක්කන් යන්න වෙනවා මොකද මූට සාංකාව හැදෙනවා උඹ කෙලින් කටින් හිටියේ නැත්නම්,

හරි හරි අනේ මගේ අම්මයි තාත්තයිවත් මෙච්චර වද වෙන්නේ නෑ, ඔයාල දෙන්නටනම් පිස්සු.

[QUOTE="Somapaala, post: 13269383, member: 323300"] [SIZE="5"][COLOR="DarkRed"]එහෙම දෙයක් නෑ බබා, ඒත් ඔයා දනන්වනේ ඔයාගේ පුංචිම දෙයක් උනත් මට ගොඩක් ලොකුවට දැනෙනවා කියල, කමක් නෑ අපි හොටෙල් එකට ගිහින් ඩිනර් අරගෙන ටිකක් රෙස්ට් කරමු උදේ වෙද්දී අඩුවෙයි ඔයාට, මල්ලි මේ හොටෙල් එකේ ඉල්ලන්ඩ යන්න බෑනේ පෙනඩෝල් වගේ මොනා හරි පේන් කිලර් වර්ගයක් අරන් යමු නේද? අනේ ඔව අක්කේ වෙලාවට ඔයා මතක කලේ, පෙනඩෝල් ගම්මු වෙන මුකුත් ඕනෙ නෑ එහෙනම්, මල්ලි අපි ආට එකක් අරන් යන්ද නැත්නම් වැන් එකේ ගිහින් ඒක ආපහු එවමුද? මෙයාට වැඩිය ගැස්සී ගැස්සී යන්ඩත් හොඳ නැති නිසා අපි වැන් එකේ ගිහින් අම්මලාව ගන්න ආපහු එවමු අක්කේ, එහෙම හොඳයි නේද බබා? ඔයාලට කැමති විදියක් බබා මට ඕන එකක් හොඳයි කොහේ ගියත් මට ඔයාගේ ඔඩොක්කුව තියනවනේ, ඔයානම් පිස්සු කෙල්ලෙක් බබා, යමු එහෙනම් වැන් ඒක ගැහුවේ එහාපැත්තෙ පාර්ක් එකේ, අපි වැන් එකේ ගිහින් අන්කල් කාරයව ආපහු එවමු. මල්ලි උඩට යන්න කලින් ඩිනර් අරන්ම ගියානම් හරි නේද? එතකොට එහෙන්ම වොෂ් එකක් අරන් නිදාගන්න පුළුවන් ආයේ පල්ලෙහාට එන්න ඕනෙ නෑනේ, ඔව නේද අක්කේ එහෙම කරමු එහෙනම් බුෆේ එකත අරලානේ තියෙන්නේ, කවුරුත් ඇවිල්ලත් නැති නිසා අපිට නිදහසේ කන්න පුළුවන්, ඒක තමයි නේද බබා තවම 9 යි අපරාදේ නේද පූජාවට ඉන්න බැරි උනානේ, කමක් නෑ බබා අපි පුළුවන් උනොත් උදේ 5 හේ පූජාවට යමු, ඒ වෙලාවට හොඳයි උදේමනේ ඇඟටත් ෆ්රෙශ්නේ, අන්න එකනම් මරු මල්ලි එහෙනම් හෙට උදේ යමු අපි තුන්දෙනාම, අනේ සමා ඔයත් අහුවෙනවනේ මෙයාගේ කතා වලට, පාන්දර 5 ට තියා මෙයා 8 න් මෙහා නැගිට්ටොත් ලෝක පුදුමයක්. එකනම් හරි තමයි, බලන ගියාම දිල් උඹ මට වඩා අපේ එකා ගැන දන්නවනේ මේ ටික දවසට, උඹම තමයි මුට හරියන කෙල්ල ආයේ ඉතින් එකේ ක් නෑ. හරි මොනවද කන්නේ? ආප්ප තියනවා ඉඳි ආප්ප තියනවා බත් තියනවා, බබා මටනම් වැඩිය කන්න බෑ මන් ඉදියාප්ප ටිකක් කන්නම්, මට කිරි හොදියි මිරිස් මාලුයි දාල දෙන්න එහෙම බෑ පැටියෝ බැඳී පිරෙන්න කන්න, එතකොට ඇඟට පනක්වත් නෙ නේද අක්කේ? ඔව මචන් අමාරුවෙන් හරි ඉදි ආප්ප ක් වත බඩට දාගනින්, නැත්නම් හෙට උදේට මේ අපේ එකාව දොස්තර කෙනෙක් ගාවට එක්කන් යන්න වෙනවා මොකද මූට සාංකාව හැදෙනවා උඹ කෙලින් කටින් හිටියේ නැත්නම්, හරි හරි අනේ මගේ අම්මයි තාත්තයිවත් මෙච්චර වද වෙන්නේ නෑ, ඔයාල දෙන්නටනම් පිස්සු. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom