Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Re Tharuwak Wee Mage Loke
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමා මේකයි ඔයා කියන දේවල් මට තේරෙනවා, ඇත්තටම අපි මේ සම්බන්දෙ ප්ලෑන් කරලා මාස ගණන පෙරුම් පුරලා පටන් ගත්තු දෙයක් නෙවෙයි, ඉබේම හිත වල ඇති උන බැඳීමක්, ඉතින් ඒක නිසා ඔය ප්රශ්න වලට ඒක පාරටනම් උත්තර දෙන්න අමාරුයි,

ඒත් එකක් කියන්නම් සමා මගේ ආදරේ කිසිම බොරුවක් වංචාවක් නෑ, ඒ වගේම ඕනෑම දුකක් විඳින්න මම ලෑස්තියි, උඹ දනන්වනේ මන පොඩි කාලේ ඉඳල අනිත් ගොඩක් කෙල්ලෝ වගේ සල්ලි වලට ආස කලේ නෑ කියල.

අනිත් දේවල්නම් ඉතින් සමීර තමයි බලාගන්න ඕනේ, මොකද මන කවදාවත් සමීරව දාල යන්නේ නෑ, මගේ ජීවිතේ තියනතුරාවට මන ආදරේ කරන්නේ ඔයාගේ මල්ලිට විතරයි කෙල්ලේ ඔයාගේ මල්ලිට විතරයි.

අනේ රත්තරනේ මොකද මේ අඩන්නේ? මන අඩන්න තරම් දෙයක් කීවේවත් අහුවෙවත් නෑනේ, මන මේ දේවල් කීවේ උඹලගෙම හොඳටනේ, දැන් ඉතින් අඩන්නේ නැතුව ඉන්න.

ඔව් බබා ඔයා අඩන්න එපා, මන් කවදාවත් වෙනස් වෙන්නේ නෑ, අපිට අම්මලගෙනුත් ප්රශ්නයක් වෙන එකක් නෑ, ඔයාට අපේ අම්ම ගොඩක් ආදරේ කරනවනේ, අනික එහෙම උනත් ඒක ටික දවසයි. ඒක නිසා මන කොහොමටවත් මන නිසා දිලිනිට දුක විඳින්න දෙන්නේ නෑ අක්කේ, සත්තයි.

අනේ උඹල දෙන්නටනම් කාගේවත් ඇස් වහක්නම් හැදෙන්න එපා.

මන මේ කිසිම දෙයක් ඇහුවේ ඔයාලව අවිස්වාස කරලවත් එහෙම නැත්නම් ඔයාලව වෙන කරන්නවත් නෙවේ, මේ සම්බන්දෙ මුල ඉඳලම මන දානං උන්න කියල අම්මල දැනගත්තම මට කියන්න දේවල් තියෙන්න ඕනේ නිසා.

දැන් මට බය නැතුව කියන්න පුළුවන්නේ ඔයාල දෙන්නගේ ආදරේ මොන වගේද කියල.

[QUOTE="Somapaala, post: 13351716, member: 323300"] [SIZE="5"][COLOR="DarkRed"]සමා මේකයි ඔයා කියන දේවල් මට තේරෙනවා, ඇත්තටම අපි මේ සම්බන්දෙ ප්ලෑන් කරලා මාස ගණන පෙරුම් පුරලා පටන් ගත්තු දෙයක් නෙවෙයි, ඉබේම හිත වල ඇති උන බැඳීමක්, ඉතින් ඒක නිසා ඔය ප්රශ්න වලට ඒක පාරටනම් උත්තර දෙන්න අමාරුයි, ඒත් එකක් කියන්නම් සමා මගේ ආදරේ කිසිම බොරුවක් වංචාවක් නෑ, ඒ වගේම ඕනෑම දුකක් විඳින්න මම ලෑස්තියි, උඹ දනන්වනේ මන පොඩි කාලේ ඉඳල අනිත් ගොඩක් කෙල්ලෝ වගේ සල්ලි වලට ආස කලේ නෑ කියල. අනිත් දේවල්නම් ඉතින් සමීර තමයි බලාගන්න ඕනේ, මොකද මන කවදාවත් සමීරව දාල යන්නේ නෑ, මගේ ජීවිතේ තියනතුරාවට මන ආදරේ කරන්නේ ඔයාගේ මල්ලිට විතරයි කෙල්ලේ ඔයාගේ මල්ලිට විතරයි. අනේ රත්තරනේ මොකද මේ අඩන්නේ? මන අඩන්න තරම් දෙයක් කීවේවත් අහුවෙවත් නෑනේ, මන මේ දේවල් කීවේ උඹලගෙම හොඳටනේ, දැන් ඉතින් අඩන්නේ නැතුව ඉන්න. ඔව් බබා ඔයා අඩන්න එපා, මන් කවදාවත් වෙනස් වෙන්නේ නෑ, අපිට අම්මලගෙනුත් ප්රශ්නයක් වෙන එකක් නෑ, ඔයාට අපේ අම්ම ගොඩක් ආදරේ කරනවනේ, අනික එහෙම උනත් ඒක ටික දවසයි. ඒක නිසා මන කොහොමටවත් මන නිසා දිලිනිට දුක විඳින්න දෙන්නේ නෑ අක්කේ, සත්තයි. අනේ උඹල දෙන්නටනම් කාගේවත් ඇස් වහක්නම් හැදෙන්න එපා. මන මේ කිසිම දෙයක් ඇහුවේ ඔයාලව අවිස්වාස කරලවත් එහෙම නැත්නම් ඔයාලව වෙන කරන්නවත් නෙවේ, මේ සම්බන්දෙ මුල ඉඳලම මන දානං උන්න කියල අම්මල දැනගත්තම මට කියන්න දේවල් තියෙන්න ඕනේ නිසා. දැන් මට බය නැතුව කියන්න පුළුවන්නේ ඔයාල දෙන්නගේ ආදරේ මොන වගේද කියල.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom