Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Re Tharuwak Wee Mage Loke
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොහොම හරි අක්කගේ බැරියර් එකෙනුත් බේරිලා අපි නිදාගන්න ගියේ උදේම සෙල්ල කතරගම ගිහින් ආපහු ගෙදර එන්න බලාගෙන, මොකද අක්කගේ වෙඩින් එකත් කට උඩට ඇවිල්ල නිසා.

අක්කිගෙ වෙඩින් එකට හරියටම තව දවස් තුනයි තියෙන්නේ, කාටවත් නැති උනාට දැන් දැන් මටයි දිලිනිටයි හුස්ම ගන්න එකත් අමතක වෙලා තියෙන්නේ, එත් මේ වැඩ නිසා සරින් සැරේට දිලිනිව අසනීප උන එකනම් මගේ හිතට ලොකු ප්රශ්නයක් උනා. දිලිනිට ගොඩක් මහන්සි වෙන්න බැරි තත්වයක් ආව නිසා ගොඩක් වෙලාවට මන් එයාව අපේ ගෙදර තියල තනියම වැඩ වලට යන්න උනා, එයා ගෙදර ඉන්න ගමන් මන් පත්තරේට ලියන ආටිකල් වලට එන ලියුම් කියවල ඒවාට රිප්ලයි කළා.

දිලිනි බබා අපි හෙට යමුද නුවර එළියේ හෙට මල් ටික ගෙනාවට කල් වැඩි වෙන්නේ නෑනේ, මොකද අපිට ඉතින් අනිත්ද ඕවට දුවන්න වෙලාවක් නැති වෙනවනේ, අර අපේ යාළුවගේ ෆාම් එකෙන්ම ගිහිල්ලම තෝරාගෙන එමු,

ශා මරුනේ බබා, එත් අපිට තනියම යන්න දෙයිද බබා අම්මල?

එහෙම අවුලක් නෑනේ බබා අනික දැන් කවුද ඉතින් යන්න ඉන්නේ? අපිමනේ යන්න ඉන්නේ, වෙන කෙනෙක් යන්නත් නෑ, අනික ගියත් බලල ගෙන්න දන්නෙත් නෑනේ, මන් ඔයාලගේ අම්මට අද රෑ කතා කරන්නද?

එපා බබා ඔයාලගේ අම්මට කියන්න නැත්නම් අපේ අම්ම බය වෙයි ඔයත් එක්ක තනියම යනවා කීවම.

අපූ මෙයාගේ බය, අයි ඔයාලගේ අම්ම මාත් එක්ක ඔයාව එවන්න බය වෙන්නේ? මොකෝ නුවර එළියේ සීතලට මන් ඔයාගෙන් උණුසුම ගනී කියලද?

අපෝ...හිතන් ඇති දෙයි කියල, රස්නේ ඕනෙනම් ගිනි ගොඩක් ගහල දෙන්නම්. මොට්ටය

ආ... මේ බබා මන් කියන්නමයි හිටියේ ඔයාට අර ලියපු ඒවාට කවුද ගර්ල් කෙනෙක් හැමදාම රිප්ලයි කරනවා, මට මතක විදියට නම සෙව්වන්දි ජා ඇල පැත්තේද කොහෙද ගෙවල්. ඔයාගේ කවි වලට පිස්සු වැටිලා ඉන්නේ බබා. මට ඉරිසියත් හිතුන, අන්න ඒ ලියුම් ටික ඔයාගේ මෙසේ උඩ තියනවා, කියවල බලන්නකෝ.

හරි බබෝ මේ දවස්වලනම් බෑ රෑට පට්ට මහන්සියි වැටුන තැන නින්ද යනවා, පැටියෝ ඔයාවත් එහෙනම් ගෙදර එක්ක යන්නද? අම්මට කියල එන්නකෝ, ඒ ගමන් අරකත් අම්මට කියාගෙනම එන්නකෝ, මාත් ඇවිත් අම්මට කියන්නම්, උදේම ලෑස්ති වෙන්න මන් හත වෙද්දී එනවා ඔයාව ගන්න,

හරි බබා මට විනාඩියක් දෙන්න ටක් ගාල එන්නම් පොඩ්ඩක් මූණ සෝදන් ආන්ටිටත් කියලම.

[QUOTE="Somapaala, post: 13710025, member: 323300"] [COLOR="DarkRed"][SIZE="5"]කොහොම හරි අක්කගේ බැරියර් එකෙනුත් බේරිලා අපි නිදාගන්න ගියේ උදේම සෙල්ල කතරගම ගිහින් ආපහු ගෙදර එන්න බලාගෙන, මොකද අක්කගේ වෙඩින් එකත් කට උඩට ඇවිල්ල නිසා. ---------------------------------------------------------------------------------------------------- අක්කිගෙ වෙඩින් එකට හරියටම තව දවස් තුනයි තියෙන්නේ, කාටවත් නැති උනාට දැන් දැන් මටයි දිලිනිටයි හුස්ම ගන්න එකත් අමතක වෙලා තියෙන්නේ, එත් මේ වැඩ නිසා සරින් සැරේට දිලිනිව අසනීප උන එකනම් මගේ හිතට ලොකු ප්රශ්නයක් උනා. දිලිනිට ගොඩක් මහන්සි වෙන්න බැරි තත්වයක් ආව නිසා ගොඩක් වෙලාවට මන් එයාව අපේ ගෙදර තියල තනියම වැඩ වලට යන්න උනා, එයා ගෙදර ඉන්න ගමන් මන් පත්තරේට ලියන ආටිකල් වලට එන ලියුම් කියවල ඒවාට රිප්ලයි කළා. දිලිනි බබා අපි හෙට යමුද නුවර එළියේ හෙට මල් ටික ගෙනාවට කල් වැඩි වෙන්නේ නෑනේ, මොකද අපිට ඉතින් අනිත්ද ඕවට දුවන්න වෙලාවක් නැති වෙනවනේ, අර අපේ යාළුවගේ ෆාම් එකෙන්ම ගිහිල්ලම තෝරාගෙන එමු, ශා මරුනේ බබා, එත් අපිට තනියම යන්න දෙයිද බබා අම්මල? එහෙම අවුලක් නෑනේ බබා අනික දැන් කවුද ඉතින් යන්න ඉන්නේ? අපිමනේ යන්න ඉන්නේ, වෙන කෙනෙක් යන්නත් නෑ, අනික ගියත් බලල ගෙන්න දන්නෙත් නෑනේ, මන් ඔයාලගේ අම්මට අද රෑ කතා කරන්නද? එපා බබා ඔයාලගේ අම්මට කියන්න නැත්නම් අපේ අම්ම බය වෙයි ඔයත් එක්ක තනියම යනවා කීවම. අපූ මෙයාගේ බය, අයි ඔයාලගේ අම්ම මාත් එක්ක ඔයාව එවන්න බය වෙන්නේ? මොකෝ නුවර එළියේ සීතලට මන් ඔයාගෙන් උණුසුම ගනී කියලද? අපෝ...හිතන් ඇති දෙයි කියල, රස්නේ ඕනෙනම් ගිනි ගොඩක් ගහල දෙන්නම්. මොට්ටය ආ... මේ බබා මන් කියන්නමයි හිටියේ ඔයාට අර ලියපු ඒවාට කවුද ගර්ල් කෙනෙක් හැමදාම රිප්ලයි කරනවා, මට මතක විදියට නම සෙව්වන්දි ජා ඇල පැත්තේද කොහෙද ගෙවල්. ඔයාගේ කවි වලට පිස්සු වැටිලා ඉන්නේ බබා. මට ඉරිසියත් හිතුන, අන්න ඒ ලියුම් ටික ඔයාගේ මෙසේ උඩ තියනවා, කියවල බලන්නකෝ. හරි බබෝ මේ දවස්වලනම් බෑ රෑට පට්ට මහන්සියි වැටුන තැන නින්ද යනවා, පැටියෝ ඔයාවත් එහෙනම් ගෙදර එක්ක යන්නද? අම්මට කියල එන්නකෝ, ඒ ගමන් අරකත් අම්මට කියාගෙනම එන්නකෝ, මාත් ඇවිත් අම්මට කියන්නම්, උදේම ලෑස්ති වෙන්න මන් හත වෙද්දී එනවා ඔයාව ගන්න, හරි බබා මට විනාඩියක් දෙන්න ටක් ගාල එන්නම් පොඩ්ඩක් මූණ සෝදන් ආන්ටිටත් කියලම. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom