Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Today at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Re Tharuwak Wee Mage Loke
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිතුව තරම් අමාරුවක් නැතුවම දිලිනිව එවන්න අම්මල කැමති උනා, එත් ඉතින් හෙට උදේ වෙනකන් ඉන්න එක තමයි තියන එකම ප්රශ්නේ හෙට උදේ මායි දිලිනියි තනියම නුවර එළියේ යනවා කියල දනුනමත් හිතුනමත් හිත මටම නොදනී කොහේදෝ මන්ද අතරමන් වෙනවා, ආදරේ කරන කෙනෙක් එක්ක තනි වෙන එක මේ තරම් සුන්දර දෙයක් කියල කවදාවත් තේරිලා තිබුනේ නෑ මටනම්. ඇත්ත ආදරයක් හිත ළඟ නැවතුනාම ජීවිතේම මොනවදෝ මොනවදෝ වෙනවා, හරියට වොට් දාහක බුල්බ් දහයක් මුළු ජීවිත වටේම දාල වගේ එලිය වෙනවා, වචන වලින් කොහොම කීවත් ඒ හැගීම විදවන්නම ඕන.

පාන්දර පහේ ඉදලම ලෑස්ති වෙලා හය වෙද්දී එලියට බැස්සේ හිරෙන් නිදහස් උනා වගේ නිදහසක් හිතට දැනෙද්දී. අම්මලත් නිදි නැතුවම මේ දවස්වල වැඩ උදේම ගමේ ගෑනු වගයක් අඬ ගහගෙන කැවුන් උයන වැඩේ බාර දීල තිබ්බ දැක්ක, අක්කවනම් දැක්කේ නෑ දවස් ගානකින්, මනමාලියක් වෙන එකත් බලන් ගියාම පන යන වැඩක්.

දිලිනිලගේ ගෙදර යද්දී හය හමාරයි දිලිනිහ් තවම ලාස්තිවෙලා නෑ, එයත් නැගිට්ට විතරයි මන් එනවා කීවේ හතටනේ, එත් ඉතින් කොහෙද මදන ඇතුන් නෙලුම් හුන් නවතන්නද මන්? ඕව තේරෙනවද මුන්ට. හිතින් බැන බැන මන් වාඩි උනා දිලිනිට ලෑස්ති වෙන්න කියල.

ටිකකින් නාගෙන කොන්දේ වතුරත් පිටින් ඇවිත් මගේ මූනට වතුර ගසන ගමන් ලංවෙලා ඇහුවේ ඉන්න බිද මහත්තයට ඉවසගෙන පාන්දරම දුවගෙන අවේ කියල,

අම්මපල්ල මීට වැඩ හොඳයිනේ වහ කාල එල්ලී වෙඩි තියාගෙන මැරෙන එක.

අනේ මේ සමයන් නොකිය ගිහින් ඇදුමක් ගෙන එනවද පරක්කු උනා, මේ බෝ පලයක් වගේ ඉන්න මාවත් වල් කරන්න හදනවා,

අනේද කියන්නේ මොකට කියනවද ඒ ගැන ඉතින්, මූනෙන්ම පේනවා ඊයේ රෑ එක විනාඩියක් නිදියල නෑ කියල.

මාත් නිදා ගත්තේ නෑ මහත්තයෝ මටත් නින්ද ගියේම නෑ, ඔහොම ඉන්න මහත්තයෝ මන් ඉක්මනට ඇඳුමක් දාගෙන එන්නම්.

ආ.... සමීර පුතා අද කොහෙද උදේම යන්නේ දෙන්නත් එක්ක?

ගූඩ් මොර්නින්ග් අන්කල් අයි දිලිනි අක්ක කීවේ නැද්ද? අනිත්දනේ අන්කල් වෙඩින් එක, ඉතින් අපි මේ මල් වගයක් ගෙන නුවර එළියේ යන්න කියල. යාලුවෙක්ගෙ ෆාර්ම් එකකින් ගන්න පුළුවන් ෆ්රෙෂ් ෆ්ලවර්ස් ඩෙකරේෂන් වලට. නැත්නම් ඒවත් වනමල් එකෙන්ම දමොත් ගාන පොඩ්ඩක් වැඩි වෙනවා අන්කල්.

ඔව් පුතා එකනම් හොඳයි තමා, වනමල් එකේ වැඩනම් හොඳයි තම ඒත් ඉතින් ඔය වගේ තැන්වලදී ටිකක් කෝස්ට් එක වැඩි වෙනවා, අපිට දෙන්න පුලුවන්නම් එක ගොඩක් හොඳයිනේ.

පුතා අසනීපෙන්ද ඉන්නේ? මූණ ටිකක් කළු වෙලා වගේ, නිදි මැරුවද?

හුටා ඕකනේ කොරන්ඩ බැරි ඉතින්,

ආහ්...අනේ ඔව් අන්කල් මේ දවස් ටිකේම ටිකක් නිදිත් මැරෙනවා කොහොමත් දවල් වරුවේත් ටිකක් වැඩ වැඩිනේ, මන් දිලිනි අක්කවත් පුළුවන් තරම් රෙස්ට් කරන්න තියල තියෙන්නේ අන්කල්. අක්කිට මහන්සි වෙද්දී අර හුස්ම ගන්න අමාරු ගතිය පපුව හිරවෙන ගතිය වගේ එනවනේ,

ඇත්තටම අන්කල් නරකද නවලෝක එකටවගේවත් එක්කන් ගිහින් පෙන්නුවොත් අක්කිව?

ඔව් පුතා මාත් හිතන් ඉන්නේ එක තමයි. මේ වැඩ ටික ඉවර උනාම අපි පොඩ්ඩක් ගිහින් බලමුකෝ, පුතත් දැන් නිකන්මනේ ඉන්නී එක නිසා ඔයාටත් එන්න පුළුවන්නේ අපිත් එක්ක.

අනේ ඔව් අන්කල් එකේ ප්රශ්නයක් නෑ, මන් එන්නම්.

සමීර අපි යමුද එහෙනම්? මන් ලැස්ති උනා.

ආ....හරි යමු එහෙනම්, එහෙනම් අන්කල් ගිහින් එන්නම්.

තාත්තේ ගිහින් එන්නම්.

දෙන්නම තනියම යන්නේ පරිස්සමෙන්, වැඩිය ෆාස්ට් ඩ්රයිව් කරන්න එපා පුතා දනන්වනේ පාරවල් වල හැටි. ගොඩක් රෑ වෙන්නේ නැතුව එන්න බලන්න. දෙන්නටම බුදු සරණයි එහෙනම්.

[QUOTE="Somapaala, post: 13710117, member: 323300"] [SIZE="5"][COLOR="DarkRed"]හිතුව තරම් අමාරුවක් නැතුවම දිලිනිව එවන්න අම්මල කැමති උනා, එත් ඉතින් හෙට උදේ වෙනකන් ඉන්න එක තමයි තියන එකම ප්රශ්නේ හෙට උදේ මායි දිලිනියි තනියම නුවර එළියේ යනවා කියල දනුනමත් හිතුනමත් හිත මටම නොදනී කොහේදෝ මන්ද අතරමන් වෙනවා, ආදරේ කරන කෙනෙක් එක්ක තනි වෙන එක මේ තරම් සුන්දර දෙයක් කියල කවදාවත් තේරිලා තිබුනේ නෑ මටනම්. ඇත්ත ආදරයක් හිත ළඟ නැවතුනාම ජීවිතේම මොනවදෝ මොනවදෝ වෙනවා, හරියට වොට් දාහක බුල්බ් දහයක් මුළු ජීවිත වටේම දාල වගේ එලිය වෙනවා, වචන වලින් කොහොම කීවත් ඒ හැගීම විදවන්නම ඕන. පාන්දර පහේ ඉදලම ලෑස්ති වෙලා හය වෙද්දී එලියට බැස්සේ හිරෙන් නිදහස් උනා වගේ නිදහසක් හිතට දැනෙද්දී. අම්මලත් නිදි නැතුවම මේ දවස්වල වැඩ උදේම ගමේ ගෑනු වගයක් අඬ ගහගෙන කැවුන් උයන වැඩේ බාර දීල තිබ්බ දැක්ක, අක්කවනම් දැක්කේ නෑ දවස් ගානකින්, මනමාලියක් වෙන එකත් බලන් ගියාම පන යන වැඩක්. දිලිනිලගේ ගෙදර යද්දී හය හමාරයි දිලිනිහ් තවම ලාස්තිවෙලා නෑ, එයත් නැගිට්ට විතරයි මන් එනවා කීවේ හතටනේ, එත් ඉතින් කොහෙද මදන ඇතුන් නෙලුම් හුන් නවතන්නද මන්? ඕව තේරෙනවද මුන්ට. හිතින් බැන බැන මන් වාඩි උනා දිලිනිට ලෑස්ති වෙන්න කියල. ටිකකින් නාගෙන කොන්දේ වතුරත් පිටින් ඇවිත් මගේ මූනට වතුර ගසන ගමන් ලංවෙලා ඇහුවේ ඉන්න බිද මහත්තයට ඉවසගෙන පාන්දරම දුවගෙන අවේ කියල, අම්මපල්ල මීට වැඩ හොඳයිනේ වහ කාල එල්ලී වෙඩි තියාගෙන මැරෙන එක. අනේ මේ සමයන් නොකිය ගිහින් ඇදුමක් ගෙන එනවද පරක්කු උනා, මේ බෝ පලයක් වගේ ඉන්න මාවත් වල් කරන්න හදනවා, අනේද කියන්නේ මොකට කියනවද ඒ ගැන ඉතින්, මූනෙන්ම පේනවා ඊයේ රෑ එක විනාඩියක් නිදියල නෑ කියල. මාත් නිදා ගත්තේ නෑ මහත්තයෝ මටත් නින්ද ගියේම නෑ, ඔහොම ඉන්න මහත්තයෝ මන් ඉක්මනට ඇඳුමක් දාගෙන එන්නම්. ආ.... සමීර පුතා අද කොහෙද උදේම යන්නේ දෙන්නත් එක්ක? ගූඩ් මොර්නින්ග් අන්කල් අයි දිලිනි අක්ක කීවේ නැද්ද? අනිත්දනේ අන්කල් වෙඩින් එක, ඉතින් අපි මේ මල් වගයක් ගෙන නුවර එළියේ යන්න කියල. යාලුවෙක්ගෙ ෆාර්ම් එකකින් ගන්න පුළුවන් ෆ්රෙෂ් ෆ්ලවර්ස් ඩෙකරේෂන් වලට. නැත්නම් ඒවත් වනමල් එකෙන්ම දමොත් ගාන පොඩ්ඩක් වැඩි වෙනවා අන්කල්. ඔව් පුතා එකනම් හොඳයි තමා, වනමල් එකේ වැඩනම් හොඳයි තම ඒත් ඉතින් ඔය වගේ තැන්වලදී ටිකක් කෝස්ට් එක වැඩි වෙනවා, අපිට දෙන්න පුලුවන්නම් එක ගොඩක් හොඳයිනේ. පුතා අසනීපෙන්ද ඉන්නේ? මූණ ටිකක් කළු වෙලා වගේ, නිදි මැරුවද? හුටා ඕකනේ කොරන්ඩ බැරි ඉතින්, ආහ්...අනේ ඔව් අන්කල් මේ දවස් ටිකේම ටිකක් නිදිත් මැරෙනවා කොහොමත් දවල් වරුවේත් ටිකක් වැඩ වැඩිනේ, මන් දිලිනි අක්කවත් පුළුවන් තරම් රෙස්ට් කරන්න තියල තියෙන්නේ අන්කල්. අක්කිට මහන්සි වෙද්දී අර හුස්ම ගන්න අමාරු ගතිය පපුව හිරවෙන ගතිය වගේ එනවනේ, ඇත්තටම අන්කල් නරකද නවලෝක එකටවගේවත් එක්කන් ගිහින් පෙන්නුවොත් අක්කිව? ඔව් පුතා මාත් හිතන් ඉන්නේ එක තමයි. මේ වැඩ ටික ඉවර උනාම අපි පොඩ්ඩක් ගිහින් බලමුකෝ, පුතත් දැන් නිකන්මනේ ඉන්නී එක නිසා ඔයාටත් එන්න පුළුවන්නේ අපිත් එක්ක. අනේ ඔව් අන්කල් එකේ ප්රශ්නයක් නෑ, මන් එන්නම්. සමීර අපි යමුද එහෙනම්? මන් ලැස්ති උනා. ආ....හරි යමු එහෙනම්, එහෙනම් අන්කල් ගිහින් එන්නම්. තාත්තේ ගිහින් එන්නම්. දෙන්නම තනියම යන්නේ පරිස්සමෙන්, වැඩිය ෆාස්ට් ඩ්රයිව් කරන්න එපා පුතා දනන්වනේ පාරවල් වල හැටි. ගොඩක් රෑ වෙන්නේ නැතුව එන්න බලන්න. දෙන්නටම බුදු සරණයි එහෙනම්.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom