Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Re Tharuwak Wee Mage Loke
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වාහනේට නැග්ග වෙලේ ඉඳල අපි අතර කිසිම කතාවක් උනේ නෑ. ගම්පොල ටවුන් එකත් පහුවෙලා වාහනේ අට බාගේ හරියටත් එනකන් අරන් ආව. දාන්නනම් මට තවත් ඉන්න බෑ, මන් කතා කරන්න හදනකොටම දිලිනි මගේ කටට අත තියල මන් කතා කරන එක නැවැත්තුව.....

එපා මගේ රත්තරන් එපා, වචනයක් කියන්න එපා. ඔයාගේ හුස්ම් හඬ අහගෙන මට මෙහෙම යන්න දෙන්න, අද මන් මේ යන්නේ මමගේ ජීවිතේ ගොඩක් තීරණාත්මක ගමනක් වගේම, කෙල්ලෙක් ජීවිත කාලෙම යන්න බලන් ඉන්න ගමනක්. මට එකේ සුන්දරත්වය විඳගන්න ඕනේ මගේ පපුවෙන්ම. ඔයා දන්නේ නෑ මගේ දෙයියෝ මන් ඔයාට කොච්චර ආදරේද කියල. එක මන් අද ඔයාට ඔප්පු කරලා පෙන්නනවා. එකට මන් ඊයේ ඉදන් දෙවියන්ගෙන් අවස්තාවක් ඉල්ලුව. බලමු එයා මට අවස්තාවක් හදල දෙයිද කියල. මගේ රත්තරන්ට මගේ ආදරේ ඔප්පු කරලා පෙන්වන්න,

පැටියෝ මාත් ගොඩක් ආසාවෙන් මේ ගමන යන්නේ, ඒ වගේම මගේ හිතටත් මොකද්ද කියා ගන්න බැරි සතුටක් ඇවිල්ල මුළු හිතම පිරිලා තියෙන්නේ, එත් මගේ රත්තරන් ඔයාගේ කට හඬ අහන්නේ නතුව මන් කොහොමද ඉවසන් ඉන්නේ? චුට්ටක් කතා කරන්න මගේ වස්තු. මටත් හිතෙනවා මෙහෙන්මම ඔයාව අපේ ගෙදර එක්කන් ගිහින් මගේ ලඟින්ම තියාගන්න.

අනේ අපි එච්චර වාසනාවන්තද බබා? මට තාමත් ඔයාව හීනයක් මගේ දෙයියෝ. කිසිම බලාපොරොත්තුවක් නැතුව ගෙවුණු මගේ ජීවිතේට ඔයා අලුත් බලාපොරොත්තුවක්, මට දැන් හිතෙනවා තව එක දවසක් හරි වැඩිපුර ජීවත් වෙන්න තිබ්බනම් කියල.

ඔන්න කීව කතාවක් ඉතින්, ඔයා කතා කරන්නේ හරියට අපි හෙට මැරෙනවා වගේනේ, බබා මන් කියන්නද අපි දෙන්න්නත් අක්කලාගේ පොරුවටම නැගල එදාටම මැරී කරමුද? වැඩේ ඉවරනේ වියදම් දෙකක් යන්නෙත් නෑනේ,

අනේ බබා ඔයටනම් විහිලු, කොල්ලෝ මන් මේ බයේ ඉන්නේ ඇත්තටම අපේ ජීවිතේ මොන මොන දේවල් වෙයිද කියල. මන් ඔයාට කලිනුත් කීවනේ මන් දෙයියන්ගෙන් හෙම වෙලේම ඉල්ලන්නේ මට අද දවසේ එකම එක අවස්ථාවක් ලබා දෙන්න කියල.

මොනවටද බබා අවස්ථාවක් ඉල්ලන්නේ ඔයා? මටනම් තේරෙන්නේ නෑ. කමක් නෑ මාත් එහෙනම් දෙවියන්ට කියන්නම්කො ඔයාගේ ප්රාර්ථනාව ඉෂ්ට කරලා දෙන්න කියල.

බඩගිනි නේද පැටියෝ? මේ ඉස්සරහ තියනවා උදේටයි හවසටයි පොල් රොටි තියන කඩ, එකෙත් එකක් තියනවා ලාල් අයියගේ කඩේ කියල තැනක් එතන රොටි මාර රසයි බබා, උණු උණුවෙන් රොටි එකක් නයි මිරිස් දාල හැදුව ලුණු මිරිසකුත් එක්ක ඉඟුරු ප්ලේන් ටී එකක් ගැහුවනම් අම්මටසිරි වෙන්න පට්ට බබා.

ඔයා ඒක කීව විදියට මටත් කන්න ආස හිතුන බබා. ඔයා කොහොමද ඔච්චරටම ඒ තැන ගැන දන්නේ? කෙල්ලෙක් එක්කවත් ආවද? ආ.....

අපෝ නෑ ඒක කෙල්ලෙක් එක්ක නෙවේ කෙල්ලෝ තුන් දෙනෙක් එක්කම ඇවිත් තියනවා. අයි ඉරිසියද?

ආ.......මොකද්ද ඒ කතාව? මේ මාව ඔය ඉස්සරහින් බස්සල යන්න කරුණා කරලා.

අපෝ...බබා ඔහොම තරහ ගන්න එපා ඔයාව කැත වෙයි. මන් කීවේ අපි ඉතින් යාලුවොත් එක්ක නුවරඑළියේ එනවනේ එතන ඉතින් කෙල්ලෝ තුන් දෙනෙකුත් ඉන්නවා සෙට් එකේ.

ඔච්චරටම මට ආදරේ කරන්න එපා මණික. මගේ පපුව පැලිලා මැරෙයි.

අනේ මේ නිකන් චාටු කතා කියන්න එපා. හිතුවේ නැද්ද ඕව කියද්දී ඔහොම කතාවක් ඇහුවම මේ කෙල්ලට මොනවා වෙයිද කියල?

හලි හලි ඉතින් සොලී...ආයේ කියන්නේ නෑ ඒ වගේ ඒවා.

අහ අන්න පොට් එක, යමු කාල ඉමු මට පට්ට බඩගිනි බබා...

[QUOTE="Somapaala, post: 13710159, member: 323300"] [SIZE="5"][COLOR="DarkRed"]වාහනේට නැග්ග වෙලේ ඉඳල අපි අතර කිසිම කතාවක් උනේ නෑ. ගම්පොල ටවුන් එකත් පහුවෙලා වාහනේ අට බාගේ හරියටත් එනකන් අරන් ආව. දාන්නනම් මට තවත් ඉන්න බෑ, මන් කතා කරන්න හදනකොටම දිලිනි මගේ කටට අත තියල මන් කතා කරන එක නැවැත්තුව..... එපා මගේ රත්තරන් එපා, වචනයක් කියන්න එපා. ඔයාගේ හුස්ම් හඬ අහගෙන මට මෙහෙම යන්න දෙන්න, අද මන් මේ යන්නේ මමගේ ජීවිතේ ගොඩක් තීරණාත්මක ගමනක් වගේම, කෙල්ලෙක් ජීවිත කාලෙම යන්න බලන් ඉන්න ගමනක්. මට එකේ සුන්දරත්වය විඳගන්න ඕනේ මගේ පපුවෙන්ම. ඔයා දන්නේ නෑ මගේ දෙයියෝ මන් ඔයාට කොච්චර ආදරේද කියල. එක මන් අද ඔයාට ඔප්පු කරලා පෙන්නනවා. එකට මන් ඊයේ ඉදන් දෙවියන්ගෙන් අවස්තාවක් ඉල්ලුව. බලමු එයා මට අවස්තාවක් හදල දෙයිද කියල. මගේ රත්තරන්ට මගේ ආදරේ ඔප්පු කරලා පෙන්වන්න, පැටියෝ මාත් ගොඩක් ආසාවෙන් මේ ගමන යන්නේ, ඒ වගේම මගේ හිතටත් මොකද්ද කියා ගන්න බැරි සතුටක් ඇවිල්ල මුළු හිතම පිරිලා තියෙන්නේ, එත් මගේ රත්තරන් ඔයාගේ කට හඬ අහන්නේ නතුව මන් කොහොමද ඉවසන් ඉන්නේ? චුට්ටක් කතා කරන්න මගේ වස්තු. මටත් හිතෙනවා මෙහෙන්මම ඔයාව අපේ ගෙදර එක්කන් ගිහින් මගේ ලඟින්ම තියාගන්න. අනේ අපි එච්චර වාසනාවන්තද බබා? මට තාමත් ඔයාව හීනයක් මගේ දෙයියෝ. කිසිම බලාපොරොත්තුවක් නැතුව ගෙවුණු මගේ ජීවිතේට ඔයා අලුත් බලාපොරොත්තුවක්, මට දැන් හිතෙනවා තව එක දවසක් හරි වැඩිපුර ජීවත් වෙන්න තිබ්බනම් කියල. ඔන්න කීව කතාවක් ඉතින්, ඔයා කතා කරන්නේ හරියට අපි හෙට මැරෙනවා වගේනේ, බබා මන් කියන්නද අපි දෙන්න්නත් අක්කලාගේ පොරුවටම නැගල එදාටම මැරී කරමුද? වැඩේ ඉවරනේ වියදම් දෙකක් යන්නෙත් නෑනේ, අනේ බබා ඔයටනම් විහිලු, කොල්ලෝ මන් මේ බයේ ඉන්නේ ඇත්තටම අපේ ජීවිතේ මොන මොන දේවල් වෙයිද කියල. මන් ඔයාට කලිනුත් කීවනේ මන් දෙයියන්ගෙන් හෙම වෙලේම ඉල්ලන්නේ මට අද දවසේ එකම එක අවස්ථාවක් ලබා දෙන්න කියල. මොනවටද බබා අවස්ථාවක් ඉල්ලන්නේ ඔයා? මටනම් තේරෙන්නේ නෑ. කමක් නෑ මාත් එහෙනම් දෙවියන්ට කියන්නම්කො ඔයාගේ ප්රාර්ථනාව ඉෂ්ට කරලා දෙන්න කියල. බඩගිනි නේද පැටියෝ? මේ ඉස්සරහ තියනවා උදේටයි හවසටයි පොල් රොටි තියන කඩ, එකෙත් එකක් තියනවා ලාල් අයියගේ කඩේ කියල තැනක් එතන රොටි මාර රසයි බබා, උණු උණුවෙන් රොටි එකක් නයි මිරිස් දාල හැදුව ලුණු මිරිසකුත් එක්ක ඉඟුරු ප්ලේන් ටී එකක් ගැහුවනම් අම්මටසිරි වෙන්න පට්ට බබා. ඔයා ඒක කීව විදියට මටත් කන්න ආස හිතුන බබා. ඔයා කොහොමද ඔච්චරටම ඒ තැන ගැන දන්නේ? කෙල්ලෙක් එක්කවත් ආවද? ආ..... අපෝ නෑ ඒක කෙල්ලෙක් එක්ක නෙවේ කෙල්ලෝ තුන් දෙනෙක් එක්කම ඇවිත් තියනවා. අයි ඉරිසියද? ආ.......මොකද්ද ඒ කතාව? මේ මාව ඔය ඉස්සරහින් බස්සල යන්න කරුණා කරලා. අපෝ...බබා ඔහොම තරහ ගන්න එපා ඔයාව කැත වෙයි. මන් කීවේ අපි ඉතින් යාලුවොත් එක්ක නුවරඑළියේ එනවනේ එතන ඉතින් කෙල්ලෝ තුන් දෙනෙකුත් ඉන්නවා සෙට් එකේ. ඔච්චරටම මට ආදරේ කරන්න එපා මණික. මගේ පපුව පැලිලා මැරෙයි. අනේ මේ නිකන් චාටු කතා කියන්න එපා. හිතුවේ නැද්ද ඕව කියද්දී ඔහොම කතාවක් ඇහුවම මේ කෙල්ලට මොනවා වෙයිද කියල? හලි හලි ඉතින් සොලී...ආයේ කියන්නේ නෑ ඒ වගේ ඒවා. අහ අන්න පොට් එක, යමු කාල ඉමු මට පට්ට බඩගිනි බබා... [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom