Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Re Tharuwak Wee Mage Loke
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කඳුළු පෙර පෙර දිලිනි කන විදිය බලන් හිටියම ඇත්තටම දුක හිතෙනවා, වගේ හොටු උඩට ඇද ඇද කන විදිය මම බලාගෙන හිටියේ කෙනෙක් පොඩි දුවක් දිහා බලන් ඉන්න විදියට.

මොනවද පෙරේතයෝ මගේ දිහා බලාගෙන ඉන්නේ? මේ තියෙන්නේ කන්නකෝ ඔයත් අරගෙන, හරිම රසයි පැටියෝ, ඔයාට ගොඩක් පින් මාව මෙහෙම තැන්වලට එක්කන් එනවට, මොකද ඉතින් අපේ කට්ටියගේ බොරු පොශ්නේ තියෙන්නේ. ඒත් මේ වගේ තැනක තියන රස ලොකු ලොකු තැන වල කෑම වල නෑ බබා.

අපොඉ ඔව් එකනම් පේනවා තමා කන විදිය දැක්කම පිස්සු කෙල්ල. අපි ඉක්මනට යමු බබා ලොකු වැස්සකුත් එන්න වගේ යන්නේ හවස් වෙලා. එක නිසා ඉක්මනට යමු මල් ටික සිලෙක්ට් කරලා අපිට ඉක්මනට යන්න වෙයි.

ඉතින් රෑ උනොත් අපි මෙහෙ නැවතිලා හෙට යමුකෝ බබා, මොකද අපි හොර ගමනක් ආව නෙවේනේ.

අනේ මේ හොඳට හිටියි, අන්තිමට ඔයාට හොයන්න වෙයි ප්‍රශ්නෙකට උත්තර.

ඒ මොකද්ද ඒ ප්‍රශ්නේ?

අහ් ...එක මේ සාමාන්‍ය ප්‍රශ්නයක්.......පියාගේ නම ඉරක් උනේ කොහොමද අම්මේ? කියන ප්‍රශ්නේ ගැන මන් කීවේ.

අනේ ආස ඇති නේද මාත් එක්ක ඉන්න, හිතන් ඇති,හිතුවද මාත් අනිත් අය වගේ ලාබයි කියල?

අහ් ..ඔයා ලාබ නැද්ද? එහෙම වෙන්න විදියක් නෑනේ, එහෙම උනොත් ඔයාගේ ජෙන්ඩර් එක ගැන මට සැකයක් එනවා.

අනේ අනේ මේ, අපොයි මටත් වැරදුන, නරක මිනිහත් එක්කනේ මාත් කතා කලේ. ඔයාගේ කට ඉතින් අවුස්ස ගත්තොත් කොහෙන් නවතීද දන්නේ දෙවියොම තමයි.

අන්න ඒ බය තිබ්බනම් ඇති හරිද.....

අනේ මේ මන් බය නෑ....එත් ඉතින් අපි හැදිච්ච ළමයිනේ.

අනේ ඔව් මොනවට කියනවද ඉතින් ඒ හැදිච්ච කම ගැනනම්.

බබා අපි එහෙනම් යමුද? නර්සරි එකට කලින් ගියානම් හොඳ මල් ටිකක් ගන්න පුළුවන්, නැත්නම් තේරිච්ච සෙට් එකක් තමයි අපිට ඉතුරු වෙන්නේ.

හා එහෙනම් යමුකෝ, ඔයාටත් පුදුම හදිස්සියක්නේ තියෙන්නේ ගෙදර යන්න, හරියට ගෙදර ගෑණියි දරුවෝටි බලන් ඉන්නවා වගේ.

ඉන්නවා නේන්නම් බලාගෙන, හොර ගෑනිත් එක්ක ගමන් ආවම මෙහම තමයි ඉතින්.

අනේ යනවා යන්න නරි පැටිය.

Go To Next Page

[QUOTE="Somapaala, post: 14458295, member: 323300"] [SIZE="5"][COLOR="DarkRed"]කඳුළු පෙර පෙර දිලිනි කන විදිය බලන් හිටියම ඇත්තටම දුක හිතෙනවා, වගේ හොටු උඩට ඇද ඇද කන විදිය මම බලාගෙන හිටියේ කෙනෙක් පොඩි දුවක් දිහා බලන් ඉන්න විදියට. මොනවද පෙරේතයෝ මගේ දිහා බලාගෙන ඉන්නේ? මේ තියෙන්නේ කන්නකෝ ඔයත් අරගෙන, හරිම රසයි පැටියෝ, ඔයාට ගොඩක් පින් මාව මෙහෙම තැන්වලට එක්කන් එනවට, මොකද ඉතින් අපේ කට්ටියගේ බොරු පොශ්නේ තියෙන්නේ. ඒත් මේ වගේ තැනක තියන රස ලොකු ලොකු තැන වල කෑම වල නෑ බබා. අපොඉ ඔව් එකනම් පේනවා තමා කන විදිය දැක්කම පිස්සු කෙල්ල. අපි ඉක්මනට යමු බබා ලොකු වැස්සකුත් එන්න වගේ යන්නේ හවස් වෙලා. එක නිසා ඉක්මනට යමු මල් ටික සිලෙක්ට් කරලා අපිට ඉක්මනට යන්න වෙයි. ඉතින් රෑ උනොත් අපි මෙහෙ නැවතිලා හෙට යමුකෝ බබා, මොකද අපි හොර ගමනක් ආව නෙවේනේ. අනේ මේ හොඳට හිටියි, අන්තිමට ඔයාට හොයන්න වෙයි ප්‍රශ්නෙකට උත්තර. ඒ මොකද්ද ඒ ප්‍රශ්නේ? අහ් ...එක මේ සාමාන්‍ය ප්‍රශ්නයක්.......පියාගේ නම ඉරක් උනේ කොහොමද අම්මේ? කියන ප්‍රශ්නේ ගැන මන් කීවේ. අනේ ආස ඇති නේද මාත් එක්ක ඉන්න, හිතන් ඇති,හිතුවද මාත් අනිත් අය වගේ ලාබයි කියල? අහ් ..ඔයා ලාබ නැද්ද? එහෙම වෙන්න විදියක් නෑනේ, එහෙම උනොත් ඔයාගේ ජෙන්ඩර් එක ගැන මට සැකයක් එනවා. අනේ අනේ මේ, අපොයි මටත් වැරදුන, නරක මිනිහත් එක්කනේ මාත් කතා කලේ. ඔයාගේ කට ඉතින් අවුස්ස ගත්තොත් කොහෙන් නවතීද දන්නේ දෙවියොම තමයි. අන්න ඒ බය තිබ්බනම් ඇති හරිද..... අනේ මේ මන් බය නෑ....එත් ඉතින් අපි හැදිච්ච ළමයිනේ. අනේ ඔව් මොනවට කියනවද ඉතින් ඒ හැදිච්ච කම ගැනනම්. බබා අපි එහෙනම් යමුද? නර්සරි එකට කලින් ගියානම් හොඳ මල් ටිකක් ගන්න පුළුවන්, නැත්නම් තේරිච්ච සෙට් එකක් තමයි අපිට ඉතුරු වෙන්නේ. හා එහෙනම් යමුකෝ, ඔයාටත් පුදුම හදිස්සියක්නේ තියෙන්නේ ගෙදර යන්න, හරියට ගෙදර ගෑණියි දරුවෝටි බලන් ඉන්නවා වගේ. ඉන්නවා නේන්නම් බලාගෙන, හොර ගෑනිත් එක්ක ගමන් ආවම මෙහම තමයි ඉතින්. අනේ යනවා යන්න නරි පැටිය.[/COLOR][/SIZE] Go To Next Page [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom