Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
33 minutes ago
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Re Tharuwak Wee Mage Loke
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හලෝ මස්සින කොහොමද ඉතින්? උඹව දැක්කෙත් සැහෙන කාලෙකින් මචන්,

මමනම් ඉතින් පෙරසේම ඉන්නවා, උම්බලනම් ඉතින් අපිටත් හොරෙන් කසාද එහෙම බැඳලා, මොකෝ අපිට නොකීවේ ප්ලේට් එකක ගැන ඉතුරු කරගන්නද? මොනවා උනත් වැඩේ කැතයි මචන්, මම අහිතන් හිඉටියේ අද උඹට බෙස්ට්ම ප්‍රයිස් දාල මල් ටික දෙන්නම් කියල, අඩෝ උඹ මේ කරපු නස්කූනි වැඩේට උඹට රීටෙල් වලටත් වැඩිය ගානට දෙන්නේ හිටපන්කෝ.

අනේ...අනේ... නෑ බන් මේ දිලිනිට පිස්සුනේ, අපි තවම මැරී කලේ නෑ,

අනේ එකෙන් මේකෙන් අඳුන්නල දෙන්නත් බැරි උන මචන්, මේ තමයි දිලිනි,

දිලිනි මේ නුවන්.

හෙලෝ කොහොමද නංගි?

ගොඩක් හොඳින් අයියේ, ඔයාට කොහොමද? මන් පොඩි විහිළුවක් කලේ තරහ වෙන්න එපා හොඳේ....

අයියෝඕ එකට කමක් නෑ නැඟී...

ඉතින් මචන් කියපන්කො මොනවද උඹලට මගෙන් වෙන්න ඕනේ? අක්කගේ වේඩින් එකේ මොකද මචන් තියන තීම් එක? මොන වගේ කලර්ස්ද ඕනේ?

මචන් ගොඩක්ම තියෙන්නේ දම් පාට සහ කහ පාට බ්ලෙන්ඩ් වෙලා, උඹ ඉතින් අපිට වඩා හොඳට සිද්දිය දනන්වනේ උඹ බලල කියපන් අවුලක් නෑ ...

එල මචන් පට්ට කලර්ස් දෙකක්, නියමෙටම දෙන්නම් මල් ටික, ගොඩක් මචන් ඔර්කිඩ් තමයි ඔය කලර්ස් වලින් ගන්න පුළුවන්. උඹට දෙකරේෂන් එක කරගන්න කට්ටිය ඉනන්වද? නැත්නම් මම අපෙන් එකෙක් දෙන්නද?

අනේ එහෙමනම් ලොකු දෙයක් මචන්, මන් හිතන් හිටියේ මම වැඩේට බහින්නම් කියල, එහෙම කෙනෙක් ලැබෙනවානම් මාරම දෙයක් බන් මොකද ඔක්කොම වැඩ කරන්නේ මමයි දිලිනියි.

අයියෝඕ පිස්සුද බන් එකේ දෙයක් නෑ, උඹ ඉතින් කොහොමත් මල් වැඩ වලට දසයනේ,

වැරදුන මන් කීවේ දස්සයනේ,

මම කොල්ලෝ දෙන්නෙක් දෙන්නම් මචන් උන් ගානට වැඩේ බලල කරයි, උඹ පොඩ්ඩක් බලපන්, මොකද උඹට හොඳ චොයිස් එකක් තියනවනේ ඉතින්.

අඩෝ...අඩෝ... උඹ මොකද නිකන් එහෙම කියල කෙල්ල දිහා බලන්නේ? මගේ කොඉ චොයිස් එක අවුල් උනත් මේ චොයිස් එක ගින්දර වගේ හරිද,

එක නෙවේ බන් කොහොමද ආර්ට් වර්ක් එක කරන උන් දෙන්නගේ චාර්ජස් එහෙම?

පිස්සුද බන්, උඹ නිකන් මේ ප්‍රොෆෙෂනල් ටෝක් නොදී හිටපන්, උඹෙන් සල්ලි ගන්න පුලුවන්ද බන් මට ඔය වගේ වැඩ වලට?

එහෙම හරි නෑනේ බන් ඉතින්, මොකද උබත් මේවා කෑම දිරවන්ද කරන දේවල් නෙවේනේ,

හරි හරි උඹ ඒවා ගැන හිතන්න එපා. ... ඉතින් මචන් කාලෙකින්නේ ආවේ ලන්ච් එකත් අරගෙනම යමු නේද? මම අපේ ගෙදර රෙඩි කරන්නම්. උඹල පොඩ්ඩක් වටේ ඇවිදලා වරෙන්.

[QUOTE="Somapaala, post: 14458744, member: 323300"] [SIZE="5"][COLOR="DarkRed"]හලෝ මස්සින කොහොමද ඉතින්? උඹව දැක්කෙත් සැහෙන කාලෙකින් මචන්, මමනම් ඉතින් පෙරසේම ඉන්නවා, උම්බලනම් ඉතින් අපිටත් හොරෙන් කසාද එහෙම බැඳලා, මොකෝ අපිට නොකීවේ ප්ලේට් එකක ගැන ඉතුරු කරගන්නද? මොනවා උනත් වැඩේ කැතයි මචන්, මම අහිතන් හිඉටියේ අද උඹට බෙස්ට්ම ප්‍රයිස් දාල මල් ටික දෙන්නම් කියල, අඩෝ උඹ මේ කරපු නස්කූනි වැඩේට උඹට රීටෙල් වලටත් වැඩිය ගානට දෙන්නේ හිටපන්කෝ. අනේ...අනේ... නෑ බන් මේ දිලිනිට පිස්සුනේ, අපි තවම මැරී කලේ නෑ, අනේ එකෙන් මේකෙන් අඳුන්නල දෙන්නත් බැරි උන මචන්, මේ තමයි දිලිනි, දිලිනි මේ නුවන්. හෙලෝ කොහොමද නංගි? ගොඩක් හොඳින් අයියේ, ඔයාට කොහොමද? මන් පොඩි විහිළුවක් කලේ තරහ වෙන්න එපා හොඳේ.... අයියෝඕ එකට කමක් නෑ නැඟී... ඉතින් මචන් කියපන්කො මොනවද උඹලට මගෙන් වෙන්න ඕනේ? අක්කගේ වේඩින් එකේ මොකද මචන් තියන තීම් එක? මොන වගේ කලර්ස්ද ඕනේ? මචන් ගොඩක්ම තියෙන්නේ දම් පාට සහ කහ පාට බ්ලෙන්ඩ් වෙලා, උඹ ඉතින් අපිට වඩා හොඳට සිද්දිය දනන්වනේ උඹ බලල කියපන් අවුලක් නෑ ... එල මචන් පට්ට කලර්ස් දෙකක්, නියමෙටම දෙන්නම් මල් ටික, ගොඩක් මචන් ඔර්කිඩ් තමයි ඔය කලර්ස් වලින් ගන්න පුළුවන්. උඹට දෙකරේෂන් එක කරගන්න කට්ටිය ඉනන්වද? නැත්නම් මම අපෙන් එකෙක් දෙන්නද? අනේ එහෙමනම් ලොකු දෙයක් මචන්, මන් හිතන් හිටියේ මම වැඩේට බහින්නම් කියල, එහෙම කෙනෙක් ලැබෙනවානම් මාරම දෙයක් බන් මොකද ඔක්කොම වැඩ කරන්නේ මමයි දිලිනියි. අයියෝඕ පිස්සුද බන් එකේ දෙයක් නෑ, උඹ ඉතින් කොහොමත් මල් වැඩ වලට දසයනේ, වැරදුන මන් කීවේ දස්සයනේ, මම කොල්ලෝ දෙන්නෙක් දෙන්නම් මචන් උන් ගානට වැඩේ බලල කරයි, උඹ පොඩ්ඩක් බලපන්, මොකද උඹට හොඳ චොයිස් එකක් තියනවනේ ඉතින්. අඩෝ...අඩෝ... උඹ මොකද නිකන් එහෙම කියල කෙල්ල දිහා බලන්නේ? මගේ කොඉ චොයිස් එක අවුල් උනත් මේ චොයිස් එක ගින්දර වගේ හරිද, එක නෙවේ බන් කොහොමද ආර්ට් වර්ක් එක කරන උන් දෙන්නගේ චාර්ජස් එහෙම? පිස්සුද බන්, උඹ නිකන් මේ ප්‍රොෆෙෂනල් ටෝක් නොදී හිටපන්, උඹෙන් සල්ලි ගන්න පුලුවන්ද බන් මට ඔය වගේ වැඩ වලට? එහෙම හරි නෑනේ බන් ඉතින්, මොකද උබත් මේවා කෑම දිරවන්ද කරන දේවල් නෙවේනේ, හරි හරි උඹ ඒවා ගැන හිතන්න එපා. ... ඉතින් මචන් කාලෙකින්නේ ආවේ ලන්ච් එකත් අරගෙනම යමු නේද? මම අපේ ගෙදර රෙඩි කරන්නම්. උඹල පොඩ්ඩක් වටේ ඇවිදලා වරෙන්.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom