Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Re Tharuwak Wee Mage Loke
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කැකුළු බත් එක්ක තෝර මාළු මිරිසට උයල පොල් එක්ක, අල කිරට උයල ජපන් බටු කොළ මැල්ලුම් හදල තියනවා, ඔය කන්න කැමතිද බබා?

වාව් මරුනේ බබා ෂෝක් කියද්දීත් කටට කෙල ඉනුවා, යන යන ඉක්මනට ඇතුලට යමු.

හෙමින් හෙමින් බබා ඔයාගේ හදිස්සිය දැක්කම ඒ මිනිස්සු වැරදියට හිතයි,

වැරදියට හිතයි? ඒ මොකද්ද වරද?

වරදද?.....ම්ම්ම්....වරද තමයි ඔයා ප්‍රෙග්නන්ට් කියල හිතයි කෙල පෙරාගෙන දුවන්න ගියොත්.

අනේ කීවොත් කියන්න ඔහොම කතාවක් තමයි ඉතින්,

එත් බබා අද සමහරවිට ඔයාගේ පැටියෙක් මේ බඩට එයි, එකට දෙවියෝ මට උදව් කලොත්, දිලිනි එහෙම හිතුවට වචන වලින් කීවේ නෑ.

ෂෝක් තැන නේද බබා, කඩේ ඉන්න අක්කත් හරි අහිංසක පාටයි, එයත් එක්ක ඉන්නේ එයාගේ දුව වෙන්න ඇති නේද බබා? එයාල හැබැයි මේ පැත්තේ නෙවේ වගේ,

අයියෝ කෙල්ලේ ඔයාටත් ඕනේ නැති දෙයක් නෑනේ, බලමු කෑම අරන් ආවම අපි අහල බලමුකෝ එයාලගෙන්.

අන්න හොඳයි ඔන්න එනවා අහල බලන්නකෝ බබා, මට ඒ පොඩි කෙල්ල දැක්කම දුක හිතුන.

කෑම ටිකනම් කන්න කලින් රසයි කියන්න පුළුවන් ආන්ට් රසයි කියල සුවඳින්ම, ගොඩක් කලද ආන්ටි මේ කඩේ දාල?

අනේ නෑ මහත්තයෝ දැන් මාස තුන හතරක් වගේ වෙනවා, අපේ ගම මේ පළාතේ නෙවේ මහත්තය අපි හම්බන්තොට පැත්තේ,

එක තමයි මෙය දැක්ක ගමන් කීව ආන්ටිලා මේ පළාතේ නෙවේ වෙන්න ඕනේ කියල,

අනේ ඔව් මහත්තයෝ, අපි මෙහෙට එන්න කලින් තිස්සමහාරාමේ බත් කඩයක් කරගෙන හිට්යේ, එත් මේ මගේ දුවට පොඩි පොඩි කරදර වගයක් උනා මහත්තයෝ, ඉතින් අපි ඒ ගම ඇත ඇරලා මේ කඩේ වැඩට හිටිය දෙමල කොල්ලත් එක්කන් මෙහෙට ආව, ඒ ළමයාගේ ගම මේක, එක නිසා අපිට ලේසි උන මහත්තයෝ.

ඔය වගේම කතාවක් මන් අහල තියනවා ආන්ටි හරියටම මතක් වෙන්නේ නෑනේ,

ආ... හරි හරි ඔය වගේම කතාවක් තිබ්බ සුජීව ප්‍රසන්නආරච්චිගේ මල් පත්තරේක,

මොනවද අනේ ඔයා කියන්නේ, පව් හලෝ ඔයාටනම් කවුරු හරි කමක් නෑ විහිලු කරන්ඩ තියනවනම්, අනේ ඕව ගණන් ගන්න එපා ආන්ට් මේ මෙආට පිස්සු ඔහොම තමි හැමවෙලේම,

අනේ කමක් නෑ බේබි මහත්තය අහිතකින් කීවේ නෑ කියල මට තේරුණා, ඔයාල දෙන්නට රත්නත්තරේ පිහිටයි හැමදාම මෙහෙම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ,

[QUOTE="Somapaala, post: 15065303, member: 323300"] [SIZE="5"][COLOR="DarkRed"]කැකුළු බත් එක්ක තෝර මාළු මිරිසට උයල පොල් එක්ක, අල කිරට උයල ජපන් බටු කොළ මැල්ලුම් හදල තියනවා, ඔය කන්න කැමතිද බබා? වාව් මරුනේ බබා ෂෝක් කියද්දීත් කටට කෙල ඉනුවා, යන යන ඉක්මනට ඇතුලට යමු. හෙමින් හෙමින් බබා ඔයාගේ හදිස්සිය දැක්කම ඒ මිනිස්සු වැරදියට හිතයි, වැරදියට හිතයි? ඒ මොකද්ද වරද? වරදද?.....ම්ම්ම්....වරද තමයි ඔයා ප්‍රෙග්නන්ට් කියල හිතයි කෙල පෙරාගෙන දුවන්න ගියොත්. අනේ කීවොත් කියන්න ඔහොම කතාවක් තමයි ඉතින්, එත් බබා අද සමහරවිට ඔයාගේ පැටියෙක් මේ බඩට එයි, එකට දෙවියෝ මට උදව් කලොත්, දිලිනි එහෙම හිතුවට වචන වලින් කීවේ නෑ. ෂෝක් තැන නේද බබා, කඩේ ඉන්න අක්කත් හරි අහිංසක පාටයි, එයත් එක්ක ඉන්නේ එයාගේ දුව වෙන්න ඇති නේද බබා? එයාල හැබැයි මේ පැත්තේ නෙවේ වගේ, අයියෝ කෙල්ලේ ඔයාටත් ඕනේ නැති දෙයක් නෑනේ, බලමු කෑම අරන් ආවම අපි අහල බලමුකෝ එයාලගෙන්. අන්න හොඳයි ඔන්න එනවා අහල බලන්නකෝ බබා, මට ඒ පොඩි කෙල්ල දැක්කම දුක හිතුන. කෑම ටිකනම් කන්න කලින් රසයි කියන්න පුළුවන් ආන්ට් රසයි කියල සුවඳින්ම, ගොඩක් කලද ආන්ටි මේ කඩේ දාල? අනේ නෑ මහත්තයෝ දැන් මාස තුන හතරක් වගේ වෙනවා, අපේ ගම මේ පළාතේ නෙවේ මහත්තය අපි හම්බන්තොට පැත්තේ, එක තමයි මෙය දැක්ක ගමන් කීව ආන්ටිලා මේ පළාතේ නෙවේ වෙන්න ඕනේ කියල, අනේ ඔව් මහත්තයෝ, අපි මෙහෙට එන්න කලින් තිස්සමහාරාමේ බත් කඩයක් කරගෙන හිට්යේ, එත් මේ මගේ දුවට පොඩි පොඩි කරදර වගයක් උනා මහත්තයෝ, ඉතින් අපි ඒ ගම ඇත ඇරලා මේ කඩේ වැඩට හිටිය දෙමල කොල්ලත් එක්කන් මෙහෙට ආව, ඒ ළමයාගේ ගම මේක, එක නිසා අපිට ලේසි උන මහත්තයෝ. ඔය වගේම කතාවක් මන් අහල තියනවා ආන්ටි හරියටම මතක් වෙන්නේ නෑනේ, ආ... හරි හරි ඔය වගේම කතාවක් තිබ්බ සුජීව ප්‍රසන්නආරච්චිගේ මල් පත්තරේක, ;) මොනවද අනේ ඔයා කියන්නේ, පව් හලෝ ඔයාටනම් කවුරු හරි කමක් නෑ විහිලු කරන්ඩ තියනවනම්, අනේ ඕව ගණන් ගන්න එපා ආන්ට් මේ මෙආට පිස්සු ඔහොම තමි හැමවෙලේම, අනේ කමක් නෑ බේබි මහත්තය අහිතකින් කීවේ නෑ කියල මට තේරුණා, ඔයාල දෙන්නට රත්නත්තරේ පිහිටයි හැමදාම මෙහෙම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ, [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom