Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Re Tharuwak Wee Mage Loke
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නියම කෑම ටික නේද දිල්? මමනම් කෑවා බඩේ හතර කොන දිග ඇරෙන්න.

අපෝ පෙරේතය මටයි කීවේ මහා ලොකුවට, ඇත්තටම රසයි තම බබා,

හරි එහෙනම් අපි යමු නේද බබා? ඉක්මනට ගියොත් අපිට වල්ඩ්ස් එන්ඩ් එකට යන්න පුළුවන්, නැත්නම් පරක්කු උනොත් වෙලාව මදි වෙයි.

අනේ එහෙනම් යමු ඉක්මනට, ඔආට දොයි මතද බබා බඩත් හොඳට පිරිලා නිසා,

එහෙමත් නෑ පටියො සීතල නිසා තමයි පොඩ්ඩක්,

කමක් නෑ ඔයාගේ සෙට් එක තියෙන්නේ කන පැලෙන්න, එක දාගෙන යමු එතකොට හරි යයි,

අපොයි ඔව් ඔව්, ඒ ගැන මොකට කියනවද ඉතින් පොඩ්ඩක් වැඩි කරද්දීම අනේ බබා අඩු කරන්නකෝ කියනවා, ඉතින් කොහෙද සින්දු අහන්නේ,

හරි හරි අද එහෙම නෑ, දාන්දකෝ සින්දුවක්, හැබැයි සිංහල සින්දුවක් අහමු හරිද,

ඕකේ මහා රැජින ඔන්න දැන්ම එහෙනම් වෙනස් වයි,

ඔබ නිදන සොහොන ළඟ මගේ සොහොන ඉදි වේවා..

ඒ අමරණීය සුවඳින් මල් පිබිදේව.....

මේ වගේ දුකක් කිසි කලකදී කාටත් නොම වේවා.....

මතු ජාති පවා ඔබ මගේ පෙම්වතියම වේවා.....

අපෝ පැටියෝ මේ සින්දුව හරි යන්නේ නෑ, වෙන එකක් දාන්ඩ අනේ, නාහෙන් අඬනවා,

හරි හරි ඕක ඉතින් ඉවර වෙනවනේ බබා, අයි ඔය එකට ඔච්චර අකමැති? ලස්සන සින්දුවක්නේ,

එක අහද්දී දුක හිතෙනවා බබා, මට කියන්න මම මැරුනොත් ඔයා මොකද කරන්නේ?

මොන විකාරද බබා කියවන්නේ? මාව පිස්සෙක් නොකර ඉනවද? ඔයාට එහෙම දෙයක් වෙන්නේ නෑ, ඔයාට එහෙම දෙයක් උනොත් මම එක මොහොතක් ජීවත් වෙන්නේ නෑ,

අනේ පිස්සු කියවන්න එපා බබා, එහෙම කරන්න එපා, මට ඕනේ ඔයා ලස්සනට ජීවත් වෙනවා බලන්න, මම නැති උනත් ඔයා ලස්සන ගැනු ළමයෙක් මැරී කරලා සතුටින් ඉන්න ඕනේ තේරුනාද?

හරි හරි දැන් ඔය හෙට අනිත්ද මැරෙන්ඩ නෙවේනේ ඉන්නේ, පිස්සු කියවන්නේ නැතුව බහින්න,ඉක්මනට යමු,

හාකෝ එහෙනම්, බබා මේ හරියේ හෝටල් නැත්ද නවතින්න?

ඒ මොකටද ඒ? හස්බන්ඩ් එක්ක හනි මූන් එන්නද?

අනේ ඔව් ඇවිත් උට කියල මට ....

ඇයි ඇයි නැවැත්තුවේ කියනවා ඉතුරු ටිකත්...

නෑ ඕනේ නෑ මට ඔයාට වගේ කුණුහරුප කියල පුරුද්දක් නෑ.

අනේ කියන්නකෝ බබා නැත්ද මේ හරියේ?

ඔය හරියේ මන්ද යට හරියෙනම් මගේ තියනවා,

අනේ මෝඩය, මම කීවේ එහෙම කෙහෙල් මලක් නෙවේ, නවතින්න තැනක්,

හරි හරි, මේ හරියෙමනම් නෑ බබා පල්ලෙහා තියනවා සනස එකේ එකක්, අර නුවර එළියේ තියෙන්නේ ලොජ් අන්න ඒ වගේ එකක්.

ශා එහෙනම් මාරු, පරක්කු උනොත් අපි එතන නැවතිලා යමු බබා, මට අසයි මෙහෙ ඉන්න ඔයත් එක්ක තනියම.

හොඳට හිටි මේ මගේ හිරි ඔතප් බිඳින්නේ නැතුව ඉන්නවද,

අපෝ ඔව් ඔව් කොහෙද දන්නේ නෑ තවත් ඔය කියන ඔතප් ඉතුරු වෙලා තියෙන්නේ මෝඩයාගේ.

[QUOTE="Somapaala, post: 15065560, member: 323300"] [SIZE="5"][COLOR="DarkRed"]නියම කෑම ටික නේද දිල්? මමනම් කෑවා බඩේ හතර කොන දිග ඇරෙන්න. අපෝ පෙරේතය මටයි කීවේ මහා ලොකුවට, ඇත්තටම රසයි තම බබා, හරි එහෙනම් අපි යමු නේද බබා? ඉක්මනට ගියොත් අපිට වල්ඩ්ස් එන්ඩ් එකට යන්න පුළුවන්, නැත්නම් පරක්කු උනොත් වෙලාව මදි වෙයි. අනේ එහෙනම් යමු ඉක්මනට, ඔආට දොයි මතද බබා බඩත් හොඳට පිරිලා නිසා, එහෙමත් නෑ පටියො සීතල නිසා තමයි පොඩ්ඩක්, කමක් නෑ ඔයාගේ සෙට් එක තියෙන්නේ කන පැලෙන්න, එක දාගෙන යමු එතකොට හරි යයි, අපොයි ඔව් ඔව්, ඒ ගැන මොකට කියනවද ඉතින් පොඩ්ඩක් වැඩි කරද්දීම අනේ බබා අඩු කරන්නකෝ කියනවා, ඉතින් කොහෙද සින්දු අහන්නේ, හරි හරි අද එහෙම නෑ, දාන්දකෝ සින්දුවක්, හැබැයි සිංහල සින්දුවක් අහමු හරිද, ඕකේ මහා රැජින ඔන්න දැන්ම එහෙනම් වෙනස් වයි, [COLOR="Magenta"]ඔබ නිදන සොහොන ළඟ මගේ සොහොන ඉදි වේවා.. ඒ අමරණීය සුවඳින් මල් පිබිදේව..... මේ වගේ දුකක් කිසි කලකදී කාටත් නොම වේවා..... මතු ජාති පවා ඔබ මගේ පෙම්වතියම වේවා..... [COLOR="DarkRed"]අපෝ පැටියෝ මේ සින්දුව හරි යන්නේ නෑ, වෙන එකක් දාන්ඩ අනේ, නාහෙන් අඬනවා, හරි හරි ඕක ඉතින් ඉවර වෙනවනේ බබා, අයි ඔය එකට ඔච්චර අකමැති? ලස්සන සින්දුවක්නේ, එක අහද්දී දුක හිතෙනවා බබා, මට කියන්න මම මැරුනොත් ඔයා මොකද කරන්නේ? මොන විකාරද බබා කියවන්නේ? මාව පිස්සෙක් නොකර ඉනවද? ඔයාට එහෙම දෙයක් වෙන්නේ නෑ, ඔයාට එහෙම දෙයක් උනොත් මම එක මොහොතක් ජීවත් වෙන්නේ නෑ, අනේ පිස්සු කියවන්න එපා බබා, එහෙම කරන්න එපා, මට ඕනේ ඔයා ලස්සනට ජීවත් වෙනවා බලන්න, මම නැති උනත් ඔයා ලස්සන ගැනු ළමයෙක් මැරී කරලා සතුටින් ඉන්න ඕනේ තේරුනාද? හරි හරි දැන් ඔය හෙට අනිත්ද මැරෙන්ඩ නෙවේනේ ඉන්නේ, පිස්සු කියවන්නේ නැතුව බහින්න,ඉක්මනට යමු, හාකෝ එහෙනම්, බබා මේ හරියේ හෝටල් නැත්ද නවතින්න? ඒ මොකටද ඒ? හස්බන්ඩ් එක්ක හනි මූන් එන්නද? අනේ ඔව් ඇවිත් උට කියල මට .... ඇයි ඇයි නැවැත්තුවේ කියනවා ඉතුරු ටිකත්... නෑ ඕනේ නෑ මට ඔයාට වගේ කුණුහරුප කියල පුරුද්දක් නෑ. අනේ කියන්නකෝ බබා නැත්ද මේ හරියේ? ඔය හරියේ මන්ද යට හරියෙනම් මගේ තියනවා, අනේ මෝඩය, මම කීවේ එහෙම කෙහෙල් මලක් නෙවේ, නවතින්න තැනක්, හරි හරි, මේ හරියෙමනම් නෑ බබා පල්ලෙහා තියනවා සනස එකේ එකක්, අර නුවර එළියේ තියෙන්නේ ලොජ් අන්න ඒ වගේ එකක්. ශා එහෙනම් මාරු, පරක්කු උනොත් අපි එතන නැවතිලා යමු බබා, මට අසයි මෙහෙ ඉන්න ඔයත් එක්ක තනියම. හොඳට හිටි මේ මගේ හිරි ඔතප් බිඳින්නේ නැතුව ඉන්නවද, අපෝ ඔව් ඔව් කොහෙද දන්නේ නෑ තවත් ඔය කියන ඔතප් ඉතුරු වෙලා තියෙන්නේ මෝඩයාගේ.[/COLOR] [/COLOR][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom