Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Today at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Re Tharuwak Wee Mage Loke
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරි හරි දැන් යමුකෝ ඉතින්, යන ගමන් හපන්න මොනා හරි අරන් යමු නේද කෙල්ලේ?

ඔයාට මොනාද ඕනේ? ටිපි ටිප් ගන්නද? නැත්නම් බිස්කට් මොනා හරි ගන්නද?

මට දෙකම ඕනේ, බිස්කට් ගන්නකොට අර තරු වගේ තියෙන්නේ මැලිබන් එකේ චූටි බිස්කට් එකක්, අනේ අන්න එක ගන්න හරිද?

මොන තරුද බබා ඔයා කියන්නේ අර කහ පාට පැක් එකේ තියන එකද? චික් බිට්ස්.

අන්න ඔව් ඒක තමා බබා, මම ඉස්සර පාඩම් කරද්දී කෑවෙම ඒවා තමයි.

බබා ඔයාගේ ෆෝන් එක රින්ග් වෙනවා නේද?

ගෙදරින් කතා කරනවා,

ඔව් අම්මේ කියන්න....

අම්ම නෙවේ මල්ලි මම

ආ...කියන්න අක්කේ, ඔය පැත්තේ වැඩ ඔක්කොම හරි නේද? මොකුත් ප්‍රශ්නයක් නෑ නේද?නෑ

මල්ලි මම ගත්තේ ඔයාල කොහෙද බලන්න, මල් වැඩේ හරි නේද? ඔයාල දවල්ට කෑවද ?

ඔව් අක්කේ අපි දැන් ටිකකට කලින් කෑවේ, මල් ටික සිලෙක්ට් කල අපි, එයාලම ඇවිත් හෙට ඔක්කොම ඇරේන්ජ් කරනවා කීව, ඔය බය වෙන්න එපා ලස්සනට කරලා දෙන්නම් වැඩේ.

අනේ හරි එහෙනම් මල්ලි ඔයාලත් පරිස්සමෙන් එන්න, දැන්ම එනවද?

තව ටිකකින් එනවා අක්කේ අපි දැන්මේ හෝටන් ප්ලේස් වලට ආව පොඩ්ඩක්, පෙමන්ට්ස් ටික සෙට්ල් කළා එහෙන්ම එනවා,

හරි මල්ලි එහෙනම් දෙන්නම පරිස්සමෙන්, බුදුසරණයි, මාත් මේ දැන් යන්ද හදන්නේ ෆයිනල් ට්‍රීට්මන්ට්ස් වලට,

හරි අක්කේ ඔය ඒ වැඩ ටික කරගන්නකො එහෙනම්, එද්දී මම කෝල් එකක් දෙන්නම් බුදුසරණයි.

සමාධි මොකද්ද කියන්නේ බබා?

මොකුත් නෑ බබා ඉක්මනට එන්නලු, එය ඔන්න ෆයිනල් ට්‍රීට්මන්ට්ස් වලටද මොනවටද යනවා කීව,

ඔව්නේ අද තමයි එන්න කීවේ චාන්දනී මිස්, කෙල්ල ලස්සනට ඉඳියි නේද බබා,

එයා විතරක් නෙවේ පැටියෝ ඔයාවත් මම ලස්සන මනමාලියක් කරනවා, හත්දවසක් මගුල් කාල මම ඔයාව කැන්දන් එන්නේ.

මට මැවිලා පේනවා ඔයා එහෙම කියද්දී, අපි බලමුකෝ කොහොමද වෙන්නේ කියල. මහා ලොකු මනමාලියක් වෙන්ඩ ඕනේ නෑ රත්තරන් මට, මගේ හැමදෙයක්ම ඔයාට දීල ඔයාව බලාගෙන ඉන්න තිබ්බනම් මට ඒ හොඳටම ඇති.

ඉතින් ඕක මහලොකු හීනයක් නෙවේ පැටියෝ එක ඒ විදියටම සිද්ද වෙනවා, වැඩි කලක් යන්න කලින් මම ඒක ඒ හීනය ඔයාට අත්තක් කරලා දෙනවා.

අපි ටිකක් ඉක්මන් කරමු පැටියෝ වැස්සක් එනයි එන්නේ, මෙහෙම ගියෝත්නම් අපිව වැස්සට අහුවෙනවා,

අනේ කමක් නෑ බබා, අපි හෙමින් යමු මට හයියෙන් යන්නත් බෑනේ, පපුව හිර වෙනවා වගේ මේ ටික ඇවිල්ලත්,

අනේ අයි බබා? ඔයාට අමාරුද? ඉස්සරහ තියනවා රෙස්ට් කරන්න තැනක් අපි එතන ටිකක් නැවතිලා යමු පැටියෝ, අපරාදේ මම ඔයාව මෙහෙ එක්කන් ආවේ, මට අමතක උනානේ ඔයා අසනීපෙන් හිටියේ කියල.

අනේ එහෙම දෙයක් නෑ මහත්තයෝ, බය වෙන්න එපා, මේ ඔයත් එක්ක ඉන්න හැම තත්පරයක්ම මට ගොඩක් වටිනවා මගේ දෙයියෝ.

අපි මෙතන ටිකක් නැවතිලා යමු පැටියෝ, මෙතන කට්ටියත් අඩුයිනේ,

එහෙනම් මෙතන නැවතිලා බිස්කටුත් කාල යමු.

අර බලන්නකෝ අනේ අනිත් අයත් කපල්ස්මයි ඉන්නේ, එහෙම උන එකත් හොඳයි, අපිට නිදහසේ ටිකක් ඉන්න පුළුවන්.

ඔව් බබා මන් හිතන්නේ වැස්ස එන නිසා එයාලත් නවතින්න ඇත්තේ, මොකද ආයේ සැහෙන දුරක් යනකන් තැනක් නෑ මන් දන්නා තරමින් මේ හරියේ.

එක තමයි බබා, පෙන විදියටනම් තද වසක් වහින්න හදන්නේ, අනේ ෂෝයි මට ඔයාට ගුලි වෙලා ඉන්න පුළුවන් සීතලට.

පොඩ්ඩක් ඉන්න පට්ටෝලලියගෙන් කෝල් එකක් එනවා, අනුමානයක් නෑ ඔන්න බලන බබා ඕක ගත්ත ගමන් කියන්නේ කුණු හරපයක්, ඉන්න මම ලවුඩ් ස්පීකර් දාල ආන්සර් කරන්නම්.

හෙලෝ මචන් මොකද මේ අපිව මතක් වෙලා හදිස්සියේ?

හරි හරි ඊට කලින් කියහන්කෝ මම ගත්තේ දෙන්න බම්ප් වෙන වෙලාවක එහෙම නෙවේ නේද? එහෙමනම් මන් තියන්නම් උබ වතුර මාරු කරන මට රින්ග් එකක් දියන්කෝ.

දැක්ක නේද බබා මම කීවේ, මුන්ව හදන්න බෑ.

ආ....ඇ... මොකද්ද ඒ කතාව?

නෑ මන් දැන් ෆෝන් එක ගඳ කලින් දිලිනිට කීව උබ අනිවාර්යෙන්ම ගත්තු ගමන් කුනුහරුපයක් කියල තම පටන් ගන්නේ කියල.

අප්පා එයත් අහන්ඩ බන් හිටියේ විලි ලජ්ජවක්නේ උනේ,

කමක් නෑ ඉතින් මොකෝ අපි පුරුදුවෙන්න විලිලැජ්ජා වෙනවය. මේ මම ගත්තේ බොස් උබලට ප්‍රශ්නයක් නෑ නේද බලන්න, දැන් මේ නිව්ස් ඇලර්ට් එකක් ආව බන් ගම්පොල නුවරඑලිය පාර නාය යනවා කියල.

අප්පා එහෙමද මචන්? අපි මේ ඉන්නේ පොඩ්ඩක් නුවරෙලියෙන් ඇතුලට වෙන්න, මේ පැත්ත තවම කළු කරලා විතරයි, හැබැයි දෙන්න යන්නේ හිටගෙන පස්චාත් භාගය හෝදගන්න සයිස් එකට.

ඒක තමයි මචන් පරිස්සමෙන් වරෙන් එහෙනම්, වැස්ස වැඩිනම් අද ඉඳල හෙට උදේ වරෙන් රෑ උබල දෙන්න විතරක් තනියම එන්න එපා.

හරි බන් තෑන්ක්ස් නිව්ස් එකට, මම වෙන්නේ මොකද්ද කියල බලල කෝල් එකක් දෙන්නම්කො.

එල එල කොල්ල එහෙනම් අපි බැස්ස.

එල එල බැහැපන් බැහැපන්.

මොකද ලලිත් කියන්නේ? මොකද්ද අනේ ඒ අර අන්තිමට කීව බහින කතාව?

නෑ බබා නුවරඑලිය පාර නායේ යනවා කියල කීවලු, අපි කොහෙද කියල බලන්න අරන් තියෙන්නේ, ඒ බහින කතාවනම් පරණ එකක් ඉස්සර ලංකාවට මොබයිල් ආව කාලේ වැඩිය සිග්නල් නෑනේ ඉතින්, ඔය කාලේ මිනිහෙක් දවසක් කෝල් එකක් ගත්තලු කෙල්ලට අරගෙන කතා කරලා එහෙම අන්තිමට කීවලු එහෙනම් මන් බහින්නම් මැණිකේ කියල, කෙල්ලට හෙන අවුළලු මොකද්ද මේ බහිනවා කියන්නේ කියල, ඉතින් කෙල්ල ඇහුවලු ඔය කොහෙන්ද බහ්න්නේ කියල, පස්සේ මිනිහ කීවලු නෑ පැටියෝ මම මේ ඔයාට කෝල් එක ගඳ ළඟ තිබ්බ අඹ ගහකට නැග්ග එකෙන් බහින්නම් කියල කීවේ කියල.

අනේ පව් හලෝ, ඔයාලත් මාර කතා තමයි හදන්නේ,

කතාවක් හැදුව නෙවේ අනේ එක ඇත්තටම උන දෙයක්ලු, එකෝමත් එක වන්ස් අපෝන ටයිම් රටක.

පිස්සෝ අනේ ඔයාල ඔක්කොම. බබා ඔන්න වැස්ස පටන් ගත්ත, වැසේ හැටියටනම් සැහෙන වෙලාවකට පායන එකක් නෑ වගේ.

ඒක තමයි මමත් බැලුවේ බබා රෑ වෙයිද මන්ද.

[QUOTE="Somapaala, post: 15093360, member: 323300"] [SIZE="5"][COLOR="DarkRed"]හරි හරි දැන් යමුකෝ ඉතින්, යන ගමන් හපන්න මොනා හරි අරන් යමු නේද කෙල්ලේ? ඔයාට මොනාද ඕනේ? ටිපි ටිප් ගන්නද? නැත්නම් බිස්කට් මොනා හරි ගන්නද? මට දෙකම ඕනේ, බිස්කට් ගන්නකොට අර තරු වගේ තියෙන්නේ මැලිබන් එකේ චූටි බිස්කට් එකක්, අනේ අන්න එක ගන්න හරිද? මොන තරුද බබා ඔයා කියන්නේ අර කහ පාට පැක් එකේ තියන එකද? චික් බිට්ස්. අන්න ඔව් ඒක තමා බබා, මම ඉස්සර පාඩම් කරද්දී කෑවෙම ඒවා තමයි. බබා ඔයාගේ ෆෝන් එක රින්ග් වෙනවා නේද? ගෙදරින් කතා කරනවා, ඔව් අම්මේ කියන්න.... අම්ම නෙවේ මල්ලි මම ආ...කියන්න අක්කේ, ඔය පැත්තේ වැඩ ඔක්කොම හරි නේද? මොකුත් ප්‍රශ්නයක් නෑ නේද?නෑ මල්ලි මම ගත්තේ ඔයාල කොහෙද බලන්න, මල් වැඩේ හරි නේද? ඔයාල දවල්ට කෑවද ? ඔව් අක්කේ අපි දැන් ටිකකට කලින් කෑවේ, මල් ටික සිලෙක්ට් කල අපි, එයාලම ඇවිත් හෙට ඔක්කොම ඇරේන්ජ් කරනවා කීව, ඔය බය වෙන්න එපා ලස්සනට කරලා දෙන්නම් වැඩේ. අනේ හරි එහෙනම් මල්ලි ඔයාලත් පරිස්සමෙන් එන්න, දැන්ම එනවද? තව ටිකකින් එනවා අක්කේ අපි දැන්මේ හෝටන් ප්ලේස් වලට ආව පොඩ්ඩක්, පෙමන්ට්ස් ටික සෙට්ල් කළා එහෙන්ම එනවා, හරි මල්ලි එහෙනම් දෙන්නම පරිස්සමෙන්, බුදුසරණයි, මාත් මේ දැන් යන්ද හදන්නේ ෆයිනල් ට්‍රීට්මන්ට්ස් වලට, හරි අක්කේ ඔය ඒ වැඩ ටික කරගන්නකො එහෙනම්, එද්දී මම කෝල් එකක් දෙන්නම් බුදුසරණයි. සමාධි මොකද්ද කියන්නේ බබා? මොකුත් නෑ බබා ඉක්මනට එන්නලු, එය ඔන්න ෆයිනල් ට්‍රීට්මන්ට්ස් වලටද මොනවටද යනවා කීව, ඔව්නේ අද තමයි එන්න කීවේ චාන්දනී මිස්, කෙල්ල ලස්සනට ඉඳියි නේද බබා, එයා විතරක් නෙවේ පැටියෝ ඔයාවත් මම ලස්සන මනමාලියක් කරනවා, හත්දවසක් මගුල් කාල මම ඔයාව කැන්දන් එන්නේ. මට මැවිලා පේනවා ඔයා එහෙම කියද්දී, අපි බලමුකෝ කොහොමද වෙන්නේ කියල. මහා ලොකු මනමාලියක් වෙන්ඩ ඕනේ නෑ රත්තරන් මට, මගේ හැමදෙයක්ම ඔයාට දීල ඔයාව බලාගෙන ඉන්න තිබ්බනම් මට ඒ හොඳටම ඇති. ඉතින් ඕක මහලොකු හීනයක් නෙවේ පැටියෝ එක ඒ විදියටම සිද්ද වෙනවා, වැඩි කලක් යන්න කලින් මම ඒක ඒ හීනය ඔයාට අත්තක් කරලා දෙනවා. අපි ටිකක් ඉක්මන් කරමු පැටියෝ වැස්සක් එනයි එන්නේ, මෙහෙම ගියෝත්නම් අපිව වැස්සට අහුවෙනවා, අනේ කමක් නෑ බබා, අපි හෙමින් යමු මට හයියෙන් යන්නත් බෑනේ, පපුව හිර වෙනවා වගේ මේ ටික ඇවිල්ලත්, අනේ අයි බබා? ඔයාට අමාරුද? ඉස්සරහ තියනවා රෙස්ට් කරන්න තැනක් අපි එතන ටිකක් නැවතිලා යමු පැටියෝ, අපරාදේ මම ඔයාව මෙහෙ එක්කන් ආවේ, මට අමතක උනානේ ඔයා අසනීපෙන් හිටියේ කියල. අනේ එහෙම දෙයක් නෑ මහත්තයෝ, බය වෙන්න එපා, මේ ඔයත් එක්ක ඉන්න හැම තත්පරයක්ම මට ගොඩක් වටිනවා මගේ දෙයියෝ. අපි මෙතන ටිකක් නැවතිලා යමු පැටියෝ, මෙතන කට්ටියත් අඩුයිනේ, එහෙනම් මෙතන නැවතිලා බිස්කටුත් කාල යමු. අර බලන්නකෝ අනේ අනිත් අයත් කපල්ස්මයි ඉන්නේ, එහෙම උන එකත් හොඳයි, අපිට නිදහසේ ටිකක් ඉන්න පුළුවන්. ඔව් බබා මන් හිතන්නේ වැස්ස එන නිසා එයාලත් නවතින්න ඇත්තේ, මොකද ආයේ සැහෙන දුරක් යනකන් තැනක් නෑ මන් දන්නා තරමින් මේ හරියේ. එක තමයි බබා, පෙන විදියටනම් තද වසක් වහින්න හදන්නේ, අනේ ෂෝයි මට ඔයාට ගුලි වෙලා ඉන්න පුළුවන් සීතලට. පොඩ්ඩක් ඉන්න පට්ටෝලලියගෙන් කෝල් එකක් එනවා, අනුමානයක් නෑ ඔන්න බලන බබා ඕක ගත්ත ගමන් කියන්නේ කුණු හරපයක්, ඉන්න මම ලවුඩ් ස්පීකර් දාල ආන්සර් කරන්නම්. හෙලෝ මචන් මොකද මේ අපිව මතක් වෙලා හදිස්සියේ? හරි හරි ඊට කලින් කියහන්කෝ මම ගත්තේ දෙන්න බම්ප් වෙන වෙලාවක එහෙම නෙවේ නේද? එහෙමනම් මන් තියන්නම් උබ වතුර මාරු කරන මට රින්ග් එකක් දියන්කෝ. දැක්ක නේද බබා මම කීවේ, මුන්ව හදන්න බෑ. ආ....ඇ... මොකද්ද ඒ කතාව? නෑ මන් දැන් ෆෝන් එක ගඳ කලින් දිලිනිට කීව උබ අනිවාර්යෙන්ම ගත්තු ගමන් කුනුහරුපයක් කියල තම පටන් ගන්නේ කියල. අප්පා එයත් අහන්ඩ බන් හිටියේ විලි ලජ්ජවක්නේ උනේ, කමක් නෑ ඉතින් මොකෝ අපි පුරුදුවෙන්න විලිලැජ්ජා වෙනවය. මේ මම ගත්තේ බොස් උබලට ප්‍රශ්නයක් නෑ නේද බලන්න, දැන් මේ නිව්ස් ඇලර්ට් එකක් ආව බන් ගම්පොල නුවරඑලිය පාර නාය යනවා කියල. අප්පා එහෙමද මචන්? අපි මේ ඉන්නේ පොඩ්ඩක් නුවරෙලියෙන් ඇතුලට වෙන්න, මේ පැත්ත තවම කළු කරලා විතරයි, හැබැයි දෙන්න යන්නේ හිටගෙන පස්චාත් භාගය හෝදගන්න සයිස් එකට. ඒක තමයි මචන් පරිස්සමෙන් වරෙන් එහෙනම්, වැස්ස වැඩිනම් අද ඉඳල හෙට උදේ වරෙන් රෑ උබල දෙන්න විතරක් තනියම එන්න එපා. හරි බන් තෑන්ක්ස් නිව්ස් එකට, මම වෙන්නේ මොකද්ද කියල බලල කෝල් එකක් දෙන්නම්කො. එල එල කොල්ල එහෙනම් අපි බැස්ස. එල එල බැහැපන් බැහැපන්. මොකද ලලිත් කියන්නේ? මොකද්ද අනේ ඒ අර අන්තිමට කීව බහින කතාව? නෑ බබා නුවරඑලිය පාර නායේ යනවා කියල කීවලු, අපි කොහෙද කියල බලන්න අරන් තියෙන්නේ, ඒ බහින කතාවනම් පරණ එකක් ඉස්සර ලංකාවට මොබයිල් ආව කාලේ වැඩිය සිග්නල් නෑනේ ඉතින්, ඔය කාලේ මිනිහෙක් දවසක් කෝල් එකක් ගත්තලු කෙල්ලට අරගෙන කතා කරලා එහෙම අන්තිමට කීවලු එහෙනම් මන් බහින්නම් මැණිකේ කියල, කෙල්ලට හෙන අවුළලු මොකද්ද මේ බහිනවා කියන්නේ කියල, ඉතින් කෙල්ල ඇහුවලු ඔය කොහෙන්ද බහ්න්නේ කියල, පස්සේ මිනිහ කීවලු නෑ පැටියෝ මම මේ ඔයාට කෝල් එක ගඳ ළඟ තිබ්බ අඹ ගහකට නැග්ග එකෙන් බහින්නම් කියල කීවේ කියල. අනේ පව් හලෝ, ඔයාලත් මාර කතා තමයි හදන්නේ, කතාවක් හැදුව නෙවේ අනේ එක ඇත්තටම උන දෙයක්ලු, එකෝමත් එක වන්ස් අපෝන ටයිම් රටක. පිස්සෝ අනේ ඔයාල ඔක්කොම. බබා ඔන්න වැස්ස පටන් ගත්ත, වැසේ හැටියටනම් සැහෙන වෙලාවකට පායන එකක් නෑ වගේ. ඒක තමයි මමත් බැලුවේ බබා රෑ වෙයිද මන්ද. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom