Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Re Tharuwak Wee Mage Loke
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හම්මෝ මචන් බාගෙට නාගත්තා, ඇති මෙහෙමවත් ආව.

සිරාවටම සමීරය, අපි එතන හිටියනම් අද එන්න වෙන්නේ නෑ, එහෙනම් ඉතින් අපි කැපුන, උබලට වගේ රෝද හතරේ ඒවා අපිට නෑනේ, අපි ඉතින් රෝද දෙකෙන් තමයි, පරිසමෙන් යමන් එහෙනම්, අද ඉඳල හෙට උදේම ගියානම් හරි මචන් හැබැයි, මේක දැන්ම පායන වසකුත් නෙවේ, මේ ටික බහිද්දීත් පරිසමෙන් මීදුම වැඩි.

එල මචන්, එක තමයි මමත් බැලුවේ දැන් මෙහෙම යන්න අමාරුයි තම, අනික මෙයාටත් ටිකක් සනීප නෑ, ගෙදරට කෝල් කරලා අපි නවතිනවා. උබලටත් ගොඩක් පින් අපිවත් එක්කන් ආවට. එහෙනම් ඔයාලත් පරිසමෙන් යන්න, බුදුසරණයි.

හරි මචන් එහෙනම් හමුවීම සතුටක් අපි යනවා, බුදුසරණයි.

හතටත් ලඟයි දිල්, දැන් මොකද කරන්නේ මේ වැස්සේ යන්නත් අමාරුයි අපි එහෙනම් ඉඳල යමුද?ගෙවල් වලට කතා කරලා කියමු එයාල මොකද කරන්නේ කියල බලමු.

අනේ හෝක් පැටියෝ, මම අපේ අම්මට ගන්නම්, එහෙනම්, ඔයත් අම්මට අරන් කියන්න.

හරි බබා එහෙනම් අරන් බලන්නකෝ, අම්ම බනීද දන්නෙත් නෑ,

ඉන්න මම අරන් ඉන්නම් ඉස්සෙල්ල,

හෙලෝ ආ....අම්මා මම

කියන්න පුතේ මම මේ ඔයාට ගන්න හැදුවේ දිගටම වස්සලු නේද පුතේ? දැන් නිව්ස් වලටත් කීව ගම්පොල නුවරඑලිය පාර නාය යනවා කියල.

එක තමයි අම්මේ මම මේ ගත්තෙත්. මෙහෙත් හොඳටම මීදුම අපිට නුවර එලිය ටවුමට එන්නවත් බැරුව මේ නවත්තන් ඉන්නේ, පාරේ වෙන වාහනත් නෑ,ඔක්කොමල පාරේ අයින් කරන ඉන්නේ,

අනේ එක තමයි පුතේ ඔයාල අද ඔහේ නැවතිලා හෙට උදේම එන්න, ඔහොම එන්න එපා පුතේ,මම දුවලගේ ගෙදරටත් කතා කරන්නම්.

අනේ මන්ද අම්මේ එක තමයි එහෙමවත් කරන්නම් එහෙනම්, එත් එකටවත් යන්න පාර පෙන්නේ නෑ.

ඔයා මාව තවත් බය කරනවා දරුවෝ, ලංගම තියන තැනකට ගිහින් මට ඉක්මනට කතා කරන්න තේරුනාද

හරි අම්මේ එහෙනම් මම එහෙම කරන්නම්, ඔය පොඩ්ඩක් දිලිනි අක්කලාගේ ගෙදරට කතා කරන්න.

හරි රත්තරනේ පරිස්සමෙන් එහෙනම් බුදුසරණයි.

සමීර මල්ලි මේ අපේ අම්මට ඔයාට පොඩ්ඩක් කතා කරන්න ඕනෙලු,

කෝ ආන්ටි ලයින් එකේ ඉන්නවද? කෝ දෙන්න එහෙනම්,

හෙලෝ ආන්ටි කියන්න...

ආ.. පුතා ඔයාලට එන්න ගොඩක් අමාරුද? මෙහෙත් හොඳටම වස්සනම් තමා,

අනේ ඔව් ආන්ටි අපි මේ දැනුත් එන්න බැරුව නවත්තන් ඉන්නේ අනිත් වාහනත් ඔක්කොම නවත්තන් ඉන්නේ කෑලි කපන්න පුළුවන් මීදුමක් තියෙන්නේ,

ඒක තමයි දුව මට කීව, අනේ පුතේ අක්කව ඔහොම තනියම කොහෙවත් තියල නෑ, පුතාව අවිස්වාසෙන් කියනවා නෙවේ, පුතා මගේම පුතෙක් වගේ, එත් මට හරි බයි පුතේ, අක්කව පරිස්සමට බලාගන්න, ඔයාල දෙන්නම පරිසම් වෙන්න, දෙන්නම මහලොකු ය නෙවේනේ, එක නිසා පරිසමෙන්,

අනේ මට තේරෙනවා ආන්ටි මම අපේ අම්මටත් කීවේ එකයි ආන්ටිට කතා කරන්න කියල, මටත් මොකද්ද වගේ තම ඉන්න, මම එන්න පුළුවන් තරම් ට්රයි කරන්නම් ආන්ටි,

එහෙම එපා පුතේ මේ වැස්සේ දැන් එන්න හදන්න එපා, ඔයාල ලංගම තියන ටුවරිට් බෝර්ඩ් එකේ ඇප්රුවල් තියන තැනකට යන්න. දැන් ඔයාලට ඇඳුම් එහෙම කොහොමද?

එක තමයි අම්මේ බලමු මෙහෙ තියන ගොඩක් හෝටෙල්ස් වල ස්වීටර්ස් එහෙමනම් ගන්න තියනවා, එහෙම මොනවා හරි පිළිවෙලක් කරගන්නම් අපි.

ආ..එහෙමනම් හොඳයි පුතේ, ඔයාල එහෙනම් ගිහින් මට කතා කරන්න, පරිස්සමෙන් බුදුසරණයි.

බුදුසරණයි ආන්ටි.

හම්මේ, මරඳ ගෙනියන හරකෙක්වත් මෙච්චර බය වෙන්නේ නැතුව ඇති දිල්.

ඔව් ඔව් මම දැක්ක මෙච්චර සීතලේ දාඩියත් දාල, පව් මගේ කොල්ල.

පව්? අද යමන්කෝ පව් පෙන්නන්නම් මම.

මම බය නෑ බබා, මම ගෙදරින් එලියට බැස්ස වෙලේ ඉඳල මම දෙවියන්ට කියා කියා ආවේ මට අද රේ ඔයත් එක්ක තනිවෙන්න හදල දෙන්න කියල, දෙවියෝ මන් කියන දේ ඇහුව බබා. මට ගොඩක් සන්තෝසයි.

එහෙම තමා ඉතින් සුරංගනාවියෝ කියන දේ දෙවියොත් අහනවා.

ඒත් අයි බබා ඔයා එහෙම දෙවියන්ගෙන් ඉල්ලුවේ?

එහෙම විසේශයක් නෑ පැටියෝ, නිකන් මට ඔයත් එක්ක තනිවෙන්න හිතුන,

හරි ඉතින් එහෙනම් දැන් ඔයාට සතුටුයිනේ, අපි දැන් යමු බබා එහෙනම් අර නුවර එළියේ සනස ලොජ් එකට. එතන ලස්සන තැනක්.

යමු මගේ පැටියෝ ඔයා එක්ක ඕනෑම තැනකට යන්න මම එනවා, ඔයා එක්ක ඉන්න ඔඅනම තැනක් මට ලස්සනයි මහත්තයෝ.

[QUOTE="Somapaala, post: 15093723, member: 323300"] [SIZE="5"][COLOR="DarkRed"]හම්මෝ මචන් බාගෙට නාගත්තා, ඇති මෙහෙමවත් ආව. සිරාවටම සමීරය, අපි එතන හිටියනම් අද එන්න වෙන්නේ නෑ, එහෙනම් ඉතින් අපි කැපුන, උබලට වගේ රෝද හතරේ ඒවා අපිට නෑනේ, අපි ඉතින් රෝද දෙකෙන් තමයි, පරිසමෙන් යමන් එහෙනම්, අද ඉඳල හෙට උදේම ගියානම් හරි මචන් හැබැයි, මේක දැන්ම පායන වසකුත් නෙවේ, මේ ටික බහිද්දීත් පරිසමෙන් මීදුම වැඩි. එල මචන්, එක තමයි මමත් බැලුවේ දැන් මෙහෙම යන්න අමාරුයි තම, අනික මෙයාටත් ටිකක් සනීප නෑ, ගෙදරට කෝල් කරලා අපි නවතිනවා. උබලටත් ගොඩක් පින් අපිවත් එක්කන් ආවට. එහෙනම් ඔයාලත් පරිසමෙන් යන්න, බුදුසරණයි. හරි මචන් එහෙනම් හමුවීම සතුටක් අපි යනවා, බුදුසරණයි. හතටත් ලඟයි දිල්, දැන් මොකද කරන්නේ මේ වැස්සේ යන්නත් අමාරුයි අපි එහෙනම් ඉඳල යමුද?ගෙවල් වලට කතා කරලා කියමු එයාල මොකද කරන්නේ කියල බලමු. අනේ හෝක් පැටියෝ, මම අපේ අම්මට ගන්නම්, එහෙනම්, ඔයත් අම්මට අරන් කියන්න. හරි බබා එහෙනම් අරන් බලන්නකෝ, අම්ම බනීද දන්නෙත් නෑ, ඉන්න මම අරන් ඉන්නම් ඉස්සෙල්ල, හෙලෝ ආ....අම්මා මම කියන්න පුතේ මම මේ ඔයාට ගන්න හැදුවේ දිගටම වස්සලු නේද පුතේ? දැන් නිව්ස් වලටත් කීව ගම්පොල නුවරඑලිය පාර නාය යනවා කියල. එක තමයි අම්මේ මම මේ ගත්තෙත්. මෙහෙත් හොඳටම මීදුම අපිට නුවර එලිය ටවුමට එන්නවත් බැරුව මේ නවත්තන් ඉන්නේ, පාරේ වෙන වාහනත් නෑ,ඔක්කොමල පාරේ අයින් කරන ඉන්නේ, අනේ එක තමයි පුතේ ඔයාල අද ඔහේ නැවතිලා හෙට උදේම එන්න, ඔහොම එන්න එපා පුතේ,මම දුවලගේ ගෙදරටත් කතා කරන්නම්. අනේ මන්ද අම්මේ එක තමයි එහෙමවත් කරන්නම් එහෙනම්, එත් එකටවත් යන්න පාර පෙන්නේ නෑ. ඔයා මාව තවත් බය කරනවා දරුවෝ, ලංගම තියන තැනකට ගිහින් මට ඉක්මනට කතා කරන්න තේරුනාද හරි අම්මේ එහෙනම් මම එහෙම කරන්නම්, ඔය පොඩ්ඩක් දිලිනි අක්කලාගේ ගෙදරට කතා කරන්න. හරි රත්තරනේ පරිස්සමෙන් එහෙනම් බුදුසරණයි. සමීර මල්ලි මේ අපේ අම්මට ඔයාට පොඩ්ඩක් කතා කරන්න ඕනෙලු, කෝ ආන්ටි ලයින් එකේ ඉන්නවද? කෝ දෙන්න එහෙනම්, හෙලෝ ආන්ටි කියන්න... ආ.. පුතා ඔයාලට එන්න ගොඩක් අමාරුද? මෙහෙත් හොඳටම වස්සනම් තමා, අනේ ඔව් ආන්ටි අපි මේ දැනුත් එන්න බැරුව නවත්තන් ඉන්නේ අනිත් වාහනත් ඔක්කොම නවත්තන් ඉන්නේ කෑලි කපන්න පුළුවන් මීදුමක් තියෙන්නේ, ඒක තමයි දුව මට කීව, අනේ පුතේ අක්කව ඔහොම තනියම කොහෙවත් තියල නෑ, පුතාව අවිස්වාසෙන් කියනවා නෙවේ, පුතා මගේම පුතෙක් වගේ, එත් මට හරි බයි පුතේ, අක්කව පරිස්සමට බලාගන්න, ඔයාල දෙන්නම පරිසම් වෙන්න, දෙන්නම මහලොකු ය නෙවේනේ, එක නිසා පරිසමෙන්, අනේ මට තේරෙනවා ආන්ටි මම අපේ අම්මටත් කීවේ එකයි ආන්ටිට කතා කරන්න කියල, මටත් මොකද්ද වගේ තම ඉන්න, මම එන්න පුළුවන් තරම් ට්රයි කරන්නම් ආන්ටි, එහෙම එපා පුතේ මේ වැස්සේ දැන් එන්න හදන්න එපා, ඔයාල ලංගම තියන ටුවරිට් බෝර්ඩ් එකේ ඇප්රුවල් තියන තැනකට යන්න. දැන් ඔයාලට ඇඳුම් එහෙම කොහොමද? එක තමයි අම්මේ බලමු මෙහෙ තියන ගොඩක් හෝටෙල්ස් වල ස්වීටර්ස් එහෙමනම් ගන්න තියනවා, එහෙම මොනවා හරි පිළිවෙලක් කරගන්නම් අපි. ආ..එහෙමනම් හොඳයි පුතේ, ඔයාල එහෙනම් ගිහින් මට කතා කරන්න, පරිස්සමෙන් බුදුසරණයි. බුදුසරණයි ආන්ටි. හම්මේ, මරඳ ගෙනියන හරකෙක්වත් මෙච්චර බය වෙන්නේ නැතුව ඇති දිල්. ඔව් ඔව් මම දැක්ක මෙච්චර සීතලේ දාඩියත් දාල, පව් මගේ කොල්ල. පව්? අද යමන්කෝ පව් පෙන්නන්නම් මම. මම බය නෑ බබා, මම ගෙදරින් එලියට බැස්ස වෙලේ ඉඳල මම දෙවියන්ට කියා කියා ආවේ මට අද රේ ඔයත් එක්ක තනිවෙන්න හදල දෙන්න කියල, දෙවියෝ මන් කියන දේ ඇහුව බබා. මට ගොඩක් සන්තෝසයි. එහෙම තමා ඉතින් සුරංගනාවියෝ කියන දේ දෙවියොත් අහනවා. ඒත් අයි බබා ඔයා එහෙම දෙවියන්ගෙන් ඉල්ලුවේ? එහෙම විසේශයක් නෑ පැටියෝ, නිකන් මට ඔයත් එක්ක තනිවෙන්න හිතුන, හරි ඉතින් එහෙනම් දැන් ඔයාට සතුටුයිනේ, අපි දැන් යමු බබා එහෙනම් අර නුවර එළියේ සනස ලොජ් එකට. එතන ලස්සන තැනක්. යමු මගේ පැටියෝ ඔයා එක්ක ඕනෑම තැනකට යන්න මම එනවා, ඔයා එක්ක ඉන්න ඔඅනම තැනක් මට ලස්සනයි මහත්තයෝ. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom