Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Re Tharuwak Wee Mage Loke
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න වස්තුවේ රූම් එකනම් ගත්ත, හොටෙල් මැනේජර් මට කියනවා එයාල ගාව තියනවලු හනි මූන් එකට එන කපල් වලට විතරක්ම වෙන් කරපු රූමස් කන්ද මුදුනට වෙන්න, එහෙම එකක් දෙන්නද ඇහුව, මම ඇහුව ඉතින් අයි ඒවගේ මොනවද වෙනස කැමරා එහෙම හයි කරලද තියෙන්නේ කියල. මිනිහට එකපාරටම පොඩ්ඩක් අවුල් ගියා, එහෙම දේවල් අපේ නෑ සර් කියල හෙන භක්තියක් දුන්න.

අනේ ඔයාටත් පිස්සු බබා, ඒ මනුස්සය මොනවා හිතුවද දන්නේ නෑ, දැන් කොහොම හරි මොකද්ද ගත්තේ එයා කීව එක නෙවේද?

හරි හරි ඉතින් නාහෙන් අඩන්න ඕනේ නෑ, වෙදීමට කලින් හනි මූන් යන්ද ඔන්න මන් හනි මූන් රූම් එකක්ම ගත්ත ආයේ සල්ලි සල්ලි කියල බැලුවේ නෑ,

ඔන්න හැබැයි ඉතින් අද හොඳ සැපක් ඕනේ හරිද.

ඊය සමීර මොනවද ඔයා මේ කියන්නේ විලි ලැජ්ජාවේ බෑ, එන්ඩ එපා මාත් එක්ක ඕව කියවන්න, රස්තියාදු කතා.

ඔයත් හොඳටම නරක වෙලා අර අපාය සහය පාප මිත්රාඕ දෙන්න නිසා, ඉන්නවකෝ මන් අම්මලට කියන්න පුතණ්ඩියගේ කැරැට්ටුව.

අපොයි මේ මොකද බබා මේ? දුම්මලවරම අතට අරන්, හා හා අයිස් කට දෙකක් දෙන්නද කාල කූල් වෙන්න?

අනේ මේ යනවා යන්න එනවා දැන් මෙතන බොරුවට තොදොල් වෙන.

හරි හරි ඔන්න මැඩම් මම නැවැත්තුව, ඔයා දිනුම්, අපි යමු අබ කෝටෙජ් එකට, පයින් ඇවිදලා ඔයාට මහන්සිත් ඇතිනේ, මගෙත් කකුල් රිදෙනවා, අපි ඉතින් මල් වගේ හදුනා කොල්ලොනේ,

හපොයි ඔව් එකනම් ඇත්ත තමා, පොඩි එකෙක්වගේ තමා හැසිරීම, ගන්ඩ දෙයක් නෑ, තාත්ත ඔක්කොම කරලා ලඟට කන්න අඳින්න ගෙනත් දෙනවනේ ඉතින් මොකද ඔයාටත්.

අනේ ඔයත් අපේ අම්ම වගේ වෙලා බබා, අපෙඅම්මගේත් සැහෙන කාලෙක ඉඳන් ප්ලේ කරන සී දී එකක් තමා ඕක,

විහිලු නෙවේ පැට්ටෝ දැන්වත් ටිකක් වගකීමෙන් වැඩ කරන්න,

මට ඉතින් ඔයා ඉනවානේ සුදු එක නිසා මන් එච්චර ඕව ගැන හිතන්නේ නෑ, ඔයා මටත් එක්ක හිතනවනේ,ආයේ ඕව ගැන මාත් හිතන්ඩ ඕනේ නෑනේ.

මම ඔයා ළඟ ඉන්නවා එක ඇත්ත බබා, එත්.....

අයි එත්.... මොකද්ද බබා ඔයා හැමවෙලේම ඔය වගේ කතා කියනවා.

එහෙම මුකුත් නෑ මගේ දෙයියෝ.

එත් හැම වෙලේම වෙන කෙනෙක් මතම ජීවත් වෙන්න එපා, ඔයත් කල්පනා කරන්න, මොකද මට නොපෙනෙන දෙයක් ඔයාට පෙන්න පුළුවන්නේ.

හරි හරි මේ පණ්ඩිත ආච්චි, දැන් ඉතින් වොෂ් එකක් දාගෙන එන්නකෝ, මන් කොෆි ඉල්ලන්නම්.හොට්වෝටර් තියනවා කලවම් කරගෙන වොෂ් කරන්න බබා, නැත්නම් ඔයාට සීතල වැඩිවෙයි.

අනේ මං ගැන ඔච්චර හිතන්න එපා පැට්ටෝ, මට ඔයාගේ ආදරේ ඉවසන්න බෑ. ඉන්න වස්තු මන් ඉක්මනට එන්නම්.

[QUOTE="Somapaala, post: 15467178, member: 323300"] [SIZE="5"][COLOR="DarkRed"]ඔන්න වස්තුවේ රූම් එකනම් ගත්ත, හොටෙල් මැනේජර් මට කියනවා එයාල ගාව තියනවලු හනි මූන් එකට එන කපල් වලට විතරක්ම වෙන් කරපු රූමස් කන්ද මුදුනට වෙන්න, එහෙම එකක් දෙන්නද ඇහුව, මම ඇහුව ඉතින් අයි ඒවගේ මොනවද වෙනස කැමරා එහෙම හයි කරලද තියෙන්නේ කියල. මිනිහට එකපාරටම පොඩ්ඩක් අවුල් ගියා, එහෙම දේවල් අපේ නෑ සර් කියල හෙන භක්තියක් දුන්න. අනේ ඔයාටත් පිස්සු බබා, ඒ මනුස්සය මොනවා හිතුවද දන්නේ නෑ, දැන් කොහොම හරි මොකද්ද ගත්තේ එයා කීව එක නෙවේද? හරි හරි ඉතින් නාහෙන් අඩන්න ඕනේ නෑ, වෙදීමට කලින් හනි මූන් යන්ද ඔන්න මන් හනි මූන් රූම් එකක්ම ගත්ත ආයේ සල්ලි සල්ලි කියල බැලුවේ නෑ, ඔන්න හැබැයි ඉතින් අද හොඳ සැපක් ඕනේ හරිද. ඊය සමීර මොනවද ඔයා මේ කියන්නේ විලි ලැජ්ජාවේ බෑ, එන්ඩ එපා මාත් එක්ක ඕව කියවන්න, රස්තියාදු කතා. ඔයත් හොඳටම නරක වෙලා අර අපාය සහය පාප මිත්රාඕ දෙන්න නිසා, ඉන්නවකෝ මන් අම්මලට කියන්න පුතණ්ඩියගේ කැරැට්ටුව. අපොයි මේ මොකද බබා මේ? දුම්මලවරම අතට අරන්, හා හා අයිස් කට දෙකක් දෙන්නද කාල කූල් වෙන්න? අනේ මේ යනවා යන්න එනවා දැන් මෙතන බොරුවට තොදොල් වෙන. හරි හරි ඔන්න මැඩම් මම නැවැත්තුව, ඔයා දිනුම්, අපි යමු අබ කෝටෙජ් එකට, පයින් ඇවිදලා ඔයාට මහන්සිත් ඇතිනේ, මගෙත් කකුල් රිදෙනවා, අපි ඉතින් මල් වගේ හදුනා කොල්ලොනේ, හපොයි ඔව් එකනම් ඇත්ත තමා, පොඩි එකෙක්වගේ තමා හැසිරීම, ගන්ඩ දෙයක් නෑ, තාත්ත ඔක්කොම කරලා ලඟට කන්න අඳින්න ගෙනත් දෙනවනේ ඉතින් මොකද ඔයාටත්. අනේ ඔයත් අපේ අම්ම වගේ වෙලා බබා, අපෙඅම්මගේත් සැහෙන කාලෙක ඉඳන් ප්ලේ කරන සී දී එකක් තමා ඕක, විහිලු නෙවේ පැට්ටෝ දැන්වත් ටිකක් වගකීමෙන් වැඩ කරන්න, මට ඉතින් ඔයා ඉනවානේ සුදු එක නිසා මන් එච්චර ඕව ගැන හිතන්නේ නෑ, ඔයා මටත් එක්ක හිතනවනේ,ආයේ ඕව ගැන මාත් හිතන්ඩ ඕනේ නෑනේ. මම ඔයා ළඟ ඉන්නවා එක ඇත්ත බබා, එත්..... අයි එත්.... මොකද්ද බබා ඔයා හැමවෙලේම ඔය වගේ කතා කියනවා. එහෙම මුකුත් නෑ මගේ දෙයියෝ. එත් හැම වෙලේම වෙන කෙනෙක් මතම ජීවත් වෙන්න එපා, ඔයත් කල්පනා කරන්න, මොකද මට නොපෙනෙන දෙයක් ඔයාට පෙන්න පුළුවන්නේ. හරි හරි මේ පණ්ඩිත ආච්චි, දැන් ඉතින් වොෂ් එකක් දාගෙන එන්නකෝ, මන් කොෆි ඉල්ලන්නම්.හොට්වෝටර් තියනවා කලවම් කරගෙන වොෂ් කරන්න බබා, නැත්නම් ඔයාට සීතල වැඩිවෙයි. අනේ මං ගැන ඔච්චර හිතන්න එපා පැට්ටෝ, මට ඔයාගේ ආදරේ ඉවසන්න බෑ. ඉන්න වස්තු මන් ඉක්මනට එන්නම්. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom