Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Re Tharuwak Wee Mage Loke
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වොෂ් එකක් ගත්තද මැණික, මෙන්න කෝපි ගෙනාව උණුවෙන් බීල ඉන්න, ඉක්මනට නිවෙනවා මෙහෙ දේශගුනේ සීතල නිසා.

අනේ අම්මෝ සීතලයි වස්තු, උණුවතුරෙන් සේදුවට වැඩක් නෑ, එතකොට සීතල වැඩි වගේ, අම්මෝ වෙවුලනවා මැණික මාව.

ටිකකින් හරියයි බබා, මේ කෝපි එක බොන්නකෝ රස්නෙන්, මන් වොෂ් එකක් දාගෙන එන්නම්, ඔයාට සීතල වැඩිනම් හීටර් එක න කරගන්න බබා.

ඔයත් ඉක්මනට එන්නකෝ ඔයා ආවම බොමු අපි දෙන්නම එකට.

එතකොට නිවෙනවා බබා එක හින්ද ඔයා බොන්නකෝ රස්නෙන්.මම ඉක්මනට එන්නම්.

ගොඩක් රෑත් උනා නේද දිල්? අපි මොනා හරි කාල එමුද පල්ලෙහාට ගිහින්? හෙට උදේම යන්නත් ඕනනේ, එක නිසා කාල ඇවිත් අපි කලින් නිදාගමු.

එකනම් හොඳයි බබා, අපි පල්ලෙහාට ගිහින් බලමු මොනාද ගන්න පුළුවන් කියල. එත් ඉතින් මගේ දඟ කොල්ල නිදාගනිද කියලනම් මට විස්වාස කරන්න ටිකක් අමාරුයි.

හරි හරි ඒවා පස්සෙබලමුකෝ, එන්න යන් ගිහින් කාල එමු, මට සැහෙන්න බඩගිනි. සීතල නිසා බඩගිනි වැඩිවෙනවාද මන්ද.

මොනාද කන්නේ පැට්ටෝ? ඉඳි ආප්ප තියනවා ෆ්රයිඩ් රයිස් තියනවා පාන් තියනවා නූඩ්ල්ස් තියනවා.

මට නූඩ්ල්ස් හොඳයි පැට්ස් ඔයා මොනවද කන්නේ?

මටත් නූඩ්ල්ස් හොඳයි පැට්ටෝ

එහෙනම් මන් අරන් ඉන්නම් ඔය ටේබල් එකෙ ඉන්න. කාල අපි ඉක්මනට යමු...

මටනම් මේක හීනයක් වගේ රත්තරන්, ඔයත් එක්ක මෙහෙම තනිවෙන්න මන් ගොඩක් ආසාවෙන් හිටිය, එත් මම හිතුවේ නෑ මෙච්චර ඉක්මනට මට එකට ඉඩක් හම්බවෙයි කියල. සමාධි එක්ක ඔයාලගේ ගෙදර ආව වෙලාවට මම ඔයා දිහා හොරෙන් බලන් ඉන්නවා, මට දැනුනේ ඔයා මගේම මල්ලි වගේ, එත් ඔයත් එක්ක තනිවෙද්දී ඔයා කවුද කියල අඳුර ගනිද්දී මන් නිකන්ම නොදැනුවත්වම ඔයාට ආදරේ කරන පටන් ගත්ත පැටියෝ. මම ඇත්තම කියන්නම් අද උදේ ගෙදර ඉදන් එද්දී ඉඳලම මන් දෙවියන්ට කීවේ මට ඔයත් එක්ක අද මෙහෙ ඉන්ඩ ලැබෙන්න කියල.

හපොයි මෙහෙමත් වල් කෙල්ලෙක්, නෑ වැරදුනා වන කෙල්ලෙක්.

වල් කම නෙවේ බබා මට ඔයාගේ ළඟ ඉන්න එහෙම කිසිම බයක් දැනෙන්නේ නෑ, මට ඔයාව ගොඩක් විස්වාසයි. එක නිසයි මන් ඔයාට ගොඩක් ආදරේ කරන්නේ පැටියෝ.

හරි දිල් මම දන්නවා, ඔයා මට ගොඩක් ආදරෙයි කියල, ඒ වගීම මතක තියාගන්න මේ ලෝකේ ඔයාට වැඩියෙන්ම ආරක්ෂාව තියෙන්නෙත් ඔයාගේ දෙමාපියන්ගෙන් පස්සේ මන් ළඟ කියන එක. මම ඔයාගෙන් බලෙන් අඩුම තරමේ කිස් එකක්වත් ගන්නේ නෑ පැටියෝ.

එහෙම දෙයක් නෑ බබා. අද මන් ලොකු තීරණයක් අරන් ඉන්නේ.

ඒ මොකද්ද පැට්ටෝ?

බබා කෙල්ලෙක්ගෙ පිරිසිදුකම කියන්නේ ගොඩක් වටිනා දෙයක්, අපේ රටේ විදියට ගනුලමයෙක් පිරිසිදුව තමන්ගේ මහත්තය ගාවට යාව කියන දේ ගොඩක් වටිනවා. ඉතින් මගේ මැණික මන් ලොකු ළමයෙක් උන දවසේ ඉදන් ආරක්ෂා කරගත්තු ඒ හැම දෙයක්ම අද මගේ මහත්තයට දෙනවා. මම දන්නේ නෑ මට මගේ මනිකව බඳින්න ලැබෙයිද කියල, එත් මගේ ජීවිතේ වටිනාම දේ ඔයාට දීල මට මොන දේ උනත් කමක් නෑ.

මොනවද බබා ඔයා මේ කියන්නේ? අයි හැමවෙලේම අපිට අපිව නැතිවෙනවා කියන්නේ? අනික මට ඕවගෙන් වැඩක් නෑ, මට ඔඑ ඔයාවයි ඔයාගේ ආදරෙයි.

එහෙම ලොකු දෙයක් නෙවේ බබා, අපේ ගෙවල් වලින් අකමැති උනොත් මාව වෙන කෙනෙක්ට බලෙන් බැන්දුවොත්? එත් මට දුකක් නෑ මැණික මොකද මගේ හැමදෙයක්ම මන් ආදරේ කරපු කරන ඔයාට දීල ඉවරයිනේ.

එහෙම දෙයක් වෙන්නේ නෑ රත්තරන් ඔයා බය නැතුව ඉන්න, මන් අර එදා කීව වගේ ඉක්මනට බිස්නස් එක පටන් ගන්නවා, එතකොට අපිට බය නැතුව තැන තීරණයක් උනත් ගන්න පුළුවන්.

හරි හරි මගේ පුංචි මහත්තය දැන් ඕව අමතක කරලා මාව තුරුල් කරගන්න, මට ගොඩක් සීතලයි පැට්ටෝ...

දිලිනිගේ දුහුල් රෑ ඇඳුමෙන් වැහිලා තිබුන එයාගේ පපුවෙන් එන උණුසුම එහෙන්මම මගේ පපුවට දැනෙනවා, මගේ පපුව වගේම දිලිනිගේ පපුවත් වේගෙන් ගැහෙනවා කියල මට දැනෙනවා.ජීවිතේ පලවෙනි වතාවට මන් අආදරේ කරන කෙනා මගේ ළඟ මට තුරුල්වෙලා ඉන්නවා....

මම හෙමිට දිලිනිගේ නළලට කිස් එකක් දුන්න, එයා එස් දෙක පියාගෙන තවත් මගේ පපුවට තුරුල් උනා......

[QUOTE="Somapaala, post: 15467581, member: 323300"] [SIZE="5"][COLOR="DarkRed"]වොෂ් එකක් ගත්තද මැණික, මෙන්න කෝපි ගෙනාව උණුවෙන් බීල ඉන්න, ඉක්මනට නිවෙනවා මෙහෙ දේශගුනේ සීතල නිසා. අනේ අම්මෝ සීතලයි වස්තු, උණුවතුරෙන් සේදුවට වැඩක් නෑ, එතකොට සීතල වැඩි වගේ, අම්මෝ වෙවුලනවා මැණික මාව. ටිකකින් හරියයි බබා, මේ කෝපි එක බොන්නකෝ රස්නෙන්, මන් වොෂ් එකක් දාගෙන එන්නම්, ඔයාට සීතල වැඩිනම් හීටර් එක න කරගන්න බබා. ඔයත් ඉක්මනට එන්නකෝ ඔයා ආවම බොමු අපි දෙන්නම එකට. එතකොට නිවෙනවා බබා එක හින්ද ඔයා බොන්නකෝ රස්නෙන්.මම ඉක්මනට එන්නම්. ...................... ගොඩක් රෑත් උනා නේද දිල්? අපි මොනා හරි කාල එමුද පල්ලෙහාට ගිහින්? හෙට උදේම යන්නත් ඕනනේ, එක නිසා කාල ඇවිත් අපි කලින් නිදාගමු. එකනම් හොඳයි බබා, අපි පල්ලෙහාට ගිහින් බලමු මොනාද ගන්න පුළුවන් කියල. එත් ඉතින් මගේ දඟ කොල්ල නිදාගනිද කියලනම් මට විස්වාස කරන්න ටිකක් අමාරුයි. හරි හරි ඒවා පස්සෙබලමුකෝ, එන්න යන් ගිහින් කාල එමු, මට සැහෙන්න බඩගිනි. සීතල නිසා බඩගිනි වැඩිවෙනවාද මන්ද. මොනාද කන්නේ පැට්ටෝ? ඉඳි ආප්ප තියනවා ෆ්රයිඩ් රයිස් තියනවා පාන් තියනවා නූඩ්ල්ස් තියනවා. මට නූඩ්ල්ස් හොඳයි පැට්ස් ඔයා මොනවද කන්නේ? මටත් නූඩ්ල්ස් හොඳයි පැට්ටෝ එහෙනම් මන් අරන් ඉන්නම් ඔය ටේබල් එකෙ ඉන්න. කාල අපි ඉක්මනට යමු... .................. මටනම් මේක හීනයක් වගේ රත්තරන්, ඔයත් එක්ක මෙහෙම තනිවෙන්න මන් ගොඩක් ආසාවෙන් හිටිය, එත් මම හිතුවේ නෑ මෙච්චර ඉක්මනට මට එකට ඉඩක් හම්බවෙයි කියල. සමාධි එක්ක ඔයාලගේ ගෙදර ආව වෙලාවට මම ඔයා දිහා හොරෙන් බලන් ඉන්නවා, මට දැනුනේ ඔයා මගේම මල්ලි වගේ, එත් ඔයත් එක්ක තනිවෙද්දී ඔයා කවුද කියල අඳුර ගනිද්දී මන් නිකන්ම නොදැනුවත්වම ඔයාට ආදරේ කරන පටන් ගත්ත පැටියෝ. මම ඇත්තම කියන්නම් අද උදේ ගෙදර ඉදන් එද්දී ඉඳලම මන් දෙවියන්ට කීවේ මට ඔයත් එක්ක අද මෙහෙ ඉන්ඩ ලැබෙන්න කියල. හපොයි මෙහෙමත් වල් කෙල්ලෙක්, නෑ වැරදුනා වන කෙල්ලෙක්. වල් කම නෙවේ බබා මට ඔයාගේ ළඟ ඉන්න එහෙම කිසිම බයක් දැනෙන්නේ නෑ, මට ඔයාව ගොඩක් විස්වාසයි. එක නිසයි මන් ඔයාට ගොඩක් ආදරේ කරන්නේ පැටියෝ. හරි දිල් මම දන්නවා, ඔයා මට ගොඩක් ආදරෙයි කියල, ඒ වගීම මතක තියාගන්න මේ ලෝකේ ඔයාට වැඩියෙන්ම ආරක්ෂාව තියෙන්නෙත් ඔයාගේ දෙමාපියන්ගෙන් පස්සේ මන් ළඟ කියන එක. මම ඔයාගෙන් බලෙන් අඩුම තරමේ කිස් එකක්වත් ගන්නේ නෑ පැටියෝ. එහෙම දෙයක් නෑ බබා. අද මන් ලොකු තීරණයක් අරන් ඉන්නේ. ඒ මොකද්ද පැට්ටෝ? බබා කෙල්ලෙක්ගෙ පිරිසිදුකම කියන්නේ ගොඩක් වටිනා දෙයක්, අපේ රටේ විදියට ගනුලමයෙක් පිරිසිදුව තමන්ගේ මහත්තය ගාවට යාව කියන දේ ගොඩක් වටිනවා. ඉතින් මගේ මැණික මන් ලොකු ළමයෙක් උන දවසේ ඉදන් ආරක්ෂා කරගත්තු ඒ හැම දෙයක්ම අද මගේ මහත්තයට දෙනවා. මම දන්නේ නෑ මට මගේ මනිකව බඳින්න ලැබෙයිද කියල, එත් මගේ ජීවිතේ වටිනාම දේ ඔයාට දීල මට මොන දේ උනත් කමක් නෑ. මොනවද බබා ඔයා මේ කියන්නේ? අයි හැමවෙලේම අපිට අපිව නැතිවෙනවා කියන්නේ? අනික මට ඕවගෙන් වැඩක් නෑ, මට ඔඑ ඔයාවයි ඔයාගේ ආදරෙයි. එහෙම ලොකු දෙයක් නෙවේ බබා, අපේ ගෙවල් වලින් අකමැති උනොත් මාව වෙන කෙනෙක්ට බලෙන් බැන්දුවොත්? එත් මට දුකක් නෑ මැණික මොකද මගේ හැමදෙයක්ම මන් ආදරේ කරපු කරන ඔයාට දීල ඉවරයිනේ. එහෙම දෙයක් වෙන්නේ නෑ රත්තරන් ඔයා බය නැතුව ඉන්න, මන් අර එදා කීව වගේ ඉක්මනට බිස්නස් එක පටන් ගන්නවා, එතකොට අපිට බය නැතුව තැන තීරණයක් උනත් ගන්න පුළුවන්. හරි හරි මගේ පුංචි මහත්තය දැන් ඕව අමතක කරලා මාව තුරුල් කරගන්න, මට ගොඩක් සීතලයි පැට්ටෝ... දිලිනිගේ දුහුල් රෑ ඇඳුමෙන් වැහිලා තිබුන එයාගේ පපුවෙන් එන උණුසුම එහෙන්මම මගේ පපුවට දැනෙනවා, මගේ පපුව වගේම දිලිනිගේ පපුවත් වේගෙන් ගැහෙනවා කියල මට දැනෙනවා.ජීවිතේ පලවෙනි වතාවට මන් අආදරේ කරන කෙනා මගේ ළඟ මට තුරුල්වෙලා ඉන්නවා.... මම හෙමිට දිලිනිගේ නළලට කිස් එකක් දුන්න, එයා එස් දෙක පියාගෙන තවත් මගේ පපුවට තුරුල් උනා......[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom