ReactJS Error in VPS

මම localpc එකෙන් reactJS project එක npm run build කරා. ඒක successfully create උනා. ඊටපස්සෙ මම ReactJS Development files ටික VPS එකට Upload කරා. build files ටික විතරක් නැතුව. ඊටපස්සෙ මම VPS එකෙන් npm run build execute කරා ඒකෙන් පස්සෙ මේ errors ටික පෙන්නනවා.
කවුරුහරි කෙනෙක් ඉන්නවද මේ Error එක දන්න
1713166953939.png