ඔව් ඔව් ඉතින් උබ වගේ ඩයල් එකකට අනික්ව කරලා වැඩක් නෑ තමා!gayan kalhara said:හෆොයි නෑ මේපාර මැත්ස් කණාවට ගොඩ ගිහින් තියෙන්නෙ
මැත්ස් චාටර්, පිසික්ස් චාටර්, චෙමිස්ට්*රි හපෝ හද්දම චාටර්
තාම කඩේ යන්නවත් බැරි උනා..
============
එත් ඉතින් අනික්වා කරල මට වැඩක් නැති වෙයිද දන්නෙ නෑ ඒකයි
ඉක්මනට කඩේකට පලයං
මහන්සි වෙලා කෙරැවොත් විස්ස විද්යාලෙට ගාටන්න අමාරැ වෙන එකක් නෑ!
valin hari thamai. ruby nam epa vela thiyenne.,


teachers hitapu gaman sure nathi ewata boruwath daanawa ewain thama lamai ralle yanne suddage wishaya ne unge pothenma igena gathama hari
