Ready to Alien invasion 2012-12-21 ?

iroshan.2000

Member
Oct 1, 2009
702
44
0
ලංකාවෙ
අනේ බං ඔය පිටසක්වල පුටල එනවා නම් අපු දෙන් බං
අපි මක්කටයි බය වෙන්නේ

අනිත් ඒක බං ඔකුං මුලින්ම එන්නේ ඇමරිකාවට. ඉතිං අපිට කලින්ම රේඩි වෙන්න පුළුවන් නිකන් එලියන් වී.එස් කව්බොයිස් වගේ

පහත සදහන් දේ සැදීමට / මිලදීගැනීමට තීරණය කලෙමි.

1. භූගත බංකරය
2. මාස කිහිපයකට සරිලන අහාර, ජලය , බිර සහ වෙනත් රටබීම , ගංජ
3 . ලැප්ටොප් එකක්. වෝකි ටෝකි (පිටසක්වලයන් සියලු ජාතික දුරකථන සේවා අඩපන කරයි යි උපකල්පනය කරමින්), නයිට්විෂන් ගුගල්ස් , තර්මල් ඉමජිං ස්කොප්ස්.
4. ආයුද : රයිෆල්, ග්‍රෙනේඩ්, ස්නිපර් , උණ්ඩ තොග විශාල ප්‍රමාණයක්, පිහි , කඩු, වෙඩි ලුණු, අගුරු, බයිසිකල් බෝල, සී4 පුපුරන ද්‍රව්‍ය,
5. ආවුද : මිටි, කපන කටු, ඩ්‍රිල් ඇතුළු සියලුම ටුල්ස් වර්ග (පට්ටල් ගානේ යන්න බෑ අපිටම හදන්න , රෙපෙර් කරන්න වෙන්නේ)
6. ආලෝකය ලබාගැනීම සදහා සහ ආරක්ෂාවට විදුලි පන්දම් , බැටරි, ඇති තරම් ඉන්ධන

සිරා කියන්නේ.. බයිට් නෙවෙ හොදේ.. උබලගේ අදහස් දීපල්ල

මාත් කෝකටත් කියල ලිස්ට් එකනම් ලියාගත්ත....:yes::yes:
අඩුවට හොද ස්නිපර් එකක් ගන්න තැනක් කියපන්කො මචෝ....
:cool: bump