WTF
urajdrlk Well-known member Jul 6, 2006 102,098 3,545 113 Inside Your Laptop ;) May 22, 2014 #23 කටට කෙල උනනවා...... තනියම කෑවා නම් තොට බඩම පල......
ගයාන් ලක්මාල් Well-known member Feb 1, 2014 1,955 401 83 කොළඹ May 22, 2014 #25 Mr:Virus said: දෙළුම් ටික රැක්කා...... තැබිලි ටික ටික වික්කා..... කලෙක වට්ටක්කා..... වැලක වැටකොළු තිබෙනු දැක්කා...... Click to expand...
Mr:Virus said: දෙළුම් ටික රැක්කා...... තැබිලි ටික ටික වික්කා..... කලෙක වට්ටක්කා..... වැලක වැටකොළු තිබෙනු දැක්කා...... Click to expand...
blue_in_rio Well-known member Jul 8, 2011 11,448 1,845 113 අපිත් කොළඹ කොල්ලෝ May 22, 2014 #28 WELA BUMP
Alipak Well-known member Jun 4, 2012 1,293 273 83 On Earth May 22, 2014 #29 වැල කියන්නේ ඇත්තටම ගොඩක් ම රස වගේම ගුණ කෑමක්. ඒත් බන් මම මේ පිහියකින් කපපු වැල ගෙඩියක් දැක්කාමයි. මේක ගහේ ඉදුණු වැල ගෙඩියක් නම් වෙන්න බෑ
වැල කියන්නේ ඇත්තටම ගොඩක් ම රස වගේම ගුණ කෑමක්. ඒත් බන් මම මේ පිහියකින් කපපු වැල ගෙඩියක් දැක්කාමයි. මේක ගහේ ඉදුණු වැල ගෙඩියක් නම් වෙන්න බෑ
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... May 24, 2014 #34 දුටුවෙමි පැණි වරකා සහ රස ............ජම්බෝල දින දින රසය පිරිහී වී ඇට .....................බෝල වැටකොළු පසුව වී ඇත එය ................පතෝල එනමුත් අපේ උන්හට එය මන ..............ලෝල
දුටුවෙමි පැණි වරකා සහ රස ............ජම්බෝල දින දින රසය පිරිහී වී ඇට .....................බෝල වැටකොළු පසුව වී ඇත එය ................පතෝල එනමුත් අපේ උන්හට එය මන ..............ලෝල
SANJEE Well-known member May 30, 2006 40,391 1,026 113 42 අගනගරේ කිට්ටුව May 24, 2014 #35 ආපෝ වැල නම් මම ආසම නැති ජාතියක්...... කද්දී උගුරේ හිරවෙනවා වගේ & මට දැනෙන්නේ නිකං සෙවල කනවා වගේ...... ඒකට වරකා..... පට්ට.......
ආපෝ වැල නම් මම ආසම නැති ජාතියක්...... කද්දී උගුරේ හිරවෙනවා වගේ & මට දැනෙන්නේ නිකං සෙවල කනවා වගේ...... ඒකට වරකා..... පට්ට.......
gangsterz Well-known member Dec 28, 2008 3,677 366 83 May 24, 2014 #37 chrishanelloyd said: Click to expand...
pathumdc Member Apr 20, 2008 14,077 457 0 May 24, 2014 #39 crazybuddy said: අනික වැල ගිලින්න බෑ ඕයි.. කොච්චර ගිල්ලත් ගිලෙන්නෑ.. මං අකමැතිම කෑමක්.. වරකා පට්ට.. Click to expand...
crazybuddy said: අනික වැල ගිලින්න බෑ ඕයි.. කොච්චර ගිල්ලත් ගිලෙන්නෑ.. මං අකමැතිම කෑමක්.. වරකා පට්ට.. Click to expand...