Me es dekenma oowa China & Thailand waladi dekka!!
Boho Cheennu English wachanayakwath nodanna nisa gembi soup ekakuth weradila beela thibe!! Aio!!!!!!!!!!
මම බදින ලද පළගැටියන් සහ මුහුදු අශ්වයන් අනුභව කර ඇත්තෙමි.......
නමුත් එහි එතරම් ආබාධයක් නොතිබූ බවද කියනු කැමැත්තෙමි......
එසේම අශ්ව මස් ද අනුභව කර ඇත්තෙමි....එතරම් දොසක් එහිද නොතිබුනි.......!!!







