Real Desktop ( Desktop එක මේසය මතට එයි )

2020isuru

Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    Real Desktop ( Desktop එක මේසය මතට එයි )

    untitled.JPG

    Real Desktop ගැන :-
    මම අද දෙන්නේ ඔයාලට පොඩි ජොලි Software එකක්.මේක දාගත්තහම ඔයාට ඔයාගේ Desktop එක පෙනෙන්නේ හරියටම කිව්වොත් මේසයක් උඩ තියලා වගේ.ඔයාට ඕනෙනම් ඔයාගෙ ඔය මේසය උඩ තියෙන Icons එහෙම වීසිකරන්න පුළුවන්. මේවා වීසිකරාම හරියට කැරම් බෝඩ් එකේ වගේ වටේම වැදිලා වැදිලා තමයි නවතින්නේ.හැබැයි ඔය Icons එහෙමෙහෙ යවලා අපිලිවල කරගන්නවා වගේ නෙමෙයි ඕවා ආයිත් තිබ්බ විදිහට හටදන්න ගියාම.එපා වෙනවා.මේකේ Icons තියෙන්නේ හරියට පොඩි පොඩි Disc වගේ.මේකේ තියෙන Icons Delete කරනකොට කරන්න තියෙන්නේ ඕන කරන Icon එක අරන් ගිහින් Recycle Bin එකට අතහරින්න එතකොට ඒක ලස්සනට Recycle Bin එකට වැටෙනවා.වැටෙනවා කිව්වට ඒක වැටෙන්නේ නැ.පොඩ්ඩක් එතන එහාපැත්ත බැලුවොත් ඔයාට ඒ Icon එක දැකගන්න පුළුවන්.ඔයාමේ Desktop එකේ කරන හැම වැඩක්ම කරද්දි එක එක සද්ද එහෙමත් එනවා.ඔයාට මේ මේස Desktop එකෙන් අයින් වෙන්න ඕනෙනම් පහලින් Task Bar එකේ (මම රවුනම් මේ පිංතූරයේ රවුම් කරලා තියෙන තැන ) පෙන්නන Program වලින් මේ program එකට අදාල Icon එක උඩ Right Click කරලා Exit කරන්න.මරු වැඩේ ඔයාලත් මබාගෙන බලන්න.


    මෙහෙමයි බාගන්නේ :-
    මුලින්ම මෙතනින් බාගන්න බොත්තම Click කරන්න.එතකොට නිකන්ම Download වුනේ නැත්නම් එන Window එකේ පහලට එන්න.එතකොට ඔයාට Download Button එකක් පෙනෙන්න තියෙයි.ඒක Click කරලා Download කරගන්න.Crack කරන්නේ නැතුව හොඳට වැඩකරනවා.ඒක හින්දා Crack කරන්න යන්න එපා


    මෙතනින් බාගන්න