Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Real Ghost Stories (සත්‍ය හොල්මන් කථා)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Real Ghost Stories (සත්‍ය හොල්මන් කථා)

මෙහි පල වෙන සියලු කතා අන්තර්ජාලයෙන් උපුටා ගනු ලබුවන්ය. එම නිසා ඔහුනේගේ අයිතිය රැකෙන පරිදි නම හෝ සයිට් එක කතාවට යටින් ඉදිරිපත් කර ඇත.

[YOUTUBE]e6PtYkq7SHg[/YOUTUBE]

මේක මගෙ පුද්ගලික අද්දැකීමක්. සිද්ධ උනෙ 2016 වසරේ. මගෙ අම්ම හිටි හැටියෙම ලෙඩ උනා. මොකුත්ම කන්න බොන්න බැරි උනා. අපි හිතුවෙ ගැස්ට්‍රයිටිස් කියල. අන්තිමට රාගම රෝහලේ නතර කලා අම්මව. ගොඩාක් ටෙස්ට් කරත් ඩොක්ටර්ස්ලා ලිව්වෙ කිසිම ලෙඩක් නෑ කියලා. ඒත් එ වෙද්දී මගෙ අම්මා මාස ගානක් කාල තිබ්බෙ නෑ. අපිට සාමාන්‍යයෙන් එක වේලක් බැරි උනත් ඉන්න අමාරුයිනේ. ඒත් අම්මා එ වෙද්දී මාස ගානක් කාල නෑ. එ උනට ටිකක් වත් කෙට්ටු උනෙත් නෑ. අඩුම තරමෙ කලන්තයක් වත් හැදුනෙ නෑ. ඒත් අම්මා වතුර උගුරක් බිව්වත් ඒකත් ආයෙ උඩට එනවා. වෙලාවකට අම්මා කියනවා මුලු ඇඟම ගිනි ගන්නවා වගේ යනවලූ. තද හිසරදයකුත් තිබ්බා අම්මට. වෙලාවකට කියනවා පුතේ ඇඟ පුදුම විදිහට බරයි කියලා. නිකන් කවුරු හරි කර උඩ ඉන්නවා වගේ කියලා.

අපි එච්චර හිතුවෙ නෑ. අම්මට බෙහෙත් අරන් දුන්නා ගොඩක් තැන් වලින්. චැනල් කරලත් බැලුවා. එත් කිසිම හොදක් උනෙ නෑ. අපි ඔක්කොම කියන්න බැරි තරම් වේදනාවෙන් හිටියේ. බත් කටක් කන්න ගත්තත් කන්න තරම් හිතක් නෑ.

එ අතරේ මගෙ මාමා හදිසියෙම තැනකින් අහලා තිබ්බා අම්මා ගැන. එතනින් කියලා තිබ්බා අපේ අම්මාට කවුරු හරි විසක් දීලා බන්ධනයක් කරලා කියලා. ඒ ප්‍රේත බලපෑම තම්යි අම්මට තියෙන්නෙ කියලා. මම එ වගේ දෙවල් විස්වාස කරපු කෙනෙක් නෙවෙයි. ඒත් මෙ වෙන දෙවල් දැක්කම විස්වාස කරන්න උනා. මාස ගානක් නොකා හිටියත් අම්මට පිටින් පේන ලෙඩක් නෑ. අපි විතරයි දන්නෙ අපෙ අම්මා මාස ගානක් කාල නෑ කියලා.

දවසින් දවස අම්ම වෙනස් වෙන්න ගත්තා. අම්මට තිබ්බ ලස්සන මූනට උඩින් මහා නපුරු පෙනුමක් ආවා. කතා කරෙත් ගොඩක් කෙන්තියෙන්. බුදු පහන පැත්තටවත් යන්නෙ නෑ. සිවුරක් දැක්කම දුවලා ගිහින් හැන්ගෙනවා. හරි දුකයි අපිට. වෙනදා අපිටත් වඩා ආසවෙන් පහන තිබ්බ අම්මා වෙනස් වෙලා ඉන්නවා දැක්කාම.

දවසක් මම අම්මත් එක්ක එලියට වෙලා හිටියා. අල්ලපු ගෙදර පහන තියලා. එ හදුන්කූරු සුවඳ අවා. එ සුවඳ ආවා විතරයි නිකන් දුම්මල ගැහුවා වගේ අම්මා කාමරෙට දුවලා ගිහින් දොර වහගත්තා. මට දැන් හොදට දැනෙනවා සිද්ධ වෙන දේ. මේ නම් ඉන්නෙ මගෙ අම්මා නෙවෙයි කියලා මට දැන් තෙරෙනවා.

මම කාමරෙට ගිහින් අම්මගෙ ඔලුවට අත තියලා බුදුගුන සිහිකරා. කටින් වචනයක් වත් කිව්වේ නෑ. හිතින් හිතලා බුදු ගුන බලයෙන් මගේ අම්මා සුවපත් වේවා කියලා හිතින් ආශීර්වාද කලා. එක පාරම අම්මා මගෙ අත ගසා දාල ඕවා කියන්න එපා කියලා කෑ ගහුවා. මම බය වෙලා පස්සට පැන්නා. ම්ම් මොකුත් කියන්නෙත් නැතුව අම්මට කොහොමද ඒක ඇහුනෙ කියලා.

අම්මගෙ අඟේ ඉන්න ප්‍රේතයට කිව්වෙ නැති උනාට මම අම්මගෙ ඔලුවට අත තියලා කරපු බුදුගුන ශාන්තිය දනුනා. ඉතින් ඉන්න බැරි තැන තමයි මාව එලව ගත්තේ. බුදු ගුන බලය එ තරම් බලවත්. ඒ උතුම් බලයට නමස්කාර වේවා.

අපිට ඕනි උනේ ඉක්මනට මෙ ප්‍රේත බලපෑම අම්මගෙන් අයින් කරලා අම්මව සනීප කර ගන්න.

ප්‍රේතයො කියන්නෙ ගොඩක් පව් කරලා දුක් විදින පිරිසක්. ඉතින් ඒ වගේ ප්‍රේතයෙක් බන්ධනය උනාම ඒ බන්ධනය උනු කෙනත් එහා සමානව වේදනා ව්දිනවා. ඒකයි ගුරුකම් වලින් වෙන්නෙ. මිනිස්සු එකයි හතුරන්ගෙන් පලිගන්න ඒ වගෙ බන්ධන කරන්නෙ.

අම්මව සනීප කරන්න ලේසි උනේ නෑ. ගෙදරට බන්ධනයක් කරලා අම්මට ඉනාවක් දීලා අපේම නෑදෑයෝ. ගෙදර ඉද්දී අම්මට බලපෑම වැඩීයී කිවුවා. අපි අම්මව වෙන තැනක නතර කලා ගෙදර පිලිවෙත් කරන කල්.

අපි හැමදේම ලෑස්තී කරලා වෙද මහත්තයා එක්කන් අවා. වෙද මහත්තයා ගෙදරට අවා විතරයී අම්මට එහේ ඉඳන් ගොඩක් අමාරු වෙලා. අම්මගෙ ඇඟ දරදඩු වෙලා “ මට ගෙදර යන්න ඕනී” කියලා කෑ ගහලා.

එහෙ කවුරුත් දන්නෙ නෑ වෙද මහත්තයා ඇවිත් කියලා. කොහොම හරි අපි ගෙදර වැඩ ටික ඉවර කරලා අම්මව ගෙන්න ගත්තා ගෙදරට. එ එද්දිත් ගොඩාක් කරදර කරලා අම්මට.

වෙද මහත්තයා පුහුල් මතුරලා අම්මගෙ ඇඟට තියලා මැතිරුවා. අම්ම දැන් ගැහෙනවා හරියට ෆිට් එක හැදිලා වගේ. මගේ ඉහ මොල රත් වෙලා. මගෙ අම්මට මොකුත් උනොත් මට ඉඳලා වැඩක් නැති නිසා.

ඒට පස්සේ ඒ පුහුල අරන් එලියෙ ගිනි ගොඩක් ගහලා පිච්චුවා. එතකොටම අම්මා ගේ ඇතුලෙ ඉඳන් කෑ ගහන්වා මාව පුච්චන්න එපෝ කියලා. කොහොම හරි පුහුල පිච්චුනාට පස්සේ අම්මට නින්ද ගියා. දන් ගෙදර තිබ්බ දොශත් අයින් කරා. අම්මගෙ ඇඟෙ හිටිය ප්‍රේතයත් අයින් කරා. ඒත් මගේ හිතට හරි මදී. තව මොකක් හරි අඩුවක් තියනවා කියලා මට හිතුනා. එක පාරම අම්මා ආයෙත් ඇහරුනා. අම්මා හුස්ම ගත්තේ හරි අමාරුවෙන්. මොකක් හරි දෙයක් අම්මගෙ උගුරෙ හිර වෙලා. අම්මා දගල දගල පන අදිනවා. මට බුදුන් සිහිඋනා. වෙද මහත්තයත් හොඳටම බය වෙලා. කාටවත් මොකුත් කර ගන්න බෑ. මගෙ අම්මගෙ පෙර පිනකට වෙද මහත්තයා දෙහි කපනකොට ඒ උගුරෙ තිබ්බ දේ ආයෙත් පහලට ගියා. දෙහි කපලා තැඹිලි මතුරලා දුන්නට පස්සේ තම්යි අම්මට ටිකක් අඩු උනේ.

මගේ ඇඟට ලේ ටිකක් ඉනුවෙ ඒ වෙලාවේ තමයි. තව එක තප්පරයක් මිස් උනා නම් මගෙ අම්මව මට සදහටම නැති වෙලා යන්න තිබ්බා. එදා රෑ එලි වෙනකල් අම්මව තුරුල් කරන් හිටියා මම.මාස ගානක් අපෙන් ඈත් වෙලා ඉදලා ආයෙත් මගෙ අම්මා ඇවිල්ලා වගේ දනුනෙ මට. නපුරු පෙනුම නැති වෙලා කලින් තිබ්බ ලස්සන මූන අම්මට ඇවිල්ලා. හරි සතුටුයි අපිට.

ඇත්තටම වෙලා තිබ්බේ ගෙදර දෝශ අයින් උනාට අම්මගෙ ඇඟේ තිබ්බ විස අයින් වෙලා නෑ. ඒ විස තමයි ගුලියක් වගේ ඇවිත් උගුරේ හිර උනේ. අර වෙලවේ හදීසියට දෙහි කපලා යටපත් කරාට අනිත් පහුවදා බෙහෙත් දීලා ඒ විස ගොඩාක් දුරට අයින් කරා. ඊට පස්සෙ අම්මට ගොඩාක් සනීප උනා.

ඒත් ටික කාලෙකට පස්සෙ අම්මට ආයෙත් ටික ටික ලෙඩ වෙන්න ගත්තා. මගෙ හිතට හරි මදි. අපේ සීයා කෙනෙක්. අම්මට කලින්ම අසනීප උනු වෙලේ අම්මට මම මතක් කරා. ඒත් අම්මා පොඩ්ඩක්වත් කැමති උනේ නෑ. ඒ අර බලපෑම නිසා වෙන්නැතී. ඒත් මේ පාර නම් එ සීයා කොහොම හරි ගෙන්න ගත්තා. ඒත් ගොඩාක් අමාරුවෙන් තමයි ගෙන්න ගත්තේ. අපි කතා කරපු දවසෙ ඉදන් ඒ සීයට ගොඩාක් කරදර බාධා ආවා. ඒත් සීයා එනකල් ආරක්ශාව දාල තිබ්බේ.

මට තව දෙයක් කල්පනා උනා. කෙනෙක්ගෙ අපල කාලයක් නම් තියෙන්නේ මේ වගේ අමනුශ්ය බලපෑම වැඩීයි. ඒකයි ගුරුකමක් උනත් ප්‍රතිපල පෙන්නන්න කල් යන්නේ. බන්ධනයක් කලත් එ කෙනාගේ හොඳ කාලයක් නම් ගෙවෙන්නේ ඒ බන්ධනය උනු ආත්මය අවස්තාවක් එනකල් බලාගෙන ඉන්නවා. ඒ වගේම තමයි දෝශයක් අයින් කරන්න ගියත්, අපල කාලෙ ගෙවිලා ඉවරවෙනකල්ම අල්ලන් ඉන්නවා. මගෙ අම්මටත් උනේ ඒ දේමයි. ඒකයි හරිම ප්රතිකර්මය කරන්න ගොඩාක් කල් ගියේ.

අපේ සීයා ගැන දෙයක් කියන්න ඕනී. හරිම විදිහට ප්‍රතිපත්ති රැක ගෙන ඉන්න කෙනෙක්. දේව වරමින් පිලිවෙත් කරන්නේ. සීයා හරි අහිංසක මනුස්සයෙක්. ඒත් දිශ්ටිය ආපු වෙලාවට ටිකක් සැරයි. මට තේරෙන විදිහට සීයගෙ සීයා තමයි දිශ්ටියක් විදිහට එන්නේ. ඒත් ඒකත් විටෙන් විටේ වෙනස් වෙනවා. ඒ කියන්නේ ඒ ඒ වෙලාවට අර සීයට ඉන්න දිශ්ටිය වරම් ගන්න දේවතාව අනුව වෙනස් වෙනවාලු. අර දිශ්ටිය පත්තිනි මෑනියන්ගෙන් වරම් ගත්තොත් බොහොම තැන්පත් විදිහට ඉන්නේ. ඊට වඩා දරුනු කෙනෙක්ගෙන් වරම් බලය ගත්තොත් ටිකක් සැර විදිහට ඉන්නේ. නමුත් කවුරු ආවත් කරන්නේ යහපතක්ම තමයි.

අපේ ගෙදර තිබ්බ දෝශ හරියට අයින් වෙලා නෑ. ඒකයි අම්මට ආයෙත් අමාරු උනේ. ඒකට හේතුවත් සියා කිව්වා. කලින් අආපු කෙනා හොඳයි නමුත් බලය මදී. සීයා ආයිත් තටුවක් හදලා ඒ පිලිවෙත් කරලා ගෙදරත් ආරක්ශා කරලා දුන්නා.

දිශ්ටිය ආවට පස්සේ සීයා වෙනම කෙනෙක්. දෙමල වචනයක් බැරි සීයා ගොඩාක් කතා කරේ දෙමලෙන්. කිව්වෙත් දෙමලට හුරු මන්තර. සිංහලෙන් කතා කරත් කතා කරේ ගොඩාක් පරන වචන. එයා කුකුළට කිව්වේ සැවුලා කියලා. සාමාන්‍යයෙන් සීයා එහෙම කතා කරන්නේ නෑ.

මට එ වෙලාවේ හිතුනා මේ වගේ ලෝක සත්වයාට යහපතක් කරන බලවේගත් තියෙන එක කොයි තරම් දෙයක්ද කියලා. අනික ඒ කරපු ගොඩාක් දේවල් බුදුන්වහන්සේ පූර්ව කොට කරපු දේවල්. ඒකයි ගොඩක් බලවත්. ඒ දෙවි දේවතාවන්ටත් පින් සිදු වේවා.

දැන් මගේ අම්මා සනීපෙන් ඉන්නවා උදව් කරපු හැමෝටම පින් සිද්ද වෙන්න. මේ කතාව ලියන්න හිතුවෙත් අපි කාට හරි මේ වගේ දෙයක් අත්විදින්න ලැබුනොත් පොඩි හරි මග පෙන්වීමක් වෙයි කියලා හිතිලා. විස්වාස කරන නොකරන එක ඒ ඒ කෙනා මත තීරණය වෙයි. ඒත් කවදා හරි දවසක අපි ආදරය කරන කෙනෙක්ට මේ වගේ අවාසනාවන්ත දෙයක් උනොත් කරන නොකරන දේ තීරණය කරන්න මේ ලියපු දේවල් උපකාර වේවා කියල ප්‍රාර්ථනා කරන්වා. ඒ අනන්ත බුදු ගුන බලයෙන් සැමට සෙත් වේවා.

Nadusanka Hennayake

[QUOTE="බෙන් 10, post: 23144800, member: 512836"] [b]Real Ghost Stories (සත්‍ය හොල්මන් කථා)[/b] [SIZE="3"][B]මෙහි පල වෙන සියලු කතා අන්තර්ජාලයෙන් උපුටා ගනු ලබුවන්ය.:yes: එම නිසා ඔහුනේගේ අයිතිය රැකෙන පරිදි නම හෝ ස[COLOR="Red"][/COLOR]යිට් එක කතාවට යටින් ඉදිරිපත් කර ඇත.;)[/B][/SIZE] [YOUTUBE]e6PtYkq7SHg[/YOUTUBE] [SIZE="3"][COLOR="Blue"]මේක මගෙ පුද්ගලික අද්දැකීමක්. සිද්ධ උනෙ 2016 වසරේ. මගෙ අම්ම හිටි හැටියෙම ලෙඩ උනා. මොකුත්ම කන්න බොන්න බැරි උනා. අපි හිතුවෙ ගැස්ට්‍රයිටිස් කියල. අන්තිමට රාගම රෝහලේ නතර කලා අම්මව. ගොඩාක් ටෙස්ට් කරත් ඩොක්ටර්ස්ලා ලිව්වෙ කිසිම ලෙඩක් නෑ කියලා. ඒත් එ වෙද්දී මගෙ අම්මා මාස ගානක් කාල තිබ්බෙ නෑ. අපිට සාමාන්‍යයෙන් එක වේලක් බැරි උනත් ඉන්න අමාරුයිනේ. ඒත් අම්මා එ වෙද්දී මාස ගානක් කාල නෑ. එ උනට ටිකක් වත් කෙට්ටු උනෙත් නෑ. අඩුම තරමෙ කලන්තයක් වත් හැදුනෙ නෑ. ඒත් අම්මා වතුර උගුරක් බිව්වත් ඒකත් ආයෙ උඩට එනවා. වෙලාවකට අම්මා කියනවා මුලු ඇඟම ගිනි ගන්නවා වගේ යනවලූ. තද හිසරදයකුත් තිබ්බා අම්මට. වෙලාවකට කියනවා පුතේ ඇඟ පුදුම විදිහට බරයි කියලා. නිකන් කවුරු හරි කර උඩ ඉන්නවා වගේ කියලා. අපි එච්චර හිතුවෙ නෑ. අම්මට බෙහෙත් අරන් දුන්නා ගොඩක් තැන් වලින්. චැනල් කරලත් බැලුවා. එත් කිසිම හොදක් උනෙ නෑ. අපි ඔක්කොම කියන්න බැරි තරම් වේදනාවෙන් හිටියේ. බත් කටක් කන්න ගත්තත් කන්න තරම් හිතක් නෑ. එ අතරේ මගෙ මාමා හදිසියෙම තැනකින් අහලා තිබ්බා අම්මා ගැන. එතනින් කියලා තිබ්බා අපේ අම්මාට කවුරු හරි විසක් දීලා බන්ධනයක් කරලා කියලා. ඒ ප්‍රේත බලපෑම තම්යි අම්මට තියෙන්නෙ කියලා. මම එ වගේ දෙවල් විස්වාස කරපු කෙනෙක් නෙවෙයි. ඒත් මෙ වෙන දෙවල් දැක්කම විස්වාස කරන්න උනා. මාස ගානක් නොකා හිටියත් අම්මට පිටින් පේන ලෙඩක් නෑ. අපි විතරයි දන්නෙ අපෙ අම්මා මාස ගානක් කාල නෑ කියලා. දවසින් දවස අම්ම වෙනස් වෙන්න ගත්තා. අම්මට තිබ්බ ලස්සන මූනට උඩින් මහා නපුරු පෙනුමක් ආවා. කතා කරෙත් ගොඩක් කෙන්තියෙන්. බුදු පහන පැත්තටවත් යන්නෙ නෑ. සිවුරක් දැක්කම දුවලා ගිහින් හැන්ගෙනවා. හරි දුකයි අපිට. වෙනදා අපිටත් වඩා ආසවෙන් පහන තිබ්බ අම්මා වෙනස් වෙලා ඉන්නවා දැක්කාම. දවසක් මම අම්මත් එක්ක එලියට වෙලා හිටියා. අල්ලපු ගෙදර පහන තියලා. එ හදුන්කූරු සුවඳ අවා. එ සුවඳ ආවා විතරයි නිකන් දුම්මල ගැහුවා වගේ අම්මා කාමරෙට දුවලා ගිහින් දොර වහගත්තා. මට දැන් හොදට දැනෙනවා සිද්ධ වෙන දේ. මේ නම් ඉන්නෙ මගෙ අම්මා නෙවෙයි කියලා මට දැන් තෙරෙනවා. මම කාමරෙට ගිහින් අම්මගෙ ඔලුවට අත තියලා බුදුගුන සිහිකරා. කටින් වචනයක් වත් කිව්වේ නෑ. හිතින් හිතලා බුදු ගුන බලයෙන් මගේ අම්මා සුවපත් වේවා කියලා හිතින් ආශීර්වාද කලා. එක පාරම අම්මා මගෙ අත ගසා දාල ඕවා කියන්න එපා කියලා කෑ ගහුවා. මම බය වෙලා පස්සට පැන්නා. ම්ම් මොකුත් කියන්නෙත් නැතුව අම්මට කොහොමද ඒක ඇහුනෙ කියලා. අම්මගෙ අඟේ ඉන්න ප්‍රේතයට කිව්වෙ නැති උනාට මම අම්මගෙ ඔලුවට අත තියලා කරපු බුදුගුන ශාන්තිය දනුනා. ඉතින් ඉන්න බැරි තැන තමයි මාව එලව ගත්තේ. බුදු ගුන බලය එ තරම් බලවත්. ඒ උතුම් බලයට නමස්කාර වේවා. අපිට ඕනි උනේ ඉක්මනට මෙ ප්‍රේත බලපෑම අම්මගෙන් අයින් කරලා අම්මව සනීප කර ගන්න. ප්‍රේතයො කියන්නෙ ගොඩක් පව් කරලා දුක් විදින පිරිසක්. ඉතින් ඒ වගේ ප්‍රේතයෙක් බන්ධනය උනාම ඒ බන්ධනය උනු කෙනත් එහා සමානව වේදනා ව්දිනවා. ඒකයි ගුරුකම් වලින් වෙන්නෙ. මිනිස්සු එකයි හතුරන්ගෙන් පලිගන්න ඒ වගෙ බන්ධන කරන්නෙ. අම්මව සනීප කරන්න ලේසි උනේ නෑ. ගෙදරට බන්ධනයක් කරලා අම්මට ඉනාවක් දීලා අපේම නෑදෑයෝ. ගෙදර ඉද්දී අම්මට බලපෑම වැඩීයී කිවුවා. අපි අම්මව වෙන තැනක නතර කලා ගෙදර පිලිවෙත් කරන කල්. අපි හැමදේම ලෑස්තී කරලා වෙද මහත්තයා එක්කන් අවා. වෙද මහත්තයා ගෙදරට අවා විතරයී අම්මට එහේ ඉඳන් ගොඩක් අමාරු වෙලා. අම්මගෙ ඇඟ දරදඩු වෙලා “ මට ගෙදර යන්න ඕනී” කියලා කෑ ගහලා. එහෙ කවුරුත් දන්නෙ නෑ වෙද මහත්තයා ඇවිත් කියලා. කොහොම හරි අපි ගෙදර වැඩ ටික ඉවර කරලා අම්මව ගෙන්න ගත්තා ගෙදරට. එ එද්දිත් ගොඩාක් කරදර කරලා අම්මට. වෙද මහත්තයා පුහුල් මතුරලා අම්මගෙ ඇඟට තියලා මැතිරුවා. අම්ම දැන් ගැහෙනවා හරියට ෆිට් එක හැදිලා වගේ. මගේ ඉහ මොල රත් වෙලා. මගෙ අම්මට මොකුත් උනොත් මට ඉඳලා වැඩක් නැති නිසා. ඒට පස්සේ ඒ පුහුල අරන් එලියෙ ගිනි ගොඩක් ගහලා පිච්චුවා. එතකොටම අම්මා ගේ ඇතුලෙ ඉඳන් කෑ ගහන්වා මාව පුච්චන්න එපෝ කියලා. කොහොම හරි පුහුල පිච්චුනාට පස්සේ අම්මට නින්ද ගියා. දන් ගෙදර තිබ්බ දොශත් අයින් කරා. අම්මගෙ ඇඟෙ හිටිය ප්‍රේතයත් අයින් කරා. ඒත් මගේ හිතට හරි මදී. තව මොකක් හරි අඩුවක් තියනවා කියලා මට හිතුනා. එක පාරම අම්මා ආයෙත් ඇහරුනා. අම්මා හුස්ම ගත්තේ හරි අමාරුවෙන්. මොකක් හරි දෙයක් අම්මගෙ උගුරෙ හිර වෙලා. අම්මා දගල දගල පන අදිනවා. මට බුදුන් සිහිඋනා. වෙද මහත්තයත් හොඳටම බය වෙලා. කාටවත් මොකුත් කර ගන්න බෑ. මගෙ අම්මගෙ පෙර පිනකට වෙද මහත්තයා දෙහි කපනකොට ඒ උගුරෙ තිබ්බ දේ ආයෙත් පහලට ගියා. දෙහි කපලා තැඹිලි මතුරලා දුන්නට පස්සේ තම්යි අම්මට ටිකක් අඩු උනේ. මගේ ඇඟට ලේ ටිකක් ඉනුවෙ ඒ වෙලාවේ තමයි. තව එක තප්පරයක් මිස් උනා නම් මගෙ අම්මව මට සදහටම නැති වෙලා යන්න තිබ්බා. එදා රෑ එලි වෙනකල් අම්මව තුරුල් කරන් හිටියා මම.මාස ගානක් අපෙන් ඈත් වෙලා ඉදලා ආයෙත් මගෙ අම්මා ඇවිල්ලා වගේ දනුනෙ මට. නපුරු පෙනුම නැති වෙලා කලින් තිබ්බ ලස්සන මූන අම්මට ඇවිල්ලා. හරි සතුටුයි අපිට. ඇත්තටම වෙලා තිබ්බේ ගෙදර දෝශ අයින් උනාට අම්මගෙ ඇඟේ තිබ්බ විස අයින් වෙලා නෑ. ඒ විස තමයි ගුලියක් වගේ ඇවිත් උගුරේ හිර උනේ. අර වෙලවේ හදීසියට දෙහි කපලා යටපත් කරාට අනිත් පහුවදා බෙහෙත් දීලා ඒ විස ගොඩාක් දුරට අයින් කරා. ඊට පස්සෙ අම්මට ගොඩාක් සනීප උනා. ඒත් ටික කාලෙකට පස්සෙ අම්මට ආයෙත් ටික ටික ලෙඩ වෙන්න ගත්තා. මගෙ හිතට හරි මදි. අපේ සීයා කෙනෙක්. අම්මට කලින්ම අසනීප උනු වෙලේ අම්මට මම මතක් කරා. ඒත් අම්මා පොඩ්ඩක්වත් කැමති උනේ නෑ. ඒ අර බලපෑම නිසා වෙන්නැතී. ඒත් මේ පාර නම් එ සීයා කොහොම හරි ගෙන්න ගත්තා. ඒත් ගොඩාක් අමාරුවෙන් තමයි ගෙන්න ගත්තේ. අපි කතා කරපු දවසෙ ඉදන් ඒ සීයට ගොඩාක් කරදර බාධා ආවා. ඒත් සීයා එනකල් ආරක්ශාව දාල තිබ්බේ. මට තව දෙයක් කල්පනා උනා. කෙනෙක්ගෙ අපල කාලයක් නම් තියෙන්නේ මේ වගේ අමනුශ්ය බලපෑම වැඩීයි. ඒකයි ගුරුකමක් උනත් ප්‍රතිපල පෙන්නන්න කල් යන්නේ. බන්ධනයක් කලත් එ කෙනාගේ හොඳ කාලයක් නම් ගෙවෙන්නේ ඒ බන්ධනය උනු ආත්මය අවස්තාවක් එනකල් බලාගෙන ඉන්නවා. ඒ වගේම තමයි දෝශයක් අයින් කරන්න ගියත්, අපල කාලෙ ගෙවිලා ඉවරවෙනකල්ම අල්ලන් ඉන්නවා. මගෙ අම්මටත් උනේ ඒ දේමයි. ඒකයි හරිම ප්රතිකර්මය කරන්න ගොඩාක් කල් ගියේ. අපේ සීයා ගැන දෙයක් කියන්න ඕනී. හරිම විදිහට ප්‍රතිපත්ති රැක ගෙන ඉන්න කෙනෙක්. දේව වරමින් පිලිවෙත් කරන්නේ. සීයා හරි අහිංසක මනුස්සයෙක්. ඒත් දිශ්ටිය ආපු වෙලාවට ටිකක් සැරයි. මට තේරෙන විදිහට සීයගෙ සීයා තමයි දිශ්ටියක් විදිහට එන්නේ. ඒත් ඒකත් විටෙන් විටේ වෙනස් වෙනවා. ඒ කියන්නේ ඒ ඒ වෙලාවට අර සීයට ඉන්න දිශ්ටිය වරම් ගන්න දේවතාව අනුව වෙනස් වෙනවාලු. අර දිශ්ටිය පත්තිනි මෑනියන්ගෙන් වරම් ගත්තොත් බොහොම තැන්පත් විදිහට ඉන්නේ. ඊට වඩා දරුනු කෙනෙක්ගෙන් වරම් බලය ගත්තොත් ටිකක් සැර විදිහට ඉන්නේ. නමුත් කවුරු ආවත් කරන්නේ යහපතක්ම තමයි. අපේ ගෙදර තිබ්බ දෝශ හරියට අයින් වෙලා නෑ. ඒකයි අම්මට ආයෙත් අමාරු උනේ. ඒකට හේතුවත් සියා කිව්වා. කලින් අආපු කෙනා හොඳයි නමුත් බලය මදී. සීයා ආයිත් තටුවක් හදලා ඒ පිලිවෙත් කරලා ගෙදරත් ආරක්ශා කරලා දුන්නා. දිශ්ටිය ආවට පස්සේ සීයා වෙනම කෙනෙක්. දෙමල වචනයක් බැරි සීයා ගොඩාක් කතා කරේ දෙමලෙන්. කිව්වෙත් දෙමලට හුරු මන්තර. සිංහලෙන් කතා කරත් කතා කරේ ගොඩාක් පරන වචන. එයා කුකුළට කිව්වේ සැවුලා කියලා. සාමාන්‍යයෙන් සීයා එහෙම කතා කරන්නේ නෑ. මට එ වෙලාවේ හිතුනා මේ වගේ ලෝක සත්වයාට යහපතක් කරන බලවේගත් තියෙන එක කොයි තරම් දෙයක්ද කියලා. අනික ඒ කරපු ගොඩාක් දේවල් බුදුන්වහන්සේ පූර්ව කොට කරපු දේවල්. ඒකයි ගොඩක් බලවත්. ඒ දෙවි දේවතාවන්ටත් පින් සිදු වේවා. දැන් මගේ අම්මා සනීපෙන් ඉන්නවා උදව් කරපු හැමෝටම පින් සිද්ද වෙන්න. මේ කතාව ලියන්න හිතුවෙත් අපි කාට හරි මේ වගේ දෙයක් අත්විදින්න ලැබුනොත් පොඩි හරි මග පෙන්වීමක් වෙයි කියලා හිතිලා. විස්වාස කරන නොකරන එක ඒ ඒ කෙනා මත තීරණය වෙයි. ඒත් කවදා හරි දවසක අපි ආදරය කරන කෙනෙක්ට මේ වගේ අවාසනාවන්ත දෙයක් උනොත් කරන නොකරන දේ තීරණය කරන්න මේ ලියපු දේවල් උපකාර වේවා කියල ප්‍රාර්ථනා කරන්වා. ඒ අනන්ත බුදු ගුන බලයෙන් සැමට සෙත් වේවා.[/COLOR][/SIZE] [RIGHT][COLOR="Red"][B]Nadusanka Hennayake[/B][/COLOR][/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom