Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Real Ghost Stories (සත්‍ය හොල්මන් කථා)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තෙලබෝ_කන්දේ_විලාපය

[YOUTUBE]-1RYyDyE2kc[/YOUTUBE]

මට මතකෙ හැටියට ඒ 2009 හරි 2008 අවුරුද්ද...ඔයාලට මතක ඇති ඒ කාලෙ තමයි එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලින් මුළු රටම ඇළලී ගියේ....ඒ කාලේ ලoකාවේ ගොඩක් මායිම් ගම්මානවලට කොටි ත්‍රස්තවාදී ගැටලුව තිබුණා...අපේ ගමටත් එහෙමයි.යාල කැළේට මායිම් වෙලා තියෙන නිසා ගමේ හැමෝම වගේ ටිකක් බයෙන් සැකෙන් තමයි ජීවත් වුණේ...

මට කියන්න අමතක වුණානේ...මගේ ගම තමයි මොනරාගල දිස්ත්‍රික්කයේ ඔක්කම්පිටිය කියන ගම.ගමේ ගොඩක් මිනිස්සු ගොවිතැන් කරලා තමයි ජීවත් වුණේ..කොටි කළබලත් එක්ක මිනිස්සු හේන්වල ජීවත් වුණේ ගොඩක් ලොකු බයකින්...මම මේ කියන්න හදන ගොඩක් සoවේදී වගේම සත්‍යම කතාවක්..

" මාලිගාවිල, ඔක්කම්පිටිය හෙළගම හරහා බුත්තලට ධාවනය වන ලoගම බස් රථයට එල්.ටී.ටී.ඊ.ත්‍රස්තවාදී ප්‍රහාරයක්..."

ඉස්කෝලේ දවසක් වුණත් මොකක් හරි හේතුවකට එදා මට ඉස්කෝලෙට යන්න බැරි වුණා..උදේට කන ගමන් TV එක බලපු මම හදිසි පුවත් යටතේ ගියපු සිරස්තලේ දැකලා ඉන්න තැනත් අමතක වුණා...මොකද මගේ සමහර යාලුවොත් ඒ බස් එකෙන් බුත්තල ජාතික පාසලට ගියපු නිසා..මේ සිදුවීම වුණේ ජනවාරි 16 වැනිදා...උදේ 7.30ට විතර.බුත්තලට යන බස් එක හෙළගම කියන ගමේදී තෙලබෝ කන්ද කියන ප්‍රදේශයේ දී තමයි ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයකට ගොදුරු වෙලා තිබුණේ.....

එදා මුළු ගමම එකම මළගෙයක්...ගමේම ජීවත් වුණු අහිංසක මිනිස්සු 25කට වැඩි ප්‍රමාණයක්ගේ ජීවිතය කුරිරු ත්‍රස්තයින් බිලි අරගෙන කියලා දවල් වෙද්දී ආරoචි වුණා....ඒ විතරක් නෙවෙයි ඒ අවට යාල කැලේට මායිම්ව හේන් වගාවේ නිරතවෙලා හිටපු අහිංසක ගොවියා කිහිප දෙනෙක්ගෙම ජීවිත කොටි ත්රස්තවාදීන් අරගෙන ගිහින් තිබුණා...මේ තෙලබෝ කන්ද කියන තැන ලොකු කැළවක් එක්ක පාළුවට ගිහින් තිබුණ හරියක්...ඒ නිසා කොටි බෝම්බේ තියන්න එතනම තෝරගෙන තිබුණා..මේ නිසා මේ බෝම්බය පුපුරපු හරියේ ගෙවල්වල මිනිස්සුත් එකා දෙන්නා ඒ හරියෙන් යන්න ගියා...එතන පාලුවට ගිහින් තිබුණා....

කොහොමෙන් කොහොම හරි අවුරුදු ගාණක් ගෙවිලා ගිහින් මම කැම්පස් ආවා...යුද්ධය ඉවරවුණා...මිනිස්සුන්ගේ හිත් වල බය සැක අඩු වුණා...ඒත් සමහර කුරිරු මතකයන් හැමෝගෙම හිත්වල ඉතිරි වෙලා තිබුණා..කාලයත් එක්ක ගමට යන වෙලාව සීමා වුණු නිසා මගේ මතකයෙනුත් මේ සිදුවීම් ඈත් වෙලා ගියා..ඒත් මේ බෝම්බය පිපුරුණ හරියේ එක එක සද්ද ඇහෙනවා,හොල්මන් වෙනවා කියලා ගමේ සමහර අයගෙන් එක එක කටකතා නම් නිවාඩුවට ගෙදර ගියාම අහන්න ලැබුණා....ඒත් මම ඒවා විස්වාස කරන්න ගියේ නෑ....

දවසක් මම කැම්පස් ඉදලා ගෙදර යද්දි බස් එක කැඩිලා ගොඩක් රෑ වුණා ගෙදර යන්න...කුඹුක්කන පැත්තෙන් යන්න වාහන නැති නිසා මම යාලුවෙක්ට කිව්වා...හෙළගම පැත්තෙන් බුත්තලට එන්න කියලා...ඌ කොහොමහරි රෑ. 11.30 ට වගේ බුත්තලට ආවා. එදා හොදටම වැස්ස..වැස්සෙම තෙමීගෙන අපි දෙන්නා බයික් එකේ ගෙදරට එන්න පිටත් වුණා....ඔහොම එද්දී බෝම්බේ ගහපු තෙලබෝ කන්ද පටන් ගන්න හරියෙන් මහ අමුතු සද්දයක් ඇහෙනවා වගේ මට දැනුනා...මම යාලුවට කිව්වා කවුරුහරි කෑ ගහනවා ,පොඩ්ඩක් නතරකරපන් කියලා.......

බයික් එක නතර කරලා බැලුවා...කිසි සද්දයක් නෑ...හෙල්මට් එක දාගෙන හිටියත් මහම මහ හයියෙන් ඒ සද්දේ කන්ද පැත්තෙන් තමයි ඇහුණේ....

මගේ යාලුවා කිව්වා,ඒ සද්දේ ගොඩක් අයට ඇහිලා තියෙනවා කියලා..දවසක් ඌ තනියෙන් ඒ පාරේ රෑවෙලා යද්දී ගෑණු කෙනෙක් හයියෙන් කෑ ගහලා අඩනවා වගේ ඇහුණලු....මම ගෙදර ගිහින් අම්මට මේ කතාව කිව්වා...අපේ ගමේම පැල්වත්ත සීනි කර්මාන්තයට වැඩට යන මාමා කෙනෙක්ටත් ඒ සද්දේ ඇහිලා බයික් එක නතර කරලා බලද්දී කලුපාට බල්ලෙක් පාර මැද හිටගෙන පාර පුරා වැටිලා තියෙන ලේ බොනවා දැකලලු...පාර හැම තැනම ලේ හැලිලලු.ගොඩක් අය එක එක විදියට බයවෙලා තියෙනවා කියලා අම්මා මට කිව්වා....

දවල් කාලෙට ගියත් රෑවෙලා ඒ පාරෙන් ගමන් එපා කියලා අම්මා මට කිව්වා....ඒ හරිය රෑට විතරක් නෙවෙයි,දවල්ටත් හරිම පාලුයි..මිනිස්සු ගෙවල් අතහැරලා ගිහිල්ලා නිසා....ඔයාලත් දවසක බුත්තල - හෙළගම හරහා මාලිගාවිලට යන්න මේ පාරෙන් ආවොත් ලොකු වoගුවකුත් එක්ක ඒ තෙලබෝකන්ද දකින්න ලැබෙයි.....ඒ කන්දෙන් ඇහෙන්නේ විලාපයක්ද,නැත්තම් සුළං සද්දෙද කියලා මම දන්නේ නෑ...ඒත් අහිංසක ජීවිත රාශියක් බිලිගත්තු මිලේච්ඡ ත්රස්තයින්ගේ රුදුරු කතාවක් තෙලබෝ කන්ද අපට මුමුණනවා වෙන්න ඇති......

සුමේධ හෙට්ටිආරච්චි

[QUOTE="බෙන් 10, post: 23144802, member: 512836"] [b]තෙලබෝ_කන්දේ_විලාපය[/b] [YOUTUBE]-1RYyDyE2kc[/YOUTUBE] [SIZE="3"][COLOR="Blue"]මට මතකෙ හැටියට ඒ 2009 හරි 2008 අවුරුද්ද...ඔයාලට මතක ඇති ඒ කාලෙ තමයි එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලින් මුළු රටම ඇළලී ගියේ....ඒ කාලේ ලoකාවේ ගොඩක් මායිම් ගම්මානවලට කොටි ත්‍රස්තවාදී ගැටලුව තිබුණා...අපේ ගමටත් එහෙමයි.යාල කැළේට මායිම් වෙලා තියෙන නිසා ගමේ හැමෝම වගේ ටිකක් බයෙන් සැකෙන් තමයි ජීවත් වුණේ... මට කියන්න අමතක වුණානේ...මගේ ගම තමයි මොනරාගල දිස්ත්‍රික්කයේ ඔක්කම්පිටිය කියන ගම.ගමේ ගොඩක් මිනිස්සු ගොවිතැන් කරලා තමයි ජීවත් වුණේ..කොටි කළබලත් එක්ක මිනිස්සු හේන්වල ජීවත් වුණේ ගොඩක් ලොකු බයකින්...මම මේ කියන්න හදන ගොඩක් සoවේදී වගේම සත්‍යම කතාවක්.. " මාලිගාවිල, ඔක්කම්පිටිය හෙළගම හරහා බුත්තලට ධාවනය වන ලoගම බස් රථයට එල්.ටී.ටී.ඊ.ත්‍රස්තවාදී ප්‍රහාරයක්..." ඉස්කෝලේ දවසක් වුණත් මොකක් හරි හේතුවකට එදා මට ඉස්කෝලෙට යන්න බැරි වුණා..උදේට කන ගමන් TV එක බලපු මම හදිසි පුවත් යටතේ ගියපු සිරස්තලේ දැකලා ඉන්න තැනත් අමතක වුණා...මොකද මගේ සමහර යාලුවොත් ඒ බස් එකෙන් බුත්තල ජාතික පාසලට ගියපු නිසා..මේ සිදුවීම වුණේ ජනවාරි 16 වැනිදා...උදේ 7.30ට විතර.බුත්තලට යන බස් එක හෙළගම කියන ගමේදී තෙලබෝ කන්ද කියන ප්‍රදේශයේ දී තමයි ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයකට ගොදුරු වෙලා තිබුණේ..... එදා මුළු ගමම එකම මළගෙයක්...ගමේම ජීවත් වුණු අහිංසක මිනිස්සු 25කට වැඩි ප්‍රමාණයක්ගේ ජීවිතය කුරිරු ත්‍රස්තයින් බිලි අරගෙන කියලා දවල් වෙද්දී ආරoචි වුණා....ඒ විතරක් නෙවෙයි ඒ අවට යාල කැලේට මායිම්ව හේන් වගාවේ නිරතවෙලා හිටපු අහිංසක ගොවියා කිහිප දෙනෙක්ගෙම ජීවිත කොටි ත්රස්තවාදීන් අරගෙන ගිහින් තිබුණා...මේ තෙලබෝ කන්ද කියන තැන ලොකු කැළවක් එක්ක පාළුවට ගිහින් තිබුණ හරියක්...ඒ නිසා කොටි බෝම්බේ තියන්න එතනම තෝරගෙන තිබුණා..මේ නිසා මේ බෝම්බය පුපුරපු හරියේ ගෙවල්වල මිනිස්සුත් එකා දෙන්නා ඒ හරියෙන් යන්න ගියා...එතන පාලුවට ගිහින් තිබුණා.... කොහොමෙන් කොහොම හරි අවුරුදු ගාණක් ගෙවිලා ගිහින් මම කැම්පස් ආවා...යුද්ධය ඉවරවුණා...මිනිස්සුන්ගේ හිත් වල බය සැක අඩු වුණා...ඒත් සමහර කුරිරු මතකයන් හැමෝගෙම හිත්වල ඉතිරි වෙලා තිබුණා..කාලයත් එක්ක ගමට යන වෙලාව සීමා වුණු නිසා මගේ මතකයෙනුත් මේ සිදුවීම් ඈත් වෙලා ගියා..ඒත් මේ බෝම්බය පිපුරුණ හරියේ එක එක සද්ද ඇහෙනවා,හොල්මන් වෙනවා කියලා ගමේ සමහර අයගෙන් එක එක කටකතා නම් නිවාඩුවට ගෙදර ගියාම අහන්න ලැබුණා....ඒත් මම ඒවා විස්වාස කරන්න ගියේ නෑ.... දවසක් මම කැම්පස් ඉදලා ගෙදර යද්දි බස් එක කැඩිලා ගොඩක් රෑ වුණා ගෙදර යන්න...කුඹුක්කන පැත්තෙන් යන්න වාහන නැති නිසා මම යාලුවෙක්ට කිව්වා...හෙළගම පැත්තෙන් බුත්තලට එන්න කියලා...ඌ කොහොමහරි රෑ. 11.30 ට වගේ බුත්තලට ආවා. එදා හොදටම වැස්ස..වැස්සෙම තෙමීගෙන අපි දෙන්නා බයික් එකේ ගෙදරට එන්න පිටත් වුණා....ඔහොම එද්දී බෝම්බේ ගහපු තෙලබෝ කන්ද පටන් ගන්න හරියෙන් මහ අමුතු සද්දයක් ඇහෙනවා වගේ මට දැනුනා...මම යාලුවට කිව්වා කවුරුහරි කෑ ගහනවා ,පොඩ්ඩක් නතරකරපන් කියලා....... බයික් එක නතර කරලා බැලුවා...කිසි සද්දයක් නෑ...හෙල්මට් එක දාගෙන හිටියත් මහම මහ හයියෙන් ඒ සද්දේ කන්ද පැත්තෙන් තමයි ඇහුණේ.... මගේ යාලුවා කිව්වා,ඒ සද්දේ ගොඩක් අයට ඇහිලා තියෙනවා කියලා..දවසක් ඌ තනියෙන් ඒ පාරේ රෑවෙලා යද්දී ගෑණු කෙනෙක් හයියෙන් කෑ ගහලා අඩනවා වගේ ඇහුණලු....මම ගෙදර ගිහින් අම්මට මේ කතාව කිව්වා...අපේ ගමේම පැල්වත්ත සීනි කර්මාන්තයට වැඩට යන මාමා කෙනෙක්ටත් ඒ සද්දේ ඇහිලා බයික් එක නතර කරලා බලද්දී කලුපාට බල්ලෙක් පාර මැද හිටගෙන පාර පුරා වැටිලා තියෙන ලේ බොනවා දැකලලු...පාර හැම තැනම ලේ හැලිලලු.ගොඩක් අය එක එක විදියට බයවෙලා තියෙනවා කියලා අම්මා මට කිව්වා.... දවල් කාලෙට ගියත් රෑවෙලා ඒ පාරෙන් ගමන් එපා කියලා අම්මා මට කිව්වා....ඒ හරිය රෑට විතරක් නෙවෙයි,දවල්ටත් හරිම පාලුයි..මිනිස්සු ගෙවල් අතහැරලා ගිහිල්ලා නිසා....ඔයාලත් දවසක බුත්තල - හෙළගම හරහා මාලිගාවිලට යන්න මේ පාරෙන් ආවොත් ලොකු වoගුවකුත් එක්ක ඒ තෙලබෝකන්ද දකින්න ලැබෙයි.....ඒ කන්දෙන් ඇහෙන්නේ විලාපයක්ද,නැත්තම් සුළං සද්දෙද කියලා මම දන්නේ නෑ...ඒත් අහිංසක ජීවිත රාශියක් බිලිගත්තු මිලේච්ඡ ත්රස්තයින්ගේ රුදුරු කතාවක් තෙලබෝ කන්ද අපට මුමුණනවා වෙන්න ඇති......[/COLOR] [/SIZE] [B][RIGHT][COLOR="Red"] සුමේධ හෙට්ටිආරච්චි[/COLOR][/RIGHT][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom